Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
********සිංහ උදානය!*******
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි කවුරුත් සිහින දකින්නෙ අද දවසේ ජයග්රහණය උදෙසායි!ඉතාමත් බිහිසුනු සටනක් වනු නියතය අපි වෙනුවෙන් අපේ ජාතිය රට වෙනුවෙන් ඒ සිංහයින් දහසක් වු දුක් කටොලු විදිමින් ශ්රී ලාංකීය මාතාව යලි කිරුලු පලදන්නට දරන්නා වු උත්සහයට මගේ හිස නමා ආචාරය!

මනස එතරම් දියුණු නැති බව සැබෑවක්ය නමුදු ජල බින්දු රාශියක් එකතු වී මහ සයුර සදන්නා සේම මිලියන විස්සකගේ සිතේ ශක්තිය අපේ සිංහයන් වෙත ලැබෙනු අනිවාර්යය!

සැම පන්දුවකම ඔබ ක්රීඩා කරන්න මමද කීඩා කරන්නෙමි!සැම පන්දුවක්ම රැක ගන්න මමද රැක ගනිමි!සැම විකටුවම දවාලන්න මමද දවාලමි!

උදාවන දිනය අපේ එකමුතුකම ලොවට පෙන්වන්න මිලියන විස්සම ක්රීඩා කරමු ලොවට අරුතක් දෙමු! මේ සිංහ පරපුර සතු ශක්තිය ලොව කිසිම රටකට ජාතියකට නැති බව මම විස්වාස කරමි ඹබද විශ්වාස කරන්න නිරතුරුව පවසන්න ..!

අපේ උදානය අපේ කිරුල අපේමයි!අද මමත් ක්රීඩාකරනවා මගේ සිතුවිලි සතු ශක්තිය අපේ සිංහයන්ට!ඒ දෙරණ දෙදරන්නට අපේ සිංහ නාදය මුලුලොවට!ජය නියතයි!

[QUOTE="dragon3rz, post: 9759666, member: 322632"] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1605&pictureid=6578[/IMG] [SIZE="5"][COLOR="Navy"]අපි කවුරුත් සිහින දකින්නෙ අද දවසේ ජයග්රහණය උදෙසායි!ඉතාමත් බිහිසුනු සටනක් වනු නියතය අපි වෙනුවෙන් අපේ ජාතිය රට වෙනුවෙන් ඒ සිංහයින් දහසක් වු දුක් කටොලු විදිමින් ශ්රී ලාංකීය මාතාව යලි කිරුලු පලදන්නට දරන්නා වු උත්සහයට මගේ හිස නමා ආචාරය![/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Olive"]මනස එතරම් දියුණු නැති බව සැබෑවක්ය නමුදු ජල බින්දු රාශියක් එකතු වී මහ සයුර සදන්නා සේම මිලියන විස්සකගේ සිතේ ශක්තිය අපේ සිංහයන් වෙත ලැබෙනු අනිවාර්යය! [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]සැම පන්දුවකම ඔබ ක්රීඩා කරන්න මමද කීඩා කරන්නෙමි!සැම පන්දුවක්ම රැක ගන්න මමද රැක ගනිමි!සැම විකටුවම දවාලන්න මමද දවාලමි! [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]උදාවන දිනය අපේ එකමුතුකම ලොවට පෙන්වන්න මිලියන විස්සම ක්රීඩා කරමු ලොවට අරුතක් දෙමු! මේ සිංහ පරපුර සතු ශක්තිය ලොව කිසිම රටකට ජාතියකට නැති බව මම විස්වාස කරමි ඹබද විශ්වාස කරන්න නිරතුරුව පවසන්න ..! අපේ උදානය අපේ කිරුල අපේමයි!අද මමත් ක්රීඩාකරනවා මගේ සිතුවිලි සතු ශක්තිය අපේ සිංහයන්ට!ඒ දෙරණ දෙදරන්නට අපේ සිංහ නාදය මුලුලොවට!ජය නියතයි![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom