Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
සිංහෙලන් කියනවානං චියර්ස්!!! (Cheers)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහෙලන් කියනවානං චියර්ස්!!! (Cheers)

අරක්කු පානය ආරම්භ කරන විට

ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන ෙමොෙහොෙත්දී සව්දිය

පිරීම (සිංහෙලන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය ෙනොකර ඔෙබ් වීදුරුව

ෙම්සය මත තැබීෙමන් වළකින්න. සෑමවිටම එවැනි අවස්ථාවකදී ෙදෙතොළ ෙතමාගැනීම ෙහෝ

සිදුකරන්න.

අරක්කු පානයට අතරමැදින් එක්වන විට

ඔබ අතරමැදින් අරක්කු පානය කරනා අවස්ථාවකට එක්වූෙය්නම් අරක්කු පානය කිරීමට ෙපර

අනිවාර්යෙයන්ම සව්දිය පුරන්න. එෙසේ කිරීෙමන් ඔබ ෙවරිෙවන්ෙන් නැති ෙහෝ ඔබ පානය කරන

අරක්කු ෙවන විෙශේෂ රසක් වීම සිදු ෙනොෙව්. නමුත් ඔබ ආචාරශීලී අෙයක් බවට අෙනක් අයට

හැෙග්වි.

හැකි සෑම විටම අමිශ්‍ර අරක්කු පානය කරන්න

අරක්කුවලට ෙකොකාෙකෝලා, ෙපප්සි, ස්ප්‍රයිට් වැනි දෑ මිශ්‍ර කිරීෙමන් එහි ඇති ස්වභාවික රසය

ෙවනස් ෙව්. ඔබට අමිශ්‍ර අරක්කු පානය කිරීමට අපහසුමනම් අයිස් වතුර, අයිස් කැට ෙහෝ ෙසෝඩා

වැනි ෙදයක් සමග මිශ්‍ර කරන්න.

කිසිමවිටක ඔෙබ් වීදුරුව තනි ෙනොකරන්න

ඔබ අරක්කු පානය කරනා විට ඔබට ෙනොෙයක් වැඩ රාජකාරි මතකයට පැමිණීම ස්වභාවික

සිද්ධියකි. දුරකතන ඇමතුම් ගැනීම, වැසිකිළියට යාමට අවශ්‍ය වීම ෙම් අතර ප්‍රධාන ෙව්. ෙම් සෑම

විටකම ඔබ වාඩිවී සිටින ස්ථානෙයන් නැගිටිනවානම් ඔෙබ් අරක්කු වීදුරුවත් රැෙගන නැගිටින්න.

කිසිදු විටක අරක්කු ඉතිරිකළ වීදුරුව ෙම්සය මත තබා එම ස්ථානෙයන් පිට ෙනොවන්න. ෙමෙසේ

කිරීම මගින් ඔෙබ් අරක්කු වීදුරුවට ෙවනත් ෙද්වල් කළවම් කිරීමට ඇති ඉඩ ඇහිරීම සිදුෙව්.

ඔෙබ් වීදුරුව ඔබම පුරවාගන්න. අන් අයටත් එෙසේම සිදුකරන්න ඉඩ ෙදන්න.

ඔබට ගැළෙපන අරක්කු ප්‍රමාණය දන්ෙන් ඔබ පමණි. එෙසේනම් ඔෙබ් අරක්කු වීදුරුව පුරවා ගත

යුත්ෙත් ඔබ විසින්මය. ඔබ තෙවෙකකුෙග් තත්වය දන්ෙන් නැත. එමනිසා අන් අයෙග් වීදුරු

පුරවාගැනීම ඔවුන්ටම භාර ෙදන්න.

කටගැස්ම සහ මිශක භාවිතෙය්දී සැළකිළිමත්වන්න

අරක්කු සමග අවශ්‍ය වන ඊළග අංගයනම් කටගැස්මයි. ෙමහිදී ඔබ සතුව ඇති අරක්කු ප්‍රමාණය

සමග කටගැස්ම ප්‍රමාණයද කළමණාකරණය කරගැනීෙම් වගකීම ඔබ සතුෙව්. අරක්කු සමග මිශ්‍ර

කරනා අෙනක් පාන වර්ගයන් (ෙකොකාෙකෝලා, ස්ප්‍රයිට්) වැනි ෙද් සදහාද ෙමය ෙමෙසේම ෙව්.

කටගැස්ම පීරිසිෙය් ඇති කුඩාම කැබැල්ල සෑමවිටම ෙතෝරාගන්න

ෙබොෙහෝවිට මස්, මාළු, බිත්තර, තැම්බූ එළවළු, සමහර පළතුරු වර්ග, කඩල, චීස් යනාදිය කටගැස්ම

සදහා භාවිත ෙව්. ෙම් කිසිම ෙදයකින් ෙබොෙහෝ විට එකම ප්රමාණෙය් කෑළි කැපිය ෙනොහැකිය.

එමනිසා පීරිසිෙය් ඇති කුඩාම කැබැල්ල සෑමවිටම ෙතෝරාගන්න. පීරිසිෙය් ඇත්ෙත් ප්රමාණෙයන්

විශාල කැබලිනම් එම කැබලි ෙදකට කඩාගැනීම සිදු කළ හැක.

ඔබ පානය කරන්ෙන් ෙලෝකෙය් ඇති අන්තිම අරක්කු ෙබෝතලය ෙනොෙව්

අරක්කු පානය කිරීම යනු තරගයක් ෙනොෙව්. තරගයට අරක්කු බීෙමන් වළකින්න. ඉක්මනින් අරක්කු

පානය කිරීම එකකි. තරගයට පානය කිරීම තව එකකි. තරගයට අරක්කු පානය කිරීම සුදුසු නැත.

හැකිතාක් ජලය පානය කරන්න

අරක්කු පානය කරන අතරදීම ජලය පානය කරන්න. ශීතකළ ජලය පානය කිරීම සුදුසුය. ෙමෙසේ

කිරීෙමන් අරක්කු මගින් ශරීරෙය් ඇති කරනා විජලනය පාලනය කිරීමට ඔබට හැකිෙව්.

අරක්කුවලට ගිජු ෙනොවන්න

ෙම්සය මත ඇති අරක්කු සියල්ලම ඔබ බීමට අවශ්‍ය නැත. අරක්කු සියල්ලම ෙනොබීවා කියා

කිසිෙවක් ඔබට ෙදෝශාෙරෝපනය කරන්ෙන්ද නැත. ඔබට අවශ්‍ය ප්‍රමාණයට අරක්කු පානය කරන්න.

[QUOTE="Bravo-02, post: 12094941, member: 388804"] [b]සිංහෙලන් කියනවානං චියර්ස්!!! (Cheers)[/b] අරක්කු පානය ආරම්භ කරන විට ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන ෙමොෙහොෙත්දී සව්දිය පිරීම (සිංහෙලන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය ෙනොකර ඔෙබ් වීදුරුව ෙම්සය මත තැබීෙමන් වළකින්න. සෑමවිටම එවැනි අවස්ථාවකදී ෙදෙතොළ ෙතමාගැනීම ෙහෝ සිදුකරන්න. අරක්කු පානයට අතරමැදින් එක්වන විට ඔබ අතරමැදින් අරක්කු පානය කරනා අවස්ථාවකට එක්වූෙය්නම් අරක්කු පානය කිරීමට ෙපර අනිවාර්යෙයන්ම සව්දිය පුරන්න. එෙසේ කිරීෙමන් ඔබ ෙවරිෙවන්ෙන් නැති ෙහෝ ඔබ පානය කරන අරක්කු ෙවන විෙශේෂ රසක් වීම සිදු ෙනොෙව්. නමුත් ඔබ ආචාරශීලී අෙයක් බවට අෙනක් අයට හැෙග්වි. හැකි සෑම විටම අමිශ්‍ර අරක්කු පානය කරන්න අරක්කුවලට ෙකොකාෙකෝලා, ෙපප්සි, ස්ප්‍රයිට් වැනි දෑ මිශ්‍ර කිරීෙමන් එහි ඇති ස්වභාවික රසය ෙවනස් ෙව්. ඔබට අමිශ්‍ර අරක්කු පානය කිරීමට අපහසුමනම් අයිස් වතුර, අයිස් කැට ෙහෝ ෙසෝඩා වැනි ෙදයක් සමග මිශ්‍ර කරන්න. කිසිමවිටක ඔෙබ් වීදුරුව තනි ෙනොකරන්න ඔබ අරක්කු පානය කරනා විට ඔබට ෙනොෙයක් වැඩ රාජකාරි මතකයට පැමිණීම ස්වභාවික සිද්ධියකි. දුරකතන ඇමතුම් ගැනීම, වැසිකිළියට යාමට අවශ්‍ය වීම ෙම් අතර ප්‍රධාන ෙව්. ෙම් සෑම විටකම ඔබ වාඩිවී සිටින ස්ථානෙයන් නැගිටිනවානම් ඔෙබ් අරක්කු වීදුරුවත් රැෙගන නැගිටින්න. කිසිදු විටක අරක්කු ඉතිරිකළ වීදුරුව ෙම්සය මත තබා එම ස්ථානෙයන් පිට ෙනොවන්න. ෙමෙසේ කිරීම මගින් ඔෙබ් අරක්කු වීදුරුවට ෙවනත් ෙද්වල් කළවම් කිරීමට ඇති ඉඩ ඇහිරීම සිදුෙව්. ඔෙබ් වීදුරුව ඔබම පුරවාගන්න. අන් අයටත් එෙසේම සිදුකරන්න ඉඩ ෙදන්න. ඔබට ගැළෙපන අරක්කු ප්‍රමාණය දන්ෙන් ඔබ පමණි. එෙසේනම් ඔෙබ් අරක්කු වීදුරුව පුරවා ගත යුත්ෙත් ඔබ විසින්මය. ඔබ තෙවෙකකුෙග් තත්වය දන්ෙන් නැත. එමනිසා අන් අයෙග් වීදුරු පුරවාගැනීම ඔවුන්ටම භාර ෙදන්න. කටගැස්ම සහ මිශක භාවිතෙය්දී සැළකිළිමත්වන්න අරක්කු සමග අවශ්‍ය වන ඊළග අංගයනම් කටගැස්මයි. ෙමහිදී ඔබ සතුව ඇති අරක්කු ප්‍රමාණය සමග කටගැස්ම ප්‍රමාණයද කළමණාකරණය කරගැනීෙම් වගකීම ඔබ සතුෙව්. අරක්කු සමග මිශ්‍ර කරනා අෙනක් පාන වර්ගයන් (ෙකොකාෙකෝලා, ස්ප්‍රයිට්) වැනි ෙද් සදහාද ෙමය ෙමෙසේම ෙව්. කටගැස්ම පීරිසිෙය් ඇති කුඩාම කැබැල්ල සෑමවිටම ෙතෝරාගන්න ෙබොෙහෝවිට මස්, මාළු, බිත්තර, තැම්බූ එළවළු, සමහර පළතුරු වර්ග, කඩල, චීස් යනාදිය කටගැස්ම සදහා භාවිත ෙව්. ෙම් කිසිම ෙදයකින් ෙබොෙහෝ විට එකම ප්රමාණෙය් කෑළි කැපිය ෙනොහැකිය. එමනිසා පීරිසිෙය් ඇති කුඩාම කැබැල්ල සෑමවිටම ෙතෝරාගන්න. පීරිසිෙය් ඇත්ෙත් ප්රමාණෙයන් විශාල කැබලිනම් එම කැබලි ෙදකට කඩාගැනීම සිදු කළ හැක. ඔබ පානය කරන්ෙන් ෙලෝකෙය් ඇති අන්තිම අරක්කු ෙබෝතලය ෙනොෙව් අරක්කු පානය කිරීම යනු තරගයක් ෙනොෙව්. තරගයට අරක්කු බීෙමන් වළකින්න. ඉක්මනින් අරක්කු පානය කිරීම එකකි. තරගයට පානය කිරීම තව එකකි. තරගයට අරක්කු පානය කිරීම සුදුසු නැත. හැකිතාක් ජලය පානය කරන්න අරක්කු පානය කරන අතරදීම ජලය පානය කරන්න. ශීතකළ ජලය පානය කිරීම සුදුසුය. ෙමෙසේ කිරීෙමන් අරක්කු මගින් ශරීරෙය් ඇති කරනා විජලනය පාලනය කිරීමට ඔබට හැකිෙව්. අරක්කුවලට ගිජු ෙනොවන්න ෙම්සය මත ඇති අරක්කු සියල්ලම ඔබ බීමට අවශ්‍ය නැත. අරක්කු සියල්ලම ෙනොබීවා කියා කිසිෙවක් ඔබට ෙදෝශාෙරෝපනය කරන්ෙන්ද නැත. ඔබට අවශ්‍ය ප්‍රමාණයට අරක්කු පානය කරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom