Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිකුරාදාට Bag අතුරුදහන් වන පෙට්ටි 5 හේ අත්බූත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිකුරාදාට Bag අතුරුදහන් වන පෙට්ටි 5 හේ අත්බූත

දිනය- 22/05/2019

ඩොකා- එදා සිකුරාදා දවසක් කැම්පස් එකේ ඉදන් ගෙදර යන්න මායි ඔසාමයි (බැජා) 10.56 ට කොලොඹ කෝච්චියකට නැග්ගා. හොදටම සෙනග අනික පුදුමයි මේ පලවෙනි පරට මන් මගෙ බෑග් එක රැක් එහෙක දාන් නැතුව footboard එකෙ ඉදන් බිම කකුල් දෙක ලග තියන් යන්වා.. මොකද රැක් ඔක්කොම පිරිලා බෑග් වලින්. කොහොම උනත් අපි අවුලක් නැතුව සිංදුවකුත් අහන් ගියා.. ඉතින් මත් එක්ක නොදන්න මිනිහෙකුත් හිනා උනා.. මනුස්සකමට මත් හදවතින් හිනා වෙලා හිතුවා අහිංසක මනුස්සයෙක් කියලා..

Train එක බලන/ඉහල කොට්ටෙ හරියට ලං උනා.. මට බෑග් එක ලග තියන් ඉන්න එක එපා උනා තියන්න රැක් එකක් හෙව්වා.. මත් එක්ක හිනා උනු මනුස්සයා මට රැක් එකක් පෙන්නුවා.. එතන ඉඩ තිබ්බ හින්දා උස්සගෙන ගිහින් තිබ්බ නිකන් හරකා වගේ..

තියාලා මී හරකා වගෙ අයී foot Board එකට ආවා.. බෑග් එක ගැන කිසිම හැගීමක් තිබ්බෙ නෑ...කොහොම හරි ගම්පහට එනකන් ආතල් එකෙ අවා..

ගම්පහ බහින්න බෑග් එක ගන්න ගියාම බෑග් එක පෙන්න නෑ ක්ශනිකව මට අමුතු හෑගීමක් අවා රැක් හැමතැනම බැලුවා බෑග් එක නෑ ..

මිනුස්සුන් ගෙන් ඇහුවා ඒගොල්ලො කිව්ව මනුස්සයෙක් අවිත් එහෙම බෑග් එකක් අරන් කලබලෙන් බැහැලා ගිය කියලා. ඒත් ඒ මිනුස්සුන්ට මතක නෑ කොහෙදිද බැස්සෙ කියලා. පෙනුම කිව්වා උගෙ ඇදුම කිව්වා,උ අපු පැත්ත බැහැලා ගියා පැත්ත කිව්වා.. මම ඔකොම අහගෙන ගල් බිල්ලෙක් වගෙ උනා.. traim එකෙන් බහින්නම වෙන නිසා ගම්පහ නැවත්තපු ගමන් එතන තිබ්බ ජනේලෙන් PlatForm එකට පැන්නා.. දොර ලගට ගිහින් බහින්න මානසික තත්වයක් තිබ්බෙ නෑ..

මන් ඔසාමට කිව්ව විස්තරෙ කොටුවට ගිහින් හොයන්න කිව්වා එය කොචියේ හොයන්න ගත්තා..

කොචිය කොලොඹට අදුනා මන් අදන් හිටපු අදුම පිටින් හිස් අතින් ගම්පහ තනි උනා.

දැන් ඉතින්. ම ගියෙ පොලීසියට යන්න පාර වත් මතක නෑ..සල්ලි ගැන හිතන් නැතුව 3weel ekk අරන් ගිහින් පොලීසියට ඇන්ට්‍රිය දැම්මා.. උන් කිව්වා හම්බුනොත් කියන්නම් කියලා..

දැන් මට මතක් වෙන්න ගත්තා හොරා කව්ද කියලා මිනුස්සු කියපුවා මතක් වෙනවා

ඔව් ඒ අර මත් එක්ක හිනා වෙලා බෑග් එක් තියන්න කියල පෙන්නපු මනුස්සයම තමා.. එත් උ කොහෙද බැස්සෙ.. කිසිම දෙයක් දන්නෙ නෑ.. එත් මූන මතකයි.

හිත හිත ගෙදර ගියා lap එකෙ anty theif ඔන් කරා serial නම්බර් එක්ත් හොයලා පොලිසියට දුන්නා. අපෙ තත්තගෙ යලුවෙක් හිටියා මගෙම මමා කෙනෙක් වගේ ..

ඒ uncle පොලිස්පතිගෙ හොදම යාලුවෙක්.. අපි ගියා ගම්පහ OIC හම්බුනා කරන්න පුලුවන් උපරිම දේ එයා කරා මගෙ Lap Number එක VPN upload කරා..

තිබ්බ දත්ත වලින් සක්කරයට වත් හොරාව හොය ගන්න බෑ .. ඉතින් OIC ටත් කරන්න දෙයක් නෑ..

මන් කරෙ post එකක් හදලා FB දාපු එක..

යාලුවො හැමෝම share කරනවා දැක්කම සැන්සීමකුත් ලැබුනා .

එත් ඉතින් එක කොල් එක්ක් වත් මට අවෙ නෑ lap එක ගැන. හොදටම sure බෑග් එක බලන් ඉදල හොරකම් කරලා...

මන් කරන්නම දෙයක් නැති කමට ඒ හොරව මගේ මූනටම හම්බෙන්න කියල දැඩි ලෙස ප්‍රර්තනා කරලා අමාරුවෙන් හිනා වෙලා ඉන්න හිත හදා ගත්තා..

ඔන්න ඉතින් සති දෙකක් ගෙවුනා...

-මෙතනින් පස්සෙ සාකියා කතාව-

[QUOTE="Mr.Grumax, post: 24379545, member: 569735"] [b]සිකුරාදාට Bag අතුරුදහන් වන පෙට්ටි 5 හේ අත්බූත[/b] [CENTER][IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/57068536_829700684062153_972080429140017152_n.jpg?_nc_cat=1&_nc_ht=scontent.fcmb4-1.fna&oh=9404f74ed3afc2b40a6c19de502d466e&oe=5D2CC9A8[/IMG][IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/56910264_829700840728804_3358509626260717568_n.jpg?_nc_cat=1&_nc_ht=scontent.fcmb4-1.fna&oh=933e2bdabc539031bbfffc1541225679&oe=5D48B068[/IMG][/CENTER] [SIZE=3]දිනය- 22/05/2019[/SIZE] [SIZE=3] ඩොකා- එදා සිකුරාදා දවසක් කැම්පස් එකේ ඉදන් ගෙදර යන්න මායි ඔසාමයි (බැජා) 10.56 ට කොලොඹ කෝච්චියකට නැග්ගා. හොදටම සෙනග අනික පුදුමයි මේ පලවෙනි පරට මන් මගෙ බෑග් එක රැක් එහෙක දාන් නැතුව footboard එකෙ ඉදන් බිම කකුල් දෙක ලග තියන් යන්වා.. මොකද රැක් ඔක්කොම පිරිලා බෑග් වලින්. කොහොම උනත් අපි අවුලක් නැතුව සිංදුවකුත් අහන් ගියා.. ඉතින් මත් එක්ක නොදන්න මිනිහෙකුත් හිනා උනා.. මනුස්සකමට මත් හදවතින් හිනා වෙලා හිතුවා අහිංසක මනුස්සයෙක් කියලා.. Train එක බලන/ඉහල කොට්ටෙ හරියට ලං උනා.. මට බෑග් එක ලග තියන් ඉන්න එක එපා උනා තියන්න රැක් එකක් හෙව්වා.. මත් එක්ක හිනා උනු මනුස්සයා මට රැක් එකක් පෙන්නුවා.. එතන ඉඩ තිබ්බ හින්දා උස්සගෙන ගිහින් තිබ්බ නිකන් හරකා වගේ.. තියාලා මී හරකා වගෙ අයී foot Board එකට ආවා.. බෑග් එක ගැන කිසිම හැගීමක් තිබ්බෙ නෑ...කොහොම හරි ගම්පහට එනකන් ආතල් එකෙ අවා.. ගම්පහ බහින්න බෑග් එක ගන්න ගියාම බෑග් එක පෙන්න නෑ ක්ශනිකව මට අමුතු හෑගීමක් අවා රැක් හැමතැනම බැලුවා බෑග් එක නෑ .. මිනුස්සුන් ගෙන් ඇහුවා ඒගොල්ලො කිව්ව මනුස්සයෙක් අවිත් එහෙම බෑග් එකක් අරන් කලබලෙන් බැහැලා ගිය කියලා. ඒත් ඒ මිනුස්සුන්ට මතක නෑ කොහෙදිද බැස්සෙ කියලා. පෙනුම කිව්වා උගෙ ඇදුම කිව්වා,උ අපු පැත්ත බැහැලා ගියා පැත්ත කිව්වා.. මම ඔකොම අහගෙන ගල් බිල්ලෙක් වගෙ උනා.. traim එකෙන් බහින්නම වෙන නිසා ගම්පහ නැවත්තපු ගමන් එතන තිබ්බ ජනේලෙන් PlatForm එකට පැන්නා.. දොර ලගට ගිහින් බහින්න මානසික තත්වයක් තිබ්බෙ නෑ.. මන් ඔසාමට කිව්ව විස්තරෙ කොටුවට ගිහින් හොයන්න කිව්වා එය කොචියේ හොයන්න ගත්තා.. කොචිය කොලොඹට අදුනා මන් අදන් හිටපු අදුම පිටින් හිස් අතින් ගම්පහ තනි උනා. දැන් ඉතින්. ම ගියෙ පොලීසියට යන්න පාර වත් මතක නෑ..සල්ලි ගැන හිතන් නැතුව 3weel ekk අරන් ගිහින් පොලීසියට ඇන්ට්‍රිය දැම්මා.. උන් කිව්වා හම්බුනොත් කියන්නම් කියලා.. දැන් මට මතක් වෙන්න ගත්තා හොරා කව්ද කියලා මිනුස්සු කියපුවා මතක් වෙනවා ඔව් ඒ අර මත් එක්ක හිනා වෙලා බෑග් එක් තියන්න කියල පෙන්නපු මනුස්සයම තමා.. එත් උ කොහෙද බැස්සෙ.. කිසිම දෙයක් දන්නෙ නෑ.. එත් මූන මතකයි. හිත හිත ගෙදර ගියා lap එකෙ anty theif ඔන් කරා serial නම්බර් එක්ත් හොයලා පොලිසියට දුන්නා. අපෙ තත්තගෙ යලුවෙක් හිටියා මගෙම මමා කෙනෙක් වගේ .. ඒ uncle පොලිස්පතිගෙ හොදම යාලුවෙක්.. අපි ගියා ගම්පහ OIC හම්බුනා කරන්න පුලුවන් උපරිම දේ එයා කරා මගෙ Lap Number එක VPN upload කරා.. තිබ්බ දත්ත වලින් සක්කරයට වත් හොරාව හොය ගන්න බෑ .. ඉතින් OIC ටත් කරන්න දෙයක් නෑ.. මන් කරෙ post එකක් හදලා FB දාපු එක.. යාලුවො හැමෝම share කරනවා දැක්කම සැන්සීමකුත් ලැබුනා . එත් ඉතින් එක කොල් එක්ක් වත් මට අවෙ නෑ lap එක ගැන. හොදටම sure බෑග් එක බලන් ඉදල හොරකම් කරලා... මන් කරන්නම දෙයක් නැති කමට ඒ හොරව මගේ මූනටම හම්බෙන්න කියල දැඩි ලෙස ප්‍රර්තනා කරලා අමාරුවෙන් හිනා වෙලා ඉන්න හිත හදා ගත්තා.. ඔන්න ඉතින් සති දෙකක් ගෙවුනා... -මෙතනින් පස්සෙ සාකියා කතාව- [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom