Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිගරට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ලොකු පුතා ඉපදෙන්න කලින් මම සිගරට් බිව්වා දවසට සාමාන්යෙන් 5ක් වගේ, එකත් අවස්තාව අනුව වෙනස් වෙනවා.

සමහර වෙලාවට පැකට් එක දෙක ඉවරකරපු වෙලාවල් එහෙම තිබ්බා, ගෝල්ඩ් ලිෆ් නෙමේ, වැඩිපුරම ඩන්හිල්

ඔෆිස් ඇරිලා යන්න පරක්කු උනාම රැ 10 න් පස්සේ කැළණි කැම්පස් එක ලගින් බැහැලා , කන්ද නගිනකොට එකයි , බහිනකොට එකයි, ආයිත් ගෙදර ලගට යනකන් 2යි, ඔක්කොම 4ක් ඉවරයි .

මම කියන්නේ මේ 2016 ට කලින්, පටන් ගත්තේ 2002 ඉදන් .

හැබැයි ඒක නවත්තලා පලවෙනි දවස් කිහිපය ගෙවන එක තමා ජයග්රහණය. හිතෙන වෙලාවට චුයින්ගම් එකක් හපන්න පුරුදු උනා. එකේ සික් එක නැති උනාම එකත් නැවැත්තුවා.

පට්ටම සහනයක් තියෙන්නේ දැන් නම්, සමහර වෙලාවට දැන් සිගරට් දුම සහ සුවද ට ඇලජික් වගේ වෙන වෙලාවල් එනවා. එත් දැන් සම්පුර්ණ එකෙන් නිදහස්. දැනුත් මේක දැක්ක වෙලාවේ එකක් බොන්න හිතුනා, එත් එතනින් එහාට ඒක උවමනාවක් නැහැ.

[QUOTE="dj gamaya, post: 30344860, member: 61857"] [SIZE=7]මගේ ලොකු පුතා ඉපදෙන්න කලින් මම සිගරට් බිව්වා දවසට සාමාන්යෙන් 5ක් වගේ, එකත් අවස්තාව අනුව වෙනස් වෙනවා. සමහර වෙලාවට පැකට් එක දෙක ඉවරකරපු වෙලාවල් එහෙම තිබ්බා, ගෝල්ඩ් ලිෆ් නෙමේ, වැඩිපුරම ඩන්හිල් ඔෆිස් ඇරිලා යන්න පරක්කු උනාම රැ 10 න් පස්සේ කැළණි කැම්පස් එක ලගින් බැහැලා , කන්ද නගිනකොට එකයි , බහිනකොට එකයි, ආයිත් ගෙදර ලගට යනකන් 2යි, ඔක්කොම 4ක් ඉවරයි . මම කියන්නේ මේ 2016 ට කලින්, පටන් ගත්තේ 2002 ඉදන් . හැබැයි ඒක නවත්තලා පලවෙනි දවස් කිහිපය ගෙවන එක තමා ජයග්රහණය. හිතෙන වෙලාවට චුයින්ගම් එකක් හපන්න පුරුදු උනා. එකේ සික් එක නැති උනාම එකත් නැවැත්තුවා. පට්ටම සහනයක් තියෙන්නේ දැන් නම්, සමහර වෙලාවට දැන් සිගරට් දුම සහ සුවද ට ඇලජික් වගේ වෙන වෙලාවල් එනවා. එත් දැන් සම්පුර්ණ එකෙන් නිදහස්. දැනුත් මේක දැක්ක වෙලාවේ එකක් බොන්න හිතුනා, එත් එතනින් එහාට ඒක උවමනාවක් නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom