Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
සිත් පහන් වෙන - දෙකඳුවල භික්ෂුණී ආරාමය 🙏🍃☸️ (Dekaduwala)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අපි කතා කරන්න යන්නේ ජනශූන්‍ය පරිසරයක පිහිටි දෙකඳුවල භික්ෂුණී ආරාම ගැන...

මේක හරි විශේෂ තැනක් කිව්වොත් නිවැරදී..ගස්කොළන්වලින් වටවූ සුන්දර පරිසරයක ඉදිවූ දෙකඳුවල භික්ෂුණී ආරාමයේ මේ වන විට භික්ෂුණීන් වහන්සේලා රැසක් වැඩ වාසය කෙරෙන්වා..

කඳුවැටිය උඩ ඉදිවූ දෙකඳුවල ආරාමයට පය තබන විට දැනෙන පින්වන්ත කම අත් දකින්න එහි යන්නම ඕනේ..

මේ ආරාමය තුල භාවනාවට සුවිශේෂී තැනක් හිමි වෙනවා..

ආරාමයේදී තාවකාලික පැවිදි කිරීම සිදුකරනු ලැබේ. දින දාහතරක (සති 2ක) කාලයක් ආරාමයේ නේවාසිකව නතර කර ධර්මය ඉගැන්වීම සහ ජීවිතයේ යථාර්ථය පැහැදිලි කරලීම ආරාමයෙන් සිදුකෙරෙනවා..

එක් මාසයකදී වැඩිහිටි ගිහියන්ද, තවත් මසකදී තරුණ ගිහියන්ද මෙම නේවාසික පැවිදි ජීවිතයට ඇතුළත් වෙනවා...

ජීවිතේ අසරණ වුණා, ජීවිතේ මංමුලා වුණා, තනිවුණායැයි හැඟී අසරණ වුණ ගිහියන් මෙන්ම ජීවිතයම එපා වී සියදිවි හානිකරගන්නට උත්සාහ දැරූ තරුණ හිත්ද බුදු දහමේ අනුශාසනා බලමහිමයෙන් දෙකඳුවල ආරාමයෙන් පිහිට ලබයි...

දෙකඳුවල ආරාමයේදී කාන්තාවන්ගේ මනස හැකි තරම් නිරවුල් කර ඇයට එදිනෙදා කටයුතු සාර්ථකව නිරවුල් මනසකින් කරගැනීමට උදව් කරයී...

තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වෙද්දී ඒ සඳහා වෙනම සිවුරක් ඇත. එසේම හිස මුඩු කෙරේ.

දෙකඳුවල භික්ෂුණී මධ්‍යස්ථානයේ සමස්ත ලෙසින් වැඩවසන්නේ තරුණ භික්ෂුණීන් වහන්සේලායි...

හොරණ -කහටපිටිය, කනන්විල තමා මේ ආරාමය තියෙන්නේ...

පවුල් ප්‍රශ්නවලට වඩා ජීවිතේ ගැන, මේ සංසාර දුක ගැන අවබෝධයක් ඇතිව මහණදම් පිරෑ භික්ෂුණීන් වහන්සේලා ආරාමයේ වැඩ වාසය කෙරෙනවා...

ජීවිතේ තරුණ බවට යම් ප්‍රශ්නයක් ඇතිවුණිනම් නිරපරාදේ ඔය ජීවිතය නාස්ති කරගන්න එපා.

සියදිවි නැතිකරගන්නවත්, සමාජ විරෝධී ක්‍රියා වලට බිලිවන්නවත් එපා. ඒ සඳහා සංඝයා වහන්සේ පිහිට පතන්න.

සංසාරේ පුරුද්දකට මිනිස් ජීවිතයක් ලද ඔබ තාවකාලික සුව පතා සදාකාලික දුකකට ජීවිතය ගෙනයන්න එපා.

තෙරුවන් සරණයි

මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

Original Article Click Here

[QUOTE="netudara, post: 26010875, member: 421484"] [URL='https://www.blogger.com/blog/post/edit/6395736252066478417/8069289368979752644#'][IMG alt="සිත් පහන් වෙන - දෙකඳුවල භික්ෂුණී ආරාමය 🙏🍃☸️ (Dekaduwala) - Your Choice Way"]https://1.bp.blogspot.com/-RUu18CpDlaY/X-sTtbSHNUI/AAAAAAAAbuo/QbNJezuPdjA4N3qmO_zgT-TlFzFZTSFawCLcBGAsYHQ/w640-h360/%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%25AD%25E0%25B7%258A%2B%25E0%25B6%25B4%25E0%25B7%2584%25E0%25B6%25B1%25E0%25B7%258A%2B%25E0%25B7%2580%25E0%25B7%2599%25E0%25B6%25B1%2B-%2B%25E0%25B6%25AF%25E0%25B7%2599%25E0%25B6%259A%25E0%25B6%25B3%25E0%25B7%2594%25E0%25B7%2580%25E0%25B6%25BD%2B%25E0%25B6%25B7%25E0%25B7%2592%25E0%25B6%259A%25E0%25B7%258A%25E0%25B7%2582%25E0%25B7%2594%25E0%25B6%25AB%25E0%25B7%2593%2B%25E0%25B6%2586%25E0%25B6%25BB%25E0%25B7%258F%25E0%25B6%25B8%25E0%25B6%25BA%2B%25F0%259F%2599%258F%25F0%259F%258D%2583%25E2%2598%25B8%25EF%25B8%258F%2B%2528Dekaduwala%2529%2B%2B-%2BYour%2BChoice%2BWay.jpg[/IMG][/URL] අද අපි කතා කරන්න යන්නේ ජනශූන්‍ය පරිසරයක පිහිටි දෙකඳුවල භික්ෂුණී ආරාම ගැන... මේක හරි විශේෂ තැනක් කිව්වොත් නිවැරදී..ගස්කොළන්වලින් වටවූ සුන්දර පරිසරයක ඉදිවූ දෙකඳුවල භික්ෂුණී ආරාමයේ මේ වන විට භික්ෂුණීන් වහන්සේලා රැසක් වැඩ වාසය කෙරෙන්වා.. කඳුවැටිය උඩ ඉදිවූ දෙකඳුවල ආරාමයට පය තබන විට දැනෙන පින්වන්ත කම අත් දකින්න එහි යන්නම ඕනේ.. මේ ආරාමය තුල භාවනාවට සුවිශේෂී තැනක් හිමි වෙනවා.. ආරාමයේදී තාවකාලික පැවිදි කිරීම සිදුකරනු ලැබේ. දින දාහතරක (සති 2ක) කාලයක් ආරාමයේ නේවාසිකව නතර කර ධර්මය ඉගැන්වීම සහ ජීවිතයේ යථාර්ථය පැහැදිලි කරලීම ආරාමයෙන් සිදුකෙරෙනවා.. එක් මාසයකදී වැඩිහිටි ගිහියන්ද, තවත් මසකදී තරුණ ගිහියන්ද මෙම නේවාසික පැවිදි ජීවිතයට ඇතුළත් වෙනවා... ජීවිතේ අසරණ වුණා, ජීවිතේ මංමුලා වුණා, තනිවුණායැයි හැඟී අසරණ වුණ ගිහියන් මෙන්ම ජීවිතයම එපා වී සියදිවි හානිකරගන්නට උත්සාහ දැරූ තරුණ හිත්ද බුදු දහමේ අනුශාසනා බලමහිමයෙන් දෙකඳුවල ආරාමයෙන් පිහිට ලබයි... දෙකඳුවල ආරාමයේදී කාන්තාවන්ගේ මනස හැකි තරම් නිරවුල් කර ඇයට එදිනෙදා කටයුතු සාර්ථකව නිරවුල් මනසකින් කරගැනීමට උදව් කරයී... තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වෙද්දී ඒ සඳහා වෙනම සිවුරක් ඇත. එසේම හිස මුඩු කෙරේ. දෙකඳුවල භික්ෂුණී මධ්‍යස්ථානයේ සමස්ත ලෙසින් වැඩවසන්නේ තරුණ භික්ෂුණීන් වහන්සේලායි... හොරණ -කහටපිටිය, කනන්විල තමා මේ ආරාමය තියෙන්නේ... පවුල් ප්‍රශ්නවලට වඩා ජීවිතේ ගැන, මේ සංසාර දුක ගැන අවබෝධයක් ඇතිව මහණදම් පිරෑ භික්ෂුණීන් වහන්සේලා ආරාමයේ වැඩ වාසය කෙරෙනවා... ජීවිතේ තරුණ බවට යම් ප්‍රශ්නයක් ඇතිවුණිනම් නිරපරාදේ ඔය ජීවිතය නාස්ති කරගන්න එපා. සියදිවි නැතිකරගන්නවත්, සමාජ විරෝධී ක්‍රියා වලට බිලිවන්නවත් එපා. ඒ සඳහා සංඝයා වහන්සේ පිහිට පතන්න. සංසාරේ පුරුද්දකට මිනිස් ජීවිතයක් ලද ඔබ තාවකාලික සුව පතා සදාකාලික දුකකට ජීවිතය ගෙනයන්න එපා. තෙරුවන් සරණයි ❤️🙏 මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න Original Article [URL='https://www.yourchoiceway.com/2021/01/dekaduwala.html']Click Here[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom