Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහ පැටව් එකතු වෙමු.....!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්.ජී.ඕ. 2 ක් වසර 26 ක් පුරා මේ රටේ ගබ්සා 8,81,077 ක්

එන්.ජී.ඕ. 2 ක් වසර 26 ක් පුරා මේ රටේ ගබ්සා 8,81,077 ක් කරලා

- බොදු බල සේනා ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ කියති

තුෂාරී කළුබෝවිල

වසර 26 ක් තුළ රාජ්‍ය නොවන ආයතන දෙකක් විසින් මේ රටේ නීති විරෝධී ගබ්සා කිරීම් 8,81,077 ක් (අට ලක්ෂ අසූඑක් දහස් හැත්තෑ හතක්) සිදුකර ඇතැයි බොදු බල සේනා ජාලයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

එයින් ගබ්සා කිරීම් 8,77,963 ක්ම සිදුකර ඇත්තේ විවිධ උපකරණ භාවිතයෙන් බව සහ සෙසු ගබ්සා කිරීම් සඳහා විවිධ පෙති හා කරල් භාවිත කර ඇති බව තහවුරු වී ඇතැයි උන්වහන්සේ පැවැසූහ. එසේම අදාළ රාජ්‍ය නොවන ආයතන දෙක වසර 25 කට වැඩි කාලයක් තිස්සේ වඳ සැත්කම් සිදුකරමින් මේ රටේ සිංහල ජාතිය සහමුලින්ම නැතිකර දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරගෙන යන බවත්, මෙයට දෙමළ ප්රජාවද ගොදුරුවී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

රජයේ රෝහල්වල ඇතැම් වෛද්‍යවරුන් මාර්ගයෙන් ග්‍රාමීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවල සිටින ඇතැම් වින්නඹු කාන්තාවන් (පවුල් සෞඛ්‍ය සේවිකාවන්) යොදා ගනිමින් ගම්වල වෙසෙන සිංහල හා දෙමළ කාන්තාවන් වඳ සැත්කමට භාජන කරවීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක් එම රාජ්‍ය නොවන ආයතන දෙක මගින් ක්‍රියාත්මක කෙරෙන බව පැවසූ ඤාණසාර හිමියෝ, අවස්ථා කිහිපයකදීම බොදු බල සේනා මැදිහත්වීමෙන් එය වළක්වාගත් බවද පැවසූහ.

මෙම ආයතන දෙක සතු මිලියන 800 කට වැඩි වටිනා සම්පත් රාජසන්තක කර, එම ආයතන වසා දමා එහි සිටින කුමන්ත්රණකාරී පිරිස වහාම රටින් පිටුවහල් කරන ලෙස බොදු බල සේනා සංවිධානය රජයෙන් ඉල්ලා සිටින බවද ඤාණසාර හිමියෝ කීහ.

ඒ සඳහා නීති ශක්තිමත් නොමැති නම් නව නීති සකස් කර සිංහල බෞද්ධයන් රැකගැනීමට රජය ක්‍රියාකළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.

ලෝකයේ කිසිම රටක අපේ රටේ මෙන් පිටි කිරි භාවිත නොකරන බවත්, පිටි කිරි දරුවන්ට ලබාදීම ඉතාම හානිකර බවත් මෙම අවස්ථාවට සහභාගි වූ බොදුබල සේනා ප්‍රධානී කිරම විමලජෝති හිමියෝ සඳහන් කළහ.

පිටිකිරි භාවිතය මුළුමනින්ම අත්හැර දමා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත දියර කිරි භාවිතයට යොමුවන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියහ.

කෘත්‍රිම ආහාර සහ ක්ෂණික ආහාර භාවිතය මුළුමනින්ම අත්හළ යුතු බව පැවසූ උන්වහන්සේ දේශීය ආහාර නිෂ්පාදනයට හා භාවිතයට යොමු විය යුතු බවද අවධාරණය කළහ.

[QUOTE="croshanlg, post: 13858462, member: 70588"] [b]එන්.ජී.ඕ. 2 ක් වසර 26 ක් පුරා මේ රටේ ගබ්සා 8,81,077 ක්[/b] [FONT=Times New Roman][SIZE=5] [COLOR=Red][B][SIZE=5]එන්.ජී.ඕ. 2 ක් වසර 26 ක් පුරා මේ රටේ ගබ්සා 8,81,077 ක් කරලා [/SIZE][/B][/COLOR][SIZE=4] - බොදු බල සේනා ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ කියති තුෂාරී කළුබෝවිල වසර 26 ක් තුළ රාජ්‍ය නොවන ආයතන දෙකක් විසින් මේ රටේ නීති විරෝධී ගබ්සා කිරීම් 8,81,077 ක් (අට ලක්ෂ අසූඑක් දහස් හැත්තෑ හතක්) සිදුකර ඇතැයි බොදු බල සේනා ජාලයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ. එයින් ගබ්සා කිරීම් 8,77,963 ක්ම සිදුකර ඇත්තේ විවිධ උපකරණ භාවිතයෙන් බව සහ සෙසු ගබ්සා කිරීම් සඳහා විවිධ පෙති හා කරල් භාවිත කර ඇති බව තහවුරු වී ඇතැයි උන්වහන්සේ පැවැසූහ. එසේම අදාළ රාජ්‍ය නොවන ආයතන දෙක වසර 25 කට වැඩි කාලයක් තිස්සේ වඳ සැත්කම් සිදුකරමින් මේ රටේ සිංහල ජාතිය සහමුලින්ම නැතිකර දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරගෙන යන බවත්, මෙයට දෙමළ ප්රජාවද ගොදුරුවී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ. රජයේ රෝහල්වල ඇතැම් වෛද්‍යවරුන් මාර්ගයෙන් ග්‍රාමීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවල සිටින ඇතැම් වින්නඹු කාන්තාවන් (පවුල් සෞඛ්‍ය සේවිකාවන්) යොදා ගනිමින් ගම්වල වෙසෙන සිංහල හා දෙමළ කාන්තාවන් වඳ සැත්කමට භාජන කරවීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක් එම රාජ්‍ය නොවන ආයතන දෙක මගින් ක්‍රියාත්මක කෙරෙන බව පැවසූ ඤාණසාර හිමියෝ, අවස්ථා කිහිපයකදීම බොදු බල සේනා මැදිහත්වීමෙන් එය වළක්වාගත් බවද පැවසූහ. මෙම ආයතන දෙක සතු මිලියන 800 කට වැඩි වටිනා සම්පත් රාජසන්තක කර, එම ආයතන වසා දමා එහි සිටින කුමන්ත්රණකාරී පිරිස වහාම රටින් පිටුවහල් කරන ලෙස බොදු බල සේනා සංවිධානය රජයෙන් ඉල්ලා සිටින බවද ඤාණසාර හිමියෝ කීහ. ඒ සඳහා නීති ශක්තිමත් නොමැති නම් නව නීති සකස් කර සිංහල බෞද්ධයන් රැකගැනීමට රජය ක්‍රියාකළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ. ලෝකයේ කිසිම රටක අපේ රටේ මෙන් පිටි කිරි භාවිත නොකරන බවත්, පිටි කිරි දරුවන්ට ලබාදීම ඉතාම හානිකර බවත් මෙම අවස්ථාවට සහභාගි වූ බොදුබල සේනා ප්‍රධානී කිරම විමලජෝති හිමියෝ සඳහන් කළහ. පිටිකිරි භාවිතය මුළුමනින්ම අත්හැර දමා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත දියර කිරි භාවිතයට යොමුවන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියහ. කෘත්‍රිම ආහාර සහ ක්ෂණික ආහාර භාවිතය මුළුමනින්ම අත්හළ යුතු බව පැවසූ උන්වහන්සේ දේශීය ආහාර නිෂ්පාදනයට හා භාවිතයට යොමු විය යුතු බවද අවධාරණය කළහ.[/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom