Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිගිරියෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

08. අනික් දේ තමයි නිවැරදි ඉතිහාසය කියන එක අපේ රටේ තිඑයෙනවද කියන එක,

සිගිර්ය ගොඩ නැගුවේ කාශ්‍යප කියලා තමයි අපේ ළමයින්ගේ පෙළ පොත් වල thieyenne, නමුත් සීගිරියට කශ්වපට එහා ගිය අතීතයක් තිඑනව,

අපේ රටේ නිවැරදි ඉතිහාසය ගොඩ නගන්න 1890 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ස්ථාපිත කරලා එදා මෙදා තුර විශාල කැපවීමක්, මහන්සියක් සහ දුෂ්කර කටුක අවස්ථාවන් යටතේ මහත් පරිත්‍යාගයක් සිදු කරමින් විවිධ පර්යේෂණ සහ කැණීම් විශාල සංඛ්‍යාවක් සිද්ධ කරලා අප රටේ මෙන්ම ලෝකයේත් පැරණිතම සහ දීර්ඝතම ඓතිහාසික ලේඛණයක් වශයෙන් සලකන මහාවංශයෙන් කියැවෙන ලිඛිත ඉතිහාසය සහ පුරා විද්‍යාව මගින් ඔප්පු කර ඇති ඉතිහාසය සමපාත වී ඇති නිසා ඔබ කොහොම අභියෝග කලත් 80% වඩා නිරවද්‍ය පැහැදිලි ඉතිහාසයක් අප රට සතුව තියනවා.

කාශ්‍යප රජතුමා සීගිරිය ඉදි කල බවට කියන සත්‍ය අපේ ළමයින්ගේ පෙළ පොතේ තියෙන්නම ඕනේ. මොකද එය තමා විද්‍යාත්මකව ඔප්පු කර ඇති සත්‍ය. එය ඔප්පු කරලා තියෙන්නේ ඔබ ඉතිහාසගත යමක් ඔප්පු කරන්න උත්සාහ කරන ක්‍රමය වන සිතට පහල වන අදහස් වල පිහිටලා නම් නෙවෙයි. ලේඛණගත ඉතිහාසය, ශිලා ලේඛණ, සහ ස්ථානීය කැණීම් වලදී හමු වු විවිධ ද්‍රව්‍ය කාබන් කාල නීර්ණය කිරීම වැනි විද්‍යාත්මකව සහ අතිශ්‍ය නිවැරදි ලෝක සම්මත ක්‍රමවේදයන් භාවිතයට අරගෙන. ඔබ කියන විදියට සීගිරිය කාශ්‍යප රජතුමාගේ කාලයට එහාට ගිය මානව ක්‍රියාකාරකම් හා බැදී තියනවා. මොකද සීගිරිය ආශ්‍රිතව මෙරට ස්වදේශික ජනතාවගේ ජනාවාස පිහිටලා තිබූ බවට ඔප්පු වී තිබෙනවා. නමුත් අද අපිට දැකගන්න පුළුවන් විදියට කාශ්‍යප රජතුමා විසින් අතිතයේදී නිකන්ම නිකන් ගල් පර්වතයක් ලෙස පැවති සීගිරිය තම වාසභවන කරගනිමින් ස්වාභාවධර්මයත් එක්ක පැහෙමින් සිදු කල ලෝයේ ඇති අති විශිෂ්ඨම නිර්මාණය වන සිගිරිය රාජ උද්‍යානය සහ රජ වාසල නිර්මාණය කරනවා. එය තමා ඔප්පු කොට ඇති සත්‍ය. ලංකාවේ YouTube කාරයෝ කියන විදියට රාවණා රජතුමා විසින් සිගිරිය රජ වාසල සහ උද්‍යානය ඉදි කලේ නැහැ. එය ඉදි කලේ කාශ්‍යප රජතුමා. ඒ සදහා කාශ්‍යප රජතුමාට එම වකවානුවේ සීගිරිය ආශ්රිත ජනාවාස වල සිටි ස්වදේශික ජන කණ්ඩායම් විශාල ලෙස උදව් කලා. එයට හේතු වුයේ කාශ්‍යප රජතුමා රාජ්‍ය උරුමයද සහිතව ස්වදේශික සම්භවයක් සහිත බිසවකට දාව උපන් නිසා.

සිගිරිය ගැන පෙළ පොත් වලින් සහ ඉතිහාසය ඉගෙන ගන්න විට මම එක් කරුණක් ඉගෙන ගත්තේ වැරදි විදියට. සමහර විට ඔබත් ඒ වැරදි ඉගැනීම සිදු කරන්න ඇති. එනම් සිගිරිය බලකොටුවක් යැයි කියන දේ. අන්න ඒ මෝඩ කථාව නම් අපේ දරුවන්ට ඉගෙනගන්න දෙන්න හොද නෑ. සිගිරිය යනු රජ වාසලක් සහ රාජ්‍ය උද්‍යානයක් මිසෙක එය බලකොටුවක් නම් නෙවෙයි. සිගිරියේ රජු වාසය කල යම් තරමක ආරක්ෂාවක් එයට ඇති කලත් කාශ්‍යප රජතුමා බයගුල්ලකු සේ සැගව සිටීමට සීගිරිය බලකොටුවක් නිර්මාණය කරා කියන කථාව කිව්වොත් අපි අපිටම උඩ බලාගෙන කෙළ ගසාගත්තා වැනි දෙයක් කලා හා සමානයි.

සීගිරිය ඉදිකර වසර 700 කට පසුව මහාවශය ලේඛණගත කල ලේඛකයාණන් වහන්සේ පවා සිගිරිය ඉදිකල කාශ්‍යප රජතුමා ගැන ලිවීමට කටයුතු කර ඇත්තේ එය අඩු කොලේට දමා නොලියාම බැරිකමට. වෙනත් රජවරුන්ගේ කුඩා නිර්මාණ ගැන පිටු ගණන් වර්ණනා කරමින් ලියු දේවල් අද නොපැවතීමත්, පද පේලී හතරකින් (එම පද පේළිවලින්ද දෙකක් ලියැවි ඇත්තේ කාශ්‍යප රජු පීතෘ ඝාතකයෙක් කියාය) කාශ්‍යප රජතුමා ගැන ලියමින් එතුමා ඉතිහාසයෙන් සගවන්නට උත්සාහ කලත් වත්මන් පුරාවිද්‍යාවට පින්සිදු වන්නට එම සත්‍ය අද නූතනයේදී ඔප්පු වී ඇති අතරම, එහි මහේෂාක්යභාවය ලොවටම කියා පාමින් සීගිරිය අදටත් නොනැසි අපට ඉතිරිව උරුම වී ඇත. ඉතින් එලෙස ඔප්පු කල සත්‍ය වෙත වෙනත් උප්පැන්න සහතික ලබා දී තවත් අප සීගිරිය ඉදිකල කාශ්‍යප රජතුමාට තවදුරටත් අසාධාරණයක් කරනවාද?

සීගිරිය ගැන අද YouTube කාරයෝ කියන්නේ පුකෙනුත් සිනා විමට හැකි පුහු තර්ක ගැන මහා මිත්‍යාවක් ජනතාවටගේ ඔළුවට කාවද්දමින්ය. සීගිරියේ අභ්‍යන්තර මාලිගයක් ඇති බවත්, එහි ගල් පර්වතය මුදුනේ එදවස ගුවන් යානා ගොඩ බැස්සවූ බවටත්, එහි ඉහලට ගමන් කිරීම සදහා විදුලි සෝපාන පවා තිබූ බවටත්, සීගිරිය පර්වතය මුදුනට එහි පහල සිට ජලය ගෙන ගිය තාක්ෂණය තාමත් සොයා ගෙන නොමැති බවයි. අහෝ දුකකි...... ඉරකි...... තිතකි..... දුක්ඛිතම දේ මෙම මිත්‍යා කරුණු වලින් අද ඇතැම් දෙමාපියන් පවා තම දරුවන් වෙතද මෙම මිතයාව කියා දී ඔවුන්ගේ මුළු අනාගතයම අදුරු කිරීමයි.

සීගිරිය මුදුනේ ගුවන් යානා ගොඩ බැස්සවූවා නම් ඔය අවට නිකමට හරි කඩන් වැටෙන්න හරි තිබ්බා නේද? එහෙම වැටුන ගුවන් යානයක යකඩ කැල්ලක් හරි තියෙන්න ඕනේ නේද? එහෙම නැත්නම් අඩුම ලංකා භූමියේ වෙන කොහෙන් හරි පැරණි ගුවන් යානාවක කොටසක්වත් හමුවෙලා නෑ නේද?

අනික සීගිරියේ විදුලි සෝපාන කථාවට මේ YouTube අයියලා ටික ඉදිරිපත් කරන සාක්ෂිය ලෙස ගලේ කොටා ඇති කට්ට රටාවක් පෙන්වා අලි කෙලියක් නටනවා. අයියෝ සල්ලි.... කියන්න මල්ලී කියලා තමයි හිගන විව්ස් හිගන YouTube අයියලා ටිකට කියන්න තියෙන්න්. මේ ගොන්නු ඒ කට්ට රටාව කැපුවේ මොකටද කියලා නිකමටවත් සිගිරියේ ගිය වෙලාවක එතැන පිහිටුවා ඇති පුරාවිද්‍යා කාර්යාලය මගින් විමසුවානම් කියලා දෙයි. සිගිරිය නිර්මාණකරුවන් යම් කිසි ගල් / ගඩොල් බැම්මක් නිර්මාණය කරගෙන යාමෙදි එයට ගලක් හෝ පර්වත කොටසක් හරස් වුවහොත් එම ගල හෝ පර්වත කොටස කඩා ඉවත් නොකර ස්වාභාවධර්මයටම එම කෘතිම ගල් / ගඩොල් බැම්ම බද්ධ වන පරිදි එය කඩා ඉවත් කොකිරීමට වග බලා ගත්තා. එහිදි ගල් / ගඩොල් බැම්ම ගලට හෝ පර්වතයට සම්භන්ධ වන ස්ථානය ගල් / ගඩොලට ගැලපෙන ලෙස කට්ට රටාවක් කපා ගඩොල් බැම්ම සවිමත්ව ගලට හෝ පර්වතයට කා වදින ලෙස සකස් කලා. කාලයත් සමගම ගල් / ගඩොල් බැම්ම කැඩි ගියාම කට්ට රටාව පමණක් ඉතිරි උනා.. අපේ වීර පුත්තු ටික එය විදුලි සෝපානයේ භාවිතයට ගත් කට්ට රටාවක් කියලා ඊට පට බැන්දා. අනෙ අම්මෝ එහි නිර්මාණකරුවෝ ඒක දැනගත්තා නම් මැරුනට පස්සේ වලදාපු වලෙන් නැගිටලා ඇවිත් මුන්ට මඩු වලිගයෙන් ගහයි.. පහලින් තියෙන්නේ එය සනාථ කරන රූපයක්

[ATTACH=full]180250[/ATTACH]

[QUOTE="rasidass, post: 28022730, member: 568712"] [SIZE=5][COLOR=rgb(184, 49, 47)]08. අනික් දේ තමයි නිවැරදි ඉතිහාසය කියන එක අපේ රටේ තිඑයෙනවද කියන එක,[/COLOR] [COLOR=rgb(184, 49, 47)]සිගිර්ය ගොඩ නැගුවේ කාශ්‍යප කියලා තමයි අපේ ළමයින්ගේ පෙළ පොත් වල thieyenne, නමුත් සීගිරියට කශ්වපට එහා ගිය අතීතයක් තිඑනව,[/COLOR] අපේ රටේ නිවැරදි ඉතිහාසය ගොඩ නගන්න 1890 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ස්ථාපිත කරලා එදා මෙදා තුර විශාල කැපවීමක්, මහන්සියක් සහ දුෂ්කර කටුක අවස්ථාවන් යටතේ මහත් පරිත්‍යාගයක් සිදු කරමින් විවිධ පර්යේෂණ සහ කැණීම් විශාල සංඛ්‍යාවක් සිද්ධ කරලා අප රටේ මෙන්ම ලෝකයේත් පැරණිතම සහ දීර්ඝතම ඓතිහාසික ලේඛණයක් වශයෙන් සලකන [COLOR=rgb(184, 49, 47)]මහාවංශයෙන් කියැවෙන ලිඛිත ඉතිහාසය සහ පුරා විද්‍යාව මගින් ඔප්පු කර ඇති ඉතිහාසය සමපාත වී ඇති නිසා[/COLOR] ඔබ කොහොම අභියෝග කලත් 80% වඩා නිරවද්‍ය පැහැදිලි ඉතිහාසයක් අප රට සතුව තියනවා. කාශ්‍යප රජතුමා සීගිරිය ඉදි කල බවට කියන සත්‍ය අපේ ළමයින්ගේ පෙළ පොතේ තියෙන්නම ඕනේ. මොකද එය තමා විද්‍යාත්මකව ඔප්පු කර ඇති සත්‍ය. එය ඔප්පු කරලා තියෙන්නේ ඔබ ඉතිහාසගත යමක් ඔප්පු කරන්න උත්සාහ කරන ක්‍රමය වන සිතට පහල වන අදහස් වල පිහිටලා නම් නෙවෙයි. ලේඛණගත ඉතිහාසය, ශිලා ලේඛණ, සහ ස්ථානීය කැණීම් වලදී හමු වු විවිධ ද්‍රව්‍ය කාබන් කාල නීර්ණය කිරීම වැනි විද්‍යාත්මකව සහ අතිශ්‍ය නිවැරදි ලෝක සම්මත ක්‍රමවේදයන් භාවිතයට අරගෙන. ඔබ කියන විදියට සීගිරිය කාශ්‍යප රජතුමාගේ කාලයට එහාට ගිය මානව ක්‍රියාකාරකම් හා බැදී තියනවා. මොකද සීගිරිය ආශ්‍රිතව මෙරට ස්වදේශික ජනතාවගේ ජනාවාස පිහිටලා තිබූ බවට ඔප්පු වී තිබෙනවා. නමුත් අද අපිට දැකගන්න පුළුවන් විදියට කාශ්‍යප රජතුමා විසින් අතිතයේදී නිකන්ම නිකන් ගල් පර්වතයක් ලෙස පැවති සීගිරිය තම වාසභවන කරගනිමින් ස්වාභාවධර්මයත් එක්ක පැහෙමින් සිදු කල ලෝයේ ඇති අති විශිෂ්ඨම නිර්මාණය වන සිගිරිය රාජ උද්‍යානය සහ රජ වාසල නිර්මාණය කරනවා. එය තමා ඔප්පු කොට ඇති සත්‍ය. ලංකාවේ YouTube කාරයෝ කියන විදියට රාවණා රජතුමා විසින් සිගිරිය රජ වාසල සහ උද්‍යානය ඉදි කලේ නැහැ. එය ඉදි කලේ කාශ්‍යප රජතුමා. ඒ සදහා කාශ්‍යප රජතුමාට එම වකවානුවේ සීගිරිය ආශ්රිත ජනාවාස වල සිටි ස්වදේශික ජන කණ්ඩායම් විශාල ලෙස උදව් කලා. එයට හේතු වුයේ කාශ්‍යප රජතුමා රාජ්‍ය උරුමයද සහිතව ස්වදේශික සම්භවයක් සහිත බිසවකට දාව උපන් නිසා. සිගිරිය ගැන පෙළ පොත් වලින් සහ ඉතිහාසය ඉගෙන ගන්න විට මම එක් කරුණක් ඉගෙන ගත්තේ වැරදි විදියට. සමහර විට ඔබත් ඒ වැරදි ඉගැනීම සිදු කරන්න ඇති. [COLOR=rgb(184, 49, 47)]එනම් සිගිරිය බලකොටුවක් යැයි කියන දේ[/COLOR]. අන්න ඒ මෝඩ කථාව නම් අපේ දරුවන්ට ඉගෙනගන්න දෙන්න හොද නෑ. සිගිරිය යනු රජ වාසලක් සහ රාජ්‍ය උද්‍යානයක් මිසෙක එය බලකොටුවක් නම් නෙවෙයි. සිගිරියේ රජු වාසය කල යම් තරමක ආරක්ෂාවක් එයට ඇති කලත් කාශ්‍යප රජතුමා බයගුල්ලකු සේ සැගව සිටීමට සීගිරිය බලකොටුවක් නිර්මාණය කරා කියන කථාව කිව්වොත් අපි අපිටම උඩ බලාගෙන කෙළ ගසාගත්තා වැනි දෙයක් කලා හා සමානයි. සීගිරිය ඉදිකර වසර 700 කට පසුව මහාවශය ලේඛණගත කල ලේඛකයාණන් වහන්සේ පවා සිගිරිය ඉදිකල කාශ්‍යප රජතුමා ගැන ලිවීමට කටයුතු කර ඇත්තේ එය අඩු කොලේට දමා නොලියාම බැරිකමට. වෙනත් රජවරුන්ගේ කුඩා නිර්මාණ ගැන පිටු ගණන් වර්ණනා කරමින් ලියු දේවල් අද නොපැවතීමත්, පද පේලී හතරකින් (එම පද පේළිවලින්ද දෙකක් ලියැවි ඇත්තේ කාශ්‍යප රජු පීතෘ ඝාතකයෙක් කියාය) කාශ්‍යප රජතුමා ගැන ලියමින් එතුමා ඉතිහාසයෙන් සගවන්නට උත්සාහ කලත් වත්මන් පුරාවිද්‍යාවට පින්සිදු වන්නට එම සත්‍ය අද නූතනයේදී ඔප්පු වී ඇති අතරම, එහි මහේෂාක්යභාවය ලොවටම කියා පාමින් සීගිරිය අදටත් නොනැසි අපට ඉතිරිව උරුම වී ඇත. ඉතින් එලෙස ඔප්පු කල සත්‍ය වෙත වෙනත් උප්පැන්න සහතික ලබා දී තවත් අප සීගිරිය ඉදිකල කාශ්‍යප රජතුමාට තවදුරටත් අසාධාරණයක් කරනවාද? සීගිරිය ගැන අද YouTube කාරයෝ කියන්නේ පුකෙනුත් සිනා විමට හැකි පුහු තර්ක ගැන මහා මිත්‍යාවක් ජනතාවටගේ ඔළුවට කාවද්දමින්ය. සීගිරියේ අභ්‍යන්තර මාලිගයක් ඇති බවත්, එහි ගල් පර්වතය මුදුනේ එදවස ගුවන් යානා ගොඩ බැස්සවූ බවටත්, එහි ඉහලට ගමන් කිරීම සදහා විදුලි සෝපාන පවා තිබූ බවටත්, සීගිරිය පර්වතය මුදුනට එහි පහල සිට ජලය ගෙන ගිය තාක්ෂණය තාමත් සොයා ගෙන නොමැති බවයි. අහෝ දුකකි...... ඉරකි...... තිතකි..... දුක්ඛිතම දේ මෙම මිත්‍යා කරුණු වලින් අද ඇතැම් දෙමාපියන් පවා තම දරුවන් වෙතද මෙම මිතයාව කියා දී ඔවුන්ගේ මුළු අනාගතයම අදුරු කිරීමයි. සීගිරිය මුදුනේ ගුවන් යානා ගොඩ බැස්සවූවා නම් ඔය අවට නිකමට හරි කඩන් වැටෙන්න හරි තිබ්බා නේද? එහෙම වැටුන ගුවන් යානයක යකඩ කැල්ලක් හරි තියෙන්න ඕනේ නේද? එහෙම නැත්නම් අඩුම ලංකා භූමියේ වෙන කොහෙන් හරි පැරණි ගුවන් යානාවක කොටසක්වත් හමුවෙලා නෑ නේද? අනික සීගිරියේ විදුලි සෝපාන කථාවට මේ YouTube අයියලා ටික ඉදිරිපත් කරන සාක්ෂිය ලෙස ගලේ කොටා ඇති කට්ට රටාවක් පෙන්වා අලි කෙලියක් නටනවා. අයියෝ සල්ලි.... කියන්න මල්ලී කියලා තමයි හිගන විව්ස් හිගන YouTube අයියලා ටිකට කියන්න තියෙන්න්. මේ ගොන්නු ඒ කට්ට රටාව කැපුවේ මොකටද කියලා නිකමටවත් සිගිරියේ ගිය වෙලාවක එතැන පිහිටුවා ඇති පුරාවිද්‍යා කාර්යාලය මගින් විමසුවානම් කියලා දෙයි. සිගිරිය නිර්මාණකරුවන් යම් කිසි ගල් / ගඩොල් බැම්මක් නිර්මාණය කරගෙන යාමෙදි එයට ගලක් හෝ පර්වත කොටසක් හරස් වුවහොත් එම ගල හෝ පර්වත කොටස කඩා ඉවත් නොකර ස්වාභාවධර්මයටම එම කෘතිම ගල් / ගඩොල් බැම්ම බද්ධ වන පරිදි එය කඩා ඉවත් කොකිරීමට වග බලා ගත්තා. එහිදි ගල් / ගඩොල් බැම්ම ගලට හෝ පර්වතයට සම්භන්ධ වන ස්ථානය ගල් / ගඩොලට ගැලපෙන ලෙස කට්ට රටාවක් කපා ගඩොල් බැම්ම සවිමත්ව ගලට හෝ පර්වතයට කා වදින ලෙස සකස් කලා. කාලයත් සමගම ගල් / ගඩොල් බැම්ම කැඩි ගියාම කට්ට රටාව පමණක් ඉතිරි උනා.. අපේ වීර පුත්තු ටික එය විදුලි සෝපානයේ භාවිතයට ගත් කට්ට රටාවක් කියලා ඊට පට බැන්දා. අනෙ අම්මෝ එහි නිර්මාණකරුවෝ ඒක දැනගත්තා නම් මැරුනට පස්සේ වලදාපු වලෙන් නැගිටලා ඇවිත් මුන්ට මඩු වලිගයෙන් ගහයි.. පහලින් තියෙන්නේ එය සනාථ කරන රූපයක් [ATTACH type="full"]180250[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom