Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහ කොඩිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රිතාන්‍ය පාලන සමයේ පැවති කොඩිය 1815 - 1948

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය 1948 - 1951

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය 1951 - 1972

රටක ජාතික කොඩිය එම රටේ අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතයයි.

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය,පැරණි රාජකීය කොඩිය ඇසුරෙන් නිර්මාණය වී ඇත.

ශ්‍රි ලංකා ජාතික කොඩිය අවසන් වරට වෙනස්කමකට භාජනය කලේ

1972 මැයි 22 දිනයි.

එය ඍජුකෝනාඝ්‍රයකි. එහි දිග පළලෙහි අනුපාතය 1.2 වේ.

එනම් උස/පළල ඒකක 1ක් වන විට දිග ඒකක 2ක් චන පරිදි ය.

නිදහස් සටනේ නියමුවකු වු ගාල්ලේ හෙන්රි පේද්‍රිස් ගැනයි මේ...

Up

අප ජාතික කොඩියේ ඇති සිංහ රූපයට දීර්ඝ ඉතිහාසයක් ඇති බව පෙනෙන්නේ මීට වසර 500කට පෙර ලියවුනා යැයි සැලකෙන රාමායනයේ එකල ලංකාපුර නිවෙස්වල ධජ පතාක ළෙල දුන් බව සදහන් වීමෙනි.

එලෙසම ක්‍රි.පූ. 3 වන සියවසේ ඉන්දියාවේ සිටි අශෝක රජුගේ කාලයේ සාංචියේ ඇති විජයාවතරණය ලෙස සලකන ගල් කැටයමක දැක්වෙන එහි සේනාවේ ඇතකු පිට සිටින අයකු අත සිංහරූපය සහිත කොඩියක් දක්නට ලැබේ.

මුල්ම වරට සිංහයා සහිත කොඩියක් දැක්වෙන්නේ එහි බව සඳහන් වේ.

චුලවංශයේ සහ මහවංශයේ සඳහන් වන්නේ විජය කුමරු තම්මැන්නාවට සම්ප්‍රාප්ත වූයේ ද සිංහ රුව සහිත ධජයක් රැගෙන බවයි. තම ගෝත්‍රික නාමය වූ සිංහයා එයින් සමහර විට සංකේතවත් කරන්නට වෙන්නට හැක.

ක්‍රි.පූ. 2 වන සියවසේ දී වු එළාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන දඹුළු විහාරයේ බිතු සිතුවමක දුටුගැමුණු රජුගේ සේනාවේ එක් අයෙකු අත සිංහ කොඩියක් තිබෙනු දැකිය හැකිය.එහි සිංහයකු දකුණතින් කඩුවක් දරා සිටින අයුරු එහි වෙයි.

ඊට ඉහළින් ඉර හා අඬ සඳ ද සිතුවම් කර තිබේ.

ක්‍රි.ව. 1415 දී 6 වන පැරකුම් රජුගේ අභිෂේක උත්සවයේ දී ජයවර්ධනපුර කෝට්ටේ ඔසවන ලද්දේත් සිංහයෙකුගේ රූපය සහිත කොඩියක් ය. ක්‍රි.ව. 1657 ලන්දේසි විසින් පවත්වන ලද 2 වන රාජසිංහ රජතුමා සිහිපත් කිරීමේ උත්සවයේ ඔසවන ලද්දේද

සිංහ කොඩියකි.smile

අතීත සිංහල රජවරු මෙලෙස සිංහයා තම රාජකීය කොඩිය සඳහා නොකඩවා යොදාගත් අතරම සිංහල රාජවංශයෙහි අවසානය වූ කන්ද උඩරට රාජධානියේ රජවරුද ජාතියේ සංකේතයක් වශයෙන් මෙම සිංහ කොඩිය භාවිත කළ බව පෙනේ.

ඒ වර්තමානයේ ජාතික කොඩියට පෙර අපේ ජාතික කොඩිය ලෙස භාවිත වූයේ කන්ද උඩරට රාජධානියේ අන්තිම රජුගේ රාජකීය ධජයයි. smile

1815 පෙබරවාරි 25 වන දින වන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට අයත් වු සිංහාසනය, පාදස්ථලය, රාජමුද්‍රාව හා කොඩිය ද ඉංග්‍රීසීන් අතට පත් විය.

එදා 1815 දී වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන් ඉංග්‍රීසි කොඩිය බිම දමා නංවන ලද්දේ මේ සිංහ කොඩියයි. එහි ද දකුණතින් කඩුවක් ගත් සිංහ රුව සහිත වු අතර සිංහයා රන්වන් පාටින් යුක්ත වන අතර පසුබිම රක්ත වර්ණයෙන් යුක්ත විය

1815 පෙබරවාරි 25දා බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් යටත් විජිත මහ ලේකම් වෙත යවන ලද අංක 95 දරන නිල ලිපියේ සඳහන් වන අතරම ඉංග්‍රීසින් සතු වූ එම සිංහ කොඩි 3 ක් හා ඉහත අල්ලා ගත් සියල්ල එංගලන්තයට යවන ලදි.එංගලන්තයේ කෞතුකාගාරයක් වු වෙල්සි යුද රෝහලේ ඔවුන් තැන්පත් කර තිබුනි.

පසුව මෙම සිංහ කොඩිය 1908 දී එකල ආණ්ඩුකාරයා වූ චාමර්ස් ට විරුද්ධ ව තොරතුරු ලියා එංගලන්ත රජය වෙත පෙත්සමක් සිය සපත්තුවේ සඟවාගෙන ගිය ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා විසින් වෙල්සි රෝහලේ තිබී සොයා ගන්නා ලදී.

වර්තමාන ජාතික කොඩිය ඇරඹුම ඇති වන්නේ 1940 සමය වන විට ලංකාව තුළ අධිරාජ්‍ය විරෝධී සටන සමඟ ජාතික කොඩියක අවශ්‍යතාවය සමගිනි.

1948 පෙබරවාරි 16 දින මඩකලපු මන්ත්‍රී ඒ සිද්ධි ලෙබ්බේ මහතා පාර්ලිමේන්තුවේදී. එංගලන්තයට ගෙන ගිය සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිළිගත යුතු යැයි දී යෝජනා කරනු ලැබුවේ ය.

එම යොජනාවත් එක්කම 1948 මාර්තු 06 වැනිදා එවකට අගමැති වු

ඩී.එස්. සේනානායක මැතිතුමා චිසින් නිල වශයෙන් ජාතික කොඩියක් සකස් කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමෙනි.

1948 එංගලන්තයෙන් නිදහස ලැබෙන විටත් අප පාවිච්චි කලේ පැරණි රාජකීය සිංහ ධජයයි.1948 පෙබරචාරි 4 චැනිදා නිදහස ලැබු දිනයේ ඔසවනු ලැබුචේ ද මේ පැරණි ජාතික කොඩියයි.

එසේ පිහිට වු ජාතික කොඩිය පිළිබඳ කමිටුවේ සමාජිකයන් වුයේ

එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා (සභාපති)

ආචාර්ය සෙනරත් පරණචිතාන මහතා (ලේකම්)

ශ්‍රීමත් ජෝන්.එල්. කොතලාචල මහතා

ජේ.ආර්. ජයචර්ධන මහතා

ආචාර්ය ලලිත් අභය රාජපක්ෂ මහතා

ටී.බී. ජයා මහතා

සෙනට් සභික එස්. නඩේසන් මහතා

කමිටුව තමන්ගේ අචසාන නිර්දේශය 1950 පෙබරවාරි 13 වෙනිදා පාර්ලිමේන්තුවට යෝජනා කර 1951 පෙබරවාරි27 වෙනිදා පාර්ලිමේන්තුවේ දී සභාගත කොට 1951 මාර්තු 02 වෙනිදා පාර්ලිමේන්තුවේ සභා සම්මත වී

1951 මාර්තු 31 වෙනිදා පැරණි පාර්ලිමේන්තුවේ ඉදිරිපිට ප්‍රධාන කොඩි ගසේ නිදහස් ශ්‍රී ලංකාවේ නව ජාතික කොඩිය ගරු අගමැතිතුමා වු ඩී.එස්. සේනානායක මහතා විසින් ඔසවන ලදි.

එය ප්‍රථම වරට නිදහස් උත්සවයකදී ඔසවනු ලැබුවේ

1952 පෙබරවාරී 4 වැනිදා යි.

එම ප්‍රථම ජාතික කොඩියේ ප්‍රධාන ලක්ෂණය වූයේ පැරණි සිංහල ධජයට වම් පසින් කොළ යා රඹ පැහැ සිරස් පටි දෙකක් යා කොට එක් කිරීම හා ඒ පටි දෙක හා රතු ඍජුකෝනාඝ්‍රය අතර කහ පටියක් ද මුලු කොඩිය වටේම කහ පාට පටි සිරස්ව හා තිරස්ව යෙදීමද සිදු විය.

මෙම කොඩියේ කොළ හා තැඹිලි (රඹ) පැහැති සිරස් පටි සමාන පළලකින් යුක්තවීමයි.

1972 දී කොඩියේ රතු කොටුවේ මුළු හතරේ වූ කොත්(කේතු) සලකුණු හතර ඉවත් කර බෝපත් හැඩ 4 ක් එකතු කරමින්,

එවකට රජයේ කලායතනයේ විදුහල්පතිවරයා වූ ජේ.ඩී.ඒ. පෙරේරා මහතා විසින් එහි චිත්‍ර නිර්මාණ භාරව කටයුතු කල අතරම කලාශූරී එස්. පී.චාල්ස් මහතාද එහි සහායක ලෙස කටයුතු කර ජාතික කොඩිය වෙනස්කම් කරන ලදි.

1972 මැයි 22 ලංකාව ජනරජයක් වූ දා ඔසවන ලද්දේ

එසේ සකස් කළ ජාතික කොඩියයි.

1978 සැප්තැම්බර් මස 07 වැනිදා ප්‍රකාශ කල ජාතික කොඩිය හා ජාතික ගීය ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ ද ප්‍රධාන කොටසකි.

සමස්ත කොඩියේ තිරස් පළලට,

මෙම එක් සිරස් පටියක පළල දරන අනුපාතය 1.7 වේ.

එනම් මුළු කොඩියේ තිරස් පළල කොටස් 7ට බෙදු විට

(කොළ පැහැති පටියට බාහිරව ඇති කහ පාට තිරස් පටියේ පළල කොටස අතහැර) 1/7 පළල ප්‍රමාණයක් තිරස් කොළ හා තැඹිලි පටිවල වෙන වෙනම තිබිය යුතු ය.

ප්‍රදර්ශනයට යොදා ගනු ලබන ජාතික කොඩිය, එහි සැලැස්ම,දිග පළල, වර්ණය ආදිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යාංශය

SLS 693-1985 අංක දරණ ශ්‍රි ලංකා ජාතික කොඩිය සදහා වූ පොතක් මගින් නියම ප්‍රමාණ සහිතව සම්මතයන් ඉදිරිපත් කෙරිණි.

එලෙසම 1986 අගෝස්තු මසදී ජාතික කොඩිය භාවිත කළ යුතු ආකාරය ගැන කරුණු සඳහන් රීති සංග්‍රහයක් ද අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කර ඇත.

එහි පිටපතක් මෙතනින් බාගත කරගන්නත් බලන්නත් පුළුවන්..

ජාතික කොඩියේ චිචිධ චර්ණ ,කොටස් හා සංකේතචලින් නිරූපිත අදහස් ඔබ දන්නවාද???

01.කහ පාට සිංහයා- සිංහල ජාතීයත්, සිංහල ජනතාවගේ විනය ගරුකබව , නිර්භීතකම, අභිමානය නායකත්වය, සාධාරණත්වයත්, විදහා දක්වයි.

02.කහ පැහැ අසිපත- ධාර්මිකච ද නීත්‍යනුකූලව ද යුක්තිගරුකව ද රට පාලනය කරමින් මච් බිමේ ආරක්‍ෂාච උදෙසා නැගී සිටීම.

03.බෝපත් හතර- මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම චිහරණ ඇතුලු සියලු ආගම්චලට ගරු කිරීමේ උතුම් ගුණය.

04.තද රතු/මෙරුන් පාට කොටස-ශ්‍රී ලාංකික සියලු ජනතාචගේ ජිච රුධිරය සහ පුරාණ සිංහල රාජකීය ධජයේ නියෝජනය.

05.කොළ/හරිත හා තැඹිලී/රඹ පැහැ සිරස් පටි දෙක-දෙමළ,මුස්ලිම්,බර්ගර්,මැලේ,ජා,චතු දෙමළ යනාදි සියලු ජාතීන් නියෝජනය.

06.එක සමාන පළලකින් චු කහ පටිය-ජාතික කොඩියේ සියලු කොටස් එකට බැදී තිබේ.සියලු ජාතීන් අතර එකමුතුච. සාමය,ප්‍රඥාච හා අන්‍යෝන්‍ය අචබෝධය පැහැදිලි කරයි.

07.සිංහයාගේ හිසේ කේශර හා චලිගයේ නැවුණු ඉහල කොටස- මෙම කොටස් දෙක එක සමාන මට්ටමේ පැචතීමෙන් පාලකයා හා රටවැසියන් අතර සමානත්මතාච පැචතීම සහ මැදි පිලිචෙතට ගරු කිරිම.

ජාතික කොඩිය භාවිත කළ යුතු ආකාරය ගැන කරුණු සඳහන් කිහිපයක් පමණක් රීති සංග්‍රහයේ උපුටා ගෙන පහත පලකරමි.

සියල්ල තවත් පැහැදිලිව දැන කියා ගන්න.

එහි පිටපතක් මෙතනින් බාගත කරගන්නත් බලන්නත් පුළුවන්.. Up

සෑම විටම ජාතික කොඩිය එසවීම හා පහත් කිරීමද සෙමින් ගෞරවාන්විතව කල යුතුය. ඔසවන අවස්ථාවක දී සීරුවෙන් සිට එස විය යුතු අතර සියලු දෙනාම නැගී සිටිය යුතුය. ජාතික කොඩිය එස වූ විගස ජාතික ගීය වාදනය හෝ ගායනය සිදු කළ යුතු අතර වෙනත් කිසිදු සංගීත භාණ්ඩයක් වාදනය නොකළ යුතුය.සිරස් තීරු දෙක කොඩි ගස දෙසින් සිටින ලෙස ඔසවා තැබීම කල යුතුය.

සෑම උත්සවයකදීම ජාතික කොඩිය වෙනත් කොඩිවලට ඉහලින් තිබිය යුතු අතර වෙනත් රටවල කොඩි සමඟ ඔසවන සියලුම ජාතික කොඩි එක සමාන උසින් තිබිය යුතු හා අනෙක් ජාතක කොඩි ශ්‍රී ලාංකික ජාතික කොඩියට වම් පසින් තිබිය යුතු අතරම කොඩි සියල්ල ප්‍රමාණයෙන් සමාන විය යුතු වේ.

ජාතික කොඩිය කිසිදු විටක පොළවට සමතලාව සිටින සේ හෝ තිරස් ලෙස රැගෙන නොයා යුතු අතර සෑම විටම යෂ්ටිය ඍජුව සිටින සේ ගෙන යා යුතුය. ජාතික කොඩිය ,වෙනස් කොඩි සමග පෙරහැරක ගෙන යන විට එය තිබිය යුත්තේ පෙළපාළියේ දකුණු පසින් වන අතර වෙනත් කොඩි පෙළක් ඇත්නම් එම කොඩි පෙළේ මැදට ජාතික කොඩිය ගෙන ආ යුතුය.

කිසිවක් හෝ කිසිවෙකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් හෝ පහත් නොකළ යුතු ය.ජාතික ශෝක දිනයන්හි ජාතික කොඩිය අඩකුඹ කර තිබිය යුතුය. එය කොඩි කනුවේ උඩ සිට 1/3 උස ප්‍රමාණයක් පහත් කල යුතුය.කිසිදු අවස්ථාවක ජාතික කොඩිය බිම නොතැබිය යුතුය.

හානියට පත් වූ හෝ අවලක්ෂණ වූ ජාතික කොඩියක් ප්‍රදර්ශණය නොකළ යුතු අතර ජාතික කොඩියට ඉහළින් වෙනත් කිසිදු ධජ,පතාක හෝ සැරසිලි නොතිබිය යුතුය.

ජාතික කොඩිය කිසිදු අවස්ථාවක අසින ඇදුමක් ,ඇතිරිල්ලක් ලෙස භාවිත කළ නොහැකි අතර රාජ්‍යය / හමුදා අවමංගල්‍යයවලදී ආස්තරණයක් ලෙස භාවිත කළ හැකිය.

ජනපති ආඥාව යටතේ යුද හමුදා රෙජිමේන්තුවලට සිදු කරන ජනපති වර්ණ ප්‍රදානයක දී හැර කිසිම සලකුණක් ,ලාංජනයක්,වචනයක්,රූපයක් ජාතික කොඩිය මත නොතැබිය යුතුය.

ජාතික කොඩියේ කුමන හෝ නිරූපනයක් අවසර රහිතව භාවිත කිරීම ද තහනම් වේ.

src.

01.http://si.wikipedia.org

02.http://chamikawp.blogspot.com

http://www.dharmapala.sch.lk/Downloads/NationalFlag.pdf

[QUOTE="sbanurada, post: 18411217, member: 33920"] [CENTER][SIZE="4"][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4d/British_Ceylon_flag.png/220px-British_Ceylon_flag.png[/IMG] බ්‍රිතාන්‍ය පාලන සමයේ පැවති කොඩිය 1815 - 1948 [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/98/Flag_of_Ceylon_%281948-1951%29.svg/220px-Flag_of_Ceylon_%281948-1951%29.svg.png[/IMG] ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය 1948 - 1951 [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f6/Flag_of_Ceylon_%281951-1972%29.svg/220px-Flag_of_Ceylon_%281951-1972%29.svg.png[/IMG] ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය 1951 - 1972 [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom11_zpsf7e7211f.jpg[/IMG] රටක ජාතික කොඩිය එම රටේ අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතයයි. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය,පැරණි රාජකීය කොඩිය ඇසුරෙන් නිර්මාණය වී ඇත. ශ්‍රි ලංකා ජාතික කොඩිය අවසන් වරට වෙනස්කමකට භාජනය කලේ 1972 මැයි 22 දිනයි. එය ඍජුකෝනාඝ්‍රයකි. එහි දිග පළලෙහි අනුපාතය 1.2 වේ. එනම් උස/පළල ඒකක 1ක් වන විට දිග ඒකක 2ක් චන පරිදි ය. නිදහස් සටනේ නියමුවකු වු ගාල්ලේ හෙන්රි පේද්‍රිස් ගැනයි මේ... Up අප ජාතික කොඩියේ ඇති සිංහ රූපයට දීර්ඝ ඉතිහාසයක් ඇති බව පෙනෙන්නේ මීට වසර 500කට පෙර ලියවුනා යැයි සැලකෙන රාමායනයේ එකල ලංකාපුර නිවෙස්වල ධජ පතාක ළෙල දුන් බව සදහන් වීමෙනි. එලෙසම ක්‍රි.පූ. 3 වන සියවසේ ඉන්දියාවේ සිටි අශෝක රජුගේ කාලයේ සාංචියේ ඇති විජයාවතරණය ලෙස සලකන ගල් කැටයමක දැක්වෙන එහි සේනාවේ ඇතකු පිට සිටින අයකු අත සිංහරූපය සහිත කොඩියක් දක්නට ලැබේ. මුල්ම වරට සිංහයා සහිත කොඩියක් දැක්වෙන්නේ එහි බව සඳහන් වේ. චුලවංශයේ සහ මහවංශයේ සඳහන් වන්නේ විජය කුමරු තම්මැන්නාවට සම්ප්‍රාප්ත වූයේ ද සිංහ රුව සහිත ධජයක් රැගෙන බවයි. තම ගෝත්‍රික නාමය වූ සිංහයා එයින් සමහර විට සංකේතවත් කරන්නට වෙන්නට හැක. ක්‍රි.පූ. 2 වන සියවසේ දී වු එළාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන දඹුළු විහාරයේ බිතු සිතුවමක දුටුගැමුණු රජුගේ සේනාවේ එක් අයෙකු අත සිංහ කොඩියක් තිබෙනු දැකිය හැකිය.එහි සිංහයකු දකුණතින් කඩුවක් දරා සිටින අයුරු එහි වෙයි. ඊට ඉහළින් ඉර හා අඬ සඳ ද සිතුවම් කර තිබේ. [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom14_zps86189a36.jpg[/IMG] ක්‍රි.ව. 1415 දී 6 වන පැරකුම් රජුගේ අභිෂේක උත්සවයේ දී ජයවර්ධනපුර කෝට්ටේ ඔසවන ලද්දේත් සිංහයෙකුගේ රූපය සහිත කොඩියක් ය. ක්‍රි.ව. 1657 ලන්දේසි විසින් පවත්වන ලද 2 වන රාජසිංහ රජතුමා සිහිපත් කිරීමේ උත්සවයේ ඔසවන ලද්දේද සිංහ කොඩියකි.smile අතීත සිංහල රජවරු මෙලෙස සිංහයා තම රාජකීය කොඩිය සඳහා නොකඩවා යොදාගත් අතරම සිංහල රාජවංශයෙහි අවසානය වූ කන්ද උඩරට රාජධානියේ රජවරුද ජාතියේ සංකේතයක් වශයෙන් මෙම සිංහ කොඩිය භාවිත කළ බව පෙනේ. ඒ වර්තමානයේ ජාතික කොඩියට පෙර අපේ ජාතික කොඩිය ලෙස භාවිත වූයේ කන්ද උඩරට රාජධානියේ අන්තිම රජුගේ රාජකීය ධජයයි. smile 1815 පෙබරවාරි 25 වන දින වන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට අයත් වු සිංහාසනය, පාදස්ථලය, රාජමුද්‍රාව හා කොඩිය ද ඉංග්‍රීසීන් අතට පත් විය. එදා 1815 දී වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන් ඉංග්‍රීසි කොඩිය බිම දමා නංවන ලද්දේ මේ සිංහ කොඩියයි. එහි ද දකුණතින් කඩුවක් ගත් සිංහ රුව සහිත වු අතර සිංහයා රන්වන් පාටින් යුක්ත වන අතර පසුබිම රක්ත වර්ණයෙන් යුක්ත විය [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom16_zps760e8bac.jpg[/IMG] 1815 පෙබරවාරි 25දා බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් යටත් විජිත මහ ලේකම් වෙත යවන ලද අංක 95 දරන නිල ලිපියේ සඳහන් වන අතරම ඉංග්‍රීසින් සතු වූ එම සිංහ කොඩි 3 ක් හා ඉහත අල්ලා ගත් සියල්ල එංගලන්තයට යවන ලදි.එංගලන්තයේ කෞතුකාගාරයක් වු වෙල්සි යුද රෝහලේ ඔවුන් තැන්පත් කර තිබුනි. පසුව මෙම සිංහ කොඩිය 1908 දී එකල ආණ්ඩුකාරයා වූ චාමර්ස් ට විරුද්ධ ව තොරතුරු ලියා එංගලන්ත රජය වෙත පෙත්සමක් සිය සපත්තුවේ සඟවාගෙන ගිය ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා විසින් වෙල්සි රෝහලේ තිබී සොයා ගන්නා ලදී. [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom18_zpsefe825ff.jpg[/IMG] වර්තමාන ජාතික කොඩිය ඇරඹුම ඇති වන්නේ 1940 සමය වන විට ලංකාව තුළ අධිරාජ්‍ය විරෝධී සටන සමඟ ජාතික කොඩියක අවශ්‍යතාවය සමගිනි. 1948 පෙබරවාරි 16 දින මඩකලපු මන්ත්‍රී ඒ සිද්ධි ලෙබ්බේ මහතා පාර්ලිමේන්තුවේදී. එංගලන්තයට ගෙන ගිය සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිළිගත යුතු යැයි දී යෝජනා කරනු ලැබුවේ ය. එම යොජනාවත් එක්කම 1948 මාර්තු 06 වැනිදා එවකට අගමැති වු ඩී.එස්. සේනානායක මැතිතුමා චිසින් නිල වශයෙන් ජාතික කොඩියක් සකස් කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමෙනි. 1948 එංගලන්තයෙන් නිදහස ලැබෙන විටත් අප පාවිච්චි කලේ පැරණි රාජකීය සිංහ ධජයයි.1948 පෙබරචාරි 4 චැනිදා නිදහස ලැබු දිනයේ ඔසවනු ලැබුචේ ද මේ පැරණි ජාතික කොඩියයි. [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom17_zpsaf3c8ae4.jpg[/IMG] එසේ පිහිට වු ජාතික කොඩිය පිළිබඳ කමිටුවේ සමාජිකයන් වුයේ එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා (සභාපති) ආචාර්ය සෙනරත් පරණචිතාන මහතා (ලේකම්) ශ්‍රීමත් ජෝන්.එල්. කොතලාචල මහතා ජේ.ආර්. ජයචර්ධන මහතා ආචාර්ය ලලිත් අභය රාජපක්ෂ මහතා ටී.බී. ජයා මහතා සෙනට් සභික එස්. නඩේසන් මහතා කමිටුව තමන්ගේ අචසාන නිර්දේශය 1950 පෙබරවාරි 13 වෙනිදා පාර්ලිමේන්තුවට යෝජනා කර 1951 පෙබරවාරි27 වෙනිදා පාර්ලිමේන්තුවේ දී සභාගත කොට 1951 මාර්තු 02 වෙනිදා පාර්ලිමේන්තුවේ සභා සම්මත වී 1951 මාර්තු 31 වෙනිදා පැරණි පාර්ලිමේන්තුවේ ඉදිරිපිට ප්‍රධාන කොඩි ගසේ නිදහස් ශ්‍රී ලංකාවේ නව ජාතික කොඩිය ගරු අගමැතිතුමා වු ඩී.එස්. සේනානායක මහතා විසින් ඔසවන ලදි. එය ප්‍රථම වරට නිදහස් උත්සවයකදී ඔසවනු ලැබුවේ 1952 පෙබරවාරී 4 වැනිදා යි. එම ප්‍රථම ජාතික කොඩියේ ප්‍රධාන ලක්ෂණය වූයේ පැරණි සිංහල ධජයට වම් පසින් කොළ යා රඹ පැහැ සිරස් පටි දෙකක් යා කොට එක් කිරීම හා ඒ පටි දෙක හා රතු ඍජුකෝනාඝ්‍රය අතර කහ පටියක් ද මුලු කොඩිය වටේම කහ පාට පටි සිරස්ව හා තිරස්ව යෙදීමද සිදු විය. මෙම කොඩියේ කොළ හා තැඹිලි (රඹ) පැහැති සිරස් පටි සමාන පළලකින් යුක්තවීමයි. 1972 දී කොඩියේ රතු කොටුවේ මුළු හතරේ වූ කොත්(කේතු) සලකුණු හතර ඉවත් කර බෝපත් හැඩ 4 ක් එකතු කරමින්, එවකට රජයේ කලායතනයේ විදුහල්පතිවරයා වූ ජේ.ඩී.ඒ. පෙරේරා මහතා විසින් එහි චිත්‍ර නිර්මාණ භාරව කටයුතු කල අතරම කලාශූරී එස්. පී.චාල්ස් මහතාද එහි සහායක ලෙස කටයුතු කර ජාතික කොඩිය වෙනස්කම් කරන ලදි. 1972 මැයි 22 ලංකාව ජනරජයක් වූ දා ඔසවන ලද්දේ එසේ සකස් කළ ජාතික කොඩියයි. [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Screenshot1_zps43bd2a8f.jpg[/IMG] 1978 සැප්තැම්බර් මස 07 වැනිදා ප්‍රකාශ කල ජාතික කොඩිය හා ජාතික ගීය ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ ද ප්‍රධාන කොටසකි. [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom15_zpsb406f600.jpg[/IMG] සමස්ත කොඩියේ තිරස් පළලට, මෙම එක් සිරස් පටියක පළල දරන අනුපාතය 1.7 වේ. එනම් මුළු කොඩියේ තිරස් පළල කොටස් 7ට බෙදු විට (කොළ පැහැති පටියට බාහිරව ඇති කහ පාට තිරස් පටියේ පළල කොටස අතහැර) 1/7 පළල ප්‍රමාණයක් තිරස් කොළ හා තැඹිලි පටිවල වෙන වෙනම තිබිය යුතු ය. ප්‍රදර්ශනයට යොදා ගනු ලබන ජාතික කොඩිය, එහි සැලැස්ම,දිග පළල, වර්ණය ආදිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යාංශය SLS 693-1985 අංක දරණ ශ්‍රි ලංකා ජාතික කොඩිය සදහා වූ පොතක් මගින් නියම ප්‍රමාණ සහිතව සම්මතයන් ඉදිරිපත් කෙරිණි. එලෙසම 1986 අගෝස්තු මසදී ජාතික කොඩිය භාවිත කළ යුතු ආකාරය ගැන කරුණු සඳහන් රීති සංග්‍රහයක් ද අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කර ඇත. එහි පිටපතක් මෙතනින් බාගත කරගන්නත් බලන්නත් පුළුවන්.. ජාතික කොඩියේ චිචිධ චර්ණ ,කොටස් හා සංකේතචලින් නිරූපිත අදහස් ඔබ දන්නවාද??? 01.කහ පාට සිංහයා- සිංහල ජාතීයත්, සිංහල ජනතාවගේ විනය ගරුකබව , නිර්භීතකම, අභිමානය නායකත්වය, සාධාරණත්වයත්, විදහා දක්වයි. 02.කහ පැහැ අසිපත- ධාර්මිකච ද නීත්‍යනුකූලව ද යුක්තිගරුකව ද රට පාලනය කරමින් මච් බිමේ ආරක්‍ෂාච උදෙසා නැගී සිටීම. 03.බෝපත් හතර- මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම චිහරණ ඇතුලු සියලු ආගම්චලට ගරු කිරීමේ උතුම් ගුණය. 04.තද රතු/මෙරුන් පාට කොටස-ශ්‍රී ලාංකික සියලු ජනතාචගේ ජිච රුධිරය සහ පුරාණ සිංහල රාජකීය ධජයේ නියෝජනය. 05.කොළ/හරිත හා තැඹිලී/රඹ පැහැ සිරස් පටි දෙක-දෙමළ,මුස්ලිම්,බර්ගර්,මැලේ,ජා,චතු දෙමළ යනාදි සියලු ජාතීන් නියෝජනය. 06.එක සමාන පළලකින් චු කහ පටිය-ජාතික කොඩියේ සියලු කොටස් එකට බැදී තිබේ.සියලු ජාතීන් අතර එකමුතුච. සාමය,ප්‍රඥාච හා අන්‍යෝන්‍ය අචබෝධය පැහැදිලි කරයි. 07.සිංහයාගේ හිසේ කේශර හා චලිගයේ නැවුණු ඉහල කොටස- මෙම කොටස් දෙක එක සමාන මට්ටමේ පැචතීමෙන් පාලකයා හා රටවැසියන් අතර සමානත්මතාච පැචතීම සහ මැදි පිලිචෙතට ගරු කිරිම. ජාතික කොඩිය භාවිත කළ යුතු ආකාරය ගැන කරුණු සඳහන් කිහිපයක් පමණක් රීති සංග්‍රහයේ උපුටා ගෙන පහත පලකරමි. සියල්ල තවත් පැහැදිලිව දැන කියා ගන්න. එහි පිටපතක් මෙතනින් බාගත කරගන්නත් බලන්නත් පුළුවන්.. Up සෑම විටම ජාතික කොඩිය එසවීම හා පහත් කිරීමද සෙමින් ගෞරවාන්විතව කල යුතුය. ඔසවන අවස්ථාවක දී සීරුවෙන් සිට එස විය යුතු අතර සියලු දෙනාම නැගී සිටිය යුතුය. ජාතික කොඩිය එස වූ විගස ජාතික ගීය වාදනය හෝ ගායනය සිදු කළ යුතු අතර වෙනත් කිසිදු සංගීත භාණ්ඩයක් වාදනය නොකළ යුතුය.සිරස් තීරු දෙක කොඩි ගස දෙසින් සිටින ලෙස ඔසවා තැබීම කල යුතුය. [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom1_zpsd336f80c.jpg[/IMG] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom10_zps04bb4b25.jpg[/IMG] සෑම උත්සවයකදීම ජාතික කොඩිය වෙනත් කොඩිවලට ඉහලින් තිබිය යුතු අතර වෙනත් රටවල කොඩි සමඟ ඔසවන සියලුම ජාතික කොඩි එක සමාන උසින් තිබිය යුතු හා අනෙක් ජාතක කොඩි ශ්‍රී ලාංකික ජාතික කොඩියට වම් පසින් තිබිය යුතු අතරම කොඩි සියල්ල ප්‍රමාණයෙන් සමාන විය යුතු වේ. [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom4_zps626e5182.jpg[/IMG] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom3_zpsdfc9780f.jpg[/IMG] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom2_zps5e347bab.jpg[/IMG] ජාතික කොඩිය කිසිදු විටක පොළවට සමතලාව සිටින සේ හෝ තිරස් ලෙස රැගෙන නොයා යුතු අතර සෑම විටම යෂ්ටිය ඍජුව සිටින සේ ගෙන යා යුතුය. ජාතික කොඩිය ,වෙනස් කොඩි සමග පෙරහැරක ගෙන යන විට එය තිබිය යුත්තේ පෙළපාළියේ දකුණු පසින් වන අතර වෙනත් කොඩි පෙළක් ඇත්නම් එම කොඩි පෙළේ මැදට ජාතික කොඩිය ගෙන ආ යුතුය. [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom9_zpsec8efd19.jpg[/IMG] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom5_zpscb3acc22.jpg[/IMG] කිසිවක් හෝ කිසිවෙකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් හෝ පහත් නොකළ යුතු ය.ජාතික ශෝක දිනයන්හි ජාතික කොඩිය අඩකුඹ කර තිබිය යුතුය. එය කොඩි කනුවේ උඩ සිට 1/3 උස ප්‍රමාණයක් පහත් කල යුතුය.කිසිදු අවස්ථාවක ජාතික කොඩිය බිම නොතැබිය යුතුය. [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom7_zps8864d8ae.jpg[/IMG] හානියට පත් වූ හෝ අවලක්ෂණ වූ ජාතික කොඩියක් ප්‍රදර්ශණය නොකළ යුතු අතර ජාතික කොඩියට ඉහළින් වෙනත් කිසිදු ධජ,පතාක හෝ සැරසිලි නොතිබිය යුතුය. [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom6_zps4a076cd6.jpg[/IMG] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom8_zps2f81c706.jpg[/IMG] ජාතික කොඩිය කිසිදු අවස්ථාවක අසින ඇදුමක් ,ඇතිරිල්ලක් ලෙස භාවිත කළ නොහැකි අතර රාජ්‍යය / හමුදා අවමංගල්‍යයවලදී ආස්තරණයක් ලෙස භාවිත කළ හැකිය. ජනපති ආඥාව යටතේ යුද හමුදා රෙජිමේන්තුවලට සිදු කරන ජනපති වර්ණ ප්‍රදානයක දී හැර කිසිම සලකුණක් ,ලාංජනයක්,වචනයක්,රූපයක් ජාතික කොඩිය මත නොතැබිය යුතුය. ජාතික කොඩියේ කුමන හෝ නිරූපනයක් අවසර රහිතව භාවිත කිරීම ද තහනම් වේ.[/SIZE] src. 01.[url]http://si.wikipedia.org[/url] 02.[url]http://chamikawp.blogspot.com[/url] [url]http://www.dharmapala.sch.lk/Downloads/NationalFlag.pdf[/url][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom