Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිගරැට් ගහන එක ඔච්චර ආතල්ද බන්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="KalanIND" data-source="post: 27911362" data-attributes="member: 517466"><p>කවුරු මොනව කිව්වත් stress වෙලා ඉන්න වෙලාවට දුකක් හිතුන වෙලාවට සිගරට් එකෙන් ලැබෙන නිදහස නම් උපරිමයි තනියම කව්රුත් නැති තැනක කියන්න කව්රුත් නැති වෙලාවක සිගරට් දුම පිටවෙනකොට හද සෝසුසුම් ඔක්කොම වගේ එලියට යනව ආයෙත් හොද ආරම්භයක් ගන්න හොද මෝටිවේට් පාරක් එනව මටනම්.රට ඉන්නකොට නම් දවසට පෙට්ටි බාගයක්නම් ඉවරයි.ඒ කාලෙ සිගරට් නොබී හිටියනම් දැන් අංගොඩ තමා ඉන්න වෙන්නෙ <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" />. දැන් නම් ඉදල හිටල තමා බොන්නෙ mood එකක් ආවම තව drink එකක් දානකොට වගේ.ඇබ්බැහි කතා නම් බයිල <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> තමන්ගෙ හිත තමා .නවත්තනවනම් ඔය කියන තරම් අමාරුවක් නෑ එහෙම නවත්තන්න.හැබැයි එහෙම නවත්තන්න උවමනාවක් වෙලා නෑ මට නම් . සිගරට් අරක්කු වල අවුලට වඩා ලංකාවෙ අවුල වෙලා තියෙන්නෙ සීමාවක් නැතිකමයි ඒ වෙලාවට කනබොන කෑම වලයි,ක්රියාශීලී මදිකමයි තමා .නැත්නම් මගෙ ජිවිතේ ඕන තරම් මිනිස්සු වෙන රටවල් වල හම්බෙලා තියෙනව දවසට සිගා පැකට් එකක් ගහනව අවුරුදු 30ක විතර ඉදන් කිසි හෙනයක් නෑ.හැබැයි හොදට මහන්සි වෙලා වැඩ කරනව කන්නෙ පොඩ්ඩයි . හිතාගන්න බෑ ඒකනම් මෙහෙ සිගරට් පැකට් එක ගානෙ අවුරුදු දෙකක් ගහන්නත් බෑ හාන්සියි මහරගම තමා.</p></blockquote><p></p>
[QUOTE="KalanIND, post: 27911362, member: 517466"] කවුරු මොනව කිව්වත් stress වෙලා ඉන්න වෙලාවට දුකක් හිතුන වෙලාවට සිගරට් එකෙන් ලැබෙන නිදහස නම් උපරිමයි තනියම කව්රුත් නැති තැනක කියන්න කව්රුත් නැති වෙලාවක සිගරට් දුම පිටවෙනකොට හද සෝසුසුම් ඔක්කොම වගේ එලියට යනව ආයෙත් හොද ආරම්භයක් ගන්න හොද මෝටිවේට් පාරක් එනව මටනම්.රට ඉන්නකොට නම් දවසට පෙට්ටි බාගයක්නම් ඉවරයි.ඒ කාලෙ සිගරට් නොබී හිටියනම් දැන් අංගොඩ තමා ඉන්න වෙන්නෙ 😂😂. දැන් නම් ඉදල හිටල තමා බොන්නෙ mood එකක් ආවම තව drink එකක් දානකොට වගේ.ඇබ්බැහි කතා නම් බයිල 😂 තමන්ගෙ හිත තමා .නවත්තනවනම් ඔය කියන තරම් අමාරුවක් නෑ එහෙම නවත්තන්න.හැබැයි එහෙම නවත්තන්න උවමනාවක් වෙලා නෑ මට නම් . සිගරට් අරක්කු වල අවුලට වඩා ලංකාවෙ අවුල වෙලා තියෙන්නෙ සීමාවක් නැතිකමයි ඒ වෙලාවට කනබොන කෑම වලයි,ක්රියාශීලී මදිකමයි තමා .නැත්නම් මගෙ ජිවිතේ ඕන තරම් මිනිස්සු වෙන රටවල් වල හම්බෙලා තියෙනව දවසට සිගා පැකට් එකක් ගහනව අවුරුදු 30ක විතර ඉදන් කිසි හෙනයක් නෑ.හැබැයි හොදට මහන්සි වෙලා වැඩ කරනව කන්නෙ පොඩ්ඩයි . හිතාගන්න බෑ ඒකනම් මෙහෙ සිගරට් පැකට් එක ගානෙ අවුරුදු දෙකක් ගහන්නත් බෑ හාන්සියි මහරගම තමා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom