Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහ කොඩිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික කොඩිය නිවැරැදිව භාවිත කරන්නේ කෙසේද

පෙරහැරවල ජාතික කොඩිය භාවිත කිරීම

පෙරහරවලදී ජාතික කොඩිය ගෙන යන විටදී කිසිදු විටක පොළොවට සමතලාව සිටින සේ හෝ තිරස් ලෙස රැගෙන නොයා යුතුය.

වෙනත් කොඩියක් සමග ජාතික කොඩිය පෙරහැරක ගෙන යන අවස්ථාවන්හිදී එය තිබිය යුත්තේ පෙළපාලියේ දකුණෙනි. වෙනත් වර්ගයේ කොඩි පෙළක් ඇත්නම් එම කොඩි පෙළේ මැදට ඉදිරියෙන් ජාතික කොඩිය ගෙන යා යුතුය.

කිසිවක් හෝ කිසිවකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් හෝ පහත් කිරීම නොකළ යුතුය.

උත්සව අවස්ථාවලදී ජාතික කොඩිය එසවීම

ජාතික කොඩිය කිසිදු අවස්ථාවකදී බිම නොතැබිය යුතුය.

කොඩිය එසවිය යුත්තේ එහි කොපුවෙන් මිස එහි සැලෙන පැත්තෙන් නොවේ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා සීරුවෙන් ජාතික කොඩිය එසවිය යුතුය. එම මංගල අවස්ථාවේදී සියලුම දෙනා ආසනවලින් නැගිට සීරුවෙන් කොඩියට මුහුණ දී සිටිය යුතුවේ. කිසිදු ආකාරයකින් ආහාරපාන ගැනීම, කතා බස් කිරීම, සිනාසීම නොකළ යුතුය.

මෙවැනි උත්සව අවස්ථාවන්හිදී හැකි සෑම විටම චාරිත්‍රානුකූලව මඟුල් බෙර වාදනය හා ශංඛ නාද පැවැත්වීම කළ යුතු වේ. අන්කිසිදු සංගීතයක් වාදනය නොකළ යුතුය.

ජාතික කොඩිය එසවූ සැනින් ගායක මණ්ඩලයක් විසින් ජාතික ගීය ගායනය හෝ වාදනය කළ යුතු අතර, රැස්ව සිටින සියලු දෙනා එම ගායනයට සහභාගිවීම වඩාත් සුදුසුය.

ඔබ ජාතික කොඩිය භාවිත කිරීමේදී ඉහත සඳහන් ක්‍රමවලට අනුකූලව ජාතික කොඩිය භාවිත කරන්නේද? කණගාටුවෙන් වුවද පැවැසිය යුත්තේ එය සැම විටම එසේ නොවන බවය. අප බොහෝ අවස්ථාවලදී ජාතික කොඩිය භාවිත කරන්නේ එයට නිගා දෙන අයුරුනි. මෙරට පැවැත්වෙන ක්‍රීඩා තරගවලදී ජාතික කොඩිය තම ඇඟේ දටවාගත්, හිස්වැස්මක් ලෙස යොදා ගත් ක්‍රීඩාලෝලීන් සිදුකරන්නේ ජාතික කොඩියට අවමානයකි. මෙය අප සුලබව දකින එක් උදාහරණයක් පමණකි.

ජාතික කොඩිය යනු අප රටක ස්වාධිපත්‍යය පිළිබිඹු කරන්නකි. එය ජාතියේ අභිමානයයි. එම නිසා ජාතික කොඩියට නිගරු කරනවා යනු ජාතියට අවමන් කිරීමකි.

ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික කොඩිය භාවිතය රීති සංග්‍රහය නමැති කෘතිය ඇසුරින් මෙම ලිපිය සැකසුණි.

ලක්මාල් බෝගහවත්ත

-දිවයින-

[QUOTE="thilzz, post: 6778792, member: 103868"] [b]ජාතික කොඩිය නිවැරැදිව භාවිත කරන්නේ කෙසේද[/b] [CENTER][SIZE=4][B]පෙරහැරවල ජාතික කොඩිය භාවිත කිරීම[/B] [/SIZE] [LIST] [*][SIZE=4] පෙරහරවලදී ජාතික කොඩිය ගෙන යන විටදී කිසිදු විටක පොළොවට සමතලාව සිටින සේ හෝ තිරස් ලෙස රැගෙන නොයා යුතුය.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] වෙනත් කොඩියක් සමග ජාතික කොඩිය පෙරහැරක ගෙන යන අවස්ථාවන්හිදී එය තිබිය යුත්තේ පෙළපාලියේ දකුණෙනි. වෙනත් වර්ගයේ කොඩි පෙළක් ඇත්නම් එම කොඩි පෙළේ මැදට ඉදිරියෙන් ජාතික කොඩිය ගෙන යා යුතුය.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] කිසිවක් හෝ කිසිවකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් හෝ පහත් කිරීම නොකළ යුතුය. [/SIZE] [/LIST] [SIZE=4][B]උත්සව අවස්ථාවලදී ජාතික කොඩිය එසවීම[/B] [/SIZE] [LIST] [*][SIZE=4] ජාතික කොඩිය කිසිදු අවස්ථාවකදී බිම නොතැබිය යුතුය. [/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] කොඩිය එසවිය යුත්තේ එහි කොපුවෙන් මිස එහි සැලෙන පැත්තෙන් නොවේ. [/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා සීරුවෙන් ජාතික කොඩිය එසවිය යුතුය. එම මංගල අවස්ථාවේදී සියලුම දෙනා ආසනවලින් නැගිට සීරුවෙන් කොඩියට මුහුණ දී සිටිය යුතුවේ. කිසිදු ආකාරයකින් ආහාරපාන ගැනීම, කතා බස් කිරීම, සිනාසීම නොකළ යුතුය. [/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] මෙවැනි උත්සව අවස්ථාවන්හිදී හැකි සෑම විටම චාරිත්‍රානුකූලව මඟුල් බෙර වාදනය හා ශංඛ නාද පැවැත්වීම කළ යුතු වේ. අන්කිසිදු සංගීතයක් වාදනය නොකළ යුතුය.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] ජාතික කොඩිය එසවූ සැනින් ගායක මණ්ඩලයක් විසින් ජාතික ගීය ගායනය හෝ වාදනය කළ යුතු අතර, රැස්ව සිටින සියලු දෙනා එම ගායනයට සහභාගිවීම වඩාත් සුදුසුය.[/SIZE] [/LIST] [SIZE=4]ඔබ ජාතික කොඩිය භාවිත කිරීමේදී ඉහත සඳහන් ක්‍රමවලට අනුකූලව ජාතික කොඩිය භාවිත කරන්නේද? කණගාටුවෙන් වුවද පැවැසිය යුත්තේ එය සැම විටම එසේ නොවන බවය. අප බොහෝ අවස්ථාවලදී ජාතික කොඩිය භාවිත කරන්නේ එයට නිගා දෙන අයුරුනි. [B]මෙරට පැවැත්වෙන ක්‍රීඩා තරගවලදී ජාතික කොඩිය තම ඇඟේ දටවාගත්, හිස්වැස්මක් ලෙස යොදා ගත් ක්‍රීඩාලෝලීන් සිදුකරන්නේ ජාතික කොඩියට අවමානයකි.[/B] මෙය අප සුලබව දකින එක් උදාහරණයක් පමණකි. [B]ජාතික කොඩිය යනු අප රටක ස්වාධිපත්‍යය පිළිබිඹු කරන්නකි. එය ජාතියේ අභිමානයයි. එම නිසා ජාතික කොඩියට නිගරු කරනවා යනු ජාතියට අවමන් කිරීමකි. [/B] [/SIZE]ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික කොඩිය භාවිතය රීති සංග්‍රහය නමැති කෘතිය ඇසුරින් මෙම ලිපිය සැකසුණි. [SIZE=4] [/SIZE][SIZE=2][URL="http://www.divaina.com/2010/02/04/feature04.html"]ලක්මාල් බෝගහවත්ත[/URL] [/SIZE][URL="http://www.divaina.com/2010/02/04/feature04.html"][B]-දිවයින-[/B][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom