සිතාර් එක..classical music

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    සිතාර් එක හෙන ගොබ්බයි වගේ බම්.....stage drama එහෙම පට්ට කම්මැලියි...කවි ලියන එව්න හැම රෙද්දක්ම දාර්ශනිව බලන්න හදනවා....ඔය ගොබ්බ field වලින් එන income එකක් නෑනේ....painting එකක් විකුනන්න හෙන කට්ටක් කන්න ඕනේ නේ..පොතක් ලිව්වා කියලා ඇති income එකකුත් නෑ...හැබැයි ඉතින් මිනිස්සු ඉස්සරහ හෙන පොර වෙන්න දගලන්නේ.එක අතකින් හම්බයෝ ඕවට යන්නේ නැත්තේ income මදි හින්දා...