Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිගිරියෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01. මම කියන්නේ නෑ රාජ් සෝමදේව kiwwa කියලා බුදුන් ලංකාවේ ඉපදුන එක,

ඔබ කිව්වේ නෑ කියන්න බෑ නේ.. ඔබමනේ ඔබගේ පෙර අදහස් දැක්වීමෙදි රාජ් සෝමදේව කියන කීර්තිමත් චරිතය ඔබගේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කර තියෙන්නේ. මම කලේ ඔබ ඉදිරිපත් කරපු සාක්ෂියම භාවිතා කරලා ඔබ කියපු දේ වැරදියි කියන එක පෙන්වාදීපු එක. ඊට පස්සේ ඔබට එය වැරදියි යැයි වැටහුනු වහාම "ලංකා ඉතිහාසයේ සෑහෙන්න, නොපැහැදිලි තැන්, නොගැලපෙන තැන් තිඑයෙන විත්තිය රාජ් සෝමදේව කියලා තිඑයෙනවා" වගේ වෙන කථාවක් එයට පටලවන්න යන්න එපා.

කරුණාකර මම ඔබට යොමු කර ඇති මුල්ම වීඩියෝ ද්විත්වය මුල සිට අගටම නරඹන්න කියලා නැවත යෝජනා කරනවා. එවිට ඔබ තේරුම් ගනීවි රාජ් සෝමදේව කියන චරිතය ලංකාවේ ඉතිහාසය පිළිබදව දරණ අදහස කුමක්ද කියලා.

02. එත් මාත් මචන් ඔය සිද්දි පිලිබදව සෑහෙන්න කරුණු හෙව්වම, බුද්ද චරිතයට අදාල සෑහෙන්න කරුණු ලංකාවෙන් සොයා ගන්න පිළුවන්,

එක ඉන්දියාවට සාපේක්ෂව 95% විතර කියන්න පිළුවන්,

ඔබ යම් කිසි දෙයක් හෙව්වා නම් එය විද්‍යානුකූල විය යුතුයි නේද? ඔබවත් හෝ මම පුරා විද්‍යාඥයින් නොවේ. එහෙයින් ඉතිහාසය පිළිබදව ඔබ හෝ මා කියන දෙයක් වැරදි විමට ඇති සම්භාවිතාවය 100% වෙන්න පුළුවන්. මොකද අප එහි මහා නිපුනයන් නොවන නිසා. ඔබ ඔය අභියෝගයට ලක් කරන්න හදන්නේ පුරා විද්‍යා ඉතිහාසයේ එච්.සී.පී. බෙල් මැතිතුමා, සෙනරත් පරණවිතාන මැතිතුමා, සිරාන් දැරණියගල මැතිතුමා ඇතුළු එදා මෙදා තුර සිටි එකි මෙකි නොකී සියළුම විද්වතුන් කිසිවකු විසින් පුරාවිද්‍යාත්මකව ඔප්පු කර නොමැති දෙයක් නේද?

ඔබ කියන විදියට බුදු රජාණන් වහන්සේ අපේ රටේ වැඩ වාසය කල බවට ඉන්දියාවට සාපේක්ෂව ලංකාවේ සාක්ෂි 95% ක් පවතින්නේ නම් ඒ පිළිබදව විද්‍යාත්මකව සිදු කල පුරා විද්‍යා පරීක්ෂණ ඕනෑතරම් තියන්න ඕනේ නේද? එහෙනම් කරුණාකරලා ඊට අදාලව සිදු කල පර්යේෂණ වාර්ථාවක් හෝ එහි මූලාශ්‍රයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද?

03. සරලම උදාහරණයක් දෙන්නම් සිදුහත් කුමාරයා අබිනිශ්ක්‍රමණය කරපු වෙලේ කපන ලද කෙස් වැටිය සහ කඩුව ලංකාවේ වෙහෙරක් තුල තන්පත් කරතිබීම ආසන්නම කරුණක්,

එසේ නම් එම වෙහෙරේ නම කුමක්ද? එම වෙහෙර ආශ්‍රිතව පුරා විද්‍යා පර්යේෂණයක් සිදු කර ඇත්තේද? සොයාගත් කෙස් වැටිය සහ කඩුවේ කාල නීර්ණය තහවුරු කිරීමක් සිදු කර තිබේද? එවැනි මුලාශ්‍ර ඇත්නම් ඉදිරිපත් කරන්න.

04. නිකමට හිතන්න බුදු වුනාට පස්සේ ඒ අදාල දාතු ඉන්දියාවේ ඉදලා වැඩම්මුව කියලා හිතන්න පුළුවන්, එත් බුදුවන්න පෙර ඒ දේවල් එහෙම තිඑයල thieyenawada සංරක්ෂණය කරලා මේ තැනැත්තා බුදු වෙයි කියලා හිතලා

මෙය ඔබ සිතන දෙයක් පමණක්ම වන නිසා එය ඔප්පු කර පෙන්වීම ඉතාමත් අසිරුයි. මම හිතන්නේ නෑ එය ඔබට හෝ මෙරට ඉන්න කිසිම පුරා විද්‍යාඥයකුට හෝ සාධක හා සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකි වෙයි කියලා.

[QUOTE="rasidass, post: 28022717, member: 568712"] [SIZE=5][COLOR=rgb(184, 49, 47)]01. මම කියන්නේ නෑ රාජ් සෝමදේව kiwwa කියලා බුදුන් ලංකාවේ ඉපදුන එක, [/COLOR] ඔබ කිව්වේ නෑ කියන්න බෑ නේ.. ඔබමනේ ඔබගේ පෙර අදහස් දැක්වීමෙදි රාජ් සෝමදේව කියන කීර්තිමත් චරිතය ඔබගේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කර තියෙන්නේ. මම කලේ ඔබ ඉදිරිපත් කරපු සාක්ෂියම භාවිතා කරලා ඔබ කියපු දේ වැරදියි කියන එක පෙන්වාදීපු එක. ඊට පස්සේ ඔබට එය වැරදියි යැයි වැටහුනු වහාම [COLOR=rgb(184, 49, 47)]"ලංකා ඉතිහාසයේ සෑහෙන්න, නොපැහැදිලි තැන්, නොගැලපෙන තැන් තිඑයෙන විත්තිය රාජ් සෝමදේව කියලා තිඑයෙනවා"[/COLOR] වගේ වෙන කථාවක් එයට පටලවන්න යන්න එපා. කරුණාකර මම ඔබට යොමු කර ඇති මුල්ම වීඩියෝ ද්විත්වය මුල සිට අගටම නරඹන්න කියලා නැවත යෝජනා කරනවා. එවිට ඔබ තේරුම් ගනීවි රාජ් සෝමදේව කියන චරිතය ලංකාවේ ඉතිහාසය පිළිබදව දරණ අදහස කුමක්ද කියලා. [COLOR=rgb(184, 49, 47)]02. එත් මාත් මචන් ඔය සිද්දි පිලිබදව සෑහෙන්න කරුණු හෙව්වම, බුද්ද චරිතයට අදාල සෑහෙන්න කරුණු ලංකාවෙන් සොයා ගන්න පිළුවන්, එක ඉන්දියාවට සාපේක්ෂව 95% විතර කියන්න පිළුවන්,[/COLOR] ඔබ යම් කිසි දෙයක් හෙව්වා නම් එය විද්‍යානුකූල විය යුතුයි නේද? ඔබවත් හෝ මම පුරා විද්‍යාඥයින් නොවේ. එහෙයින් ඉතිහාසය පිළිබදව ඔබ හෝ මා කියන දෙයක් වැරදි විමට ඇති සම්භාවිතාවය 100% වෙන්න පුළුවන්. මොකද අප එහි මහා නිපුනයන් නොවන නිසා. ඔබ ඔය අභියෝගයට ලක් කරන්න හදන්නේ පුරා විද්‍යා ඉතිහාසයේ එච්.සී.පී. බෙල් මැතිතුමා, සෙනරත් පරණවිතාන මැතිතුමා, සිරාන් දැරණියගල මැතිතුමා ඇතුළු එදා මෙදා තුර සිටි එකි මෙකි නොකී සියළුම විද්වතුන් කිසිවකු විසින් පුරාවිද්‍යාත්මකව ඔප්පු කර නොමැති දෙයක් නේද? ඔබ කියන විදියට බුදු රජාණන් වහන්සේ අපේ රටේ වැඩ වාසය කල බවට [COLOR=rgb(184, 49, 47)]ඉන්දියාවට සාපේක්ෂව ලංකාවේ සාක්ෂි 95% ක් පවතින්නේ [/COLOR]නම් ඒ පිළිබදව විද්‍යාත්මකව සිදු කල පුරා විද්‍යා පරීක්ෂණ ඕනෑතරම් තියන්න ඕනේ නේද? එහෙනම් කරුණාකරලා ඊට අදාලව සිදු කල පර්යේෂණ වාර්ථාවක් හෝ එහි මූලාශ්‍රයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? [COLOR=rgb(184, 49, 47)]03. සරලම උදාහරණයක් දෙන්නම් සිදුහත් කුමාරයා අබිනිශ්ක්‍රමණය කරපු වෙලේ කපන ලද කෙස් වැටිය සහ කඩුව ලංකාවේ වෙහෙරක් තුල තන්පත් කරතිබීම ආසන්නම කරුණක්,[/COLOR] එසේ නම් එම වෙහෙරේ නම කුමක්ද? එම වෙහෙර ආශ්‍රිතව පුරා විද්‍යා පර්යේෂණයක් සිදු කර ඇත්තේද? සොයාගත් කෙස් වැටිය සහ කඩුවේ කාල නීර්ණය තහවුරු කිරීමක් සිදු කර තිබේද? එවැනි මුලාශ්‍ර ඇත්නම් ඉදිරිපත් කරන්න. [COLOR=rgb(184, 49, 47)]04. නිකමට හිතන්න බුදු වුනාට පස්සේ ඒ අදාල දාතු ඉන්දියාවේ ඉදලා වැඩම්මුව කියලා හිතන්න පුළුවන්, එත් බුදුවන්න පෙර ඒ දේවල් එහෙම තිඑයල thieyenawada සංරක්ෂණය කරලා මේ තැනැත්තා බුදු වෙයි කියලා හිතලා[/COLOR] මෙය ඔබ සිතන දෙයක් පමණක්ම වන නිසා එය ඔප්පු කර පෙන්වීම ඉතාමත් අසිරුයි. මම හිතන්නේ නෑ එය ඔබට හෝ මෙරට ඉන්න කිසිම පුරා විද්‍යාඥයකුට හෝ සාධක හා සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකි වෙයි කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom