Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිගරට් සමාගම දණ ගස්වන යකඩ කාන්තාවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිගරට් සමාගම දණ ගස්වන යකඩ කාන්තාවෝ

සිගරට් සමාගම දණ ගස්වන යකඩ කාන්තාවෝ

‘තොටිල්ල පදවන දෑත ලොව පාලනය කරයි’ යන කියමනේ ඇත්ත නැත්ත අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ කියමන අද වන විට සනාථ වී හමාරයි. මේ පුවත එසේ ලෝකයේ රටවල් පාලනය කළ හා කරන කාන්තාවන්ගේ එක් සුවිශේෂි දායකත්වයක් හා සම්බන්ධවයි. ලොව පුරා වසරකට මිනිස් ජීවිත මිලියන 6 ක් මරා දැමීමේ පේටන්ට් අයිතිය හිමිව ඇති සිගරට් කර්මාන්තයට එරෙහිව මේ කාන්තාවන් අරගල කරමින් සිටී. අද වන විට සිගරට් භාවිතය ලෝකවාසීන්ගෙන් ඈත් කිරීමේ ඒ මෙහෙවර හොඳින් හඳුනාගෙන කටයුතු කරන මේ දේශපාලන ලොවේ කාන්තා චරිතවලට යකඩ කාන්තාවන් යයි ආමන්ත්‍රණය කිරීම නිවැරදිය. මන්ද මේ වන විටද ඩොලර් බිලියන ගණනින් උපයන සිගරට් සමාගම් මේ අය ඉදිරියේ දණින් වැටී ඇති නිසායි. වර්තමානයේ තම තමන්ගේ රටවල ජනතාවට සිගරට් කරුමය උරුම කර නොදීමට අවැසි නීති හා පනත් සම්මත කරගනිමින් මේ කාන්තාවන් මහා මෙහෙවරක් සිදුකරමින් සිටී. සිගරට් කර්මාන්තයේ බලපෑම් තඔ දොයිතුවකට මායිම් නොකිරීම මේ දිරිය කාන්තාවන්ගේ පොදු ලක්ෂණයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට නායකත්වය දෙමින් එහි අධ්‍යක්ෂිකා ආචාර්්‍ය මාගරට් චෑන් මහත්මිය දුම්කොළ කර්මාන්තයේ මළගමට අවශ්‍ය දෑ ලෝකයේ අනෙක් ප්රගතිශීලී නායකයන් සමග එක්ව මේ වන විට සිදුකරමින් සිටී. තවද මේ මිනීමරු සමාගමට අපූරු පාඩමක් ඉගැන්වූ සුසංයෝගය ඕස්ටේ්රලියාවේ ගරු අගමැතිතුමිය වන ජූලියා ගිලාඞ් හා සෞඛ්‍ය අමාත්‍යවරිය වන නාකොල් රොක්සන් යන දෙපළයි. ලෝකයේ දුම්කොළ පාලනයට කටයුතු කරන හොඳම රට ලෙස ඉදිරියෙන් වැජඹීමට හා අනෙක් රට වලට නායකත්වය හා ආදර්ශය සැපයීමට ඕස්ටේ්රලියාව සමත් වී ඇත්තේ මේ කාන්තාවන්ගේ දූරදර්ශී නායකත්ව නිසායි. එම කලාපයේම එනම් නවසීලන්තයේ අගමැතිවරියව සිටි හෙලන් ක්ලාක් ද මෙම මෙහෙවරට තම පාලන කාලයේදී උරදුන් වීරවරියකි. තම පාලන කාලයේදී සිගරට් ප්‍රචාරණය තහනමට ලක්කල ඇය තවත් බොහෝ නීති මගින් දුම්කොළ සමාගම් ගෙන ගිය කූට වැඩපිළිවෙලවල්වලට පහර ගැසීය.

මීට අමතරව සිය පදවියට පැමිණි වහාම බ්‍රසීලයේ සියළු වැඩබිම් හා පොදු ස්ථාන සිගරට් දුමෙන් නිදහස් කලාප බවට පත් කිරීමට ජනාධිපතිවරිය ලෙස ඩිල්මා රොසේෆ් කටයුතු කළේ ලොව මේ නීති බලපැවැත්වූ විශාලම රට ද වෙමිනි. සිගරට් කර්මාන්තයට එරෙහිවීමේ මුල් අදියරේදී එහි වැදගත්කම කරට ගෙන මෙතරම් දුරක් යාමට අවශ්‍ය ඒ ගැම්ම සැපයූ කාන්තා චරිතය ලෙස නොර්වේ හි හිටපු අගමැතිවරිය වන ආචාර්්‍ය හාලෙම් බ්රැුට්ලන්ඞ් මැතිණිය හා ප්‍රංශයේ සෞඛ්‍ය ඇමතිවරියව සිටි සිමොන් වේලි යන අය ගැනද නොකියාම බැරිය. සිගරට් දුමෙන් ලෝකය නිදහස් කරගැනීමේ වැඩි දායකත්වයක් කාන්තාවන් විසින් ඉටුකරන්නේ එහි වැදගත්කම පිරිමින්ට වඩා නිරවුල්ව හා ස්වාධීනව ඔවුන් අවබෝධ කරගත් නිසා විය හැකිය. සිගරට් සමාගම්වලට මේ වන විට තවත් වෙඩි මුරයක් දල්වා ඇති රටවල් ලෙස දකුණු ඇමරිකානු රටවල් වන උරුගුවේ හා පැරගුවේ රාජ්‍යන් ඉදිරියෙන් සිටී. එහිද ඇත්තේ මෙම සටනට මූලිකත්වය ගෙන කටයුතු කරන කාන්තා සෞඛ්‍ය අමාත්‍යවරියන් වන පිළිවෙළින් මාරියා ජුලියා හා එස්පෙරෙන්සා මරිටිනෙස් ගේ මැදිහත්වීමයි. අද වන විට සිගරට් පැකට් මත රූපමය දැන්වීම් පළකිරීම අතින් මේ රටවල් දෙකම ලොව අනෙක් රටවලට වඩා ඉදිරියෙන් සිටී. ආසියාතික කාන්තාවක් ලෙස ජපානයේ යොකෝ කොමියාමා සෞඛ්‍ය අමාත්‍යවරිය තම රටේ වැඩකරන ජනතාවගේ සුභසිද්ධිය උදෙසා සිගරට් කර්මාන්තයට අවි අමෝරා ගත්තේ ඒ හා සම්බන්ධ නීති කෙටුම් පත් ශක්තිමත් කරමිණි.

මේ සුපිරි කාන්තා චරිත 10 ට අමතරව තවත් කාන්තාවන් කොතරම් ප්‍රමාණයක් මේ සිගරට් භාවිතය අවම කිරීමේ වැඩවලට ලොවපුරා දායකවනවා ඇතිද? සිගරට් භාවිතයෙන් වැඩියෙන්ම අපහසුවට පත්වන කණ්ඩායම කාන්තාවන් යයි කීවොත් නිවරුදිය. මන්ද, තම ස්වාමියාගේ අකල් මරණය හෝ දරුවන් දුම්බීම ආරම්භ කිරීම වැනි දේ කාන්තාවන්ට අනිවාර්්‍යයෙන්ම දැනෙන්නේ එය තම වහල යට දැවෙන ප්‍රශ්නයක් නිසා විය හැකියි. ලෝකයේම ඒ කාන්තාවන්ට ආදර්ශයක් වෙමින් හයියක් වෙමින් මිනීමරු සිගරටි සමාගමට එරෙහිව කඳවුරු බැඳගත් ඉහත මා සඳහන් කළ චරිත ඇත්තටම අපේ ලෝකයේ ජීවමාන සුපිරි වීරවරියන් වේ. සිගරට් සමාගම් වලට යට නොවී එක් අරමුණකින් ලෝකයේම කාන්තාවන් එම කර්මාන්තයට එරෙහිව කඳවරු බැඳ ගතහොත් මෙවන් යකඩ ගැහැණුන්ගේ සපත්තු පහරින් එම කොම්පැණිවල අවසානය සනිටුහන් වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

[QUOTE="teshan_1994, post: 13100103, member: 156181"] [b]සිගරට් සමාගම දණ ගස්වන යකඩ කාන්තාවෝ[/b] [B][FONT=Comic Sans MS][SIZE=6][COLOR=DarkGreen]සිගරට් සමාගම දණ ගස්වන යකඩ කාන්තාවෝ[/COLOR][/SIZE][/FONT][/B] [CENTER][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4]‘තොටිල්ල පදවන දෑත ලොව පාලනය කරයි’ යන කියමනේ ඇත්ත නැත්ත අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ කියමන අද වන විට සනාථ වී හමාරයි. මේ පුවත එසේ ලෝකයේ රටවල් පාලනය කළ හා කරන කාන්තාවන්ගේ එක් සුවිශේෂි දායකත්වයක් හා සම්බන්ධවයි. ලොව පුරා වසරකට මිනිස් ජීවිත මිලියන 6 ක් මරා දැමීමේ පේටන්ට් අයිතිය හිමිව ඇති සිගරට් කර්මාන්තයට එරෙහිව මේ කාන්තාවන් අරගල කරමින් සිටී. අද වන විට සිගරට් භාවිතය ලෝකවාසීන්ගෙන් ඈත් කිරීමේ ඒ මෙහෙවර හොඳින් හඳුනාගෙන කටයුතු කරන මේ දේශපාලන ලොවේ කාන්තා චරිතවලට යකඩ කාන්තාවන් යයි ආමන්ත්‍රණය කිරීම නිවැරදිය. මන්ද මේ වන විටද ඩොලර් බිලියන ගණනින් උපයන සිගරට් සමාගම් මේ අය ඉදිරියේ දණින් වැටී ඇති නිසායි. වර්තමානයේ තම තමන්ගේ රටවල ජනතාවට සිගරට් කරුමය උරුම කර නොදීමට අවැසි නීති හා පනත් සම්මත කරගනිමින් මේ කාන්තාවන් මහා මෙහෙවරක් සිදුකරමින් සිටී. සිගරට් කර්මාන්තයේ බලපෑම් තඔ දොයිතුවකට මායිම් නොකිරීම මේ දිරිය කාන්තාවන්ගේ පොදු [COLOR=Red]ලක්ෂණයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට නායකත්වය දෙමින් එහි අධ්‍යක්ෂිකා ආචාර්්‍ය මාගරට් චෑන් මහත්මිය දුම්කොළ කර්මාන්තයේ මළගමට අවශ්‍ය දෑ ලෝකයේ අනෙක් ප්රගතිශීලී නායකයන් සමග එක්ව මේ වන විට සිදුකරමින් සිටී. තවද මේ මිනීමරු සමාගමට අපූරු පාඩමක් ඉගැන්වූ සුසංයෝගය ඕස්ටේ්රලියාවේ ගරු අගමැතිතුමිය වන ජූලියා ගිලාඞ් හා සෞඛ්‍ය අමාත්‍යවරිය වන නාකොල් රොක්සන් යන දෙපළයි. ලෝකයේ දුම්කොළ පාලනයට කටයුතු කරන හොඳම රට ලෙස ඉදිරියෙන් වැජඹීමට හා අනෙක් රට වලට නායකත්වය හා ආදර්ශය සැපයීමට ඕස්ටේ්රලියාව සමත් වී ඇත්තේ මේ කාන්තාවන්ගේ දූරදර්ශී නායකත්ව නිසායි. එම කලාපයේම එනම් නවසීලන්තයේ අගමැතිවරියව සිටි හෙලන් ක්ලාක් ද මෙම මෙහෙවරට තම පාලන කාලයේදී උරදුන් වීරවරියකි. තම පාලන කාලයේදී සිගරට් ප්‍රචාරණය තහනමට ලක්කල ඇය තවත් බොහෝ නී[/COLOR]ති මගින් දුම්කොළ සමාගම් ගෙන ගිය කූට වැඩපිළිවෙලවල්වලට පහර ගැසීය.[/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4] මීට අමතරව සිය පදවියට පැමිණි වහාම බ්‍රසීලයේ සියළු වැඩබිම් හා පොදු ස්ථාන සිගරට් දුමෙන් නිදහස් කලාප බවට පත් කිරීමට ජනාධිපතිවරිය ලෙස ඩිල්මා රොසේෆ් කටයුතු කළේ ලොව මේ නීති බලපැවැත්වූ විශාලම රට ද වෙමිනි. සිගරට් කර්මාන්තයට එරෙහිවීමේ මුල් අදියරේදී එහි වැදගත්කම කරට ගෙන මෙතරම් දුරක් යාමට අවශ්‍ය ඒ ගැම්ම සැපයූ කාන්තා චරිතය ලෙස නොර්වේ හි හිටපු අගමැතිවරිය වන ආචාර්්‍ය හාලෙම් බ්රැුට්ලන්ඞ් මැතිණිය හා ප්‍රංශයේ සෞඛ්‍ය ඇමතිවරියව සිටි සිමොන් වේලි යන අය ගැනද නොකියාම බැරිය. සිගරට් දුමෙන් ලෝකය නිදහස් කරගැනීමේ වැඩි දායකත්වයක් කාන්තාවන් විසින් ඉටුකරන්නේ එහි වැදගත්කම පිරිමින්ට වඩා නිරවුල්ව හා ස්වාධීනව ඔවුන් අවබෝධ කරගත් නිසා විය හැකිය. සිගරට් සමාගම්වලට මේ වන විට තවත් වෙඩි මුරයක් දල්වා ඇති රටවල් ලෙස දකුණු ඇමරිකානු රටවල් වන උරුගුවේ හා පැරගුවේ රාජ්‍යන් ඉදිරියෙන් සිටී. එහිද ඇත්තේ මෙම සටනට මූලිකත්වය ගෙන කටයුතු කරන කාන්තා සෞඛ්‍ය අමාත්‍යවරියන් වන පිළිවෙළින් මාරියා ජුලියා හා එස්පෙරෙන්සා මරිටිනෙස් ගේ මැදිහත්වීමයි. අද වන විට සිගරට් පැකට් මත රූපමය දැන්වීම් පළකිරීම අතින් මේ රටවල් දෙකම ලොව අනෙක් රටවලට වඩා ඉදිරියෙන් සිටී. ආසියාතික කාන්තාවක් ලෙස ජපානයේ යොකෝ කොමියාමා සෞඛ්‍ය අමාත්‍යවරිය තම රටේ වැඩකරන ජනතාවගේ සුභසිද්ධිය උදෙසා සිගරට් කර්මාන්තයට අවි අමෝරා ගත්තේ ඒ හා සම්බන්ධ නීති කෙටුම් පත් ශක්තිමත් කරමිණි. මේ සුපිරි කාන්තා චරිත 10 ට අමතරව තවත් කාන්තාවන් කොතරම් ප්‍රමාණයක් මේ සිගරට් භාවිතය අවම කිරීමේ වැඩවලට ලොවපුරා දායකවනවා ඇතිද? සිගරට් භාවිතයෙන් වැඩියෙන්ම අපහසුවට පත්වන කණ්ඩායම කාන්තාවන් යයි කීවොත් නිවරුදිය. මන්ද, තම ස්වාමියාගේ අකල් මරණය හෝ දරුවන් දුම්බීම ආරම්භ කිරීම වැනි දේ කාන්තාවන්ට අනිවාර්්‍යයෙන්ම දැනෙන්නේ එය තම වහල යට දැවෙන ප්‍රශ්නයක් නිසා විය හැකියි. ලෝකයේම ඒ කාන්තාවන්ට ආදර්ශයක් වෙමින් හයියක් වෙමින් මිනීමරු සිගරටි සමාගමට එරෙහිව කඳවුරු බැඳගත් ඉහත මා සඳහන් කළ චරිත ඇත්තටම අපේ ලෝකයේ ජීවමාන සුපිරි වීරවරියන් වේ. සිගරට් සමාගම් වලට යට නොවී එක් අරමුණකින් ලෝකයේම කාන්තාවන් එම කර්මාන්තයට එරෙහිව කඳවරු බැඳ ගතහොත් මෙවන් යකඩ ගැහැණුන්ගේ සපත්තු පහරින් එම කොම්පැණිවල අවසානය සනිටුහන් වන දිනය වැඩි ඈතක නොවනු ඇත.[/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom