Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිගිරියෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

05. මම ඉන්දියාවේත් මේ කියන ස්ථානවලට ගහිල්ලා තිඑයෙනවා, සෑහෙන්න පරස්පර විරෝදී බාවයක් තියෙනවා මේ ස්ථානවල, මම එකයි සරල තැන් 2ක් දුන්නේ රිටිගල සහ අම්පාර රජගල තව තැන් tjieyenawa නමුත් මේ ස්ථාන වලට ගියාම යමක් වටහාගන්න පුළුවන් වෙයි,

ඉන්දියාවේ දඹදිව ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කරන්න ගිය මට නම් ඔබ කියන්නා වූ පරස්පරතාවයක් ගැන නම් තේරුම් ගන්න බෑ. කරුණාකරලා ඔබ අදහස් කරන පරස්පරතාවය කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද?

අනික මගේ පසුගිය කාල සීමවක පැවති රාජකාරී ස්වාභාවයක් සමග අම්පාර රිටිගල සහ රජගල වගේ ස්ථාන වල දිවා, රෑ දෙකේදිම මාස ගණන් ගත කරපු අවස්ථා තියනවා. එම ප්‍රදේශ වල වැඩ වැඩවසන ගරුතර සංඝරත්නය, ජනතාව සහ වැඩිහිටි පුද්ගලයන් එක්ක කථා බහ කරලා තියනවා. එම ස්ථාන හොදින් නරඹලාත් තියනවා. මම ඒ රාජකාරී කරපු දවස් වලදී නම් බුදුරජාණන් වහන්සේ එම ස්ථාන වල තම ජීවිත කාලයම වැඩ විසු බවට කියන එක කවුරුවත්ම කිසිම අවස්ථාවක කියලා නම් නෑ.

කෙසේ හෝ ඔබ කියනන්න උත්සාහ කරන එම ස්ථාන දෙකේ තියන සාධක ගැන පැහැදිලිව යමක් කියන්න පුළුවන්ද?

06. මම තාම කියන්න ඉක්මන් වෙන්නේ නැ, බුදුන් ලංකාවේ ජන්ම වුණා කියලා, හැබැයි ඉන්දියාවේ කියලා පිළිගැනීමත් සෑහෙන්න මම බැහැර කරලා තියෙන්නේ You tube ආශ්රයෙන් නොව තමන්ම ගවේෂණය කරලා හොයාගන්න,

ඔබ කියන්න ඉක්මන් නොවුනට මේ වගේ Open Forum එකක ඔබම බුදු රජාණන් වහන්සේ මෙරට ජන්මෝත්පත්තිය ලැබුවයි කියලා මීට පෙර අදහස් දැක්වීමෙන් සිද්ධ කරලා තියනවා නේද? ඔබගේ පෙර අදහස් දැක්වීම කියවපු මට නම් එය පැහැදිලිවම තේරුනා. මට වගේම ඒක කියවන වෙන අයටත් ඒක තේරෙනවා.

බුදු රාජණන් වහන්සේ ඉන්දියාවේදී උප්පත්තිය ලැබූ බව හෝ එහි වැඩ විසු බව ඔබ විසින් බැහැර කලාට ඉන්දියාවේ සහ ලංකාවේ තියන පුරාවිද්‍යාව කියන විෂය නම් එම කරුණ බැහැර කරලා නෑ. ඒ සදහා පවතින ප්‍රභල කරුණු කාරණා සහ සාක්ෂි සහ අවුරුදු ගානක් පුරා විද්‍යාව කියන විෂයේ සිටින අතිශය ප්‍රවීන යන් සිදු කල සාර්ථක පර්යේෂණ සියල්ල ඔබ කියන නිසා අපත් අත්හල යුතුද?

කොහොම කෙළෙස කිව්වත් අපේ රටේ ඉතිහාසය උඩ යටිකුරු කරලා ජනතාව ඉතිහාසය ගැන වැරදි ආකල්පයක් මවන්න මෑත කාලීනව YouTube කාරයෝ බහුතරයක් සුපිරියටම ක්‍රියා කරලා තියනවා. ඔබ කියන දේවල් අනුව පෙනි යන්නේ ඔබත් ඒ සුනාමියට අහු උන කෙනෙක් විදියටයි.

07. කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා අපේ ඉතිහාසය විජයගේ ඉදන්ම විකුර්ති කරලා thieyenne,

මටත් කණගාටුවෙන් කියන්න තියෙන්නේ මෑත කාලීනව බොරු මිත්‍යාවක් මවලා අපිත් අපේ සමස්ථ ඉතිහාසයම සුපිරි ලෙසටම විකෘති කරලා තියෙන්නේ. දැන් බලන්න අවුරුදු 2,500 ක රෙද්ද පල්ලේ බේරෙන ඉතිහාසය කියලා තමන්ගෙම ඉතිහාසයට ගරහන උන් කීයක් මේ කිරියෙම ඉන්නවාද? අපේ රටේ මානව ශිෂ්ඨාචාරයේ ඉතිහාසය අවුරුදු 150,000 සිට 200,000 කට අතර කාලයක් ඇතට දිව බව එහෙම ගරහන උන්ගෙන් කීයෙන් කී දෙනාද දන්නේ. විධිමත් මානව ශිෂ්ඨාචාරයක සලකුණු පෙන්වමින් මීට වසර 10,000 - 15,000 අතර කාලයේදී එකිනෙකට වෙනස් ක්‍රමවේද 15 කට වඩා යොදා ගනිමින් මළගිය අය භූමදානය සහ ආදහනයට ලක්කර ඇති බව අද අපේ රටේ දන්නේ කීයෙන් කී දෙනාද? තවද වසර 8,000 පමණ ජීවත් වූ අපේ මි මිත්තණියක් තම ජීවිත කාලයේදී රූපය ඔප් නංවා ගැනීම පිණිස ආභරණ පැළදීම සහ රූපලාවන්‍ය කටයුතු පවා සිදු කර ඇති බවට විද්‍යාත්මක සාක්ෂි යටතේ ඔප්පු කර හමාරයි. එම ආදාහන විධි ක්‍රම සහ මී මිත්තණියගේ සොහොන් ගැබෙහි තැන්පත් කර සොයාගත් ආභරණ සහ රූපලාවන්‍ය කටයුතු සදහා භාවිතා කරන ලද උපකරණ කට්ටලය සියැසින්ම දැක බලා ගන්න ඕනේ නම් දඹුල්ල ඉබ්බන්කටුව පොදු සුසානයට ගිහින් බලන්න.

අපිට අපේ ඉතිහාසය ගැන promote කරන්න සාක්ෂි සහිතව ඔප්පු කරපු මෙච්චර දේවල් තියෙද්දි බුදු රජාණන් වහන්සේ ලංකාවේ පහල වී වැඩ විසු බවට ඔප්පු කරගන්න බැරුව දගලන කල්පිතයක අතරමං වෙලා අපි මොන රෙද්දක් කරනවාද කියලා තමයි මටත් අහන්න තියෙන්නේ?

[QUOTE="rasidass, post: 28022720, member: 568712"] [SIZE=5][COLOR=rgb(184, 49, 47)]05. මම ඉන්දියාවේත් මේ කියන ස්ථානවලට ගහිල්ලා තිඑයෙනවා, සෑහෙන්න පරස්පර විරෝදී බාවයක් තියෙනවා මේ ස්ථානවල, මම එකයි සරල තැන් 2ක් දුන්නේ රිටිගල සහ අම්පාර රජගල තව තැන් tjieyenawa නමුත් මේ ස්ථාන වලට ගියාම යමක් වටහාගන්න පුළුවන් වෙයි,[/COLOR] ඉන්දියාවේ දඹදිව ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කරන්න ගිය මට නම් ඔබ කියන්නා වූ පරස්පරතාවයක් ගැන නම් තේරුම් ගන්න බෑ. කරුණාකරලා ඔබ අදහස් කරන පරස්පරතාවය කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද? අනික මගේ පසුගිය කාල සීමවක පැවති රාජකාරී ස්වාභාවයක් සමග අම්පාර රිටිගල සහ රජගල වගේ ස්ථාන වල දිවා, රෑ දෙකේදිම මාස ගණන් ගත කරපු අවස්ථා තියනවා. එම ප්‍රදේශ වල වැඩ වැඩවසන ගරුතර සංඝරත්නය, ජනතාව සහ වැඩිහිටි පුද්ගලයන් එක්ක කථා බහ කරලා තියනවා. එම ස්ථාන හොදින් නරඹලාත් තියනවා. මම ඒ රාජකාරී කරපු දවස් වලදී නම් බුදුරජාණන් වහන්සේ එම ස්ථාන වල තම ජීවිත කාලයම වැඩ විසු බවට කියන එක කවුරුවත්ම කිසිම අවස්ථාවක කියලා නම් නෑ. කෙසේ හෝ ඔබ කියනන්න උත්සාහ කරන එම ස්ථාන දෙකේ තියන සාධක ගැන පැහැදිලිව යමක් කියන්න පුළුවන්ද? [COLOR=rgb(184, 49, 47)]06. මම තාම කියන්න ඉක්මන් වෙන්නේ නැ, බුදුන් ලංකාවේ ජන්ම වුණා කියලා, හැබැයි ඉන්දියාවේ කියලා පිළිගැනීමත් සෑහෙන්න මම බැහැර කරලා තියෙන්නේ You tube ආශ්රයෙන් නොව තමන්ම ගවේෂණය කරලා හොයාගන්න,[/COLOR] ඔබ කියන්න ඉක්මන් නොවුනට මේ වගේ Open Forum එකක ඔබම බුදු රජාණන් වහන්සේ මෙරට ජන්මෝත්පත්තිය ලැබුවයි කියලා මීට පෙර අදහස් දැක්වීමෙන් සිද්ධ කරලා තියනවා නේද? ඔබගේ පෙර අදහස් දැක්වීම කියවපු මට නම් එය පැහැදිලිවම තේරුනා. මට වගේම ඒක කියවන වෙන අයටත් ඒක තේරෙනවා. බුදු රාජණන් වහන්සේ ඉන්දියාවේදී උප්පත්තිය ලැබූ බව හෝ එහි වැඩ විසු බව ඔබ විසින් බැහැර කලාට ඉන්දියාවේ සහ ලංකාවේ තියන පුරාවිද්‍යාව කියන විෂය නම් එම කරුණ බැහැර කරලා නෑ. ඒ සදහා පවතින ප්‍රභල කරුණු කාරණා සහ සාක්ෂි සහ අවුරුදු ගානක් පුරා විද්‍යාව කියන විෂයේ සිටින අතිශය ප්‍රවීන යන් සිදු කල සාර්ථක පර්යේෂණ සියල්ල ඔබ කියන නිසා අපත් අත්හල යුතුද? කොහොම කෙළෙස කිව්වත් අපේ රටේ ඉතිහාසය උඩ යටිකුරු කරලා ජනතාව ඉතිහාසය ගැන වැරදි ආකල්පයක් මවන්න මෑත කාලීනව YouTube කාරයෝ බහුතරයක් සුපිරියටම ක්‍රියා කරලා තියනවා. ඔබ කියන දේවල් අනුව පෙනි යන්නේ ඔබත් ඒ සුනාමියට අහු උන කෙනෙක් විදියටයි. [COLOR=rgb(184, 49, 47)]07. කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා අපේ ඉතිහාසය විජයගේ ඉදන්ම විකුර්ති කරලා thieyenne,[/COLOR] මටත් කණගාටුවෙන් කියන්න තියෙන්නේ මෑත කාලීනව බොරු මිත්‍යාවක් මවලා අපිත් අපේ සමස්ථ ඉතිහාසයම සුපිරි ලෙසටම විකෘති කරලා තියෙන්නේ. දැන් බලන්න අවුරුදු 2,500 ක රෙද්ද පල්ලේ බේරෙන ඉතිහාසය කියලා තමන්ගෙම ඉතිහාසයට ගරහන උන් කීයක් මේ කිරියෙම ඉන්නවාද? අපේ රටේ මානව ශිෂ්ඨාචාරයේ ඉතිහාසය අවුරුදු 150,000 සිට 200,000 කට අතර කාලයක් ඇතට දිව බව එහෙම ගරහන උන්ගෙන් කීයෙන් කී දෙනාද දන්නේ. විධිමත් මානව ශිෂ්ඨාචාරයක සලකුණු පෙන්වමින් [COLOR=rgb(184, 49, 47)]මීට වසර 10,000 - 15,000 අතර කාලයේදී එකිනෙකට වෙනස් ක්‍රමවේද 15 කට වඩා යොදා ගනිමින් මළගිය අය භූමදානය සහ ආදහනයට ලක්කර ඇති බව[/COLOR] අද අපේ රටේ දන්නේ කීයෙන් කී දෙනාද? තවද වසර 8,000 පමණ ජීවත් වූ අපේ මි මිත්තණියක් තම ජීවිත කාලයේදී රූපය ඔප් නංවා ගැනීම පිණිස [COLOR=rgb(184, 49, 47)]ආභරණ පැළදීම සහ රූපලාවන්‍ය කටයුතු පවා සිදු කර ඇති බවට[/COLOR] විද්‍යාත්මක සාක්ෂි යටතේ ඔප්පු කර හමාරයි. එම ආදාහන විධි ක්‍රම සහ මී මිත්තණියගේ සොහොන් ගැබෙහි තැන්පත් කර සොයාගත් ආභරණ සහ රූපලාවන්‍ය කටයුතු සදහා භාවිතා කරන ලද උපකරණ කට්ටලය සියැසින්ම දැක බලා ගන්න ඕනේ නම් [COLOR=rgb(184, 49, 47)]දඹුල්ල ඉබ්බන්කටුව පොදු සුසානයට[/COLOR] ගිහින් බලන්න. අපිට අපේ ඉතිහාසය ගැන promote කරන්න සාක්ෂි සහිතව ඔප්පු කරපු මෙච්චර දේවල් තියෙද්දි බුදු රජාණන් වහන්සේ ලංකාවේ පහල වී වැඩ විසු බවට ඔප්පු කරගන්න බැරුව දගලන කල්පිතයක අතරමං වෙලා අපි මොන රෙද්දක් කරනවාද කියලා තමයි මටත් අහන්න තියෙන්නේ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom