Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සිත්තරෙකුගේ කලකිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=557464]@caltonhp[/USER] දාලා තිබ්බ ත්රෙඩ් එකට රිප්ලයි එකක් දාන්න ගිහින් ඒක දිගට ලියවුනා. ඉතින් වෙනම ත්රෙඩ් එකක් දාන්න හිතුනා.

[USER=557464]@caltonhp[/USER] ගෙ ත්රෙඩ් එකත් මෙතනින් කියවලම එන්න.

කැලණි විහාරයේ බුදු මැදුර ප්රතිසංස්කරණයට ඒ කාලෙ අනුග්රහය දුන්නෙ හෙලේනා විජේවර්ධන මූලිකව විජේවර්ධන පවුල. උපාලි විජේවර්ධන (අර ජෙට් එකේ යද්දි අතුරුදහන් උනේ), රුවන් විජේවර්ධන, රේවත විජේවර්ධන සේරම ඒ පවුලෙ අය (ගොඩක් අය දන්නවනෙ).

ඒ දවස් වල බුදු මැදුර හදලා ඉවර උනාට පස්සෙ චිත්ර අඳින්න කෙනෙක් හොය හොය ඉඳලා තියෙන්නෙ ඩී. සී විජේවර්ධන. මෙයාලා විදේශීය චිත්ර ශිල්පියෙක්ට මේ වැඩේ බාර දෙන්න ඉඳලා තියෙන්නෙ (දන්නවනෙ ඉතින් ඒ කාලෙ posh අය ). ඔහොම ඉන්නකොට මෙයාට හම්බවෙලා තියෙනවා ඉන්දියාවෙ ශාන්ති නිකේතනයේ හිටපු ආසියාවෙ ප්රසිද්ධ චිත්ර ශිල්පියෙක් වුනු නන්දලාල් බෝස්ව. එතුමා මලවානෙ පන්සලේ මෙන්ඩිස් මහත්තයා කරපු චිත්ර කලින් දැකලා තිබ්බා. ඒ නිසා සෝලියස් මෙන්ඩිස් තමයි මේ වැඩේට සුදුසුම කියලා නන්දලාල් බෝස් විජේවර්ධනලට රෙකමදාරු කලා.

චිත්ර අඳින්න පටන් ගන්න කලින් විජේවර්ධන පවුලෙ අනුග්රහයෙන් මෙන්ඩිස් මහත්තයව ඉන්දියාවට යැව්වා අජන්තා, එල්ලෝරා චිත්ර ගැන ඉගෙනගෙන එන්න. එහෙම ගිහින් ඇවිත් මෙන්ඩිස් මහත්තයා 1929 කැලණි විහාර ගෙයි චිත්ර අඳින්න පටන් ගත්තා. 1947 වෙනකන්ම මෙන්ඩිස් මහත්තයා තනියම චිත්ර ඇන්දා. ඒ වෙනකොට වැඩ ඉවර වෙන්න ඔන්න මෙන්න තිබුනෙ. ඒ අතරෙදි තමා හදිස්සියෙම චිත්ර අඳින ආම්පන්නත් අරන් සුද්දෙක් කැලණි පන්සලට එන්නෙ.

ඒ තමයි මේ කියන හිම කඳු පසුබිම ඇඳපු විදේශීය චිත්ර ශිල්පියා කාල් කස්මාන් (Karl Kasmann). කස්මාන් එස්තෝනියන් ජාතිකයෙක්. ලංකාවට ආපු විදියක් ගැන සඳහනක් නෑ. කස්මාන් ලංකාවෙදි Dorris Karlenberg කියලා බර්ගර් ජාතික පියානෝ ගුරුවරියක් විවාහ කරගෙන නුවර බින්න බැහැලා හිටියෙ. ඒ දවස් වල නුවර රදළ පවුල් අතර කස්මාන් හරි ජනප්රියයිලු කුමාරිහාමිලාගෙ portrait ඇඳපු නිසා.

කොහොම හරි විජේවර්ධනලා තීරණේ කරලා තිබුණා බුදු පිලිමයට පිටිපස්සෙන් තියෙන පසුබිම් දර්ශනේ අඳින්න කස්මාන්ට බාර දෙන්න. ඉතින් ඒ විදියට මේ එස්තෝනියන් සිත්තරා හිම කඳු සහිත පසුබිම් දර්ශනයක් ඇන්දා. 1929 ඉඳන් 1947 වෙනකන් දහ අට අවුරුද්දක් තිස්සෙ තමුන්ගෙ පින්සල් මිටියෙනුයි, දාඩිය මහන්සියෙනුයි කැලණි විහාරගේ හැඩ කරපු මෙන්ඩිස් මහත්තයා ආම්පන්න ටික කැලණි ගඟට විසි කරලා ආපහු නොඑන්න හිතාගෙන යන්න ගියා.

කස්මාන් පස්සෙ තවත් ප්රසිද්ධ සිත්තරෙක් වෙච්ච ජෝජ් කීට් එක්ක 1950 මහනුවරදි joint exhibition එකක් තියනවා. ඊට කාලෙකට පස්සෙ ජෝජ් කීට් කිව්වලු කස්මාන් වැඩිපුර දක්ශ වුනේ එයා portrait ඇඳපු කුමාරිහාමිලා එක්ක යහන්ගත වෙන්න කියලා. එහෙම තමා ජෝජ් කීට් කස්මාන්ව 'අගය' කරලා තියෙන්නෙ

පස්සෙ කාලෙක ජෝන් කොතලාවලගෙ කාලෙ කස්මාන් කියන්නෙ KGB ඔත්තු කාරයෙක් කියලා මාට්ටු වුනු නිසා කස්මාන් ලංකාවෙන් පැනලා ගියාලු.

මේ ටික ලිව්වෙ alchemist එකට අජිත් ෆ'නැන්ඩො මහත්මයා ලිව්ව ලිපියක් ඇසුරෙන්.

[QUOTE="AVES, post: 26404232, member: 566447"] [USER=557464]@caltonhp[/USER] දාලා තිබ්බ ත්රෙඩ් එකට රිප්ලයි එකක් දාන්න ගිහින් ඒක දිගට ලියවුනා. ඉතින් වෙනම ත්රෙඩ් එකක් දාන්න හිතුනා. [USER=557464]@caltonhp[/USER] ගෙ ත්රෙඩ් එකත් [URL='https://elakiri.com/threads/%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92-%E0%B6%BB%E0%B6%A2%E0%B6%B8%E0%B7%84%E0%B7%8F-%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B6%AF%E0%B7%8F%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B7%83%E0%B7%8F-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB-%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AD%E0%B7%94%E0%B6%BD-%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%94%E0%B6%AB-%E0%B6%85%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9B%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA.1987936/']මෙතනින්[/URL] කියවලම එන්න. කැලණි විහාරයේ බුදු මැදුර ප්රතිසංස්කරණයට ඒ කාලෙ අනුග්රහය දුන්නෙ හෙලේනා විජේවර්ධන මූලිකව විජේවර්ධන පවුල. උපාලි විජේවර්ධන (අර ජෙට් එකේ යද්දි අතුරුදහන් උනේ), රුවන් විජේවර්ධන, රේවත විජේවර්ධන සේරම ඒ පවුලෙ අය (ගොඩක් අය දන්නවනෙ). ඒ දවස් වල බුදු මැදුර හදලා ඉවර උනාට පස්සෙ චිත්ර අඳින්න කෙනෙක් හොය හොය ඉඳලා තියෙන්නෙ ඩී. සී විජේවර්ධන. මෙයාලා විදේශීය චිත්ර ශිල්පියෙක්ට මේ වැඩේ බාර දෙන්න ඉඳලා තියෙන්නෙ (දන්නවනෙ ඉතින් ඒ කාලෙ posh අය ;)). ඔහොම ඉන්නකොට මෙයාට හම්බවෙලා තියෙනවා ඉන්දියාවෙ ශාන්ති නිකේතනයේ හිටපු ආසියාවෙ ප්රසිද්ධ චිත්ර ශිල්පියෙක් වුනු නන්දලාල් බෝස්ව. එතුමා මලවානෙ පන්සලේ මෙන්ඩිස් මහත්තයා කරපු චිත්ර කලින් දැකලා තිබ්බා. ඒ නිසා සෝලියස් මෙන්ඩිස් තමයි මේ වැඩේට සුදුසුම කියලා නන්දලාල් බෝස් විජේවර්ධනලට රෙකමදාරු කලා. චිත්ර අඳින්න පටන් ගන්න කලින් විජේවර්ධන පවුලෙ අනුග්රහයෙන් මෙන්ඩිස් මහත්තයව ඉන්දියාවට යැව්වා අජන්තා, එල්ලෝරා චිත්ර ගැන ඉගෙනගෙන එන්න. එහෙම ගිහින් ඇවිත් මෙන්ඩිස් මහත්තයා 1929 කැලණි විහාර ගෙයි චිත්ර අඳින්න පටන් ගත්තා. 1947 වෙනකන්ම මෙන්ඩිස් මහත්තයා තනියම චිත්ර ඇන්දා. ඒ වෙනකොට වැඩ ඉවර වෙන්න ඔන්න මෙන්න තිබුනෙ. ඒ අතරෙදි තමා හදිස්සියෙම චිත්ර අඳින ආම්පන්නත් අරන් සුද්දෙක් කැලණි පන්සලට එන්නෙ. ඒ තමයි මේ කියන හිම කඳු පසුබිම ඇඳපු විදේශීය චිත්ර ශිල්පියා කාල් කස්මාන් (Karl Kasmann). කස්මාන් එස්තෝනියන් ජාතිකයෙක්. ලංකාවට ආපු විදියක් ගැන සඳහනක් නෑ. කස්මාන් ලංකාවෙදි Dorris Karlenberg කියලා බර්ගර් ජාතික පියානෝ ගුරුවරියක් විවාහ කරගෙන නුවර බින්න බැහැලා හිටියෙ. ඒ දවස් වල නුවර රදළ පවුල් අතර කස්මාන් හරි ජනප්රියයිලු කුමාරිහාමිලාගෙ portrait ඇඳපු නිසා. කොහොම හරි විජේවර්ධනලා තීරණේ කරලා තිබුණා බුදු පිලිමයට පිටිපස්සෙන් තියෙන පසුබිම් දර්ශනේ අඳින්න කස්මාන්ට බාර දෙන්න. ඉතින් ඒ විදියට මේ එස්තෝනියන් සිත්තරා හිම කඳු සහිත පසුබිම් දර්ශනයක් ඇන්දා. 1929 ඉඳන් 1947 වෙනකන් දහ අට අවුරුද්දක් තිස්සෙ තමුන්ගෙ පින්සල් මිටියෙනුයි, දාඩිය මහන්සියෙනුයි කැලණි විහාරගේ හැඩ කරපු මෙන්ඩිස් මහත්තයා ආම්පන්න ටික කැලණි ගඟට විසි කරලා ආපහු නොඑන්න හිතාගෙන යන්න ගියා. කස්මාන් පස්සෙ තවත් ප්රසිද්ධ සිත්තරෙක් වෙච්ච ජෝජ් කීට් එක්ක 1950 මහනුවරදි joint exhibition එකක් තියනවා. ඊට කාලෙකට පස්සෙ ජෝජ් කීට් කිව්වලු කස්මාන් වැඩිපුර දක්ශ වුනේ එයා portrait ඇඳපු කුමාරිහාමිලා එක්ක යහන්ගත වෙන්න කියලා. එහෙම තමා ජෝජ් කීට් කස්මාන්ව 'අගය' කරලා තියෙන්නෙ :rolleyes: පස්සෙ කාලෙක ජෝන් කොතලාවලගෙ කාලෙ කස්මාන් කියන්නෙ KGB ඔත්තු කාරයෙක් කියලා මාට්ටු වුනු නිසා කස්මාන් ලංකාවෙන් පැනලා ගියාලු. [IMG width="324px"]https://i.postimg.cc/rmf7Xpvq/IMG-20210513-015305.jpg[/IMG] මේ ටික ලිව්වෙ alchemist එකට අජිත් ෆ'නැන්ඩො මහත්මයා ලිව්ව ලිපියක් ඇසුරෙන්. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom