Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිගිරියෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභ්‍යන්තර මාලිගය ගැනත් කියන්න තියෙන්නේ එකත් පට්ට කෙපරයක්. අපි හිතමුකෝ එහෙම එකක් තිබ්බයි කියලා... කෝ අම්මපා ඒක ඇතුලේ හිටපු උන්ට හුස්ම ගන්න වාතනය කිරීම සදහා ගල ඇතුලට වාතය ගෙනියපු තැනක්? අද තාක්ෂණය කෙතරම් දියුණු උනත් ගොඩනැගිල්ලක් හදනකොට වාතන පද්ධතියක් ස්ථාපිත කරන්න කෘතිම ද්‍රව්‍ය හා උපකරණ භාවිතා කරමින් කොච්චර මහන්සියක් වෙනවාද? ස්වාභාවධර්මයට පෑහෙන විදියට සීගිරිග රජ වාසල හා උද්‍යානය නිර්මාණය කරපු අපේ හෙළ නිර්මාණ කරුවාට අද උන්ට තියන පුකේ අමාරුව තිබ්බේ නැති නිසා ගසකට හෝ ගලකටවත් හානි නොවන පරිදි ස්වාභාවික ද්‍රව්‍ය පමණක්ම භාවිතයට අරන් සිගිරිය කියන අතිශය සොදුරු නිර්මාණය සිදු කලා. අන්න ඒ සරල බවතේරුම් ගනිල්ලා ඔක්කොටම කලින්. මේ කාලකන්නියෝ ඇදබාන කෙපර නිසා ෂුවර් එකටම ඔකෙන් ඔළුව කොලොප්පන් කරගත්ත උන් ස්කෑනර් එහෙම ගෙනල්ලා හෙට අනිද්දා දිහාට ඇවිත් සිගිරි මහා පර්වතයම බිමට සමතලා කරලා දානවා ෂුවර්.....

සිගිරිය හා බැදී තියන ලොකුම මිත්‍යාව තමයි සිගිරි ජලවහන පද්ධතිය ගැන තියන මිත්‍යාව... සීගිරිය පර්වතය මුදුනට පර්වතයේ පාමුල ඉදන් ජලය ගෙන යාම කියන කථාව.... අම්මප අමු කැවිලා ඉන්න ඕනේ ස්වාභාවධර්මයත් එක්ක එකට පෑහිලා හිටපු අපේ මුතුන් මිත්තන්ට ඔය වගේ දෙයක් හිතෙන්න. යකෝ නිකමට හිතපන්කෝ අද තියන අශ්ව බල කීයක මෝටරයක් ඕන වෙයිද පර්වතය යට සිට මුදුනට ඇති උස මට්මම වෙනස යටතේ මහා ජල කදක් පොම්ප කරවන්න... අපෙ අද ඉන්න උන්ට වයර් මාරු උනාට එකල සිටි අපේ මුතුන් මිත්තන් මෙම නිර්මාණය කරද්දි සිහිණුවනින් හිතුවේ අපි කියන මේ මිත්‍යාවේ අනික් පැත්තට. ඒ විශිෂ්ඨ නිර්මාණකරුවන් සිදු කලේ පාපාන්දු පිටි දෙකක් තරම් වපසරියක පිහිටි සිගිරි පර්වත මුදුනට වැටෙන වැසි දිය පර්වතය මුදුනේ ආනතිය භාවිතා කොට පර්වත මුදුනේ එක් කොනක පිහිටි පොකුණු වලට රැස්වන ලෙස සකස් කලා. ඉන් පසුව පොකුණු වල සිට ගල් පර්වතයේ කාණු පද්ධතියක් ඇති කර පර්වත මුදුනේ රැස් කරපු ජලය පහලට ගෙනැවිත් අලංකාරවත් වතුර මල් වගේ නිර්මාණ සකස් කලා. අපේ ඒ අතිත නිර්මාණකරුවන් කිසිදාක ස්වාභාවධර්මයේ නියමයන්ට විරුද්ධව ගියේ නෑ. ස්වාභාවධර්මයේ නියමයට අනුව ජලය පහල සිට ඉහලට නොව ඉහල සිට පහලට ගැනීමට කටයුතු කලා. සීගිරි ජලවහනය මිත්‍යාවක් කරගෙන සිගිරි පර්වතයේ ජලය පහල සිට ඉහලට ගෙන ගියා කියන විදයාඥයොන්ට කන රත්වෙන්න දෙකක් දීලා අපේ පැරණ්නන් විදියට හිතපන් කියලා කියලා දෙන්නම වෙනවා. නැත්නම් වෙන්නේ මහ විපතක්.

සීගිරිය ගැන මට කියන්න දේවල් බොහෝමයක් තිබුනත් මෙහි අවසන් වශයෙන් කියන්න තියෙන්නේ වර්තමානය දක්වා පුරාවිද්‍යාව මගින් සීගිරි පරිශ්‍රයේ බටහිර කොටස සහ පර්වතය මූලික කර ගනිමින් දැනට හතරෙන් එකක පමණ කොටසක් කැණීම් සහ විද්‍යාත්මක පර්යේෂණ මගින් නිරාවරණය කර ගෙන තිබෙනවා. එහෙත් සිගිරියේ නැගෙනහිර පිවිසුම ඇතුළු සිගිරි පරිශ්‍රයේ හතරෙන් තුනක පමණ කොටසක් කැණීම් මගින් නිරාවරණය කර ගන්න මතු පරපුරට භාර දීලා තියනා. අපි අපේ අනාගත පරපුරට ආන්න ඒ භාරදූර වගකීම නිවැරදිව පවරන්න ඕනේ. නැතිව සීගිරිය ගැන නැති මිත්‍යාවක් පතුරවා අපේ අනාගත පරපුරේ වයර් ෂෝට් වෙන විදියට ක්‍රියා කලොත් වෙන්නේ මහම මහ විනාශයක්. එයට ඔබ ඉඩ දෙනවාද? එහෙනම් දැනුවත් වෙන්න... ඒ සදහා මෙන්න මේ විඩියෝ පෙළම නරඹන්න කියලා ආරාධනය කරනවා.

[MEDIA=youtube]DqCB1FkjF1I, list: PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP[/MEDIA]

[MEDIA=youtube]Nmh8worDRSI, list: PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP[/MEDIA]

[MEDIA=youtube]wUjAWPLnT80, list: PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP[/MEDIA]

[MEDIA=youtube]MojKiPaGDz0, list: PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP[/MEDIA]

[MEDIA=youtube]_Dh1-Hk3ZmE, list: PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP[/MEDIA]

https://www.youtube.com/watch?v=lKW74AqsbGY&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=6

https://www.youtube.com/watch?v=lz3IiCO2hAc&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=7

https://www.youtube.com/watch?v=4K94Ibpwyd4&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=8

https://www.youtube.com/watch?v=vT-QsOvKq_Y&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=9

https://www.youtube.com/watch?v=KLPa11_xT2g&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=10

https://www.youtube.com/watch?v=AxCJn7xVVlc&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=11

https://www.youtube.com/watch?v=sk1jneftyec&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=12

https://www.youtube.com/watch?v=wEyfxBM2Em0&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=13

https://www.youtube.com/watch?v=_9sRuPQGGg4&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=14

https://www.youtube.com/watch?v=G-GOrXyhIys&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=15

09. බුද්දාගම පවා විකුර්ති නේ, පෙළ පොතේ පවා සහ හමුදුරුවොන්ගේ ධර්ම දේශනාවල,

සරලම උදාහරණයක් තමයි සිද්දාර්ථ බුද්දත්වයට පත්වෙලා "සත් සතියක් " අනිමිසලොචන පුජාව කරා කියපු එක, ඒ කියන්නේ සති හතක්, බුදුන්ගේ කාලේ සති මාස ක්‍රමය තිබුනේ නැ, සුද්දා තමයි සති මාස ක්‍රමය හදුන්වල දුන්නේ,

"සද් සත්‍යක් " කරා කියන එක තමයි අපේ අය පටලවාගෙන thieyenne,

මම සිංහල බෞද්ධයෙක් උනාට ඔබ කියන මේ කරුණට නම් උත්තර දෙන්න දන්නේ නෑ. ඒත් දන්න විදියට සුද්දා කාලය ගණනය කරන්න කැලැන්ඩරය ගේන්න කලියෙන් අපේ මුතුන්මිත්තන් චන්ද්‍ර මාස ක්‍රමය වගේ දේවල් භාවිතයට අරන් තියනවා. තව හිරු සදු තාරුකා ගැන නිරික්ෂණය කරලා ජෝතිෂය සහ නක්ෂත්ර වගේ විෂයන් මගින් කාලය වර්ෂ මාස දින යනාදියට මෙන්ම අපගේ ක්ෂීරපථයට අයත් නවග්රයින් පිළිබදවත්, ප්‍රථිවියේ ගමන් මග සලකලා හිරුවටා පරිභ්‍රමණයට ගතවන කාලය දින වශයෙන් අතිශය නිරවද්‍ය අයුරින් ගණනය කර තිබෙනවා.

සත් සතිය නොඑසේ නම් සද් සතියද කියන්න ඇත්තටම මම දන්නේ නැති නිසා ඒ පිළිබදව නිවැරදිව දන්නා කෙනෙක් අදහස් දක්වාවි.

එහෙත් මට ඔබ වෙත කෙටියෙන්ම කියන්න තියෙන්නේ අපේ රටේ ඉතිහාසය ගැන නියමිත ලෝක සම්මතයන්ගේ පිහිටා විද්‍යාත්මකව ඔප්පු කර ඇති දෙයට ඔබගේ හිතළුව ආදේශ කරන්නට ගොස් මිත්‍යාවේ තවදුරටත් නොවැටෙන ලෙසයි. එය ඔබ සිතා මතාම ගොස් කළුගලේ ඔළුව ගසා ගෙන ඔළුගෙඩිය පලා ගැනීමක් වැනි නිශ්ඵල ක්‍රියාවකි.

මම මෙච්චර පැහැදිලිව කියලත් ඔබට එය තවදුරටත් නොතේරෙන්නේ නම් එය මාගේ පව්කාර කමක් මිස ඔබගේ පව්කාරකමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

පවතින සත්‍ය ගැන දෑස් හැර බලන්න... ඔබට එය තිත්ත උනත් සත්‍ය එය පමණක්ම වේ. එය වෙනස් කරන්නට සක්කරයට තියා උගේ පුතා වන වයිමාටවත් බැරි වේවි.

පැහැදිලිව ඔප්පු කර ඇති ලක් ඉතිහාසය ගැන තවදුරටත් මිත්‍යාවට නොයන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

[QUOTE="rasidass, post: 28022739, member: 568712"] [SIZE=5]අභ්‍යන්තර මාලිගය ගැනත් කියන්න තියෙන්නේ එකත් පට්ට කෙපරයක්. අපි හිතමුකෝ එහෙම එකක් තිබ්බයි කියලා... කෝ අම්මපා ඒක ඇතුලේ හිටපු උන්ට හුස්ම ගන්න වාතනය කිරීම සදහා ගල ඇතුලට වාතය ගෙනියපු තැනක්? අද තාක්ෂණය කෙතරම් දියුණු උනත් ගොඩනැගිල්ලක් හදනකොට වාතන පද්ධතියක් ස්ථාපිත කරන්න කෘතිම ද්‍රව්‍ය හා උපකරණ භාවිතා කරමින් කොච්චර මහන්සියක් වෙනවාද? ස්වාභාවධර්මයට පෑහෙන විදියට සීගිරිග රජ වාසල හා උද්‍යානය නිර්මාණය කරපු අපේ හෙළ නිර්මාණ කරුවාට අද උන්ට තියන පුකේ අමාරුව තිබ්බේ නැති නිසා ගසකට හෝ ගලකටවත් හානි නොවන පරිදි ස්වාභාවික ද්‍රව්‍ය පමණක්ම භාවිතයට අරන් සිගිරිය කියන අතිශය සොදුරු නිර්මාණය සිදු කලා. අන්න ඒ සරල බවතේරුම් ගනිල්ලා ඔක්කොටම කලින්. මේ කාලකන්නියෝ ඇදබාන කෙපර නිසා ෂුවර් එකටම ඔකෙන් ඔළුව කොලොප්පන් කරගත්ත උන් ස්කෑනර් එහෙම ගෙනල්ලා හෙට අනිද්දා දිහාට ඇවිත් සිගිරි මහා පර්වතයම බිමට සමතලා කරලා දානවා ෂුවර්..... සිගිරිය හා බැදී තියන ලොකුම මිත්‍යාව තමයි සිගිරි ජලවහන පද්ධතිය ගැන තියන මිත්‍යාව... සීගිරිය පර්වතය මුදුනට පර්වතයේ පාමුල ඉදන් ජලය ගෙන යාම කියන කථාව.... අම්මප අමු කැවිලා ඉන්න ඕනේ ස්වාභාවධර්මයත් එක්ක එකට පෑහිලා හිටපු අපේ මුතුන් මිත්තන්ට ඔය වගේ දෙයක් හිතෙන්න. යකෝ නිකමට හිතපන්කෝ අද තියන අශ්ව බල කීයක මෝටරයක් ඕන වෙයිද පර්වතය යට සිට මුදුනට ඇති උස මට්මම වෙනස යටතේ මහා ජල කදක් පොම්ප කරවන්න... අපෙ අද ඉන්න උන්ට වයර් මාරු උනාට එකල සිටි අපේ මුතුන් මිත්තන් මෙම නිර්මාණය කරද්දි සිහිණුවනින් හිතුවේ අපි කියන මේ මිත්‍යාවේ අනික් පැත්තට. ඒ විශිෂ්ඨ නිර්මාණකරුවන් සිදු කලේ පාපාන්දු පිටි දෙකක් තරම් වපසරියක පිහිටි සිගිරි පර්වත මුදුනට වැටෙන වැසි දිය පර්වතය මුදුනේ ආනතිය භාවිතා කොට පර්වත මුදුනේ එක් කොනක පිහිටි පොකුණු වලට රැස්වන ලෙස සකස් කලා. ඉන් පසුව පොකුණු වල සිට ගල් පර්වතයේ කාණු පද්ධතියක් ඇති කර පර්වත මුදුනේ රැස් කරපු ජලය පහලට ගෙනැවිත් අලංකාරවත් වතුර මල් වගේ නිර්මාණ සකස් කලා. අපේ ඒ අතිත නිර්මාණකරුවන් කිසිදාක ස්වාභාවධර්මයේ නියමයන්ට විරුද්ධව ගියේ නෑ. ස්වාභාවධර්මයේ නියමයට අනුව ජලය පහල සිට ඉහලට නොව ඉහල සිට පහලට ගැනීමට කටයුතු කලා. සීගිරි ජලවහනය මිත්‍යාවක් කරගෙන සිගිරි පර්වතයේ ජලය පහල සිට ඉහලට ගෙන ගියා කියන විදයාඥයොන්ට කන රත්වෙන්න දෙකක් දීලා අපේ පැරණ්නන් විදියට හිතපන් කියලා කියලා දෙන්නම වෙනවා. නැත්නම් වෙන්නේ මහ විපතක්. සීගිරිය ගැන මට කියන්න දේවල් බොහෝමයක් තිබුනත් මෙහි අවසන් වශයෙන් කියන්න තියෙන්නේ වර්තමානය දක්වා පුරාවිද්‍යාව මගින් සීගිරි පරිශ්‍රයේ බටහිර කොටස සහ පර්වතය මූලික කර ගනිමින් දැනට හතරෙන් එකක පමණ කොටසක් කැණීම් සහ විද්‍යාත්මක පර්යේෂණ මගින් නිරාවරණය කර ගෙන තිබෙනවා. එහෙත් සිගිරියේ නැගෙනහිර පිවිසුම ඇතුළු සිගිරි පරිශ්‍රයේ හතරෙන් තුනක පමණ කොටසක් කැණීම් මගින් නිරාවරණය කර ගන්න මතු පරපුරට භාර දීලා තියනා. අපි අපේ අනාගත පරපුරට ආන්න ඒ භාරදූර වගකීම නිවැරදිව පවරන්න ඕනේ. නැතිව සීගිරිය ගැන නැති මිත්‍යාවක් පතුරවා අපේ අනාගත පරපුරේ වයර් ෂෝට් වෙන විදියට ක්‍රියා කලොත් වෙන්නේ මහම මහ විනාශයක්. එයට ඔබ ඉඩ දෙනවාද? එහෙනම් දැනුවත් වෙන්න... ඒ සදහා මෙන්න මේ විඩියෝ පෙළම නරඹන්න කියලා ආරාධනය කරනවා. [MEDIA=youtube]DqCB1FkjF1I, list: PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP[/MEDIA] [MEDIA=youtube]Nmh8worDRSI, list: PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP[/MEDIA] [MEDIA=youtube]wUjAWPLnT80, list: PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP[/MEDIA] [MEDIA=youtube]MojKiPaGDz0, list: PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP[/MEDIA] [MEDIA=youtube]_Dh1-Hk3ZmE, list: PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP[/MEDIA] [URL]https://www.youtube.com/watch?v=lKW74AqsbGY&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=6[/URL] [URL]https://www.youtube.com/watch?v=lz3IiCO2hAc&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=7[/URL] [URL]https://www.youtube.com/watch?v=4K94Ibpwyd4&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=8[/URL] [URL]https://www.youtube.com/watch?v=vT-QsOvKq_Y&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=9[/URL] [URL]https://www.youtube.com/watch?v=KLPa11_xT2g&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=10[/URL] [URL]https://www.youtube.com/watch?v=AxCJn7xVVlc&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=11[/URL] [URL]https://www.youtube.com/watch?v=sk1jneftyec&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=12[/URL] [URL]https://www.youtube.com/watch?v=wEyfxBM2Em0&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=13[/URL] [URL]https://www.youtube.com/watch?v=_9sRuPQGGg4&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=14[/URL] [URL]https://www.youtube.com/watch?v=G-GOrXyhIys&list=PLfR9bVmKgSK3iAdpYg4WLduehWv8Q_JuP&index=15[/URL] [COLOR=rgb(184, 49, 47)]09. බුද්දාගම පවා විකුර්ති නේ, පෙළ පොතේ පවා සහ හමුදුරුවොන්ගේ ධර්ම දේශනාවල, සරලම උදාහරණයක් තමයි සිද්දාර්ථ බුද්දත්වයට පත්වෙලා "සත් සතියක් " අනිමිසලොචන පුජාව කරා කියපු එක, ඒ කියන්නේ සති හතක්, බුදුන්ගේ කාලේ සති මාස ක්‍රමය තිබුනේ නැ, සුද්දා තමයි සති මාස ක්‍රමය හදුන්වල දුන්නේ, "සද් සත්‍යක් " කරා කියන එක තමයි අපේ අය පටලවාගෙන thieyenne,[/COLOR] මම සිංහල බෞද්ධයෙක් උනාට ඔබ කියන මේ කරුණට නම් උත්තර දෙන්න දන්නේ නෑ. ඒත් දන්න විදියට සුද්දා කාලය ගණනය කරන්න කැලැන්ඩරය ගේන්න කලියෙන් අපේ මුතුන්මිත්තන් චන්ද්‍ර මාස ක්‍රමය වගේ දේවල් භාවිතයට අරන් තියනවා. තව හිරු සදු තාරුකා ගැන නිරික්ෂණය කරලා ජෝතිෂය සහ නක්ෂත්ර වගේ විෂයන් මගින් කාලය වර්ෂ මාස දින යනාදියට මෙන්ම අපගේ ක්ෂීරපථයට අයත් නවග්රයින් පිළිබදවත්, ප්‍රථිවියේ ගමන් මග සලකලා හිරුවටා පරිභ්‍රමණයට ගතවන කාලය දින වශයෙන් අතිශය නිරවද්‍ය අයුරින් ගණනය කර තිබෙනවා. සත් සතිය නොඑසේ නම් සද් සතියද කියන්න ඇත්තටම මම දන්නේ නැති නිසා ඒ පිළිබදව නිවැරදිව දන්නා කෙනෙක් අදහස් දක්වාවි. එහෙත් මට ඔබ වෙත කෙටියෙන්ම කියන්න තියෙන්නේ අපේ රටේ ඉතිහාසය ගැන නියමිත ලෝක සම්මතයන්ගේ පිහිටා විද්‍යාත්මකව ඔප්පු කර ඇති දෙයට ඔබගේ හිතළුව ආදේශ කරන්නට ගොස් මිත්‍යාවේ තවදුරටත් නොවැටෙන ලෙසයි. එය ඔබ සිතා මතාම ගොස් කළුගලේ ඔළුව ගසා ගෙන ඔළුගෙඩිය පලා ගැනීමක් වැනි නිශ්ඵල ක්‍රියාවකි. මම මෙච්චර පැහැදිලිව කියලත් ඔබට එය තවදුරටත් නොතේරෙන්නේ නම් එය මාගේ පව්කාර කමක් මිස ඔබගේ පව්කාරකමක් නොවන බව කරුණාවෙන් සලකන්න. පවතින සත්‍ය ගැන දෑස් හැර බලන්න... ඔබට එය තිත්ත උනත් සත්‍ය එය පමණක්ම වේ. එය වෙනස් කරන්නට සක්කරයට තියා උගේ පුතා වන වයිමාටවත් බැරි වේවි. පැහැදිලිව ඔප්පු කර ඇති ලක් ඉතිහාසය ගැන තවදුරටත් මිත්‍යාවට නොයන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom