Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිතුවිලි අලුත් කරගන්න !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිතුවිලි අලුත් කරගන්න !

කිරියේ ගොඩක් අය හිතන විදිහ දැක්කම මේක ෂෙයාර් කරගන්න හිතුන ..

@ සුබ සිතුවිලි ඇති අයෙක් හැම විටම කොළ පැහැය සැම තැනම දකී. අසුබ සිතුවිලි ඇති කෙනා දකින්නේම රත්හු පැහැයයි. ඒත් හැබැ ජයග්‍රාහකයා වර්ණ අන්ධ අයෙක්. ඔහු වර්ණ දෙස නොබලා සිතා බලා කටයුතු කරයි.

@ ආදරය අතැඟිළි බන්දන ඉක්මවා යන සුන්දරම දෙයක්. හිමි කම් කියන ආදරය හැබැ ආදරයක් ද? ආදරය හිමිකම් කියන්නේ නැති පුදන දෙයක් මැයි.

@ සම්මා වාචා – බොරු කීම සහ නිෂ්පළ කතා බුදුදහම බැහැර කරයි. නිවරදි කතා සුවපත් මනසක පිළිරුවයි.”

@ සිනහව විඩාව සංසිදුවන සිහිල් සුළං දහරයි. දුක දුරු කරන හිරු කිරණයි. ලෙඩ රෝග සුව කරන දිව ඔසුවයි. කරදර වලකන විශ නාෂකයයි. උකටලී බවට එන්නතයි.

@ කවුරුන් හෝ ඔබ පහළට ඇද දමන්න උත්සහ කරනවා නම්, හිතන්න ඔබ ඔහුට වඩා ඉහළින් සිටින වග. ඔහුගේ චෝදනා, ඇනුම් පද වලින් ඔබේ ජීවිතය ඉහළට ගන්න දෙයක් තියනවා නම් ගන්න. නැත්නම්, ඒ සියළු දේ සිතින් අත් හරින්න.

@ සිය වතාවක් පැරදුනත් ඔබ පරාජිතයෙක් වන්නේ පරාජය බාර ගත්තොත් පමණයි. පරාජයක් කියා දෙයක් නැහැ. ඇත්තේ නැවත ඉගෙනීමට අවස්ථාවක් පමණයි. වැසෙන හැම මොහොතකම අළුත් දොරක් ඇරෙනවා. ඔබට නැතිවෙන හැම දෙයක්ම ඊට වඩා හොඳ දෙයක් දිනා ගන්න අළුත් අවස්ථාවක් ලබා දෙනවා.

@ අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? …. සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ

@ පුළුවන් කම හෝ බැරි කම තීරණය වෙන්නේ ආබාදිත බවේ වත් කරුමය මතවත් නෙමෙයි. ඒක තීරණය වෙන්නේ හිතන විදිහ මතයි.

@ පාට කණ්නාඩි වලින් ලෝකය බලන විට අසත්‍යයෙන් දෙනෙත් අන්ද වේ.

@ ඇහැ ළඟම තියෙන කෙස් ගහත් ලොකුවටයි පේන්නේ. ළඟම ඉන්න අයගේ වැරදිත් ඒ වගේ. වැරැද්දක් දකින හැම විටම එයාගේ හොඳත් දකින්න පුරුදු වෙන්න.

@ කොතරම් හැඩ වැඩ උනත් ඔබ කියන්නේ ඔබේ සිතුවිලි වලටයි. මේකප් කරන කාලයෙන් පහෙන් එකක් වත් ඔබේ සිතුවිලි සුද්ද කරන්න වියදම් කරනවා නම්…

@ ඉර එළියට පිටුපාන විට, හෙවනැල්ලත් ඔබ පසු කරාවි. ඒ ඉර එළිය ඔබේ ජීවිතයේ සත්‍යගරුක බවයි.

@ ප්‍රශ්න අභියෝග හමුවේ සමහරුන් වාර්තා බිඳින විට, තව බොහෝ දෙනෙක් ඇද ගෙන වැටෙනවා. ප්‍රශ්න ගැටළු එන විට සමහරුන් ආත්ම විශ්වාසය වැඩි කරගෙන, සබඳතා තව තවත් හොඳින් ගොඩනගා ගන්නවා.

@ ඉහළ යන දේවල් පහළට ඒවි

@ යුද්දය සතුටක් වන්නේ එය අත් විඳ නැති අයට විතරයි – ලතින් කියමනක්

@ වැඩකට නැති මිනිසුන් කරුමයට බනී – බුරුම කියමනක්

@ කණස්සල්ල පුංචි දෙයටත් ලොකු හෙවනැල්ලක් ලබා දේවි – ස්විඩන කියමනක්

ගත්තේ : alokaya.com

[QUOTE="Robinhood wage ekek, post: 19066343, member: 462030"] [b]සිතුවිලි අලුත් කරගන්න ![/b] [CENTER][COLOR=DarkGreen][B][SIZE=5]කිරියේ ගොඩක් අය හිතන විදිහ දැක්කම මේක ෂෙයාර් කරගන්න හිතුන .. :)[/SIZE][/B][/COLOR] [/CENTER] [SIZE=4][COLOR=Magenta] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Magenta]***********************************[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4] [COLOR=Navy]@ සුබ සිතුවිලි ඇති අයෙක් හැම විටම කොළ පැහැය සැම තැනම දකී. අසුබ සිතුවිලි ඇති කෙනා දකින්නේම රත්හු පැහැයයි. ඒත් හැබැ ජයග්‍රාහකයා වර්ණ අන්ධ අයෙක්. ඔහු වර්ණ දෙස නොබලා සිතා බලා කටයුතු කරයි. [/COLOR] [COLOR=Navy]@ ආදරය අතැඟිළි බන්දන ඉක්මවා යන සුන්දරම දෙයක්. හිමි කම් කියන ආදරය හැබැ ආදරයක් ද? ආදරය හිමිකම් කියන්නේ නැති පුදන දෙයක් මැයි. [/COLOR] [COLOR=Navy]@ සම්මා වාචා – බොරු කීම සහ නිෂ්පළ කතා බුදුදහම බැහැර කරයි. නිවරදි කතා සුවපත් මනසක පිළිරුවයි.” [/COLOR] [COLOR=Navy]@ සිනහව විඩාව සංසිදුවන සිහිල් සුළං දහරයි. දුක දුරු කරන හිරු කිරණයි. ලෙඩ රෝග සුව කරන දිව ඔසුවයි. කරදර වලකන විශ නාෂකයයි. උකටලී බවට එන්නතයි. [/COLOR] [COLOR=Navy]@ කවුරුන් හෝ ඔබ පහළට ඇද දමන්න උත්සහ කරනවා නම්, හිතන්න ඔබ ඔහුට වඩා ඉහළින් සිටින වග. ඔහුගේ චෝදනා, ඇනුම් පද වලින් ඔබේ ජීවිතය ඉහළට ගන්න දෙයක් තියනවා නම් ගන්න. නැත්නම්, ඒ සියළු දේ සිතින් අත් හරින්න. [/COLOR] [COLOR=Navy]@ සිය වතාවක් පැරදුනත් ඔබ පරාජිතයෙක් වන්නේ පරාජය බාර ගත්තොත් පමණයි. පරාජයක් කියා දෙයක් නැහැ. ඇත්තේ නැවත ඉගෙනීමට අවස්ථාවක් පමණයි. වැසෙන හැම මොහොතකම අළුත් දොරක් ඇරෙනවා. ඔබට නැතිවෙන හැම දෙයක්ම ඊට වඩා හොඳ දෙයක් දිනා ගන්න අළුත් අවස්ථාවක් ලබා දෙනවා.[/COLOR] [COLOR=Navy]@ අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? …. සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ [/COLOR] [COLOR=Navy]@ පුළුවන් කම හෝ බැරි කම තීරණය වෙන්නේ ආබාදිත බවේ වත් කරුමය මතවත් නෙමෙයි. ඒක තීරණය වෙන්නේ හිතන විදිහ මතයි. [/COLOR] [COLOR=Navy]@ පාට කණ්නාඩි වලින් ලෝකය බලන විට අසත්‍යයෙන් දෙනෙත් අන්ද වේ. [/COLOR] [COLOR=Navy]@ ඇහැ ළඟම තියෙන කෙස් ගහත් ලොකුවටයි පේන්නේ. ළඟම ඉන්න අයගේ වැරදිත් ඒ වගේ. වැරැද්දක් දකින හැම විටම එයාගේ හොඳත් දකින්න පුරුදු වෙන්න. [/COLOR] [COLOR=Navy]@ කොතරම් හැඩ වැඩ උනත් ඔබ කියන්නේ ඔබේ සිතුවිලි වලටයි. මේකප් කරන කාලයෙන් පහෙන් එකක් වත් ඔබේ සිතුවිලි සුද්ද කරන්න වියදම් කරනවා නම්… [/COLOR] [COLOR=Navy]@ ඉර එළියට පිටුපාන විට, හෙවනැල්ලත් ඔබ පසු කරාවි. ඒ ඉර එළිය ඔබේ ජීවිතයේ සත්‍යගරුක බවයි. [/COLOR] [COLOR=Navy]@ ප්‍රශ්න අභියෝග හමුවේ සමහරුන් වාර්තා බිඳින විට, තව බොහෝ දෙනෙක් ඇද ගෙන වැටෙනවා. ප්‍රශ්න ගැටළු එන විට සමහරුන් ආත්ම විශ්වාසය වැඩි කරගෙන, සබඳතා තව තවත් හොඳින් ගොඩනගා ගන්නවා. [/COLOR] [COLOR=Navy]@ ඉහළ යන දේවල් පහළට ඒවි [/COLOR] [COLOR=Navy]@ යුද්දය සතුටක් වන්නේ එය අත් විඳ නැති අයට විතරයි – ලතින් කියමනක් @ වැඩකට නැති මිනිසුන් කරුමයට බනී – බුරුම කියමනක් [/COLOR] [COLOR=Navy]@ කණස්සල්ල පුංචි දෙයටත් ලොකු හෙවනැල්ලක් ලබා දේවි – ස්විඩන කියමනක්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ගත්තේ : alokaya.com [/COLOR][/SIZE] [CENTER][SIZE=4][IMG]http://healthythoughts.in/wp-content/uploads/2013/09/Happiness-comes-when-your-work-and-words-are-of-benefit-to-yourself-and-others.-%E2%80%93-Buddha.jpg[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom