Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිගැරට් බොනවද ?නවත්තන්න ඕනද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිගැරට් බොනවද ?නවත්තන්න ඕනද ?

මචන් මම මුලින්ම සිගරට් එකක් බිව්වේ 8 වසරේදී ...

එදා ඉදන් අවුරුදු 15ක් තිස්සේ දිගටම සිගරට් බිව්වා ....

ඇත්තටම මේ ඇබ්බැහි වීම නවත්වගන්න මට ලොකු වුවමනාවක් තිබ්බා....

ඉතින් දන්නා හැමෝගෙන්ම ඇහුව මේක නවත්වන්නේ කොහොමද කියල ....

ගොඩක් අය කිව්වේ හිතල නවත්වගන්න පුළුවන් කියල .....එත් මචන් මෙතන ඉන්න සිගරට් බොන එවුන්

දන්නවා ඇති මේක නවත්වන්න කොච්චර අමාරුද කියල ...

ඇත්තටම මචන් සිගරට් බොනවා කියන්නේ පට්ටම ඇබ්බැහිවීමක් ....

උබලට කියන්න මම සැහෙන්න වතාවක් ට්‍රය් කරලා තියෙනවා ....

උපරිම සති දෙකක් වගේ තමා .....ඇගට සිගරට් නැතුව sick එක වගේ එනවා ....ඉන්න බැරිම තැන එකක් ගහනවා කියල ගහනවා ....

එක දෙක වෙලා දෙක හතර වෙලා අයි නවත්තපු දවස් ටිකේ ඇරියස් අල්ලලා සිගරට් කනවා දන්නෙම නැතුව ....

මේකට හේතුව මේක නොබී ඉන්න ආත්ම ශක්තියක් නැතිකම කියල ගොඩක් උන්ට හිතෙන්නේ ...

එත් මචන් එක නෙවේ ඇත්ත ....සිගරට් වල තියෙන නිකොටින් ඉක්මනට අගට ඇබ්බැහි වෙනවා ....

පස්සේ ඒක නැති වුනාම ඇග නිකොටින් ඉල්ලනවා ...එතොකට තමා ඉන්නම බැරි වෙලා ඕන හු ***ක් කියල ආයි බොන්න පටන් ගන්නේ ...

මචන් නිකොටින් tea වලත් තියෙනවා ....නිකොටින් ඇගට ලොකු අනතුරක් කරන් නැහැ ....

හැබැයි මචන් සිගරට් දුමේ නිකොටින් වලට වඩා අම්බානක විස දුම් තියෙනවා ....

එවෛන් අපිව අකාලේ විනාස කරලා දානවා එක එක ලෙඩ හදල ....

ඉතින් මචන් මම මේ නරක පුරුද්ද නතරකර ගන්න සෑහෙන දේවල් කලා ...එත් ගොඩක් දේවල් ටික කාලයි අර මම කිව්වා වගේ ...

එහෙම හොයන ගමන් තමයි මට මේ e සිගරට් එක හම්බුනේ ....

මේකේ මචන් නිකොටින් යම් ප්‍රමාණයක් තියෙනවා ....ඉන්නම බැරි වුනාම puff කරන්න තියෙන්නේ ....

ටිකින් ටික එතකොට ඇගෙන් nikotin ඉල්ලන එක අඩු වෙනවා ....

ඊට පස්සේ වැඩේ සම්පුරණ නවත්ත ගන්න පුළුවන් ....

මම දැන් නවත්වල මාස දෙකකට වැඩි ....

බලා ගන්න එක්ක පින්තුර ටිකකුත් දැම්ම ....

ඕන දෙයක් අහපන් ...නවත්තන්න ඕන එකෙක්ට ඕන support එකක් දෙන්නම් ....

ගොඩ යන්න හදන එකෙක්ට උදවුවක් විදිහට bump එකක් දාපන් ....

උබලටත් පිනක් වෙයි ඒක .....

හොදනම් සලකපල්ලා ..............

[QUOTE="slafbuwa, post: 16566035, member: 257762"] [b]සිගැරට් බොනවද ?නවත්තන්න ඕනද ?[/b] [B][COLOR="Red"][SIZE="4"][COLOR="Magenta"]මචන් මම මුලින්ම සිගරට් එකක් බිව්වේ 8 වසරේදී ... එදා ඉදන් අවුරුදු 15ක් තිස්සේ දිගටම සිගරට් බිව්වා .... ඇත්තටම මේ ඇබ්බැහි වීම නවත්වගන්න මට ලොකු වුවමනාවක් තිබ්බා.... ඉතින් දන්නා හැමෝගෙන්ම ඇහුව මේක නවත්වන්නේ කොහොමද කියල .... ගොඩක් අය කිව්වේ හිතල නවත්වගන්න පුළුවන් කියල .....එත් මචන් මෙතන ඉන්න සිගරට් බොන එවුන් දන්නවා ඇති මේක නවත්වන්න කොච්චර අමාරුද කියල ... ඇත්තටම මචන් සිගරට් බොනවා කියන්නේ පට්ටම ඇබ්බැහිවීමක් .... උබලට කියන්න මම සැහෙන්න වතාවක් ට්‍රය් කරලා තියෙනවා .... උපරිම සති දෙකක් වගේ තමා .....ඇගට සිගරට් නැතුව sick එක වගේ එනවා ....ඉන්න බැරිම තැන එකක් ගහනවා කියල ගහනවා .... එක දෙක වෙලා දෙක හතර වෙලා අයි නවත්තපු දවස් ටිකේ ඇරියස් අල්ලලා සිගරට් කනවා දන්නෙම නැතුව .... මේකට හේතුව මේක නොබී ඉන්න ආත්ම ශක්තියක් නැතිකම කියල ගොඩක් උන්ට හිතෙන්නේ ... එත් මචන් එක නෙවේ ඇත්ත ....සිගරට් වල තියෙන නිකොටින් ඉක්මනට අගට ඇබ්බැහි වෙනවා .... පස්සේ ඒක නැති වුනාම ඇග නිකොටින් ඉල්ලනවා ...එතොකට තමා ඉන්නම බැරි වෙලා ඕන හු ***ක් කියල ආයි බොන්න පටන් ගන්නේ ... මචන් නිකොටින් tea වලත් තියෙනවා ....නිකොටින් ඇගට ලොකු අනතුරක් කරන් නැහැ .... හැබැයි මචන් සිගරට් දුමේ නිකොටින් වලට වඩා අම්බානක විස දුම් තියෙනවා .... එවෛන් අපිව අකාලේ විනාස කරලා දානවා එක එක ලෙඩ හදල .... ඉතින් මචන් මම මේ නරක පුරුද්ද නතරකර ගන්න සෑහෙන දේවල් කලා ...එත් ගොඩක් දේවල් ටික කාලයි අර මම කිව්වා වගේ ... එහෙම හොයන ගමන් තමයි මට මේ e සිගරට් එක හම්බුනේ .... මේකේ මචන් නිකොටින් යම් ප්‍රමාණයක් තියෙනවා ....ඉන්නම බැරි වුනාම puff කරන්න තියෙන්නේ .... ටිකින් ටික එතකොට ඇගෙන් nikotin ඉල්ලන එක අඩු වෙනවා .... ඊට පස්සේ වැඩේ සම්පුරණ නවත්ත ගන්න පුළුවන් .... මම දැන් නවත්වල මාස දෙකකට වැඩි .... බලා ගන්න එක්ක පින්තුර ටිකකුත් දැම්ම .... ඕන දෙයක් අහපන් ...නවත්තන්න ඕන එකෙක්ට ඕන support එකක් දෙන්නම් .... ගොඩ යන්න හදන එකෙක්ට උදවුවක් විදිහට bump එකක් දාපන් .... උබලටත් පිනක් වෙයි ඒක ..... හොදනම් සලකපල්ලා .............. [/COLOR][/SIZE][/COLOR][/B] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-prn2/t1.0-9/1512291_1404042986540904_8507418086436386280_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/t1.0-9/10269532_1404043006540902_492099724209242054_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/t1.0-9/10254984_1404043016540901_893080738657315816_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom