Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහ වෙසින් හබ්බ හොරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බන් උබ කියන එක හරි මල්ලි

මේ රත්තරං වගේ ගොඩයන්ට තේරෙන්නේ නෑ බන් ඔවා. මුන් හිතන්නේ ජාතිය ආගම බේර ගන්න එක තමයි ලොකුම වීර ක්රයාවක් කියල ඉගන ගෙන නැති කම වෙන්න ඇති. කොහෙ හරි ගරාජ් එකක මජන් ටිකක් අතගාල ඉන්නේ නැතුව

වීර පුරං අප්පු, වාරිය පොල ශ්‍රී සුමංගල හිමි, ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි, ගොන්ගාලේ ගොඩ බන්ඩා, දුටුගැමුණු රජ්ජුරුවෝ,කැප්පැටිපොල මහ අදිකාරම්, කොනප්පු බන්ඩාරලට පිස්සුනේ බන්. උන් මේ අහිංසක සුදු ජාතික ලලනාවෙක් බැදෙගෙන පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව.... මහා බ්‍රිතාන්‍යයත් එක්ක නැවැ හැප්පෙන්න ගියේ

උන් එහෙම කලේ නැත්න්ම් අද අපි හෙන ආතල් එකේ බ්‍රිතාන්‍ය කිරීටකය යටතේ කච බච ගගා ෆුල් කඩ්ඩෙන් කතා කර කර ඉන්න තිබ්බ් නොවැ

කඩ්ඩ ඕනේ නැති මෝඩ සිංහලයෝ ඉන්නවා නම්.. උන්ට ඕනේ සිංහල කතා කර කර ඉන්න නම්... පොඩි සමාවක් දීලා ඔය සිංහලයින්ට අර දබානේ, මහියන්ගනේ වැද්දො වගේ කෞතුක භාන්ඬ කරන්න තිබ්බ. ඊට පස්සේ අපිට බැරියෑ වදවීගෙන සිංහලයෝ ටික බලන්න අධ්‍යාපන චාරිකා ලෑස්ති කොරන්න.

අනික්න මල්ලි කොහොමද අපි කඩ්ඩෙන් චොක චොක ගානකොට තියන ආතල් එක.. ඉතුරු වෙලා ඉන්න සිංහල බෞද්ධ උන්ටික ඔය කඩු වචන තේරෙනව යෑ.

මල්ලිගේ අදහස ගැන කල්පනා කරන කොට මට මෙහෙම අදහසකුත් ආවා.

මම හිතන්නේ ඔය පන්සල් ටික වහල දාල ගිහියෝ මහණ වෙන එක නවත්වන්න නීති ගේන්න. ඒක හොදයිනේද මල්ල්ලි.. මොකො ඔය ජාතිය ආගමට බද්ධ වෙලා නොවැ හාමුදුරු ගොල්ලො ඉන්නේ ඉතින් ඒ ගොල්ලොන්ට ඔව්ව රකින්න දෙන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියන්න කියල තමයි ඉන්නේ.එතකොට ගිහියන්ට තමන්ගේ වැඩක් බලගෙන ඉන්න බැරියෑ. ඔය හාමුදුරුවරු කියන්නේ බෞද්ධාගමේ සංකේතය කියනව නේ ඒ ගොල්ලොන්ට වලදන්න දන් හදනවට වඩා අපිට කොච්චර වැඩ තියනවද නේ

ඔය ඉතින් මම උඩ කියල තියෙනෙ ඔය මල්ලිගෙම අදහස වර්තමානයට ගලපලා... දැන් ඉතින් උත්තර බදින්න කාරි නෑ ආයුබොවන්ට. මම කියන දේ මල්ලිගෙ අදහසටම ගැලපෙනවා

[QUOTE="suuraya, post: 15523540, member: 469450"] [SIZE="4"][COLOR="SlateGray"][COLOR="Blue"] ඔව් බන් උබ කියන එක හරි මල්ලි[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] මේ රත්තරං වගේ ගොඩයන්ට තේරෙන්නේ නෑ බන් ඔවා. මුන් හිතන්නේ ජාතිය ආගම බේර ගන්න එක තමයි ලොකුම වීර ක්රයාවක් කියල:rofl: ඉගන ගෙන නැති කම වෙන්න ඇති. කොහෙ හරි ගරාජ් එකක මජන් ටිකක් අතගාල ඉන්නේ නැතුව:rofl: වීර පුරං අප්පු, වාරිය පොල ශ්‍රී සුමංගල හිමි, ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි, ගොන්ගාලේ ගොඩ බන්ඩා, දුටුගැමුණු රජ්ජුරුවෝ,කැප්පැටිපොල මහ අදිකාරම්, කොනප්පු බන්ඩාරලට පිස්සුනේ බන්. උන් මේ අහිංසක සුදු ජාතික ලලනාවෙක් බැදෙගෙන පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව.... මහා බ්‍රිතාන්‍යයත් එක්ක නැවැ හැප්පෙන්න ගියේ:no: උන් එහෙම කලේ නැත්න්ම් අද අපි හෙන ආතල් එකේ බ්‍රිතාන්‍ය කිරීටකය යටතේ කච බච ගගා ෆුල් කඩ්ඩෙන් කතා කර කර ඉන්න තිබ්බ් නොවැ:baffled: කඩ්ඩ ඕනේ නැති මෝඩ සිංහලයෝ ඉන්නවා නම්.. උන්ට ඕනේ සිංහල කතා කර කර ඉන්න නම්... පොඩි සමාවක් දීලා ඔය සිංහලයින්ට අර දබානේ, මහියන්ගනේ වැද්දො වගේ කෞතුක භාන්ඬ කරන්න තිබ්බ. ඊට පස්සේ අපිට බැරියෑ වදවීගෙන සිංහලයෝ ටික බලන්න අධ්‍යාපන චාරිකා ලෑස්ති කොරන්න. අනික්න මල්ලි කොහොමද අපි කඩ්ඩෙන් චොක චොක ගානකොට තියන ආතල් එක.. ඉතුරු වෙලා ඉන්න සිංහල බෞද්ධ උන්ටික ඔය කඩු වචන තේරෙනව යෑ. මල්ලිගේ අදහස ගැන කල්පනා කරන කොට මට මෙහෙම අදහසකුත් ආවා. මම හිතන්නේ ඔය පන්සල් ටික වහල දාල ගිහියෝ මහණ වෙන එක නවත්වන්න නීති ගේන්න. ඒක හොදයිනේද මල්ල්ලි.. මොකො ඔය ජාතිය ආගමට බද්ධ වෙලා නොවැ හාමුදුරු ගොල්ලො ඉන්නේ:) ඉතින් ඒ ගොල්ලොන්ට ඔව්ව රකින්න දෙන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියන්න කියල තමයි ඉන්නේ.එතකොට ගිහියන්ට තමන්ගේ වැඩක් බලගෙන ඉන්න බැරියෑ. ඔය හාමුදුරුවරු කියන්නේ බෞද්ධාගමේ සංකේතය කියනව නේ:baffled: ඒ ගොල්ලොන්ට වලදන්න දන් හදනවට වඩා අපිට කොච්චර වැඩ තියනවද නේ ඔය ඉතින් මම උඩ කියල තියෙනෙ ඔය මල්ලිගෙම අදහස වර්තමානයට ගලපලා... දැන් ඉතින් උත්තර බදින්න කාරි නෑ ආයුබොවන්ට. මම කියන දේ මල්ලිගෙ අදහසටම ගැලපෙනවා [IMG]http://cdn.memegenerator.net/instances/400x/33846707.jpg[/IMG] [/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom