Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහ ලේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටක කොයි ජනවර්ග උනත් කවුරුත් ජාතිවාදීව හිතන් නැත්නම්,,තමන්ගෙ ආගම අනෙක් අයත් වැලද ගතයුතුයි එහෙම වැලද නොගන්න අය ඝාතනය වියයුතුයි කියල හිතන් නැත්නම්,, අනෙක් ජනවර්ගයා අභිභවා වර්ධනය වෙලා රටේ බලය අල්ලන්න උපාය යොදවන් නැත්නම්,,ජාති ආගම් කුල මල නොතකා කවුරුත් මනුස්සයො කියල සමානව හිතනවනම්.මේ ජාති කුලමල පස්සෙ යන එක තෙරුමක් නෑ,,නමුත් එහෙම හිතන්නෙ නැත්තෙ සිංහල අපි විතරක්නම් ලොකු ප්‍රශ්නයක් වෙනව

මෙහෙම සිංහල කියල එකක් තියෙනව කියල හිතෙන එකත් එක අතකට ලොකු දෙයක්..මුස්ලිම් මනුස්සය එයාගෙ ගෙදර වාහනේ අරාබි කොඩි,අරාබි වැකි,අරාබි සංකේත දාගන්නව,,මැචි එකක් තිබ්බොත් පකිස්තාන් එකට චියර් කරනව,,වෙන මුස්ලිම් රටක් ආවොත් ඒ අයට චියර් කරනව,,කොටහේනෙ පල්ලි ගාව වෙනත් ආගම් වල බණ,කවි,ගීතිකා කියන්න දෙන්නෑ ගහනව,,ගියසුමානෙ කොටුවෙ පල්ලියෙ ටුවරිස්ල ඇදන් ගිහින් බලෙන් වන්දනා කෙරෙව්ව,,අරහෙන් කාන්තනකුඩියෙ ඉදන් අම්පාර දක්වා සිංහල සින්දු බස් වල ,වාහන වල දන්න බෑ,,ට්‍රිප් යන අය ඒහරියෙදි නිහඩව ගමන් කරන් ඕන,,,මන්නාරමේ වෙනම මුස්ලිම් රාජ්‍යක් බිහිවෙනව බදුර්දීන් රජු යටතේ..මෙහේ නිමි ඇදුම් අලෙවියෙ තනිකර බලාත්මක ඒකාදිකාරයක් ඒගොල්ලො කරගෙන යනව,,සිංහල දෙමල නිමි ඇදුම් සාප්පුවලට ලොකු බලපෑමක් වෙනව,,නමුත් අපේ මෝඩ කාන්තාවන්ට අර වද බෙහෙත් කවල දෙන බාගෙට හෙලුවැල්ල පේන්න ඩිසයින් කරපු ඇදුම් කෑල්ලක් ඇදන් බාගෙට පියයුරු,කලවා පස්ස පෙන්න පෙන්න පාරෙ යන්න බැරිනම් නින්දයන් නෑ ..

මුස්ලිම්කාන්තාවක් තමන්ගෙ ජාතිය ආගම ගැන හිතන එකෙන් දාහෙන් පන්ගුවක් අපේ සිංහල කාන්තාවො හිතන්නෙ නෑ,,ඒ ගොල්ලො දකින්නෙ ඇත්තෙන්ම හැදිමිටේ දිග විතරයි,,හොයන්නෙ ෆන් එක,ෆැශන් එක විතරයි,,කොටියගෙ කඩෙන් හරි අඩුවට පටි ජංගියක් දෙනවනම් උදේ පාන්දර 4ට නැගිටල පොලීමේ ගිහින් පොරකාල අරන් එනව,,මුස්ලිම් කාන්තාව දකින දුර දිගෙන් ලක්ශයෙන් එකක් අපේ අටට පේන් නෑ,,බොරු පොශ් පැශන් එකෙන් අන්ද වෙලා,,බීරිවෙලා..සිංහලජාතිය අද පත්වෙලා ඉන්න අවදානම් තත්වෙ,,සිංහල පවුල් මේගත කරන අසමතුලිත අසම්මත ජීවන රටාවට ප්‍රධාන වශයෙන්ම හේතුව සිංහල කාන්තාවන්ගෙ පසුගිය ව්සර 10-15 ඇතුලත උන මෝඩ පොශ් අන්තබටහිරකරනයයි..මේ ගොල්ලන්ට ලමයි,මිනිහ මොනා කලත් කමක්නෑ ටීවි එක දිහා දවසෙම බලන් ඉන්න පුලුවන්නම්,,ටීවි එකෙ පෙන්නන ෆශන් කරන්න පුලුවන්නම් ඒක තමයි ලොකුම ඩ්‍රීම් එක,,ඉස්සර වගේ සිංහල අම්මල දැන් ගෙදර බුදුන් අම්මල නෙවෙ,,පවුල්වල ලොකුවගකීමක් දරන් නෑ,,මේවගෙ අයගෙ දවසෙ ලොකුම ආසාව විරිත්තගෙන ඉදල හරි,,හෙලුව පේන ඇදුමක් ඇදල හරි,,සාලෙ මැද්දෙ බීල ඩෙගා නටන හරි සෙල්ෆි එකක් වීඩියෝ එකක් ෆේස්බුක් එකට අප්ලෝඩ් කරල ලයික් එකතු කරන එක විතරයි

එක අතකට අනෙක් ජාතින්ට ඇගිලි දික් කරන්න ඉස්සෙල්ල තමන්ගෙම මෝඩ කම් අවබෝද කර ගන්න වෙනව

මෙහෙන් බෞද්ධාගම විශය පාසැල් පෙලපොත් වල කෙටි විශයක් කරන්න යනව..වියවස්තාවෙ 291 ඇ වගන්තිය වෙනස් කරල ජාතිමාමක,රනකාමි සිංදු ප්‍රචාරනය වලක්වන්න යනව

මෙතන අරුමය මේ ඔක්කොම වාරණ,තහනම් එන්නෙ සිංහල අයට විතරයි,,බෞද්ධ සින්දුවක් බස් එකේ දාල ඒකෙ යන මුස්ලිම් කෙනෙක්ට හිතරිදුනොත් ඒක වරදක් වෙනව අලුත් පනතෙන්,,,නමුත් මේකෙ අනික් පැත්ත උනොත් ඒක වරදක් වෙන්නෑ ප්‍රායෝගිකව මොකද ඒ ගොල්ලො කියනව ඒක සුලුජාතින්ගෙ අයිතියලු

ජාති ජන්ම,කුලමල,ආගම් ගැන වාදකර කර ඉන්න එක ඇත්තෙම මනුස්සකමට බුද්ධිමත්කමට හොද දෙයක් නෙවෙ,නමුත් අනික් ඔක්කොම එහෙම අයනම් ,,තමන්ගෙ ආරක්ශාවට වත් මේව ගැන විමසිලි නොවුනොත් ඒක නිවට කමක් හරි මෝඩකමක් හරි වෙනව

[QUOTE="IMMuhandiram, post: 19446773, member: 391253"] [COLOR="Blue"][SIZE="4"]රටක කොයි ජනවර්ග උනත් කවුරුත් ජාතිවාදීව හිතන් නැත්නම්,,තමන්ගෙ ආගම අනෙක් අයත් වැලද ගතයුතුයි එහෙම වැලද නොගන්න අය ඝාතනය වියයුතුයි කියල හිතන් නැත්නම්,, අනෙක් ජනවර්ගයා අභිභවා වර්ධනය වෙලා රටේ බලය අල්ලන්න උපාය යොදවන් නැත්නම්,,ජාති ආගම් කුල මල නොතකා කවුරුත් මනුස්සයො කියල සමානව හිතනවනම්.මේ ජාති කුලමල පස්සෙ යන එක තෙරුමක් නෑ,,නමුත් එහෙම හිතන්නෙ නැත්තෙ සිංහල අපි විතරක්නම් ලොකු ප්‍රශ්නයක් වෙනව[/SIZE][/COLOR] [B][SIZE="4"]මෙහෙම සිංහල කියල එකක් තියෙනව කියල හිතෙන එකත් එක අතකට ලොකු දෙයක්..මුස්ලිම් මනුස්සය එයාගෙ ගෙදර වාහනේ අරාබි කොඩි,අරාබි වැකි,අරාබි සංකේත දාගන්නව,,මැචි එකක් තිබ්බොත් පකිස්තාන් එකට චියර් කරනව,,වෙන මුස්ලිම් රටක් ආවොත් ඒ අයට චියර් කරනව,,කොටහේනෙ පල්ලි ගාව වෙනත් ආගම් වල බණ,කවි,ගීතිකා කියන්න දෙන්නෑ ගහනව,,ගියසුමානෙ කොටුවෙ පල්ලියෙ ටුවරිස්ල ඇදන් ගිහින් බලෙන් වන්දනා කෙරෙව්ව,,අරහෙන් කාන්තනකුඩියෙ ඉදන් අම්පාර දක්වා සිංහල සින්දු බස් වල ,වාහන වල දන්න බෑ,,ට්‍රිප් යන අය ඒහරියෙදි නිහඩව ගමන් කරන් ඕන,,,මන්නාරමේ වෙනම මුස්ලිම් රාජ්‍යක් බිහිවෙනව බදුර්දීන් රජු යටතේ..මෙහේ නිමි ඇදුම් අලෙවියෙ තනිකර බලාත්මක ඒකාදිකාරයක් ඒගොල්ලො කරගෙන යනව,,සිංහල දෙමල නිමි ඇදුම් සාප්පුවලට ලොකු බලපෑමක් වෙනව,,නමුත් අපේ මෝඩ කාන්තාවන්ට අර වද බෙහෙත් කවල දෙන බාගෙට හෙලුවැල්ල පේන්න ඩිසයින් කරපු ඇදුම් කෑල්ලක් ඇදන් බාගෙට පියයුරු,කලවා පස්ස පෙන්න පෙන්න පාරෙ යන්න බැරිනම් නින්දයන් නෑ .. මුස්ලිම්කාන්තාවක් තමන්ගෙ ජාතිය ආගම ගැන හිතන එකෙන් දාහෙන් පන්ගුවක් අපේ සිංහල කාන්තාවො හිතන්නෙ නෑ,,ඒ ගොල්ලො දකින්නෙ ඇත්තෙන්ම හැදිමිටේ දිග විතරයි,,හොයන්නෙ ෆන් එක,ෆැශන් එක විතරයි,,කොටියගෙ කඩෙන් හරි අඩුවට පටි ජංගියක් දෙනවනම් උදේ පාන්දර 4ට නැගිටල පොලීමේ ගිහින් පොරකාල අරන් එනව,,මුස්ලිම් කාන්තාව දකින දුර දිගෙන් ලක්ශයෙන් එකක් අපේ අටට පේන් නෑ,,බොරු පොශ් පැශන් එකෙන් අන්ද වෙලා,,බීරිවෙලා..සිංහලජාතිය අද පත්වෙලා ඉන්න අවදානම් තත්වෙ,,සිංහල පවුල් මේගත කරන අසමතුලිත අසම්මත ජීවන රටාවට ප්‍රධාන වශයෙන්ම හේතුව සිංහල කාන්තාවන්ගෙ පසුගිය ව්සර 10-15 ඇතුලත උන මෝඩ පොශ් අන්තබටහිරකරනයයි..මේ ගොල්ලන්ට ලමයි,මිනිහ මොනා කලත් කමක්නෑ ටීවි එක දිහා දවසෙම බලන් ඉන්න පුලුවන්නම්,,ටීවි එකෙ පෙන්නන ෆශන් කරන්න පුලුවන්නම් ඒක තමයි ලොකුම ඩ්‍රීම් එක,,ඉස්සර වගේ සිංහල අම්මල දැන් ගෙදර බුදුන් අම්මල නෙවෙ,,පවුල්වල ලොකුවගකීමක් දරන් නෑ,,මේවගෙ අයගෙ දවසෙ ලොකුම ආසාව විරිත්තගෙන ඉදල හරි,,හෙලුව පේන ඇදුමක් ඇදල හරි,,සාලෙ මැද්දෙ බීල ඩෙගා නටන හරි සෙල්ෆි එකක් වීඩියෝ එකක් ෆේස්බුක් එකට අප්ලෝඩ් කරල ලයික් එකතු කරන එක විතරයි එක අතකට අනෙක් ජාතින්ට ඇගිලි දික් කරන්න ඉස්සෙල්ල තමන්ගෙම මෝඩ කම් අවබෝද කර ගන්න වෙනව මෙහෙන් බෞද්ධාගම විශය පාසැල් පෙලපොත් වල කෙටි විශයක් කරන්න යනව..වියවස්තාවෙ 291 ඇ වගන්තිය වෙනස් කරල ජාතිමාමක,රනකාමි සිංදු ප්‍රචාරනය වලක්වන්න යනව මෙතන අරුමය මේ ඔක්කොම වාරණ,තහනම් එන්නෙ සිංහල අයට විතරයි,,බෞද්ධ සින්දුවක් බස් එකේ දාල ඒකෙ යන මුස්ලිම් කෙනෙක්ට හිතරිදුනොත් ඒක වරදක් වෙනව අලුත් පනතෙන්,,,නමුත් මේකෙ අනික් පැත්ත උනොත් ඒක වරදක් වෙන්නෑ ප්‍රායෝගිකව මොකද ඒ ගොල්ලො කියනව ඒක සුලුජාතින්ගෙ අයිතියලු[/SIZE][/B] [COLOR="DarkRed"][SIZE="5"]ජාති ජන්ම,කුලමල,ආගම් ගැන වාදකර කර ඉන්න එක ඇත්තෙම මනුස්සකමට බුද්ධිමත්කමට හොද දෙයක් නෙවෙ,නමුත් අනික් ඔක්කොම එහෙම අයනම් ,,තමන්ගෙ ආරක්ශාවට වත් මේව ගැන විමසිලි නොවුනොත් ඒක නිවට කමක් හරි මෝඩකමක් හරි වෙනව[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom