සිගරැට් බොන විකුනන හැමෝම දකිත්වා!

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,334
    1,716
    113
    Gotham City 👁
    උබට තේරුණාට තාම අපිට තේරුණේ නෑ
    ඇයි බන් තෙරෙන්නේ නැද්ද ගැණුන් ගෙන් තියෙන කරදරේට යි අනික සිගරට් බිව්වම ලිංගික ආශාව අඩුවෙනවා ගැණු ගොඩක් එක්ක ඉන්න කොට තමන් අතින් මොනවා හරි වැරද්දක් වේන එක නතර වෙනවා
     
    • Wow
    Reactions: Be_Positive