සිඩ්නි අහස කදුළැල් සැලුවා|sobs filled sydney sky
යාලුවනේ මං සංගා වෙනුවෙන් පොඩි මෙව්ව ඵකක් ලිව්වා හොදද බලලා කොමෙන්ටුවකුත් දාගෙනම යන්නකෝ......සින්දුවක්ම විතරක්ම නොවුනත්
කාලයක් පුරාම භිත ලගින්ම ඇහුන
තනුවක්
කන්වලින් ඈත්කරගන්න හිත නුදුන්නු
පපුවෙ ගැඹුරින්ම ආපු ලස්සනම නොයිදුල් ස්වරයක්
......
හැම දෙනාම සතුටු කරල
සින්දු පොතක් වගේ ලියවුනු
කවර් ඩ්‍රයිව්ස්,ස්ට්‍රේට් ඩ්‍රයිව්ස්,ෆුල් ශොට්ස්
වලින්
හෙම්න් සැරේ
හැඩකරපු....
කොච්චර කාලෙකින් දැක්කත්
ටිකක් හරි දැක්කත්
හැමදාම වගේ
එකම විදිහට හිත සතුටෙන් පුරවන මතකයක්....
මැච් තුනම ගහලා ඉවර කරන්න හිටියත්
එකෙන්ම ඉවර කරන්න වුනත්
සෙන්චරියක් ආවත්
නැතත්...
ඔයාට කිට්ටු කරන්න
කාටවත්ම බැරිවෙයි...
පිත්තෙන් ආපු ලකුණු විතරක්ම නෙමේ
ඵ් හදවත පුරාම පිරිල තිබිච්ච මනුස්සකම
ආයෙමත් ග්‍රවුන්ඩ් එකට ගේන්න සෑහෙන කාලයක් යයි...
හ්ම්ම්...
එදා කාටවත්ම නොපෙන්නුවත්
ඔය හිත ඇතුලෙ
අවසාන පාරට ග්‍රවුන්ඩ් එකෙන් එලියට එද්දි
දැනුන දේවල්
අපිටත් දැනුන...
එකපාරටම ඇදගෙන වැටුන වැස්සත් එක්ක
ඔය ඇස්වලත් සමහර විට කදුලු බින්දු පිරෙන්න ඇති
කාටත් නොපෙනුනාට....
කාටත් නොපෙනුනාට
කාටත් කලින්ම
සිඩ්නි අහස ඔයාට
ඵයාගෙ ආදරෙ පෙන්නලා ඉවරයි
ඵ් මේ මුලු ලෝකෙම ආදරෙයි...
http://http://madhawavishwanath.blogspot.com/2015/03/sobs-filled-sydney-sky.html

Last edited: