Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහ කොඩිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික කොඩිය නිවැරැදිව භාවිත කරන්නේ කෙසේද

යම් රටක ස්වාධීනත්වය සහ එම රටේ ජීවත් වන ජනතාවගේ එක්සත් බවේ සංකේතය නිරූපණයේදී ජාතික කොඩියට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි.

"ජාතික කොඩියට ගරු කරන්න, ඉන් ඔබ ද ඔද වැඩී යනු ඇත"

ජාතික කොඩියෙන් ද්වනිත වන මූලික පණිවුඩය වේ. සෑම ශ්‍රී ලාංකිකයකුගේ හදවතට මේ පණිවුඩය යායුතු වේ. ජාතියේ අනාගතය පිළිබඳ අපගේ බලාපොරොත්තු හා සිතුම් පැතුම් පිළිබිඹු කරන සංකේතය වන ජාතික කොඩිය නිවැරැදිව භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වේ.

ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ යුතු අවස්ථා:

ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ යුතු අවස්ථාවන් දෙකකි. එනම් ජාතික දිනය හා රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ජාතික වශයෙන් වැදගත් එවැනි වෙනත් දිනයන්හිදී සහ සියලුම රාජ්‍ය උත්සවලදීය.

ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන අවස්ථාවන් අනුව එය භාවිත කළ යුතු ආකාර පිළිබඳ මීළඟට සලකා බලමු.

එළිමහනේදී:

ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන කවර අවස්ථාවක වුවද, එයට ඉහළම ගෞරවණීය ස්ථානය දිය යුතු අතර, එය පැහැදිලිව පෙනෙන ස්ථානයක සවිකළ යුතුය.

විදෙස් රාජ්‍ය නායකයකු මෙරට පැමිණි විට එම රාජ්‍ය නායකයාගේ රටේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාවේ ජාතික කොඩියද ප්‍රදර්ශනය කළ යුතුය.

සෑම අවස්ථාවකදීම ජාතික කොඩිය එසවීම සහ පහත් කිරීමද සෙමින් ගෞරවාන්විතය කළ යුතුය.

ජාතික කොඩිය ඔසවා තැබිය යුත්තේ එහි කොඩියේ සිරස් තීරු දෙක කොඩි ගස දෙසින් සිටිනා ලෙසිනි.

සෑම උත්සවයකදීම ජාතික කොඩියට ප්‍රමුඛතම ස්ථානය ලබාදිය යුතුය. වෙනත් ජාතීන්ට අයත් ජාතික කොඩි ඔසවා තබන්නේ නම් ඒවා ජාතික කොඩි ගසට සමාන උසින් සිටින සේ ඔසවා තැබිය යුතුය. එමෙන්ම එම කොඩි ශ්‍රී ලංකා ජාතික කොඩියට වම්පසින් තිබිය යුතු වේ. සාමකාමී සමයකදී එක් රටක ජාතික කොඩිය වෙනත් රටක ජාතික කොඩියට වඩා ඉහළින් ප්‍රදර්ශනය කිරීම ජාත්‍යන්තර ව්‍යවහාරයට අනුව තහනම්ය.

විශේෂ අවස්ථාවන්හිදී පමණක් රාත්‍රි කාලයේ වුවද ගොඩනැඟිලිවල ජාතික කොඩිය ඔසවා තැබිය යුතුය. එබඳු සෑම අවස්ථාවකදීම ජාතික කොඩිය විදුලි ධාරා ආලෝකයෙන් ආලෝකමත් කළ යුතුය.

ආගමික කොඩි ප්‍රදර්ශනය කළ යුත්තේද ජාතික කොඩිය හා සමාන උසකිනි.

ප්‍රාදේශීක හෝ සමිති, පාසල්, සංගම් ආදියෙද කොඩි සමග සාමූහික වශයෙන් ජාතික කොඩිය ඔසවන අවස්ථාවලදී ජාතික කොඩිය සියල්ලටම මැදින් එහි ඉහළම ස්ථානයේ ඔසවා තැබිය යුතුය.

එලෙස කොඩි ගස් කිහිපයක කොඩි එල්ලනු ලැබූ විට පළමුවෙන්ම එසවිය යුත්තේ සහ අවසානයට පහත් කළ යුත්තේද ජාතික කොඩියයි.

ගොඩනැඟිල්ලක හෝ ජනෙල් පඩියකින් හෝ සඳළුතලයකින් හෝ ඉදිරිපසින් පිටතට නෙරා සිටින ලෙස සවි කළ ගොඩි ගසක ජාතික කොඩිය ඔසවන්නේ නම් එය අඩකුඹ කළ යුතු අවස්ථාවකදී හැර කොඩිය ඒ කණුව මුදුනෙන්ම එල්ලිය යුතුය. එමෙන්ම එම කණුව තිරස් අතට නොව අංශක 45 ක කෝණයක් ඇතිවන පරිදි සවි කළ යුතු වේ.

වීදියක් මැද ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන්නේ නම් සිංහයා නිසි පරිදි සෘජුව සිටින සේ තිරස් අතට කොඩිය දිග පැත්තෙන් එල්විය යුතුය.

ජාතික කොඩිය ඔසවනු ලබන විට කාලගුණ තත්ත්වය කුමක් වුවද ඉරිදා දින හා නිවාඩු දින ඇතුළුව සෑම දිනකම හිරු උදාවේ සිට හිරු බැස්ම දක්වා එය එකම ස්ථානයක ඔසවා තැබිය යුතුය.

ජාතික කොඩිය කථික වේදිකාවක් මත ඔසවා තබනු ලබන්නේ නම් එවැනි අවස්ථාවකදී කථිකයා සභාවට මුහුණ දුන් පසු ඔහුගේ දකුණින් තිබෙන පරිදි එය කොඩි ගසක මුදුනේ ඔසවා තැබිය යුතු වේ. එසේ නැතිනම් කථිකයාට පිටුපසින් වූ බිත්තියට හේත්තුවන ලෙස ඔහුට ඉහළින් ඔසවා තැබිය යුතුය.

-දිවයින-

[QUOTE="thilzz, post: 6778751, member: 103868"] [b]ජාතික කොඩිය නිවැරැදිව භාවිත කරන්නේ කෙසේද[/b] [CENTER][SIZE=4][SIZE=3][SIZE=4]යම් රටක ස්වාධීනත්වය සහ එම රටේ ජීවත් වන ජනතාවගේ එක්සත් බවේ සංකේතය නිරූපණයේදී ජාතික කොඩියට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. "ජාතික කොඩියට ගරු කරන්න, ඉන් ඔබ ද ඔද වැඩී යනු ඇත" ජාතික කොඩියෙන් ද්වනිත වන මූලික පණිවුඩය වේ. සෑම ශ්‍රී ලාංකිකයකුගේ හදවතට මේ පණිවුඩය යායුතු වේ. ජාතියේ අනාගතය පිළිබඳ අපගේ බලාපොරොත්තු හා සිතුම් පැතුම් පිළිබිඹු කරන සංකේතය වන ජාතික කොඩිය නිවැරැදිව භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වේ.[/SIZE] [IMG]http://riceandcurry.files.wordpress.com/2009/04/800px-flag_of_sri_lanka1.png?w=500&h=250[/IMG] [/SIZE][/SIZE][SIZE=4][B]ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ යුතු අවස්ථා:[/B][/SIZE] [SIZE=4] ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ යුතු අවස්ථාවන් දෙකකි. එනම් ජාතික දිනය හා රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ජාතික වශයෙන් වැදගත් එවැනි වෙනත් දිනයන්හිදී සහ සියලුම රාජ්‍ය උත්සවලදීය.[/SIZE] [SIZE=4][B]ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන අවස්ථාවන් අනුව එය භාවිත කළ යුතු ආකාර පිළිබඳ මීළඟට සලකා බලමු. එළිමහනේදී:[/B] [/SIZE] [LIST] [*][SIZE=4] ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන කවර අවස්ථාවක වුවද, එයට ඉහළම ගෞරවණීය ස්ථානය දිය යුතු අතර, එය පැහැදිලිව පෙනෙන ස්ථානයක සවිකළ යුතුය.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] විදෙස් රාජ්‍ය නායකයකු මෙරට පැමිණි විට එම රාජ්‍ය නායකයාගේ රටේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාවේ ජාතික කොඩියද ප්‍රදර්ශනය කළ යුතුය.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] සෑම අවස්ථාවකදීම ජාතික කොඩිය එසවීම සහ පහත් කිරීමද සෙමින් ගෞරවාන්විතය කළ යුතුය.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] ජාතික කොඩිය ඔසවා තැබිය යුත්තේ එහි කොඩියේ සිරස් තීරු දෙක කොඩි ගස දෙසින් සිටිනා ලෙසිනි.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] සෑම උත්සවයකදීම ජාතික කොඩියට ප්‍රමුඛතම ස්ථානය ලබාදිය යුතුය. වෙනත් ජාතීන්ට අයත් ජාතික කොඩි ඔසවා තබන්නේ නම් ඒවා ජාතික කොඩි ගසට සමාන උසින් සිටින සේ ඔසවා තැබිය යුතුය. එමෙන්ම එම කොඩි ශ්‍රී ලංකා ජාතික කොඩියට වම්පසින් තිබිය යුතු වේ. සාමකාමී සමයකදී එක් රටක ජාතික කොඩිය වෙනත් රටක ජාතික කොඩියට වඩා ඉහළින් ප්‍රදර්ශනය කිරීම ජාත්‍යන්තර ව්‍යවහාරයට අනුව තහනම්ය.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] විශේෂ අවස්ථාවන්හිදී පමණක් රාත්‍රි කාලයේ වුවද ගොඩනැඟිලිවල ජාතික කොඩිය ඔසවා තැබිය යුතුය. එබඳු සෑම අවස්ථාවකදීම ජාතික කොඩිය විදුලි ධාරා ආලෝකයෙන් ආලෝකමත් කළ යුතුය.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] ආගමික කොඩි ප්‍රදර්ශනය කළ යුත්තේද ජාතික කොඩිය හා සමාන උසකිනි.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] ප්‍රාදේශීක හෝ සමිති, පාසල්, සංගම් ආදියෙද කොඩි සමග සාමූහික වශයෙන් ජාතික කොඩිය ඔසවන අවස්ථාවලදී ජාතික කොඩිය සියල්ලටම මැදින් එහි ඉහළම ස්ථානයේ ඔසවා තැබිය යුතුය.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] එලෙස කොඩි ගස් කිහිපයක කොඩි එල්ලනු ලැබූ විට පළමුවෙන්ම එසවිය යුත්තේ සහ අවසානයට පහත් කළ යුත්තේද ජාතික කොඩියයි.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] ගොඩනැඟිල්ලක හෝ ජනෙල් පඩියකින් හෝ සඳළුතලයකින් හෝ ඉදිරිපසින් පිටතට නෙරා සිටින ලෙස සවි කළ ගොඩි ගසක ජාතික කොඩිය ඔසවන්නේ නම් එය අඩකුඹ කළ යුතු අවස්ථාවකදී හැර කොඩිය ඒ කණුව මුදුනෙන්ම එල්ලිය යුතුය. එමෙන්ම එම කණුව තිරස් අතට නොව අංශක 45 ක කෝණයක් ඇතිවන පරිදි සවි කළ යුතු වේ.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] වීදියක් මැද ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන්නේ නම් සිංහයා නිසි පරිදි සෘජුව සිටින සේ තිරස් අතට කොඩිය දිග පැත්තෙන් එල්විය යුතුය.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] ජාතික කොඩිය ඔසවනු ලබන විට කාලගුණ තත්ත්වය කුමක් වුවද ඉරිදා දින හා නිවාඩු දින ඇතුළුව සෑම දිනකම හිරු උදාවේ සිට හිරු බැස්ම දක්වා එය එකම ස්ථානයක ඔසවා තැබිය යුතුය.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] ජාතික කොඩිය කථික වේදිකාවක් මත ඔසවා තබනු ලබන්නේ නම් එවැනි අවස්ථාවකදී කථිකයා සභාවට මුහුණ දුන් පසු ඔහුගේ දකුණින් තිබෙන පරිදි එය කොඩි ගසක මුදුනේ ඔසවා තැබිය යුතු වේ. එසේ නැතිනම් කථිකයාට පිටුපසින් වූ බිත්තියට හේත්තුවන ලෙස ඔහුට ඉහළින් ඔසවා තැබිය යුතුය. [/SIZE] [/LIST] [URL="http://www.divaina.com/2010/02/04/feature04.html"][B]-දිවයින-[/B][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom