Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිගිරියෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහභාගී වන Neth FM රේඩියෝවේ විකාශණය වන Unlimited History වැඩසටහන මේ වන විට කොටස් 117 ක් විකාශණය වී ඇති අතර එහි ශ්රාවකයකෙු වන මම එම වැඩසහන් 117 න් 100 කට අධික ප්‍රමාණයක් ශ්‍රවණය කර ඇත.

එම වැඩසටහන් තුලදි එතුමා විසින් ගෞතම බුදු රජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය හෝ පිරිණිවන්පෑම යන අවස්ථා සියල්ලම ඉන්දියාවේ සිදු වූ බවට සහ බුදුරජාණන් වහන්සේ තම ජීවිත කාලය ඉන්දියාවේ ගත කල බව අවස්ථා කීපයකදීම ප්‍රකාශ කර ඇති මුත් ඔබ කියන පරිදි එතුමා විසින් සෘජුවම හෝ ව්‍යංගයෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ වැඩ විසු බව ප්‍රකාශ කර නොමැති බව මා හට ඉතාමත් පැහැදිලිව මතකයේ ඇත. තවද එතුමා විසින් ගෞතම බුදුරජාණන් වහන්සේ අපගේ ලක් දිවයිනට තෙවරක් වැඩම දහම් දෙසු බව පුරා විද්‍යා සාක්ෂි ඔස්සේම මනාවට පැහැදිලි කරදීමටද කටයතු කල බව මට හොදින් මතකයේ ඇත.

ඔබ ඔබගේ අදහස් දැක්වීම ඔස්සේ ප්‍රකාශ කරන්න උත්සාහ දරන්නේ බුදු රජාණන් වහන්සේගේ අපගේ ලක්දිව පහළ වී ලක්දිව තුල වැඩ වාසය කර ලක්දිවෙහිම පිරිණිවන් පෑ ඇති බවය. ඔබ එසේ අදහස් කරන්නේ නම් කෙටිම පිළිතුර ඔබ වැරදියි යන්නය. මන්දයත් පුරාවිද්‍යා සාක්ෂි අනුව බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ වැඩ විසු බවට මේ වන විට 100% ක් ඔප්පු කොට හමාර වී ඇති නිසාය.

ඔබ කෙසේ කීවත් ඔප්පු කර ගත නොහැකි මිත්‍යාවක් පටලවාගෙන අපේ ඉතිහාසය විකෘති කොටගෙන ඇත්තේ අපි විසින්මය. ඔබ අපගේ ඉතිහාසය ගැන පදනමක් නැති තර්ක ඉදිරිපත් කරන YouTube කරුවන්ගේ මුලාවට හසුවී පොට පටලවාගෙන ඇති බව පෙනේ. මෙලස අප ජනතාව දිගින් දිගටම ඉතිහාසය ගැන පොට පටලවා ගත්තොත් අපි අපටම ලෙසටම කෙළවා ගත හැක.

ඔබ ඔබගේ අදහස් දැක්වීමේදී සටහන් කර ඇති මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ විසින් අපෙගේ සැබැ ඉතිහාසය ගැන කියන ඉතා වටිනා හර බර දේශණ දෙකක් පහතින් මා මෙහි පෙළ ගස්වන්නම්. කරුණාකර එය බුද්ධියෙන් සහ හදවතින්ම දේශණයට සවන් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඊට පසුව ඔබට හැකියාවක් ඇත් නම් Neth FM රේඩියෝවේ Unlimited History වැඩසටහනේ YouTube හි පෙළගැස්ම මුල සිට අගටම නරඹන ලෙසත් තව දුරටත් ඉල්ලමි. අපි කෙතරම් මුලාවක අතරමං වී සිටිනවාද යන්න පිළිබදව එයින් ඔබට අවබෝධ වේවි.

[MEDIA=youtube]kFFsKC-I9PE[/MEDIA]

[MEDIA=youtube]zSNxGQEVJzI[/MEDIA]

තවද වසර 2500 ක රෙද්ද පල්ලේ බේරෙන ලිං මැඩි ඉතිහාසය කිය කියා තම රටේ ඉතිහාසයවත් හරියට නොදැන අපේ පෞඩ ඉතිහාසයට ගරහන කිරියේ සිටින බක පණ්ඩිතයන් සියල්ලටද ඉහත විඩියෝ 02 හි ඇති හර බර දේශණයට සවන් යොමන ලෙස ආරාධනය කරමි.

"oka මම නෙවි මහාචාර්ය රාජ් සෝමදේව පවා කියනවා" ලෙස සටහන් කරමින් ඔබ සිදු කල ප්‍රකාශයේ සාක්ෂිකරු විසින්ම බුදුරජාණන් වහන්සේ ලංකාවේ නොව ඉන්දියාවේ වැඩ විසු බව පහත විඩියෝවෙන් ප්‍රකාශ කරනු ලබයි. (විඩියෝවේ 02.50 සිට ඉදිරියට නරඹන්න)

[MEDIA=youtube]wONgjSfaw6o[/MEDIA]

මා විසින් මම මේ විඩියෝවම තෝරා ගැනිමට හේතු වූ කරුණක් ඇත. එනම් අපේ රටට ආදරය කරන රටේ නිවැරදි ඉතිහාසය ගැන සොයන සවිඥාණික මුසලිමානු ආගමේ සහෝදර අසන්නකු විසින් සිංහල බෞද්ධයකු වන අප විසින් ඇසිය යුතු ප්‍රශ්ණයක් මහාචාර්යතුමා වෙත යොමු කිරීම ඔබ සැමගේ අවධානයට යොමු කිරීම සදහායි.

සිතන්න මදක්........ සිංහල බෞද්ධයන් වශයෙන් අප කෙතරම් අපගේ අනන්‍යතාවයටත්, අපගේ මව්බිමටත් මෙන්ම අපගේ පෞඩ ඉතිහාසයට ගරහමින් කෙතරම් දීන, අරාජිත සහ ඛේදණීය තත්ත්වයට පත්ව අවසන්ද?

තවත් අපි ඉතිහාසය ගැන වැරදි මිත්‍යාවන් ඔළුගෙඩි වලට පුරවාගන්නවාද? එයින් අප සමගම රටත් තව තවත් වල පල්ලට යනවාද? නැතහොත් නිවැරදි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන අපිට යහපත් අනාගතයක් තනා ගන්නවාද?

තිරණය ඔබ සතුයි.....

[QUOTE="rasidass, post: 28016855, member: 568712"] [SIZE=5]මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහභාගී වන Neth FM රේඩියෝවේ විකාශණය වන Unlimited History වැඩසටහන මේ වන විට කොටස් 117 ක් විකාශණය වී ඇති අතර එහි ශ්රාවකයකෙු වන මම එම වැඩසහන් 117 න් 100 කට අධික ප්‍රමාණයක් ශ්‍රවණය කර ඇත. එම වැඩසටහන් තුලදි එතුමා විසින් ගෞතම බුදු රජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය හෝ පිරිණිවන්පෑම යන අවස්ථා සියල්ලම ඉන්දියාවේ සිදු වූ බවට සහ බුදුරජාණන් වහන්සේ තම ජීවිත කාලය ඉන්දියාවේ ගත කල බව අවස්ථා කීපයකදීම ප්‍රකාශ කර ඇති මුත් ඔබ කියන පරිදි එතුමා විසින් සෘජුවම හෝ ව්‍යංගයෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ වැඩ විසු බව ප්‍රකාශ කර නොමැති බව මා හට ඉතාමත් පැහැදිලිව මතකයේ ඇත. තවද එතුමා විසින් ගෞතම බුදුරජාණන් වහන්සේ අපගේ ලක් දිවයිනට තෙවරක් වැඩම දහම් දෙසු බව පුරා විද්‍යා සාක්ෂි ඔස්සේම මනාවට පැහැදිලි කරදීමටද කටයතු කල බව මට හොදින් මතකයේ ඇත. ඔබ ඔබගේ අදහස් දැක්වීම ඔස්සේ ප්‍රකාශ කරන්න උත්සාහ දරන්නේ බුදු රජාණන් වහන්සේගේ අපගේ ලක්දිව පහළ වී ලක්දිව තුල වැඩ වාසය කර ලක්දිවෙහිම පිරිණිවන් පෑ ඇති බවය. ඔබ එසේ අදහස් කරන්නේ නම් කෙටිම පිළිතුර ඔබ වැරදියි යන්නය. මන්දයත් පුරාවිද්‍යා සාක්ෂි අනුව බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ වැඩ විසු බවට මේ වන විට 100% ක් ඔප්පු කොට හමාර වී ඇති නිසාය. ඔබ කෙසේ කීවත් ඔප්පු කර ගත නොහැකි මිත්‍යාවක් පටලවාගෙන අපේ ඉතිහාසය විකෘති කොටගෙන ඇත්තේ අපි විසින්මය. ඔබ අපගේ ඉතිහාසය ගැන පදනමක් නැති තර්ක ඉදිරිපත් කරන YouTube කරුවන්ගේ මුලාවට හසුවී පොට පටලවාගෙන ඇති බව පෙනේ. මෙලස අප ජනතාව දිගින් දිගටම ඉතිහාසය ගැන පොට පටලවා ගත්තොත් අපි අපටම ලෙසටම කෙළවා ගත හැක. ඔබ ඔබගේ අදහස් දැක්වීමේදී සටහන් කර ඇති මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ විසින් අපෙගේ සැබැ ඉතිහාසය ගැන කියන ඉතා වටිනා හර බර දේශණ දෙකක් පහතින් මා මෙහි පෙළ ගස්වන්නම්. කරුණාකර එය බුද්ධියෙන් සහ හදවතින්ම දේශණයට සවන් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඊට පසුව ඔබට හැකියාවක් ඇත් නම් Neth FM රේඩියෝවේ Unlimited History වැඩසටහනේ YouTube හි පෙළගැස්ම මුල සිට අගටම නරඹන ලෙසත් තව දුරටත් ඉල්ලමි. අපි කෙතරම් මුලාවක අතරමං වී සිටිනවාද යන්න පිළිබදව එයින් ඔබට අවබෝධ වේවි. [MEDIA=youtube]kFFsKC-I9PE[/MEDIA] [MEDIA=youtube]zSNxGQEVJzI[/MEDIA] තවද වසර 2500 ක රෙද්ද පල්ලේ බේරෙන ලිං මැඩි ඉතිහාසය කිය කියා තම රටේ ඉතිහාසයවත් හරියට නොදැන අපේ පෞඩ ඉතිහාසයට ගරහන කිරියේ සිටින බක පණ්ඩිතයන් සියල්ලටද ඉහත විඩියෝ 02 හි ඇති හර බර දේශණයට සවන් යොමන ලෙස ආරාධනය කරමි. [COLOR=rgb(184, 49, 47)]"oka මම නෙවි මහාචාර්ය රාජ් සෝමදේව පවා කියනවා"[/COLOR] ලෙස සටහන් කරමින් ඔබ සිදු කල ප්‍රකාශයේ සාක්ෂිකරු විසින්ම බුදුරජාණන් වහන්සේ ලංකාවේ නොව ඉන්දියාවේ වැඩ විසු බව පහත විඩියෝවෙන් ප්‍රකාශ කරනු ලබයි. (විඩියෝවේ 02.50 සිට ඉදිරියට නරඹන්න) [MEDIA=youtube]wONgjSfaw6o[/MEDIA] මා විසින් මම මේ විඩියෝවම තෝරා ගැනිමට හේතු වූ කරුණක් ඇත. එනම් අපේ රටට ආදරය කරන රටේ නිවැරදි ඉතිහාසය ගැන සොයන සවිඥාණික මුසලිමානු ආගමේ සහෝදර අසන්නකු විසින් සිංහල බෞද්ධයකු වන අප විසින් ඇසිය යුතු ප්‍රශ්ණයක් මහාචාර්යතුමා වෙත යොමු කිරීම ඔබ සැමගේ අවධානයට යොමු කිරීම සදහායි. සිතන්න මදක්........ සිංහල බෞද්ධයන් වශයෙන් අප කෙතරම් අපගේ අනන්‍යතාවයටත්, අපගේ මව්බිමටත් මෙන්ම අපගේ පෞඩ ඉතිහාසයට ගරහමින් කෙතරම් දීන, අරාජිත සහ ඛේදණීය තත්ත්වයට පත්ව අවසන්ද? තවත් අපි ඉතිහාසය ගැන වැරදි මිත්‍යාවන් ඔළුගෙඩි වලට පුරවාගන්නවාද? එයින් අප සමගම රටත් තව තවත් වල පල්ලට යනවාද? නැතහොත් නිවැරදි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන අපිට යහපත් අනාගතයක් තනා ගන්නවාද? තිරණය ඔබ සතුයි..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom