Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිතාසි ආවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි මචන් සිද්දිය ගිය අව්රුද්දෙ දෙසැම්බර් වල මගේ Dio එක පොලිසියෙන් නවත්තල වැරැද්දකට (අමතර පහන් දල්වා ධාවනයේ යෙදීම ) ලිව්වා දඩයක් ගැහුවේ නෑ, ටෙම්පරියක් මට දීල ලයිසන් එක ගත්ත , බිමට ගහපු නිල් පාට LED බල්බ් දෙක ගලවල පොලිසියට පෙන්නලා ලයිසන් එක ගන්න කිව්වා,

මන් ඊට පස්සේ දවසෙම ලයිට් ගලවල පෙන්නලා ටෙම්පරිය පොලිසියට දීලා පොත්තෙත් අත්සන් කරලා මගේ ලයිසන් එක ගත්ත. ඒ මදිවට එතන හිටපු පොලිස් මහත්තයෙක්ට සිගරට් එකකුත් අරන් දෙන්න උනා

ගිය සතියේ අපේ ගෙදරට පොලිසියෙන් ඇවිත් සිතාසි ලියල දීල තිබ්බ මට මාර්තු 19 උසාවි පෙනී සිටින්න කියල. මන් ගෙදර හිටියේ නෑ එදා, පොලිසියෙන් කොහොමහරි මගේ නම කපන්න අමතක වෙලා, මන් ලයිට් ගලවල පෙන්නුවේ නෑ කියල තමයි ඒ අය හිතල තියෙන්නේ. දැන් ලයිසන් එක මගේ ගාව. උසාවි ගියාම මට මොකක් වෙයිද ? මගේ අතේ වරදක් නෑනේ.... නිවාඩු දාන් මේකට එන්න වෙනවා  ජිවිතේට උසාවියකට නොගිය මට, පොලිසියේ අතපසුවීම් නිසා මේ පාර යන්න වෙනවා

සිතාසි අවලංගු කරන්න බැරිද? දන්නා අය කියන්නකෝ... ලොකු උදව්වක්...

[QUOTE="dgboy, post: 22783360, member: 461232"] [SIZE="4"]මේකයි මචන් සිද්දිය ගිය අව්රුද්දෙ දෙසැම්බර් වල මගේ Dio එක පොලිසියෙන් නවත්තල වැරැද්දකට (අමතර පහන් දල්වා ධාවනයේ යෙදීම :P) ලිව්වා දඩයක් ගැහුවේ නෑ, ටෙම්පරියක් මට දීල ලයිසන් එක ගත්ත , බිමට ගහපු නිල් පාට LED බල්බ් දෙක ගලවල පොලිසියට පෙන්නලා ලයිසන් එක ගන්න කිව්වා, මන් ඊට පස්සේ දවසෙම ලයිට් ගලවල පෙන්නලා ටෙම්පරිය පොලිසියට දීලා පොත්තෙත් අත්සන් කරලා මගේ ලයිසන් එක ගත්ත. ඒ මදිවට එතන හිටපු පොලිස් මහත්තයෙක්ට සිගරට් එකකුත් අරන් දෙන්න උනා :D ගිය සතියේ අපේ ගෙදරට පොලිසියෙන් ඇවිත් සිතාසි ලියල දීල තිබ්බ මට මාර්තු 19 උසාවි පෙනී සිටින්න කියල. මන් ගෙදර හිටියේ නෑ එදා, පොලිසියෙන් කොහොමහරි මගේ නම කපන්න අමතක වෙලා, මන් ලයිට් ගලවල පෙන්නුවේ නෑ කියල තමයි ඒ අය හිතල තියෙන්නේ. දැන් ලයිසන් එක මගේ ගාව. උසාවි ගියාම මට මොකක් වෙයිද ? මගේ අතේ වරදක් නෑනේ.... නිවාඩු දාන් මේකට එන්න වෙනවා :sorry: ජිවිතේට උසාවියකට නොගිය මට, පොලිසියේ අතපසුවීම් නිසා මේ පාර යන්න වෙනවා :angry::angry: සිතාසි අවලංගු කරන්න බැරිද? දන්නා අය කියන්නකෝ... ලොකු උදව්වක්... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom