Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
සිගරට් බීම අත්හෑර ගන්නේ කොහොමද ?????????????????????????????????????????????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මමත් බොනවා..ඒත් මම අද නැවැත්තුවා..ඇත්තටම කියනවනම් ඒකට හේතුව එලකිරි

එක...http://www.elakiri.com/forum/showthread.php?t=1086624

හරි ලේසියි..මම කියන්නම් මම නවත්තපු විදිහ..ඊයෙ එලකිරි එකේ තිබුන පෝස්ට් එක දැක්කම ඇත්තටම මට කලකිරුනා..මොකද මට දැනුනා මගේ මූණ ඉස්සරට වඩා වෙනස් වෙනවා කියල..ගොඩක් අය අහනව මොකද වෙලා තියෙන්නෙ කියල..ඒත් මම වෙනසකට කියල කරන්නෙ වෙනදට වඩා වැඩිපුර සිගරට් බොන එක විතරයි..ඒ වගේමයි සිගරට් බොනකොට මම කන කෑම ප්‍රමාණය අඩුයි කියල මට දැනිල තියෙනවා..ඒ කියන්නෙ කන්න බඩගිනි වුනත් ගොඩක් කන්න බැහැ..මේ හැමදෙම නිසා මම තීරණය කලා මේක නවත්වන්න...මම කලේ මෙහෙමයි..ඊයෙ මම වෙනදට වඩා ගොඩක් සිගරට් බිව්වා.ඔල්ව රිදෙනකන්ම ඒක එපා වෙනකන්ම බිව්වා. සාමාන්‍යෙයන් මම උදේට නැගිට්ට ගමන්

කරන්නෙ මගේ කොම්පුටර් එක ඕන් කරන එක..මම උඩින් දාලා තියෙන පෝසට් එක ස්ටාර්ට් අප් දැම්මා..මට ඒක උදෙම මතක් වෙනවා..ඒත් එක්කම මට මතක් වුනා මම ඊයෙ සිගරට් ගොඩක් බීල දැනුන අපහසුව.ඊට පස්සෙ මම දන්න අදුරන හැමොටම කිව්වා මම සිගරට් බොන එක නැවැත්තුවා කියල..ඉතින් සිගරට් බොන්න හිතෙන හැම වෙලාවෙම මට මතක් වෙනවා මේ දෙවල්.ඒ වගේමයි ආයෙත් සිගරට් බොනව කියල මගේ යැලුවො දැනගත්තොත් මට ලැජ්ජයි දැන්..මොකද මම එයාලට සිගරට් බොන්නෙ නෑ කියල පොරොන්දු වෙලා තියෙන නිසා..

වෙනදට මම කෑම කාලා ඉවර වුන ගමන්ම කරන්නෙ සිගරට් එකක් බොන එක..මම ඒකට විකල්පයක් විදිහට පාවිච්චි කරන්නෙ යොගට් එකක්..ඒක ඇගටත් හොදයි.ඉතින් දැන් කට්ටිය කියයි එහෙම කලොත් සල්ලි ගොඩක් වියදම් වෙනව කියල..ඒත් මම නම් දවසකට සිගරට් බොන්න වියදම් කරන ගාන යොගට් 3 කට වඩා වැඩියි.

ඒක ඇගටත් හොදයි.ඒ වගේමයි යොගට් කනව කියල සිගරටි බොන තරමටම අපිට යොගට් කන්න බැහැනෙ..ඉතින් මට නම් ඒක සාර්ථකයි..ඒ වගේමයි දැන් මම සිගරට් බීල අහුවුනොත් මගේ කන අතගාන්න ගොඩක් යාලුවො බලාගෙන ඉන්නවා..ඒ නිසා මම ආයෙ කවදාවත් සිගරට් බොන්නෙ නම් නෑ..

[QUOTE="deepalsamantha, post: 9670969, member: 24019"] [SIZE="5"]මචන් මමත් බොනවා..ඒත් මම අද නැවැත්තුවා..ඇත්තටම කියනවනම් ඒකට හේතුව එලකිරි එක...[url]http://www.elakiri.com/forum/showthread.php?t=1086624[/url] හරි ලේසියි..මම කියන්නම් මම නවත්තපු විදිහ..ඊයෙ එලකිරි එකේ තිබුන පෝස්ට් එක දැක්කම ඇත්තටම මට කලකිරුනා..මොකද මට දැනුනා මගේ මූණ ඉස්සරට වඩා වෙනස් වෙනවා කියල..ගොඩක් අය අහනව මොකද වෙලා තියෙන්නෙ කියල..ඒත් මම වෙනසකට කියල කරන්නෙ වෙනදට වඩා වැඩිපුර සිගරට් බොන එක විතරයි..ඒ වගේමයි සිගරට් බොනකොට මම කන කෑම ප්‍රමාණය අඩුයි කියල මට දැනිල තියෙනවා..ඒ කියන්නෙ කන්න බඩගිනි වුනත් ගොඩක් කන්න බැහැ..මේ හැමදෙම නිසා මම තීරණය කලා මේක නවත්වන්න...මම කලේ මෙහෙමයි..ඊයෙ මම වෙනදට වඩා ගොඩක් සිගරට් බිව්වා.ඔල්ව රිදෙනකන්ම ඒක එපා වෙනකන්ම බිව්වා. සාමාන්‍යෙයන් මම උදේට නැගිට්ට ගමන් කරන්නෙ මගේ කොම්පුටර් එක ඕන් කරන එක..මම උඩින් දාලා තියෙන පෝසට් එක ස්ටාර්ට් අප් දැම්මා..මට ඒක උදෙම මතක් වෙනවා..ඒත් එක්කම මට මතක් වුනා මම ඊයෙ සිගරට් ගොඩක් බීල දැනුන අපහසුව.ඊට පස්සෙ මම දන්න අදුරන හැමොටම කිව්වා මම සිගරට් බොන එක නැවැත්තුවා කියල..ඉතින් සිගරට් බොන්න හිතෙන හැම වෙලාවෙම මට මතක් වෙනවා මේ දෙවල්.ඒ වගේමයි ආයෙත් සිගරට් බොනව කියල මගේ යැලුවො දැනගත්තොත් මට ලැජ්ජයි දැන්..මොකද මම එයාලට සිගරට් බොන්නෙ නෑ කියල පොරොන්දු වෙලා තියෙන නිසා.. වෙනදට මම කෑම කාලා ඉවර වුන ගමන්ම කරන්නෙ සිගරට් එකක් බොන එක..මම ඒකට විකල්පයක් විදිහට පාවිච්චි කරන්නෙ යොගට් එකක්..ඒක ඇගටත් හොදයි.ඉතින් දැන් කට්ටිය කියයි එහෙම කලොත් සල්ලි ගොඩක් වියදම් වෙනව කියල..ඒත් මම නම් දවසකට සිගරට් බොන්න වියදම් කරන ගාන යොගට් 3 කට වඩා වැඩියි. ඒක ඇගටත් හොදයි.ඒ වගේමයි යොගට් කනව කියල සිගරටි බොන තරමටම අපිට යොගට් කන්න බැහැනෙ..ඉතින් මට නම් ඒක සාර්ථකයි..ඒ වගේමයි දැන් මම සිගරට් බීල අහුවුනොත් මගේ කන අතගාන්න ගොඩක් යාලුවො බලාගෙන ඉන්නවා..ඒ නිසා මම ආයෙ කවදාවත් සිගරට් බොන්නෙ නම් නෑ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom