[FONT="][/FONT] [FONT="]නෙතු තෙමන කදුළු කැට
සිත් කොනක් තෙමාගෙන
ගලාගෙන යන අරුම
නුබට නොපෙනෙනා දින [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අරුමයකි ආදරය
විටෙක සුවපත් කරන
විටෙක හද පාරවන
කදුලකට මුල පුරන [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ආදරයේ බිත්ති බැදී
අත්තිවාරම කඩුල බව
පසක් වන්නට අපට
කාලයක් ගෙවුනා සොදුර [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ආදරය, වෛරය
එකම කාසියක බව
නොතේරුන අරුම මට
ඇස් පනාපිට ඔබ සිටිය විට [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]රෝස මලක සුවද විදින
ලස්සන ඇස දෙකට දකින
මල නොතලන රොන් නොගන්න
අහිංසකම බබරෙකි මම [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ආදරයේ වේදනාව
තෙලි තුඩ සිත්තම කර අද
පද වැල් අමුණන නියාව
ඔබ සතුටින් කියා නොදැන
[/FONT]
සැ .යු - මේක මගෙ නිර්මාණයක් නම් නෙමෙයි.මේක ලිව්වේ උදාර කියල කොල්ලෙක් උගේ හිතේ තියන දේ .එයාගේ අවසරය ඇතුව තමයි මේක පොස්ට් කලේ .
[FONT="][/FONT]
සිත් කොනක් තෙමාගෙන
ගලාගෙන යන අරුම
නුබට නොපෙනෙනා දින [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අරුමයකි ආදරය
විටෙක සුවපත් කරන
විටෙක හද පාරවන
කදුලකට මුල පුරන [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ආදරයේ බිත්ති බැදී
අත්තිවාරම කඩුල බව
පසක් වන්නට අපට
කාලයක් ගෙවුනා සොදුර [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ආදරය, වෛරය
එකම කාසියක බව
නොතේරුන අරුම මට
ඇස් පනාපිට ඔබ සිටිය විට [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]රෝස මලක සුවද විදින
ලස්සන ඇස දෙකට දකින
මල නොතලන රොන් නොගන්න
අහිංසකම බබරෙකි මම [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ආදරයේ වේදනාව
තෙලි තුඩ සිත්තම කර අද
පද වැල් අමුණන නියාව
ඔබ සතුටින් කියා නොදැන
[/FONT]
සැ .යු - මේක මගෙ නිර්මාණයක් නම් නෙමෙයි.මේක ලිව්වේ උදාර කියල කොල්ලෙක් උගේ හිතේ තියන දේ .එයාගේ අවසරය ඇතුව තමයි මේක පොස්ට් කලේ .
[FONT="][/FONT]
