Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිගැරට් බොනවද ?නවත්තන්න ඕනද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

""හැබැයි මචන් නොබොන උන්ව encourage කරන එකනම් හොද වැඩක් නෙමේ ....""

Uba kiyana kathawata ekagai....

Ehenam mama karapu waradda hari gassanna mehema kiyannam....

මම සිගරට් බොනවා 2008 අගෝස්තු වල ඉදන් මුලදි ප්රශ්ණවලට බිව්වේ දවසට පැකැට් එකක් විතර ....

බිව්වේ ඩන්හිල් රෙඩ් ( ඇත්තටම රෙඩ් එකේ ෆිල්ටර් එක හොදය් ගෝල්ඩ් ලීෆ් එකට වඩා)

කාලෙත් එක්කම සල්ලි ගැන හිතලා ලූස් නැති නිසා ගොල්ඩ් ලීෆ් වලට අවා...පුලුවන් වෙලෙට ඩන්හිල් නැති උනාම ගොල්ඩ් ලීෆ්....

සෙට් උනාම මලක් ගැහුවා...බිව්වා.....

ෆුල් ෆන් ...දුක ගියා...සතුට ට බොන්න හුරු උනා...

දැන් මට 25ඉ වැඩිය වයස නෑ

මට දැන් හරියට ටොය්ලට් යන් නෑ..මගේ භාශාවෙන් කිව්වොතින් හරියට රීගන්න බෑ.. ඒක උනේ සිගරට් බීලා...සිගරට් බිව්වාම බඩ වැල මෑත් වෙනවා..ඒක හෙමරොය්ඩ්ස් වර්ගයක්.. (හැබැය් අර්ශස් නෙමි ඊට දරුනුය්

තාම නැවැත්තුවේ නෑ..දැනුත් මලක් ගහලා ඉන්නේ...

මට එලකිරියට කියන්න තියෙන්නේ එක දෙයය්...

උබලා ඇත්තටම නිකමට නම් සිගරට් එකක් බොන්නේ පුරුඩ්දකට නම් ඒක අතඇරගනිල්ලා...

ප්රශ්ණවලට හුරු උනු (ස්ට්රෙස් ඇක්ටිව් ස්මෝකර් / ඇල්කොහොලික්) නම් කන්ටිනු කරපන්,...මොකද මම දන්නවා...මැරි මැරි ජීවත් වෙනවට වඩා කොඉ වෙලේ හරි මැරෙන එක සැපය්...

මම හැමදාම ට්ර්ය් කරනවා...නවත්න්න..තම බෑ..ඉයේ රෑ ගහුවේ මලක් අද නවතනවා කියල හැබය් අදත් ඒකමය්...

Ebay / MC එකෙත් තියනවා ෆිල්ටර්ස් වෙනම ස්මොකර්ස් ලාර ඔන නම් ෆාමසි එකෙන් නිකොටින් ස්ටිකර්ස් ගන්නත් පුලුවන් නිකොටින් ඇඩික්ට් නම් මම ඔය ඔක්කොම යුස් කරා..එවා වැඩ හොදට ..ඇත්තටම හිතනවා නම් එවා යුස් කරලා අවන්කවම නවත්තගන පුලුවන් හොදටම ට්ර්ය් කරොත්..හැබැය් ඉතින් ලොකේ එක අමාරුම වැඩක් ඇබ්බැහිවීමක් නවත්තන එක ...

මම ඇෆිලිඒට් කරන් නෑ මේවත් එක්ක ..මොන්න EBAY link eka මට හම්බඌනු හොදම සෙලර් සහ ඇමරිකාවල තියෙන බෙස්ට් ම නිකොටින් ෆිල්ටර් එක හානිය අඩු වෙනවා 99% .

http://www.ebay.com/itm/NIC-OUT-CIGARETTE-SUPER-SLIM-FILTERS-Smokers-1-Pack-25-Filters-5mm-and-6mm-NEW-/390731061096?pt=US_Cigarettes&hash=item5af962d768

ඔන්න මචො මම එන්කරේජ් කරලා කරපු වැරැද්ද හදා ගත්තා....

හැබැය් ඉතින් බීපන් බන් කියලා කොඉ වෙලාවෙ ත්ර්ඩ් එකක් දාය්ද දන් නෑ එලකිරියේ

හැමෝටම ජය!

[QUOTE="Mr.Feel, post: 16569264, member: 167137"] [COLOR=Magenta][SIZE=5]""හැබැයි මචන් නොබොන උන්ව encourage කරන එකනම් හොද වැඩක් නෙමේ ....:no::no::no:[/SIZE][/COLOR]"" :baffled::baffled::baffled: [SIZE=5]Uba kiyana kathawata ekagai.... Ehenam mama karapu waradda hari gassanna mehema kiyannam.... මම සිගරට් බොනවා 2008 අගෝස්තු වල ඉදන් මුලදි ප්රශ්ණවලට බිව්වේ දවසට පැකැට් එකක් විතර .... බිව්වේ ඩන්හිල් රෙඩ් ( ඇත්තටම රෙඩ් එකේ ෆිල්ටර් එක හොදය් ගෝල්ඩ් ලීෆ් එකට වඩා) කාලෙත් එක්කම සල්ලි ගැන හිතලා ලූස් නැති නිසා ගොල්ඩ් ලීෆ් වලට අවා...පුලුවන් වෙලෙට ඩන්හිල් නැති උනාම ගොල්ඩ් ලීෆ්.... සෙට් උනාම මලක් ගැහුවා...බිව්වා..... ෆුල් ෆන් ...දුක ගියා...සතුට ට බොන්න හුරු උනා... දැන් මට 25ඉ වැඩිය වයස නෑ මට දැන් හරියට ටොය්ලට් යන් නෑ..මගේ භාශාවෙන් කිව්වොතින් හරියට රීගන්න බෑ.. ඒක උනේ සිගරට් බීලා...සිගරට් බිව්වාම බඩ වැල මෑත් වෙනවා..ඒක හෙමරොය්ඩ්ස් වර්ගයක්.. (හැබැය් අර්ශස් නෙමි ඊට දරුනුය් :( තාම නැවැත්තුවේ නෑ..දැනුත් මලක් ගහලා ඉන්නේ... මට එලකිරියට කියන්න තියෙන්නේ එක දෙයය්... උබලා ඇත්තටම නිකමට නම් සිගරට් එකක් බොන්නේ පුරුඩ්දකට නම් ඒක අතඇරගනිල්ලා... ප්රශ්ණවලට හුරු උනු (ස්ට්රෙස් ඇක්ටිව් ස්මෝකර් / ඇල්කොහොලික්) නම් කන්ටිනු කරපන්,...මොකද මම දන්නවා...මැරි මැරි ජීවත් වෙනවට වඩා කොඉ වෙලේ හරි මැරෙන එක සැපය්... මම හැමදාම ට්ර්ය් කරනවා...නවත්න්න..තම බෑ..ඉයේ රෑ ගහුවේ මලක් අද නවතනවා කියල හැබය් අදත් ඒකමය්... Ebay / MC එකෙත් තියනවා ෆිල්ටර්ස් වෙනම ස්මොකර්ස් ලාර ඔන නම් ෆාමසි එකෙන් නිකොටින් ස්ටිකර්ස් ගන්නත් පුලුවන් නිකොටින් ඇඩික්ට් නම් මම ඔය ඔක්කොම යුස් කරා..එවා වැඩ හොදට ..ඇත්තටම හිතනවා නම් එවා යුස් කරලා අවන්කවම නවත්තගන පුලුවන් හොදටම ට්ර්ය් කරොත්..හැබැය් ඉතින් ලොකේ එක අමාරුම වැඩක් ඇබ්බැහිවීමක් නවත්තන එක ... මම ඇෆිලිඒට් කරන් නෑ මේවත් එක්ක ..මොන්න EBAY link eka මට හම්බඌනු හොදම සෙලර් සහ ඇමරිකාවල තියෙන බෙස්ට් ම නිකොටින් ෆිල්ටර් එක හානිය අඩු වෙනවා 99% . [url]http://www.ebay.com/itm/NIC-OUT-CIGARETTE-SUPER-SLIM-FILTERS-Smokers-1-Pack-25-Filters-5mm-and-6mm-NEW-/390731061096?pt=US_Cigarettes&hash=item5af962d768[/url] ඔන්න මචො මම එන්කරේජ් කරලා කරපු වැරැද්ද හදා ගත්තා.... හැබැය් ඉතින් බීපන් බන් කියලා කොඉ වෙලාවෙ ත්ර්ඩ් එකක් දාය්ද දන් නෑ එලකිරියේ :lol::lol::lol: හැමෝටම ජය! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom