Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිකැරට් වලින් ජීවත් වන ආන්ඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිකැරට් වලින් ජීවත් වන ආන්ඩු

සුද්දා ගියයින් පස්සේ අපේ හාල්පාරුවන් මේ රටට කොරලා තියෙන සංවර්ධනේ දෝරේ ගලමින් තියෙනවාය. දිස්තිරික්ක 20 ක ජනතාවට නාන්න තියා බොන්නවත් වතුර ඇත්තේ නැතිය. ආපදා කළමණාකරනේට හැමදාම දාන්නේ ගොන් වස්සෙක්ය.

මිනිස්සු පිස්සෝ වගේ වතුර හොයමින් දුවද්දි, ඌ ටයි කෝට් දාගෙන පාර්ලිමේන්තුවේ කියන්නේ කිසි අවුලක් නැතෙයිය ලක්ෂ 181 ක් දීලා තියෙනවා කියලාය. බොන්න වතුර නැති උනත්, මේක ලෝකේ තියෙන උතුම්ම රටය. අම්මගේ රෙද්දේ සංවර්ධනය කියන්නේ මේවාටය.

මහින්ද මහත්තයාගේ රෙජීමේ එලවලා නව ආන්ඩුවක් පත් කර ගත්තේ, ආයෙත් පටි තද කොර ගන්න නෙමේය. බයිසිකොල් වල යන උන් කාර් එකේ යන්නය. මොකෝ තවත් තද කොර ගන්න තරම් හිල් තියෙන පටි වෙළඳ පොලේ ඇත්තේ නැතිය. දැන් ඉතින් තද කර ගන්න තියෙන්නේ උගුරු දන්ඩ ඉතරය. මොකෝ බඩ පොත්ත හොයා ගන්නවත් නැතිය.

මේ රටේ පාරම්පරික කෘෂිකර්මාන්තය කියන්නේ පට්ට පල් බොරුවක්ය. අපේ උන් දන්නේ ගෙදර දොරේ කෑමට යමක් වවා ගන්නට විතරය. බිසිනොස් එකට වගා කොරන්න නම්, බිසිනොස් කියන්නේ මක්කද කියා දැන ගෙන ඉන්නට ඕනාය. බිස්නස් එක දන්න එකා නම් කොරන්නේ, කුඹුරටවත් බහින්නේ නැතිව වගා කොරන මෝල් හරකුන්ගේ සියල්ල සූරාගෙන කෝටිපතියන් වන එකය. වගා කොරන ගොන් හරකුන් දැණුවත් කොරන්න වගා නිළධාරි කියා උන් පත් කොරලා තිබුනාට, උන්ට ගෙවනා සල්ලි වලින් නිව්සීලන්ඩ් හරක් ටිකක් හැදුවා නම්, පල්ලා අතගාලා කිරි ටිකක් හරි ගන්න තිබුනාය. එහෙම නැත්නම් මී හරක් ටිකක් ඇති කොලා නම්, කොල ටික මැඩගෙන, ගොම ටික පෝර හැටියට ගන්න තිබුනාය.

පාරම්පරික වගාවන් වල යෙදෙන අම්බරුවන් පිරිසකගෙන් ලෝකයටම ආහාර දෙන්න යනවා කියන ඒවා, දින 1500 ස්ලෝගන් වගේම ඇමරිකන් වර්ගයේ බයිලාය. ලෝකයටම කෑම කෙසේ වෙතත්, උන් හැමදාම කන්නෙත් ආන්ඩුවෙන්ය. අනික බොන්නවත් වතුර නැති රටක, කුඹුරු ගොවිතැන් කරනවා කියන්නේ අමුම අමු ජෝක් එකක්ය. දැන් අළුත් වගාවන් කෙරේ යොමු විය යුතු කාලය ඇවිල්ලාය. ඕවා හැමදාම කිව්වත්. හෙටත් වවන්නේ තුන් වේලම කෙලලා අරින්න පුළුවන් වගාවම පමණය.

ඕන් එනවා ආන් එනවා කීවාට තාම ආපු ආයෝජකයෙක් නැතිය. එහෙම මේ රටට එන්න මොලේ ආමාරුවක් ආයෝජකයන්ට තියෙන්නත් බැරිය. මෙහේ ආයෝජන කරන්න පුළුවන් එනුත්, ප්‍රතිපත්තියක් නැති පිස්සු කෙලින ආන්ඩුවක් නිසා, වෙන රටවලට යනවාය. ආයෝජනයක් පටන් ගැනිමේ පහසුකම් මේ රටේ ඇත්තේ නැතිය. ඒ සඳහා එක තැනකින් අවශ්‍ය ලිය කියවිලි සුළු කාලයකින් ලබා දෙන තැනක් ඇති කොරලාත් නැතිය.

පිට රටවල් වලින් ඇවිල්ලා, කොළඹ කන්තෝරුවලයි, ඊට පස්සේ පලාත් සභාවෙයි, එයින් පස්සේ ප්‍රාදේශීය සභාවෙයි, පරිසර අමාත්තියන්සෙයි, කම්කරු දෙපාර්තමෑන්තුවෙයි, ඉඩම් ගොඩකිරීමේ අමාත්තියන්සෙයි, හැමතැනම ඉන්නා උන්ට ජරාව දිදි කල් මරන්න තරම් අමාරුවක් සුද්දන්ට තියා අපේ උන්ටවත් ඇත්තේ නැතිය. ඊට හපන්, මක්කා හරි කොරන්න පුළුවන්ද කියා බලන්න කොළඹට එන සුද්දාටත්, කොළඹ නිදහසේ ගමන් කරන්නවත් පුළුවන් කමක් නැතිය.

හැමදාම තරු පහේ හෝටල් තියෙන ප්‍රදේෂයේ පාරවල් වහලාය. ඒ එක එක කාලකන්නින්ගේ උද්ගෝසන් අහන්දාය. සුද්දෝ වාහන ඇතුලේ ඉඳන් මෛත්‍රි මහත්තයාගේ අම්මා මතක් කොරනවාය. උන් ආයෙත් ඉන්වෙස්ට්මන්ට් වලට තියා, කක්කා කොරන්නවත් මේ පැත්ත පලාතේ එන්නේ නැතිය. අනික අවුරුදු දෙකක් ගිහිල්ලාත් ආන්ඩුවට කීකරු නිළධාරි පිරිසක් හදාගන්න තාමත් බැරි වෙලා තියෙනවාය.

උන් ඉන්නේ උන්ට හිතේ හැටියට හොරා කන්න පුළුවන්, මහින්ද මහත්තයා ආයේ එනකන්ය. අර ටී වී එකේ ඇඩ් එකේ යනවා වාගෙම කිසි අවුලක් නැතිව උන්ගේ පඩිය වෙලාවට ලැබෙන නිසා, ආන්ඩුවට අන්චි ඇද් ඇද කිසි අවුලක් නැතිව පුකෙන් හිනා වෙවී ඉන්නවාය. උන් ඇමතිවරුන්ට දෙන්නේ අමු ගුලිය. උන් ලියා දෙන ඒවා පාර්ලිමේන්තුවේ කියෙව්වාම, කියවන ඇමතියා හත් පොලේ ගාගන්නවාය. මොකෝ දීලා තියෙන්නේ අමු ගුලියක් කියා උන් මළබද්දේ උන්ට ඉන්ෆොමේසොන් එක දෙනවාය. ඉතින් මෙලෝ හසරක් නොදන්න ඇමතියා ඔක්කෝම ඉදිරියේ අඤ්ඤකොරොස් වෙලා නගෙන, හත් පොලේම ගාගෙන යනවාය.

කෘෂි ආර්ථිකයකිත් නැති, නිෂ්පාදන ආර්ථිකයකුත් නැති ගොබ්බ ආන්ඩු වගේම, ජනතාවත් ජීවත් වන්නේ සහනාධාර වලින්මය. ජීවත් වෙන එකම ක්‍රමේ කන බොන දේට පවා ගහන බද්දයි, අපේ උන් පිටරට ගොහිල්ලා චාටර් කාගෙන එවන සල්ලි ටිකයි විතරය. ඇත්තටම මේ පාලකයෝ ටයි කෝට් දාගෙන, රෙදි බැනියම් ඇඳගෙන, සුපිරි වාහන වලින් යන එක ගැන ලැජ්ජා වෙන්න ඕනාය. කන බොන දේට මෙහෙම බදු ගහන රටක් මේ ළෝකයෙම ඇත්තේ නැතිය. වෙන ඕනෑම රටක ආදයමට සමානව ආහාරවල මිල ඉතා අඩුය.

දැන මුන් ජීවත් වෙන්නේ සිකැරට් බොන එකාගෙන්ය. මහ එකා බැලුවේ සිකැරට් එක රුපියල් 100 ක් කොරන්නය. එයාගේ චින්තනය අනුව, රටේ සමස්ත ජනතාව, එයාගේ රුචි අරුචි කම් අනුව ජීවත් වෙන්න ඕනාය. එන්රිකේ ඉග්ලේසස්ලා බලන්න බැරිය. සිකැරට් බොන්න බැරිය. රා අරක්කු බියර් බොන්න බැරිය. ඒක නම් මරු ප්රජාතන්ත්රවාදයක්මය. මේ රටේ මිනිස්සුන්ට විනෝද වීමට කියා දෙයක් ඇත්තේ නැතිය.

වෙහෙස වී වැඩ කරනා මිනිසුන්ට විනෝද වෙන්නට කියා මහ උන්ට වගේ දේවල් ඇත්තේ නැතිය. ටී පාටී, කොක්ටේල් පාටී, ඩිනර් පාටි, කැසිනෝ, ඩිස්කෝ තියා හොඳ තත්වයේ පබ් වත් ඇත්තේ නැතිය. හොඳ නාට්ටියක්, ඇක්සිබොසොන් එකක්, සෝ එකක් ඇත්තේත් නැතිය. තිබුනත් රෑට ඒ ඔක්කෝම වහලා දාලය. පොඩ්ඩ පරක්කු උනොත් ගෙදර යන්න බස් එකක්කත් ඇත්තේ නැතිය.

ඉදින් මිනිස්සු තමන්ගේ දවසේ විඩාව නිවා ගැනීමටත්, ඉස්ට්‍රෙස් එක නැති කොර ගන්නටත් කොරන්නේ එක්කෝ ඉස්ට්‍රෙස් කූරක් අඳින එකය එහෙම නැත්නම් කාල් භාග දෙකක් ගහනා එකය. බීඩියක් උරනා එකය. එහෙම නැත්නම් විටක් හපනා එකය. ඒවා අතීතයේ පටන් මේ රටේ ජනතාව හුරු පුරුදු වූ දේවල්ය.

අතීතයේ සෑම ගෙදරකම තිබු ගංජා ගහෙන් කොලයක් කඩා රෝටි වලට කලවම් කරගෙන කෑවේ, ඊළඟ දවසේ අවශ්‍ය ශක්තිය ලබා ගැනීමටත්, ඇඟ පත අමාරු නැති කොර ගැනීමටත්ය. රා කට්ටක් ගැහුවේත් ඒකටය. එයින් පස්සේ, අර වැදි නැටුම් වාගේ පොඩි ඩාන්ස් එකක් දමා, ගෙදර උන්දෑ එක්ක පොර බදා, කිසි අවුලක් නැතිව ආතල් එකේ ගෙවපු සරළ ජීවීතයක් ඒ කාලේ පටන්ම තිබුනේය.

ඕවා නැති කොරලා දැම්මේ සුද්දෝය. ඒ උන් සියල්ලටම වෙළඳ පොලක් තිබෙනා බව, අපේ උන් තාමත් දැන නොසිටියත්, මීට අවුරුදු 200 කට කලිනුත් දැනගෙන උන්න නිසාය. ඒ නිසා උන් ගංජා තහනම් කලේය. මෙච්චර අපේ කම ගැන කතා කොරනා ගොන් වහන්සේලා යටතේත් තාමත් ඒක තහනම්මය. අපේ එකෙකුට වඩියක් පෙරා ගන්න බැරිය.

අද අඩුවටම තියෙනා ගල් බෝතලයකුත් රුපියල් දාහටත් එහාය. ඉදින් ගමේ දුප්පත් උන් එකතු වෙලා කාල් භාගේ අටක් සෙට් වෙන තුරු බාර් ළඟ ගොඩ ගැහිලා ඉන්නේ ඒ නිසාය. කොළඹ තියෙන බාර් ළඟ සෙනග නැත්තේත්, ගමේ බාර් ළඟ සෙනඟ ඉන්නේත් ඒ නිසාමය. මොකෝ කාලේ බෝතලේ, බෝතලේ මිලත් එක්ක බැලුවාම ගාන වැඩි නිසාය. එක සිකැරට්ටුව තුන් හතර දෙනෙක් බොති.

මේවා දන්නේ කොළම කොක්ටේල් පාටි වල වයින් ෂැම්පේන් සිප් කරන උන් නොව, ගමේ එකා එක්ක පවා පොල් කොටේ ඉඳගෙන ගල් බෝතලේ ගහනා චන්ද්‍රිකා නෝනලා වගේ අය ඉතරය. ඉදින්, ඒ නෝනාගේ කාලේ මිනිස්සු අරක්කු හා කසිප්පු ගැහීමෙන් වලකා ගන්න, බියර් බෝතලේ අඩු කරලා දුන්නේය. ඇත්තටම ඒ කාළයේ බියර් පරිභෝජනය ඉහළ ගිය අතරේ, අරක්කු හා කසිප්පු වලට කෙල වෙලාම ගියේය.

ආන්ඩුවේ මෙන්ම, විපක්ෂයේ ඉන්න, ඒ ලෙවල් ඉකෝන් වලින් ඉන්ටර්නැෂනල් ඉකොනොමික් ෆෝරම්වල උනත් පෙලහර පාන්න පුළුවන් කියන අමු ගොන් වස්සෙක් වන බන්දුල නම් අමබරුවා පවා කීවේ, සිකැරට් එක රුපියල් 20 කින් වැඩි කොරන්නෙයි කියලාය. ඔය වගේ හරකෙකුට රටේ ආර්ථිකය තියා, අල, පරිප්පු, ළුෑණූ, මිරිස් වල මිල වත් ගාන හදාගන්න බැරිව, 2500 කින් පවුලකට කන්න පුළුවන් කී නිසා, මහින්ද මහත්තයා කොලේ ආර්ථිකයෙන් එලවලා අජ්ජාපනේ උලා කන්න දාපු එකය.

රෙදි බැනියම් කාරයන්ගේ අම්බරු ටෝක් එක්ක පයිට් එකක් දී, රුපියල් 7 කින් පමණක් වැඩි කිරීම ගැන රවී ලොක්කාට බාර් ඇසෝසේසොන් එකේ නොමඳ ගෞරවය හිමි වෙනවාය. අනෙක් හරකුන්ටත් කියන්න තියෙන්නේ, ආන්ඩුවලින් පිනා කන්නේ නැතිව, ඇඟ පත වෙහෙසා හෝ බුද්ධිය වෙහෙසා තමනුත්, අඹු දරුවනුත් රකිමින්, තොපි වාගේ පිනාලාත් ජීවත් කරනා අහිංසක මිනිසුන්ගේ ප්‍රීතිය සඳහා ඇති දේවල් වලට හා කන බොන දේට බදු ගසා ජීවත් වෙනා තොපිට, ලේ බඩ යන රෝග වැලඳේවා කියා පමණය.

අපි යහපාලනයක් ඇති කරේ සිකැරට් අරක්කු වලට බදු ගසා රට සංවර්ධණා කොරන්න නෙමේය. මෙතෙක් කලක් නොකරපු නිෂ්පාදන ආර්ථිකයක් ඇති කොරන්නටය. එහෙම කොරන්න නම් අනිවාර්යයෙන් ආයෝජකයන් එන්නට ඕනාය. දිනපතා ආන්ඩුවට විරුද්ධව ආන්ඩුවේම උන් පාරට බහිනා රටක, ආයෝජනය කරන්නට එන්නට සුද්දන්ට් අර්ෂශ් ඇත්තේ නැතිය. ඒ නිසා ඒවා ඇති කර ගන්න ක්‍රම හොයනවා වෙනුවට ලේසිම ක්‍රම වලින් ජීවත් වෙන්න යනවා නම් මේ ආන්ඩුවටද වැඩි ආයුෂ ඇත්ත්තේ නැති බවත් කියා, මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.

http://maathalan.blogspot.com/2016/10/government-depend-on-tobacco-tax-revenue.html?spref=tw

[QUOTE="somadasa, post: 20778908, member: 220773"] [b]සිකැරට් වලින් ජීවත් වන ආන්ඩු[/b] [SIZE=4]සුද්දා ගියයින් පස්සේ අපේ හාල්පාරුවන් මේ රටට කොරලා තියෙන සංවර්ධනේ දෝරේ ගලමින් තියෙනවාය. දිස්තිරික්ක 20 ක ජනතාවට නාන්න තියා බොන්නවත් වතුර ඇත්තේ නැතිය. ආපදා කළමණාකරනේට හැමදාම දාන්නේ ගොන් වස්සෙක්ය. මිනිස්සු පිස්සෝ වගේ වතුර හොයමින් දුවද්දි, ඌ ටයි කෝට් දාගෙන පාර්ලිමේන්තුවේ කියන්නේ කිසි අවුලක් නැතෙයිය ලක්ෂ 181 ක් දීලා තියෙනවා කියලාය. බොන්න වතුර නැති උනත්, මේක ලෝකේ තියෙන උතුම්ම රටය. අම්මගේ රෙද්දේ සංවර්ධනය කියන්නේ මේවාටය. මහින්ද මහත්තයාගේ රෙජීමේ එලවලා නව ආන්ඩුවක් පත් කර ගත්තේ, ආයෙත් පටි තද කොර ගන්න නෙමේය. බයිසිකොල් වල යන උන් කාර් එකේ යන්නය. මොකෝ තවත් තද කොර ගන්න තරම් හිල් තියෙන පටි වෙළඳ පොලේ ඇත්තේ නැතිය. දැන් ඉතින් තද කර ගන්න තියෙන්නේ උගුරු දන්ඩ ඉතරය. මොකෝ බඩ පොත්ත හොයා ගන්නවත් නැතිය. මේ රටේ පාරම්පරික කෘෂිකර්මාන්තය කියන්නේ පට්ට පල් බොරුවක්ය. අපේ උන් දන්නේ ගෙදර දොරේ කෑමට යමක් වවා ගන්නට විතරය. බිසිනොස් එකට වගා කොරන්න නම්, බිසිනොස් කියන්නේ මක්කද කියා දැන ගෙන ඉන්නට ඕනාය. බිස්නස් එක දන්න එකා නම් කොරන්නේ, කුඹුරටවත් බහින්නේ නැතිව වගා කොරන මෝල් හරකුන්ගේ සියල්ල සූරාගෙන කෝටිපතියන් වන එකය. වගා කොරන ගොන් හරකුන් දැණුවත් කොරන්න වගා නිළධාරි කියා උන් පත් කොරලා තිබුනාට, උන්ට ගෙවනා සල්ලි වලින් නිව්සීලන්ඩ් හරක් ටිකක් හැදුවා නම්, පල්ලා අතගාලා කිරි ටිකක් හරි ගන්න තිබුනාය. එහෙම නැත්නම් මී හරක් ටිකක් ඇති කොලා නම්, කොල ටික මැඩගෙන, ගොම ටික පෝර හැටියට ගන්න තිබුනාය. පාරම්පරික වගාවන් වල යෙදෙන අම්බරුවන් පිරිසකගෙන් ලෝකයටම ආහාර දෙන්න යනවා කියන ඒවා, දින 1500 ස්ලෝගන් වගේම ඇමරිකන් වර්ගයේ බයිලාය. ලෝකයටම කෑම කෙසේ වෙතත්, උන් හැමදාම කන්නෙත් ආන්ඩුවෙන්ය. අනික බොන්නවත් වතුර නැති රටක, කුඹුරු ගොවිතැන් කරනවා කියන්නේ අමුම අමු ජෝක් එකක්ය. දැන් අළුත් වගාවන් කෙරේ යොමු විය යුතු කාලය ඇවිල්ලාය. ඕවා හැමදාම කිව්වත්. හෙටත් වවන්නේ තුන් වේලම කෙලලා අරින්න පුළුවන් වගාවම පමණය. ඕන් එනවා ආන් එනවා කීවාට තාම ආපු ආයෝජකයෙක් නැතිය. එහෙම මේ රටට එන්න මොලේ ආමාරුවක් ආයෝජකයන්ට තියෙන්නත් බැරිය. මෙහේ ආයෝජන කරන්න පුළුවන් එනුත්, ප්‍රතිපත්තියක් නැති පිස්සු කෙලින ආන්ඩුවක් නිසා, වෙන රටවලට යනවාය. ආයෝජනයක් පටන් ගැනිමේ පහසුකම් මේ රටේ ඇත්තේ නැතිය. ඒ සඳහා එක තැනකින් අවශ්‍ය ලිය කියවිලි සුළු කාලයකින් ලබා දෙන තැනක් ඇති කොරලාත් නැතිය. පිට රටවල් වලින් ඇවිල්ලා, කොළඹ කන්තෝරුවලයි, ඊට පස්සේ පලාත් සභාවෙයි, එයින් පස්සේ ප්‍රාදේශීය සභාවෙයි, පරිසර අමාත්තියන්සෙයි, කම්කරු දෙපාර්තමෑන්තුවෙයි, ඉඩම් ගොඩකිරීමේ අමාත්තියන්සෙයි, හැමතැනම ඉන්නා උන්ට ජරාව දිදි කල් මරන්න තරම් අමාරුවක් සුද්දන්ට තියා අපේ උන්ටවත් ඇත්තේ නැතිය. ඊට හපන්, මක්කා හරි කොරන්න පුළුවන්ද කියා බලන්න කොළඹට එන සුද්දාටත්, කොළඹ නිදහසේ ගමන් කරන්නවත් පුළුවන් කමක් නැතිය. හැමදාම තරු පහේ හෝටල් තියෙන ප්‍රදේෂයේ පාරවල් වහලාය. ඒ එක එක කාලකන්නින්ගේ උද්ගෝසන් අහන්දාය. සුද්දෝ වාහන ඇතුලේ ඉඳන් මෛත්‍රි මහත්තයාගේ අම්මා මතක් කොරනවාය. උන් ආයෙත් ඉන්වෙස්ට්මන්ට් වලට තියා, කක්කා කොරන්නවත් මේ පැත්ත පලාතේ එන්නේ නැතිය. අනික අවුරුදු දෙකක් ගිහිල්ලාත් ආන්ඩුවට කීකරු නිළධාරි පිරිසක් හදාගන්න තාමත් බැරි වෙලා තියෙනවාය. උන් ඉන්නේ උන්ට හිතේ හැටියට හොරා කන්න පුළුවන්, මහින්ද මහත්තයා ආයේ එනකන්ය. අර ටී වී එකේ ඇඩ් එකේ යනවා වාගෙම කිසි අවුලක් නැතිව උන්ගේ පඩිය වෙලාවට ලැබෙන නිසා, ආන්ඩුවට අන්චි ඇද් ඇද කිසි අවුලක් නැතිව පුකෙන් හිනා වෙවී ඉන්නවාය. උන් ඇමතිවරුන්ට දෙන්නේ අමු ගුලිය. උන් ලියා දෙන ඒවා පාර්ලිමේන්තුවේ කියෙව්වාම, කියවන ඇමතියා හත් පොලේ ගාගන්නවාය. මොකෝ දීලා තියෙන්නේ අමු ගුලියක් කියා උන් මළබද්දේ උන්ට ඉන්ෆොමේසොන් එක දෙනවාය. ඉතින් මෙලෝ හසරක් නොදන්න ඇමතියා ඔක්කෝම ඉදිරියේ අඤ්ඤකොරොස් වෙලා නගෙන, හත් පොලේම ගාගෙන යනවාය. කෘෂි ආර්ථිකයකිත් නැති, නිෂ්පාදන ආර්ථිකයකුත් නැති ගොබ්බ ආන්ඩු වගේම, ජනතාවත් ජීවත් වන්නේ සහනාධාර වලින්මය. ජීවත් වෙන එකම ක්‍රමේ කන බොන දේට පවා ගහන බද්දයි, අපේ උන් පිටරට ගොහිල්ලා චාටර් කාගෙන එවන සල්ලි ටිකයි විතරය. ඇත්තටම මේ පාලකයෝ ටයි කෝට් දාගෙන, රෙදි බැනියම් ඇඳගෙන, සුපිරි වාහන වලින් යන එක ගැන ලැජ්ජා වෙන්න ඕනාය. කන බොන දේට මෙහෙම බදු ගහන රටක් මේ ළෝකයෙම ඇත්තේ නැතිය. වෙන ඕනෑම රටක ආදයමට සමානව ආහාරවල මිල ඉතා අඩුය. දැන මුන් ජීවත් වෙන්නේ සිකැරට් බොන එකාගෙන්ය. මහ එකා බැලුවේ සිකැරට් එක රුපියල් 100 ක් කොරන්නය. එයාගේ චින්තනය අනුව, රටේ සමස්ත ජනතාව, එයාගේ රුචි අරුචි කම් අනුව ජීවත් වෙන්න ඕනාය. එන්රිකේ ඉග්ලේසස්ලා බලන්න බැරිය. සිකැරට් බොන්න බැරිය. රා අරක්කු බියර් බොන්න බැරිය. ඒක නම් මරු ප්රජාතන්ත්රවාදයක්මය. මේ රටේ මිනිස්සුන්ට විනෝද වීමට කියා දෙයක් ඇත්තේ නැතිය. වෙහෙස වී වැඩ කරනා මිනිසුන්ට විනෝද වෙන්නට කියා මහ උන්ට වගේ දේවල් ඇත්තේ නැතිය. ටී පාටී, කොක්ටේල් පාටී, ඩිනර් පාටි, කැසිනෝ, ඩිස්කෝ තියා හොඳ තත්වයේ පබ් වත් ඇත්තේ නැතිය. හොඳ නාට්ටියක්, ඇක්සිබොසොන් එකක්, සෝ එකක් ඇත්තේත් නැතිය. තිබුනත් රෑට ඒ ඔක්කෝම වහලා දාලය. පොඩ්ඩ පරක්කු උනොත් ගෙදර යන්න බස් එකක්කත් ඇත්තේ නැතිය. ඉදින් මිනිස්සු තමන්ගේ දවසේ විඩාව නිවා ගැනීමටත්, ඉස්ට්‍රෙස් එක නැති කොර ගන්නටත් කොරන්නේ එක්කෝ ඉස්ට්‍රෙස් කූරක් අඳින එකය එහෙම නැත්නම් කාල් භාග දෙකක් ගහනා එකය. බීඩියක් උරනා එකය. එහෙම නැත්නම් විටක් හපනා එකය. ඒවා අතීතයේ පටන් මේ රටේ ජනතාව හුරු පුරුදු වූ දේවල්ය. අතීතයේ සෑම ගෙදරකම තිබු ගංජා ගහෙන් කොලයක් කඩා රෝටි වලට කලවම් කරගෙන කෑවේ, ඊළඟ දවසේ අවශ්‍ය ශක්තිය ලබා ගැනීමටත්, ඇඟ පත අමාරු නැති කොර ගැනීමටත්ය. රා කට්ටක් ගැහුවේත් ඒකටය. එයින් පස්සේ, අර වැදි නැටුම් වාගේ පොඩි ඩාන්ස් එකක් දමා, ගෙදර උන්දෑ එක්ක පොර බදා, කිසි අවුලක් නැතිව ආතල් එකේ ගෙවපු සරළ ජීවීතයක් ඒ කාලේ පටන්ම තිබුනේය. ඕවා නැති කොරලා දැම්මේ සුද්දෝය. ඒ උන් සියල්ලටම වෙළඳ පොලක් තිබෙනා බව, අපේ උන් තාමත් දැන නොසිටියත්, මීට අවුරුදු 200 කට කලිනුත් දැනගෙන උන්න නිසාය. ඒ නිසා උන් ගංජා තහනම් කලේය. මෙච්චර අපේ කම ගැන කතා කොරනා ගොන් වහන්සේලා යටතේත් තාමත් ඒක තහනම්මය. අපේ එකෙකුට වඩියක් පෙරා ගන්න බැරිය. අද අඩුවටම තියෙනා ගල් බෝතලයකුත් රුපියල් දාහටත් එහාය. ඉදින් ගමේ දුප්පත් උන් එකතු වෙලා කාල් භාගේ අටක් සෙට් වෙන තුරු බාර් ළඟ ගොඩ ගැහිලා ඉන්නේ ඒ නිසාය. කොළඹ තියෙන බාර් ළඟ සෙනග නැත්තේත්, ගමේ බාර් ළඟ සෙනඟ ඉන්නේත් ඒ නිසාමය. මොකෝ කාලේ බෝතලේ, බෝතලේ මිලත් එක්ක බැලුවාම ගාන වැඩි නිසාය. එක සිකැරට්ටුව තුන් හතර දෙනෙක් බොති. මේවා දන්නේ කොළම කොක්ටේල් පාටි වල වයින් ෂැම්පේන් සිප් කරන උන් නොව, ගමේ එකා එක්ක පවා පොල් කොටේ ඉඳගෙන ගල් බෝතලේ ගහනා චන්ද්‍රිකා නෝනලා වගේ අය ඉතරය. ඉදින්, ඒ නෝනාගේ කාලේ මිනිස්සු අරක්කු හා කසිප්පු ගැහීමෙන් වලකා ගන්න, බියර් බෝතලේ අඩු කරලා දුන්නේය. ඇත්තටම ඒ කාළයේ බියර් පරිභෝජනය ඉහළ ගිය අතරේ, අරක්කු හා කසිප්පු වලට කෙල වෙලාම ගියේය. ආන්ඩුවේ මෙන්ම, විපක්ෂයේ ඉන්න, ඒ ලෙවල් ඉකෝන් වලින් ඉන්ටර්නැෂනල් ඉකොනොමික් ෆෝරම්වල උනත් පෙලහර පාන්න පුළුවන් කියන අමු ගොන් වස්සෙක් වන බන්දුල නම් අමබරුවා පවා කීවේ, සිකැරට් එක රුපියල් 20 කින් වැඩි කොරන්නෙයි කියලාය. ඔය වගේ හරකෙකුට රටේ ආර්ථිකය තියා, අල, පරිප්පු, ළුෑණූ, මිරිස් වල මිල වත් ගාන හදාගන්න බැරිව, 2500 කින් පවුලකට කන්න පුළුවන් කී නිසා, මහින්ද මහත්තයා කොලේ ආර්ථිකයෙන් එලවලා අජ්ජාපනේ උලා කන්න දාපු එකය. රෙදි බැනියම් කාරයන්ගේ අම්බරු ටෝක් එක්ක පයිට් එකක් දී, රුපියල් 7 කින් පමණක් වැඩි කිරීම ගැන රවී ලොක්කාට බාර් ඇසෝසේසොන් එකේ නොමඳ ගෞරවය හිමි වෙනවාය. අනෙක් හරකුන්ටත් කියන්න තියෙන්නේ, ආන්ඩුවලින් පිනා කන්නේ නැතිව, ඇඟ පත වෙහෙසා හෝ බුද්ධිය වෙහෙසා තමනුත්, අඹු දරුවනුත් රකිමින්, තොපි වාගේ පිනාලාත් ජීවත් කරනා අහිංසක මිනිසුන්ගේ ප්‍රීතිය සඳහා ඇති දේවල් වලට හා කන බොන දේට බදු ගසා ජීවත් වෙනා තොපිට, ලේ බඩ යන රෝග වැලඳේවා කියා පමණය. අපි යහපාලනයක් ඇති කරේ සිකැරට් අරක්කු වලට බදු ගසා රට සංවර්ධණා කොරන්න නෙමේය. මෙතෙක් කලක් නොකරපු නිෂ්පාදන ආර්ථිකයක් ඇති කොරන්නටය. එහෙම කොරන්න නම් අනිවාර්යයෙන් ආයෝජකයන් එන්නට ඕනාය. දිනපතා ආන්ඩුවට විරුද්ධව ආන්ඩුවේම උන් පාරට බහිනා රටක, ආයෝජනය කරන්නට එන්නට සුද්දන්ට් අර්ෂශ් ඇත්තේ නැතිය. ඒ නිසා ඒවා ඇති කර ගන්න ක්‍රම හොයනවා වෙනුවට ලේසිම ක්‍රම වලින් ජීවත් වෙන්න යනවා නම් මේ ආන්ඩුවටද වැඩි ආයුෂ ඇත්ත්තේ නැති බවත් කියා, මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය. [/SIZE] [URL]http://maathalan.blogspot.com/2016/10/government-depend-on-tobacco-tax-revenue.html?spref=tw[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom