සිටියි අදත් මම තනියම නුඹ වහිනවද

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    සිටියි අදත් මම තනියම නුඹ වහිනවද ?

    .​


    http://www.elakiri.com/forum/showthread.php?t=1638259


    i_walk_alone.jpg


    නුඹද නුඹ සිඹින වැසි ඇද වැටුනාට
    ඇවිද්ද මතකයි සමගින් නුඹ කුඩය යට
    කොහෙමුත් නැවතුනු නැවතුම් පොල නුඹට
    සිටීද කොතැනක හෝ නොතෙමෙන සෙවනකට

    හමන සුලං අද පුරුදුයි හෙට හිතෙනවද
    එදත් සීතලයි සිරිකඩ අද මෙන් නේද
    පැරණි නුඹද අදත් කලුවරයි සඳ කොහෙද
    සිටියි අදත් මම තනියම නුඹ වහිනවද
     
    Last edited:

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අර scene එක නිසා උබ සැහෙන්න upset ගහලා වගේ:confused::confused::no: ගණන් ගන්න එපා මචන්. Let it go :yes:

    අමතක කරන්න උත්සහ කරන හැම වෙලාවකම තව තවත් වැඩියෙන් මතක් වෙන එකයි වෙන්නේ බං... ඒ නිසා මං හිතුව මතක් වුන වෙලාවක අමතක කරන්න උත්සහ නොකර හිතට එන එවා මේ විදියට හරි නිදහස් කරල දාන්න :)
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    ගොඩක් ස්තූතිට්යි මචෝ

    විරහව වේදනාවක් වුනත් තරහව හිතේ අහලකවත් නෑ බං...

    දිග මතකයක් තියෙනව, අමතක කරන්නම බෑ බං අමතක කරන්න හැදුවත් තව තවත් මතක් වෙන එකමයි වෙන්නේ. ඉතින් ඒ අමතක කරන්න බරි මතකය මතක් වුන වෙලාවක වචන වලින් පිට කරල දාන්නයි උත්සහ කලේ මචං...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් ස්තූතිට්යි මචෝ

    විරහව වේදනාවක් වුනත් තරහව හිතේ අහලකවත් නෑ බං...

    දිග මතකයක් තියෙනව, අමතක කරන්නම බෑ බං අමතක කරන්න හැදුවත් තව තවත් මතක් වෙන එකමයි වෙන්නේ. ඉතින් ඒ අමතක කරන්න බරි මතකය මතක් වුන වෙලාවක වචන වලින් පිට කරල දාන්නයි උත්සහ කලේ මචං...
    තනියම ඉන්නෙපා.. එතකොට මතක්වෙනවා වැඩියි..:yes:
    යාළුවො එක්ක ඉඳපන්.. ඇවිදපන්..;)
    ටිකෙන් ටික අමතක වෙලා යයි.. එකපාරම කරන්න බෑ.. කාලයක් ගියත් මතක් වෙනවා.. ඒත් ලොකු අවුලක් වෙන්නෙ නෑ එතකොට..:D

     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    තනියම ඉන්නෙපා.. එතකොට මතක්වෙනවා වැඩියි..:yes:
    යාළුවො එක්ක ඉඳපන්.. ඇවිදපන්..;)
    ටිකෙන් ටික අමතක වෙලා යයි.. එකපාරම කරන්න බෑ.. කාලයක් ගියත් මතක් වෙනවා.. ඒත් ලොකු අවුලක් වෙන්නෙ නෑ එතකොට..:D


    ගෙදර අවොත් විතරයි මචං තනියම ඉන්නේ නැත්තන් යලුවො සෙට් එකත් එක්කමයි ඉන්නේ. :)

    අද ඊයේ වුන දෙයක් නෙමෙයි මචං ගොඩ කාලෙකට කලින් වුන දෙයක්, ගිය සිකුරාද මහ වැස්සේ දැකපු දේකින් ආයෙත් පොඩ්ඩක් හිතට ආව බං ඒ නිසයි අර නූල් දෙක දැම්මේ...:yes:
     
    Last edited: