Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිග්නල් ටවර් TOWER ගහන්න Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ඉතිත් එහෙම ටවර් ගහන්න හොද තැන් හොයාගත්තේ කොහොමද?

2. අලුතෙන් ටවර් ගහන්න එයාලා ගැලපෙන තැන් හොයනවද?

> Field Testing ,Customer complains ,signal measurement reports from phones වගේ දෙවල් වලින් අඩු පැති අදුන ගන්නවා.

> Mentum Planet, Atoll වගේ radio planning software පාවිච්චි කරලා, signal අඩු ප්රදේශය හොදටම cover කරන්න පුලුවන් තැන් අදුර ගන්නවා. Tower ගහන්න උවමනා උස හොයා ගන්නෙත් මේ software වලින්

> ඊට පස්සේ මේ අදුර ගත්ත තැන් වලට ගිහින් බලනවා practically tower එකක් ගහන්න පුලුවන්ද කියලා (හිස් ඉඩමක්, roof top slab වගේ තියනවද කියලා)

> මෙහෙම හොයා ගත්ත technically & Practically හොදටම ගැලපෙන තැන් හොදම පිලිවෙලට rank කරලා land owner එක්ක කරන්න පටන් ගන්නවා. ගොඩක් අය tower ගහන්න කැමති නැති නිසා හුගක් වෙලාවට හොදම තැන එකට ගන්න බැරි වෙනවා.

3. එහෙම හොයනවනම් අපි ලග තියෙන ස්ථානයක් ගැන එයාලට දැනුම්දෙන්නේ කොහොමද?

> Telecom company එකක වැඩ කරන යාලුවෙක්ගේ මාර්ගයෙන්

> Manager, Radio Network Planning කියලා Company head office address එකට location details දාලා ලියුමක් යවන්න එතකොට එයා අදාල පලාත බලන ට ඒ විස්තරය යවයි.

> ලගම service center එකකට ගිහිල්ලා විස්තරය දෙන්න

NOTE

> Radio Network Planning team ලග මුලු රටටම එන්න ඔනේ tower වල location plan වෙලා තියෙන්නේ, ඉතින් ඔයාගේ location එක operatorට හොදම තැන තියනවා නම් එගොල්ලො ඔයාව හොයාගෙන එයි.

> වටේම පේන ගොඩක් උස තැන් mobile tower වලට සුදුසු නෑ. Signal overshoot වෙලා quality හදන්න අමාරු නිසා.

> Tower එකකට 10m X 10m ඉඩම් ප්රමාණයක් වෙන්කරලා ගන්නවා

[QUOTE="ganu88, post: 21328948, member: 104119"] [SIZE="4"][COLOR="Blue"][B]1. ඉතිත් එහෙම ටවර් ගහන්න හොද තැන් හොයාගත්තේ කොහොමද? 2. අලුතෙන් ටවර් ගහන්න එයාලා ගැලපෙන තැන් හොයනවද? [/B][/COLOR] > Field Testing ,Customer complains ,signal measurement reports from phones වගේ දෙවල් වලින් අඩු පැති අදුන ගන්නවා. > Mentum Planet, Atoll වගේ radio planning software පාවිච්චි කරලා, signal අඩු ප්රදේශය හොදටම cover කරන්න පුලුවන් තැන් අදුර ගන්නවා. Tower ගහන්න උවමනා උස හොයා ගන්නෙත් මේ software වලින් > ඊට පස්සේ මේ අදුර ගත්ත තැන් වලට ගිහින් බලනවා practically tower එකක් ගහන්න පුලුවන්ද කියලා (හිස් ඉඩමක්, roof top slab වගේ තියනවද කියලා) > මෙහෙම හොයා ගත්ත technically & Practically හොදටම ගැලපෙන තැන් හොදම පිලිවෙලට rank කරලා land owner එක්ක කරන්න පටන් ගන්නවා. ගොඩක් අය tower ගහන්න කැමති නැති නිසා හුගක් වෙලාවට හොදම තැන එකට ගන්න බැරි වෙනවා. [COLOR="Red"][COLOR="Blue"][B]3. එහෙම හොයනවනම් අපි ලග තියෙන ස්ථානයක් ගැන එයාලට දැනුම්දෙන්නේ කොහොමද? [/B][/COLOR][/COLOR] > Telecom company එකක වැඩ කරන යාලුවෙක්ගේ මාර්ගයෙන් > Manager, Radio Network Planning කියලා Company head office address එකට location details දාලා ලියුමක් යවන්න එතකොට එයා අදාල පලාත බලන ට ඒ විස්තරය යවයි. > ලගම service center එකකට ගිහිල්ලා විස්තරය දෙන්න [COLOR="blue"][B]NOTE[/B][/COLOR] > Radio Network Planning team ලග මුලු රටටම එන්න ඔනේ tower වල location plan වෙලා තියෙන්නේ, ඉතින් ඔයාගේ location එක operatorට හොදම තැන තියනවා නම් එගොල්ලො ඔයාව හොයාගෙන එයි. > වටේම පේන ගොඩක් උස තැන් mobile tower වලට සුදුසු නෑ. Signal overshoot වෙලා quality හදන්න අමාරු නිසා. > Tower එකකට 10m X 10m ඉඩම් ප්රමාණයක් වෙන්කරලා ගන්නවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom