Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිත තාම සුවදයි - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක දිගටම කළ වැඩ නිසා දින ගතවී යනවා මට නොදැණිනි. දිනූකා මිස් සුපුරුදු ලෙසම මා කෙරෙහි ඇයගේ ඇති අමනාපය දිගින් දිගටම පෙන්වා සිටියාය. පසුව හෝ දිනූකා මිස් මා කෙරෙහි ඇතකරගෙන ඇති නොපැහැදීම අයින් කර ගනීවි යැයි මා සිතුවද එය එසේ වූයේ නැත. මා ඇයට කළ වැරැද්දක්ද නොමැති වූ බැවින් මෙය මගේ සිතට දැඩි පීඩාවක් විය. වර්ගය කුමක්දැයි නොහදුනනා පර්ෆියුම් සුවදකින් මුලු කාමරයම පිරී යද්දී මම ඔලුව උස්සා වටපිට බැලිමි. ලා කොළ පැහැති කෙසෙල් දල්ලේ පාටින්, චෝලියකට සමාන වූ ඇදුමක් ඇද සිටි දිනූකා මිස් කාමරය තුළට ඇතුල්වෙනවා මා දුටුවේ එවිටය.

"ගුඩ් මෝනින් මිස්..."

නෙත් කොනින් මසෙදට යාංතමින් බැල්මක් යොමු කරමින් ඇය වහ වහා අසුන වෙතට පියනැගුවාය. මා බලාපොරොත්තු වූ පරිදි මට ගුඩ් මෝනිං එකක් තියා නිකං මෝනිං එකක්වත් බැලුනේ නැත. ඇය මේතරම් මා හා අමනාප ඇයිදැයි මට සිතාගන්නවටවත් බැරිය. මම ඔලුව උස්සා හෙමින් සීරුවේ ඇය දෙස බැලිමි. එතෙක් වේලා මගේ දෙසට යොමුව තිබූ දිගු දෑස වහා වෙනතකට හැරුණි.

මෙය නම් මහ පුදුම දෙයකි. තවත් මේ ගගැන කල්පනා කරන්නට යෑමෙන් වන්නේ මා පිස්සෙකු වන බවය. එබැවින් මා දිනූකා මිස් ගැන නොහිතා කළ යුතු වූ වැඩ කටයතුවල නියැලුනෙමි. ආයතනයේ බතික් තිර රෙදිවල තත්වය පිළිබද නිකුත් වූ ලිපි බොහෝ ප්‍රමාණයක් ෆයිල් කීපයක ඇතුල් කර තිබිණි. අවුරුදු ගණනාවක් පැරණි බිල්පත් පිළිවෙලක් නොමැතිව අරහෙන් මෙහෙන් අමුණා දමා තිබිණි. මා බොහෝ වෙහෙස මහන්සි වී අර ලිපි තොගය දින පිළිවෙලට හදා ෆයිල් කර තැබූවෙමි. අනතුරුව ඒවා පංචර් කර නූල්වලින් බැද තැබීමට යද්දී. මා තවම දිවා ආහාරය නොගත් බැව් මට මතක් විය. එබැවින් ලිපි තොගය මේසය මතම තබා මම පුටුවෙන් නැගිට්ටෙමි. දිනූකා මිස් බර වැඩක්ය. එය එසේ වූවා කියා ඇයට නොකියා යෑමටද නොහැක.

"මි... මිස්.."

ඇයගේ ඔලුව දැන් ඉස්සෙයි, දැන් ඉස්සෙයි කියා මා සිතුවද එය එසේ වූයේ නැත. ඇය මහත් වුවමනාවකින් බතික් ඩිසයිනින් කළ තිරයක වූ ඇත් රූපයක් සුදු කොළයක් මත ඇදීමට වෑයම් කරමින් උන්නාය. ඇය මා හට කීවා නම් ඇත් රූප එකට දහයක් මම ඇද දෙමි. එහෙත් මා හට එවැනි පිනක් හිමිවන්නේ නැත.

"මි.. මිස්.. ම.. මම කාලා එන්නද..?"

ඉවසා බැරිම තැන මම මදක් හයියෙන් ඇසුවෙමි. එවර නම් ඇයගේ හිස සැනෙකින් ඉහළට එසවිණි. ඒ සොදුරු දෙඇසේ නලියමින් තිබුනේ මොකක්දෝ නොපැහැදිලි කෝපයකි.

"කාල එන්නද අහන්නේ..? මොකද මාවත් කන්න එක්කන් යන්නද හදන්නේ..?"

"න්... නෑ.. මිස්..."

"බඩගිනි නම් ගිහින් කනවා. මගෙන් මොනවද ඒක අහන්නෙ..? කොයි වෙලාවෙත් කන බනේ.. කන බනේ ම තමයි.."

එය නම් හොදටෝම අසාධාරණ කතාවකි. රිදුණු සිතින් මම කාමරයෙන් එළියට අවෙමි. කැන්ටිමේද මේ වේලාවට කිසිවෙකු නැත. දිනූකා මිස්ගේ කතාවෙන් මගේ සිතේ වූ කෑමේ පිරියද නැතිවී ගොස්ය. මම රෝල් එකක් කා තේ එකක් බීවෙමි.

දිනූකා මිස් සමග වැඩ කරන්නේ කොහොමදැයි මට නොතේරේ. ඇයට කියලා ගියත් වැරදිය. නොකියා ගියත් වැරදිය. පසුගිය දිනෙක ඇය කාමරය තුළ හිදිද්දී ඇයට නොකියා ගොස් පුබුදු හා කතාබහ කර ආපසු පැමිණි විට හොදටෝම ඇයගෙන් බැනුම් ඇසුවෙමි. ආයතනයේ වෙනත් කිසිවෙකුට මෙලෙසෙින් කුරිරුකම් කරනු මා දැක නැත. එසේ නම් මේ සියල්ලම මටම පමණක් ඇයි..? මා මේ සල්ලිකාර සොදුරු යුවතියට කර ඇති වරද කුමක්ද..?

විනාඩි දහයකට පමණ පසු නැවත මා කාමරය තුළට එද්දී දිනූකා මිස් ඉංශ්‍රීසි නවකතා පොතකට මුහුණ ඔබාගෙන සිටියාය. හොරැහින් ඇය දෙස බලා, මගේ මේසය දිහා බලද්දී දුටු දෙයින් මගේ ඔලුව අවුල් විය. මා පිළිවෙලට මේසය මත තබා ගිය ලිපි තොගය කවුරුන් හෝ අවුල්කර දමා ඇති බව මම දුටුවෙමි. සමහරක් ලිපි මේසය අවට බිමද තැනින් තැන විසිරී තිබිණි. මේවා නැවත මුල සිට හරිගැස්සවීම තවත් දින දෙක තුනක් ගතවන වැඩකි. මගේ සිතට පිවිසියේ දැඩි දුකක්ද, නැතිනම් දැඩි කළකිරීමක්ද යන්න ගැන මටම සිතාගත නොහැකි විය.

"මි.. මිස්.. මේවා.. ක.. කවුද අවුල් කරලා.."

මා බලාපොරොත්තු වූ තරම් ඉක්මණින් ඇයගේ හිස මදෙසට යොමු වූයේ නැත. ලා නිල් පැහැති ටසල් ජෝඩුවක් පැළද සුදු පීත්ත පටියකින් දිගු වරලස ගැටගසා සිටි ඇයගෙන් දිස්වූයේ හින්දි නිළියකට නොදෙවනි පෙනුමකි. හින්දි නිළියන් තියා සිංහල නිළියක් වුවත්, ඇය මදෙස බලන්නේ නැතිනම් වැඩක් නැත. මේ සිදුවී ඇති දේ පිළිබදව ඇයට ගාණක්වත් නැද්ද..? ඇය මට කරනා මේ කෙනෛහිලිකම් ගැන මැණික්දිවෙල මහතාට කියා වැඩක් නැත. අන්තිමේදී නරක නාමය එන්නේ මටය..

"මි.. මිස්.."

සිති තැනම ඉදගෙන මම කෙදිරි ගෑවෙමි. එවර නම් ඇය හිස උස්සා මදෙස බැලුවාය. ඒ සොදුරු මුහුණේ කැටයම් කලාක් මෙන් පෙනෙන්නට සිතුණේ දැඩි නොපහන්කාරී බැල්මකි.

"අවුල්වෙලා නම් හදලා දානවා.. මට මොනවද කියන්නේ..?"

තත්පරයට දෙකට ඇය කියා දැමුවාය. මේසය ළගම මම මුල් ඇද්දා සේ සිටගෙන සිටියෙමි. දෙයියනේ.. මේ අවනඩු කාට නම් කියන්නද..?

"මි.. මිස් මම මේ බිල් ටික හදලා ඉවරකරේ දැන් විනාඩියකට කලින්, අවුරුදු පහළොවක විතර බිල් මං මුල ඉදන්ම හැදුවා. ඒව පංචර් කරල ෆයිල් කරන්න විතරයි තිබුණේ. ඒ.. ඒත් දැන් ආයෙත් මුල ඉදන් හදන්න වෙලා.."

මම බොහෝ අසරණව කීවෙමි. ඇය හිස ඔසවාවත් බැලුවේ නැත. දෙනෙතට කදුළු උනා ආවේද ඒ නිසාමය. මේ බිල්පත් පිළිවෙලට සෑදීමට මා කොතරම් වෙහෙසක් වුනාදැයි කියා දන්නේ මා පමණකි. අනික මාගේ වයසේ යුවතියක් ඉදිරියේ මේ තරමින් බාල්දු වූ දිනයක් මගේ ජීවිතයේ නොතනකවත් නැත.

"මේ.. මේක නම් කවුරුහරි හිතලම කරපු වැඩක් වෙන්න ඕන.."

ඇය මට ඇහුම්කම් නොදෙන නිසාම මම ලතැවිල්ලෙන් ඒ වචන ටික කියා දැමුවෙමි. ඇයගේ හිස සැනෙකින් මවෙතට යොමුවිණි. ඒ දිගු ඇස්වල තිබුණේ අසාමාන්‍ය කැළඹීමකි.

"මොනවද කිව්වේ...? ආ.. ආයි කියනවා බලන්න.."

කෝපය නිසාම ඇයගේ මුහුණ තද රතු පැහැ ගැන්වී තිබිණි. කලින් කියපුවා නම් දැන්, මහජන සම්පතේ ප්‍රථම තෑග්ග දෙනවා කීවත් කියන්නට බැරිය. මෙතෙන්දී ද වැරැද්ද එන්නේ මගේ කර උඩටය. ඇත්තටම මා මේ ගෙවන්නේ ගිය ආත්මයේ කළ මොකක් හරි ලොකු පවක කොටසක් විය යුතුය.

"මොකද කට නැද්ද..? මොනවද තමුසෙ මේ කියවන්නේ..? කවුරුහරි හිතලා කරපු දෙයක්... ආ.. මේ කාමරේ ඇතුලෙ ඉන්නෙත් තමුසෙයි, මායි විතරයි.. මොකද.. මං කරා කියලද කියන්නේ..?"

ඇය මගේ මූණටම ඇසුවාය. මේ තරම් සොදුරු මුවකින් මේ තරම් නපුරු වචන ගලා එන්නේ කෙලෙසදැයි සිතාගත නොහැකිව මම තක්කු මුක්කු වී ගියෙමි. ඇත්තෙන්ම ඇය ඇසූ ප්‍රශ්නයට දෙන්නට තරම් පිළිතුරක් මට හදාගන්නට කල් තිබුණේ නැත.

"න්.. නෑ.. මිස්.. මං.. මං මිස්ට වැරැද්දක් කිව්වේ නෑ.. මං.. මං කිව්වේ.. වෙලා තියෙන දේයි මිස්.. මං ගැන වරදවා හිතන්නෙපා.."

මගේ කටහඩේ තිබුණේ උපරිම බැගෑපත් බවකි. දෙඇසේ පිරී තිබුණේ මොකක්දෝ හේතුවකට උපන් කදුලුය. එහෙත් ඇය ඒ කිසිදෙයක් තඹේකට මායිම් කලේ නැත. හැඩකාර කොපුල් තල මත රෝස පැහැති ඇගිල්ලකින් මොකක්දෝ කරමින් ඇය මදෙස කන්නට මෙන් බලා සිටියාය.

"මං මොකටද තමුසෙ ගැන වරදවා හිතන්නේ..? ආ.. තමුසෙ මගේ කවුද..? අනේ ඇත්තට තාත්තිත් ඉදලා ඉදලා මගේ කාමරේට දාලා තියෙන්නෙ අමුම අමු පිස්සෙක්නේ.."

ගල් අහුරු මෙන් දැඩි වචන වලින් හදවතේ තුනීම තැන් පවා වේදනා දෙද්දී, මහා කාංසියකින් මම උතුරා ගියෙමි.

"නෑ... නෑ... මිස් මම මේ කියන්න..."

"තවත් මොනවා කියන්නද අයිසේ.. මගේ වැරැද්දකුත් මෙතන නැත්නම්, ඕක ආයෙත් මුල ඉදලා හදලා දානවා.. ඔය බිල් ටික එහේ මෙහේ යන්න ඇත්තෙ හුළගට වෙන්න ඇති."

ජනේල සියල්ලම වසා ඇති, වායු සමනය කර ඇති කාමරයක හුළං එන්නේ කොහේ සිටගෙන දැයි මම ඇයගෙන් අසන්නට නොගියෙමි. ඇය මොනවා කීවත්, මේ දහදරා බලු වැඩය කරන්නට ඇත්තේ ඇයම බැව් මට විශ්වාසය.

"තවත් මොකට ඔතන හිටගෙන ඉන්නවද මංදා.. වදකාරයා.. ඇත්තටම කොයිතරම් නිස්කලංකේ වැඩක් කරන්න හැදුවත්, ඒක කරන්න දෙන්නෙ නෑනේ. හොදට අහගන්නවා. මං ආයෙ එක චාන්ස් එකක්වත් තමුසෙට දෙන්නෑ. කෙලින්ම මේ කාමරෙන් එළියට ඇදලා දානවා. ආයෙ ඒකෙ දෙකක් නෑ.."

හිතක් පපුවක් නැති නරුමයෙකු සේ ඇය කියාගෙන කියාගෙන ගියාය. තවත් මෙතන හිදීමෙන් පලක් නැත. කම්මුල් දිගේ ගලාගෙන ගිය කදුලු කැටිය උරහිසෙන් පිහිදාගන්නා ගමන් මම පැමිණ පුටුවේ වාඩිවුණෙමි. දැන්නම්, හිත එකලාසයක් කරගැනීමට සෑහෙන වේලාවක් යනු ඇත.

මේසය පුරා අවුස්සා, අවුල්කර දමා ඇති බිල් පත් ප්‍රමාණය දකින විට ආයෙමත් ඇස්වලින් කදුලු ගලා එයි. මේවා මුල සිටම පිළිවෙලට සෑදීමට මා කොතෙක් නම් මහන්සි වූවාද..? එහෙත් ඒ මහන්සියෙන් කිසිම ප්‍රයෝජනයක් වූයේ නැත. පපුවේ සියුම්ම තැන ඉදන් නැගෙන අසාමාන්‍ය දුකකින් මගේ කදුලු නැවතත් අලුත් වී යයි. දෙඇසට ලේන්සුව තබා තද කර අවසන මම හෙමින් සීරුවේ දිනූකා මිස් දිහා බැලුවෙමි. එතෙක් වේලා මදෙසට යොමුවී තිබූ ඇගේ දෙනෙත, දැනෙකින් නැවතත් පොත තුළට යොමුවිණි. එසේ නම් ඇය මෙතුවක් වේලා සිට ඇත්තේ මදෙස බලාගෙනමද..?

මට දැනුණේ කියාගත නොහැකි මොනවාදෝ අපූරු හැගීම් සමුදායකි. එසේ නම් මගේ දෙනෙතින් ගලාගිය දුප්පත් දකුලු කැටද ඇය දකින්නට ඇත. කමක් නැත. අවංක මහන්සියකින් නිම කල වැඩක් කවුරුන් හෝ කඩාකප්පල් කරද්දී සිතට දැනෙන ලතැවුල ඇය දුටුවාට කමක් නැත. එහෙත් කිසිදු සිතක් පපුවක් නැති, මුදල් උඩ කරනම් ගසනා ඇය වැන්නියන්ට ඒ ධෛර්යයේ සටහන් වැඩක් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ජීවන පඩිපේලියේ පහලම පඩියේ සිටිනා අප වැන්නවුන් පාගා දාමා හිනැහීමටය. හිතේ වූ කලකිරීම නිසාම මම මේසය මත හිස තමා ඇස් දෙක පියාගත්තෙමි. දිනූකා මිස් කවුරුන් සමග හෝ දුරකථනයෙන් කතාබහ කරනු මට ඇසේ.

"ඉයර්ස් රෝෂි.. මට දැන් ඔෆිස් එකේ ඉන්නෙකත් එපාවෙලා.. තාත්තිගෙ වදෙන් බේරෙන්න බැරි කමට ඔෆිස් එන්නේ.. හරිම ඩල් අනේ.. කරන්න දේකුත් නෑ. අනිත්තෙක මේ ඔෆිස් එකේ හුගක් අය නිදියනවා.."

තත්පරයට දෙකට මම ඔලුව උස්සා ඇය දෙස බැලුවෙමි. ඇය මේ හින්ට් ගසන්නේ මටය. සමහරවිට මැණික්දිවෙල මහතාට වුවත් මා රාජකාරී වේලාවේ නිදියනවයි කියා ඇය කියන්නට බැරි නැත. එහෙත් ඇයට මගේ වගක්වත් නැත. ඇලුමිනියම් පැහැති වටිනා පෑනක් ඇගිලි අතර කරකවමින් දිනූකා මිස් ලෙංගතුව කතාබහ කරන්නීය. ඇය මේවාගේ මටත් කතාබහ කරනවා නම් ඇය කියන ඕනෑම වැඩක් කිරීමට මා සූදානම්ය. වරදක් ඇත්තේ ඇයට මා මෙතරම් පෙනෙන්නට බැරිව ඇත්තේ කුමක් නිසාදැයි කියා මට විහිලුවකටවත් සිතාගන්නට බැරි නිසාය. ඇය මට අද දවසම කතා කරේ තමුසෙ කියාය. ඒ පිළිබදව නම් මගේ හිත හොදටම රිදී තිබිණි. මේ ගැන නම් තීරණයක් ගත යුතුමය. පුටුවෙන් නැගිටට මම දිනූකා මිස් ළගට ගියෙමි.

"මි.. මිස්.."

දුරකථන ඇමතුම අහවර කර ඇය සිටියේ පුටු ඇන්දට හිස තබාගෙන, දෙනෙත් පියාගෙනය. මගේ කටහඩෙන් ඇය මදක් තිගැස්සී ගියාය. සොදුරු මුහුණේ තිබූ හැඩකාර කෝමල රේකා එකින් එක නැතිවී යන අයුරු මා බාලා සිටියේ සංවේගයෙනි. මගේ මුහුණ දැකීමත්, මගේ කටහඩ ඇසීමත් මේ ලෝකයේ ඇති අප්‍රසන්නම දෙය යැයි කියා ඇය සිතනවාද..?

"ඒ පාර මොකද..? ආයෙත් ෆයිල් ටික කවුරු හරි ඇදලද..?"

කටහඩ නම් බොහෝ සන්සුන් වී තිබිණි. එහෙත් ඇයගේ වචනවල වූයේ තරමක රොස් පරොස් බවකි.

"ආයෙ අදින්න දෙයක් නෑ මිස්. මුල ඉදලම බිල් ටික හදන්න වෙනවා.."

"එහෙනම් මොකක්ද ප්‍රශ්නේ..?"

"ම.. ම.. මං මිස්ට වැරැද්දක් කෙරුවෙ නෑ. මිස් මට කතා කෙරුවෙම තමුසෙ කියලා. අනේ එහෙම කතා කරන්නෙපා මිස්.. මේ තරම් කාලෙකට මට කවුරුවත් ඔහොම කතා කරලා නෑ. මං මෙතන වැඩ කරන්නෙ මිස් යටතෙ හින්දා, ඒ දේ මට උහුලගන්න අමාරුයි."

අන්තිම හරිය කියාගෙන යද්දි මගේ වචන පටලැවෙන්නට විය. එහෙත් හිතේ වූ සියල්ලම එළියට දමා හිත නිදහස් කරගත යුතුය.

"මං හුගාක් දුප්පත් කොල්ලෙක් මිස්.. මං මේ රස්සාව හොයාගත්තෙ හුගක් අමාරුවෙන්. මං මිස්ට වැදලා හරි කියන්නම්.. අද වෙච්ච දේවල් හින්දා මගේ රස්සාව නම් නැතිකරන්න එපා.. පිං සිද්ධවෙයි.."

මම අත් දෙකම එකතු කොට, ඇය දෙසට දිගුකර කීවෙමි. සොදුරු දිගු දෑස සැනෙකින් විසල් විනි. ඒ මත අලුතිම්න පිපුණේ මොකක්දෝ පුදුමයක මං ලකුණුය. එහෙත් ඇය වචනයක්වත් කීවේ නැත. ඇගේ දෑස එක එල්ලයේම මදෙසට යොමු වී තිබිණි. මේ සොදුරු මුවින්, මා සැනසෙන්නට ඇය එක වචනයක් හෝ කියනවා නම්..

"මම ටිකක් එළියට ගිහිල්ලා එන්නම් මිස්.."

කොතෙක් බලා සිටියද ඇය කිසිවක් නොකියන තැන, මෙතනින් වහා ඉවත්වීමේ අදහසක් මට ඇතිවිය. මේ පීඩනය සමග තවත් මෙනත රැදීමෙන් පලක් නැත. කැන්ටිමට ගොස් තවත් රෝල්ස් එකක් කා, කේ එකක් බී ආ යුතුය. කැන්ටිමට යන බැව් ඇයට කීවෝතින් ආයෙත් කන බනේ, කන බනේ යැයි ඇය කියනු ඇත. මේ යන විදියට නම් ඇයත් සමග තවදුරටත් වැඩ කිරීම නම් පහසු කටයුත්තක් නොවෙනු ඇත.

[QUOTE="crazybuddy, post: 12427116, member: 326070"] [CENTER][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-2oVx5FEGXDY/T2i-L2_tRbI/AAAAAAAABiw/LElH88n1hXM/s640/Cover-02.jpg[/IMG] [/SIZE][/CENTER] [SIZE=4] [IMG]http://4.bp.blogspot.com/-S0i_sANV2IM/T137EDVK8aI/AAAAAAAABf4/UmAeXcqIQuU/s1600/02.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]එක දිගටම කළ වැඩ නිසා දින ගතවී යනවා මට නොදැණිනි. දිනූකා මිස් සුපුරුදු ලෙසම මා කෙරෙහි ඇයගේ ඇති අමනාපය දිගින් දිගටම පෙන්වා සිටියාය. පසුව හෝ දිනූකා මිස් මා කෙරෙහි ඇතකරගෙන ඇති නොපැහැදීම අයින් කර ගනීවි යැයි මා සිතුවද එය එසේ වූයේ නැත. මා ඇයට කළ වැරැද්දක්ද නොමැති වූ බැවින් මෙය මගේ සිතට දැඩි පීඩාවක් විය. වර්ගය කුමක්දැයි නොහදුනනා පර්ෆියුම් සුවදකින් මුලු කාමරයම පිරී යද්දී මම ඔලුව උස්සා වටපිට බැලිමි. ලා කොළ පැහැති කෙසෙල් දල්ලේ පාටින්, චෝලියකට සමාන වූ ඇදුමක් ඇද සිටි දිනූකා මිස් කාමරය තුළට ඇතුල්වෙනවා මා දුටුවේ එවිටය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"ගුඩ් මෝනින් මිස්..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]නෙත් කොනින් මසෙදට යාංතමින් බැල්මක් යොමු කරමින් ඇය වහ වහා අසුන වෙතට පියනැගුවාය. මා බලාපොරොත්තු වූ පරිදි මට ගුඩ් මෝනිං එකක් තියා නිකං මෝනිං එකක්වත් බැලුනේ නැත. ඇය මේතරම් මා හා අමනාප ඇයිදැයි මට සිතාගන්නවටවත් බැරිය. මම ඔලුව උස්සා හෙමින් සීරුවේ ඇය දෙස බැලිමි. එතෙක් වේලා මගේ දෙසට යොමුව තිබූ දිගු දෑස වහා වෙනතකට හැරුණි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]මෙය නම් මහ පුදුම දෙයකි. තවත් මේ ගගැන කල්පනා කරන්නට යෑමෙන් වන්නේ මා පිස්සෙකු වන බවය. එබැවින් මා දිනූකා මිස් ගැන නොහිතා කළ යුතු වූ වැඩ කටයතුවල නියැලුනෙමි. ආයතනයේ බතික් තිර රෙදිවල තත්වය පිළිබද නිකුත් වූ ලිපි බොහෝ ප්‍රමාණයක් ෆයිල් කීපයක ඇතුල් කර තිබිණි. අවුරුදු ගණනාවක් පැරණි බිල්පත් පිළිවෙලක් නොමැතිව අරහෙන් මෙහෙන් අමුණා දමා තිබිණි. මා බොහෝ වෙහෙස මහන්සි වී අර ලිපි තොගය දින පිළිවෙලට හදා ෆයිල් කර තැබූවෙමි. අනතුරුව ඒවා පංචර් කර නූල්වලින් බැද තැබීමට යද්දී. මා තවම දිවා ආහාරය නොගත් බැව් මට මතක් විය. එබැවින් ලිපි තොගය මේසය මතම තබා මම පුටුවෙන් නැගිට්ටෙමි. දිනූකා මිස් බර වැඩක්ය. එය එසේ වූවා කියා ඇයට නොකියා යෑමටද නොහැක.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"මි... මිස්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]ඇයගේ ඔලුව දැන් ඉස්සෙයි, දැන් ඉස්සෙයි කියා මා සිතුවද එය එසේ වූයේ නැත. ඇය මහත් වුවමනාවකින් බතික් ඩිසයිනින් කළ තිරයක වූ ඇත් රූපයක් සුදු කොළයක් මත ඇදීමට වෑයම් කරමින් උන්නාය. ඇය මා හට කීවා නම් ඇත් රූප එකට දහයක් මම ඇද දෙමි. එහෙත් මා හට එවැනි පිනක් හිමිවන්නේ නැත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"මි.. මිස්.. ම.. මම කාලා එන්නද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]ඉවසා බැරිම තැන මම මදක් හයියෙන් ඇසුවෙමි. එවර නම් ඇයගේ හිස සැනෙකින් ඉහළට එසවිණි. ඒ සොදුරු දෙඇසේ නලියමින් තිබුනේ මොකක්දෝ නොපැහැදිලි කෝපයකි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"කාල එන්නද අහන්නේ..? මොකද මාවත් කන්න එක්කන් යන්නද හදන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"න්... නෑ.. මිස්..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"බඩගිනි නම් ගිහින් කනවා. මගෙන් මොනවද ඒක අහන්නෙ..? කොයි වෙලාවෙත් කන බනේ.. කන බනේ ම තමයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]එය නම් හොදටෝම අසාධාරණ කතාවකි. රිදුණු සිතින් මම කාමරයෙන් එළියට අවෙමි. කැන්ටිමේද මේ වේලාවට කිසිවෙකු නැත. දිනූකා මිස්ගේ කතාවෙන් මගේ සිතේ වූ කෑමේ පිරියද නැතිවී ගොස්ය. මම රෝල් එකක් කා තේ එකක් බීවෙමි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]දිනූකා මිස් සමග වැඩ කරන්නේ කොහොමදැයි මට නොතේරේ. ඇයට කියලා ගියත් වැරදිය. නොකියා ගියත් වැරදිය. පසුගිය දිනෙක ඇය කාමරය තුළ හිදිද්දී ඇයට නොකියා ගොස් පුබුදු හා කතාබහ කර ආපසු පැමිණි විට හොදටෝම ඇයගෙන් බැනුම් ඇසුවෙමි. ආයතනයේ වෙනත් කිසිවෙකුට මෙලෙසෙින් කුරිරුකම් කරනු මා දැක නැත. එසේ නම් මේ සියල්ලම මටම පමණක් ඇයි..? මා මේ සල්ලිකාර සොදුරු යුවතියට කර ඇති වරද කුමක්ද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]විනාඩි දහයකට පමණ පසු නැවත මා කාමරය තුළට එද්දී දිනූකා මිස් ඉංශ්‍රීසි නවකතා පොතකට මුහුණ ඔබාගෙන සිටියාය. හොරැහින් ඇය දෙස බලා, මගේ මේසය දිහා බලද්දී දුටු දෙයින් මගේ ඔලුව අවුල් විය. මා පිළිවෙලට මේසය මත තබා ගිය ලිපි තොගය කවුරුන් හෝ අවුල්කර දමා ඇති බව මම දුටුවෙමි. සමහරක් ලිපි මේසය අවට බිමද තැනින් තැන විසිරී තිබිණි. මේවා නැවත මුල සිට හරිගැස්සවීම තවත් දින දෙක තුනක් ගතවන වැඩකි. මගේ සිතට පිවිසියේ දැඩි දුකක්ද, නැතිනම් දැඩි කළකිරීමක්ද යන්න ගැන මටම සිතාගත නොහැකි විය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"මි.. මිස්.. මේවා.. ක.. කවුද අවුල් කරලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]මා බලාපොරොත්තු වූ තරම් ඉක්මණින් ඇයගේ හිස මදෙසට යොමු වූයේ නැත. ලා නිල් පැහැති ටසල් ජෝඩුවක් පැළද සුදු පීත්ත පටියකින් දිගු වරලස ගැටගසා සිටි ඇයගෙන් දිස්වූයේ හින්දි නිළියකට නොදෙවනි පෙනුමකි. හින්දි නිළියන් තියා සිංහල නිළියක් වුවත්, ඇය මදෙස බලන්නේ නැතිනම් වැඩක් නැත. මේ සිදුවී ඇති දේ පිළිබදව ඇයට ගාණක්වත් නැද්ද..? ඇය මට කරනා මේ කෙනෛහිලිකම් ගැන මැණික්දිවෙල මහතාට කියා වැඩක් නැත. අන්තිමේදී නරක නාමය එන්නේ මටය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"මි.. මිස්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]සිති තැනම ඉදගෙන මම කෙදිරි ගෑවෙමි. එවර නම් ඇය හිස උස්සා මදෙස බැලුවාය. ඒ සොදුරු මුහුණේ කැටයම් කලාක් මෙන් පෙනෙන්නට සිතුණේ දැඩි නොපහන්කාරී බැල්මකි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"අවුල්වෙලා නම් හදලා දානවා.. මට මොනවද කියන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]තත්පරයට දෙකට ඇය කියා දැමුවාය. මේසය ළගම මම මුල් ඇද්දා සේ සිටගෙන සිටියෙමි. දෙයියනේ.. මේ අවනඩු කාට නම් කියන්නද..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"මි.. මිස් මම මේ බිල් ටික හදලා ඉවරකරේ දැන් විනාඩියකට කලින්, අවුරුදු පහළොවක විතර බිල් මං මුල ඉදන්ම හැදුවා. ඒව පංචර් කරල ෆයිල් කරන්න විතරයි තිබුණේ. ඒ.. ඒත් දැන් ආයෙත් මුල ඉදන් හදන්න වෙලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]මම බොහෝ අසරණව කීවෙමි. ඇය හිස ඔසවාවත් බැලුවේ නැත. දෙනෙතට කදුළු උනා ආවේද ඒ නිසාමය. මේ බිල්පත් පිළිවෙලට සෑදීමට මා කොතරම් වෙහෙසක් වුනාදැයි කියා දන්නේ මා පමණකි. අනික මාගේ වයසේ යුවතියක් ඉදිරියේ මේ තරමින් බාල්දු වූ දිනයක් මගේ ජීවිතයේ නොතනකවත් නැත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"මේ.. මේක නම් කවුරුහරි හිතලම කරපු වැඩක් වෙන්න ඕන.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]ඇය මට ඇහුම්කම් නොදෙන නිසාම මම ලතැවිල්ලෙන් ඒ වචන ටික කියා දැමුවෙමි. ඇයගේ හිස සැනෙකින් මවෙතට යොමුවිණි. ඒ දිගු ඇස්වල තිබුණේ අසාමාන්‍ය කැළඹීමකි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"මොනවද කිව්වේ...? ආ.. ආයි කියනවා බලන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]කෝපය නිසාම ඇයගේ මුහුණ තද රතු පැහැ ගැන්වී තිබිණි. කලින් කියපුවා නම් දැන්, මහජන සම්පතේ ප්‍රථම තෑග්ග දෙනවා කීවත් කියන්නට බැරිය. මෙතෙන්දී ද වැරැද්ද එන්නේ මගේ කර උඩටය. ඇත්තටම මා මේ ගෙවන්නේ ගිය ආත්මයේ කළ මොකක් හරි ලොකු පවක කොටසක් විය යුතුය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"මොකද කට නැද්ද..? මොනවද තමුසෙ මේ කියවන්නේ..? කවුරුහරි හිතලා කරපු දෙයක්... ආ.. මේ කාමරේ ඇතුලෙ ඉන්නෙත් තමුසෙයි, මායි විතරයි.. මොකද.. මං කරා කියලද කියන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]ඇය මගේ මූණටම ඇසුවාය. මේ තරම් සොදුරු මුවකින් මේ තරම් නපුරු වචන ගලා එන්නේ කෙලෙසදැයි සිතාගත නොහැකිව මම තක්කු මුක්කු වී ගියෙමි. ඇත්තෙන්ම ඇය ඇසූ ප්‍රශ්නයට දෙන්නට තරම් පිළිතුරක් මට හදාගන්නට කල් තිබුණේ නැත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"න්.. නෑ.. මිස්.. මං.. මං මිස්ට වැරැද්දක් කිව්වේ නෑ.. මං.. මං කිව්වේ.. වෙලා තියෙන දේයි මිස්.. මං ගැන වරදවා හිතන්නෙපා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]මගේ කටහඩේ තිබුණේ උපරිම බැගෑපත් බවකි. දෙඇසේ පිරී තිබුණේ මොකක්දෝ හේතුවකට උපන් කදුලුය. එහෙත් ඇය ඒ කිසිදෙයක් තඹේකට මායිම් කලේ නැත. හැඩකාර කොපුල් තල මත රෝස පැහැති ඇගිල්ලකින් මොකක්දෝ කරමින් ඇය මදෙස කන්නට මෙන් බලා සිටියාය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"මං මොකටද තමුසෙ ගැන වරදවා හිතන්නේ..? ආ.. තමුසෙ මගේ කවුද..? අනේ ඇත්තට තාත්තිත් ඉදලා ඉදලා මගේ කාමරේට දාලා තියෙන්නෙ අමුම අමු පිස්සෙක්නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]ගල් අහුරු මෙන් දැඩි වචන වලින් හදවතේ තුනීම තැන් පවා වේදනා දෙද්දී, මහා කාංසියකින් මම උතුරා ගියෙමි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"නෑ... නෑ... මිස් මම මේ කියන්න..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"තවත් මොනවා කියන්නද අයිසේ.. මගේ වැරැද්දකුත් මෙතන නැත්නම්, ඕක ආයෙත් මුල ඉදලා හදලා දානවා.. ඔය බිල් ටික එහේ මෙහේ යන්න ඇත්තෙ හුළගට වෙන්න ඇති."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]ජනේල සියල්ලම වසා ඇති, වායු සමනය කර ඇති කාමරයක හුළං එන්නේ කොහේ සිටගෙන දැයි මම ඇයගෙන් අසන්නට නොගියෙමි. ඇය මොනවා කීවත්, මේ දහදරා බලු වැඩය කරන්නට ඇත්තේ ඇයම බැව් මට විශ්වාසය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"තවත් මොකට ඔතන හිටගෙන ඉන්නවද මංදා.. වදකාරයා.. ඇත්තටම කොයිතරම් නිස්කලංකේ වැඩක් කරන්න හැදුවත්, ඒක කරන්න දෙන්නෙ නෑනේ. හොදට අහගන්නවා. මං ආයෙ එක චාන්ස් එකක්වත් තමුසෙට දෙන්නෑ. කෙලින්ම මේ කාමරෙන් එළියට ඇදලා දානවා. ආයෙ ඒකෙ දෙකක් නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]හිතක් පපුවක් නැති නරුමයෙකු සේ ඇය කියාගෙන කියාගෙන ගියාය. තවත් මෙතන හිදීමෙන් පලක් නැත. කම්මුල් දිගේ ගලාගෙන ගිය කදුලු කැටිය උරහිසෙන් පිහිදාගන්නා ගමන් මම පැමිණ පුටුවේ වාඩිවුණෙමි. දැන්නම්, හිත එකලාසයක් කරගැනීමට සෑහෙන වේලාවක් යනු ඇත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]මේසය පුරා අවුස්සා, අවුල්කර දමා ඇති බිල් පත් ප්‍රමාණය දකින විට ආයෙමත් ඇස්වලින් කදුලු ගලා එයි. මේවා මුල සිටම පිළිවෙලට සෑදීමට මා කොතෙක් නම් මහන්සි වූවාද..? එහෙත් ඒ මහන්සියෙන් කිසිම ප්‍රයෝජනයක් වූයේ නැත. පපුවේ සියුම්ම තැන ඉදන් නැගෙන අසාමාන්‍ය දුකකින් මගේ කදුලු නැවතත් අලුත් වී යයි. දෙඇසට ලේන්සුව තබා තද කර අවසන මම හෙමින් සීරුවේ දිනූකා මිස් දිහා බැලුවෙමි. එතෙක් වේලා මදෙසට යොමුවී තිබූ ඇගේ දෙනෙත, දැනෙකින් නැවතත් පොත තුළට යොමුවිණි. එසේ නම් ඇය මෙතුවක් වේලා සිට ඇත්තේ මදෙස බලාගෙනමද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]මට දැනුණේ කියාගත නොහැකි මොනවාදෝ අපූරු හැගීම් සමුදායකි. එසේ නම් මගේ දෙනෙතින් ගලාගිය දුප්පත් දකුලු කැටද ඇය දකින්නට ඇත. කමක් නැත. අවංක මහන්සියකින් නිම කල වැඩක් කවුරුන් හෝ කඩාකප්පල් කරද්දී සිතට දැනෙන ලතැවුල ඇය දුටුවාට කමක් නැත. එහෙත් කිසිදු සිතක් පපුවක් නැති, මුදල් උඩ කරනම් ගසනා ඇය වැන්නියන්ට ඒ ධෛර්යයේ සටහන් වැඩක් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ජීවන පඩිපේලියේ පහලම පඩියේ සිටිනා අප වැන්නවුන් පාගා දාමා හිනැහීමටය. හිතේ වූ කලකිරීම නිසාම මම මේසය මත හිස තමා ඇස් දෙක පියාගත්තෙමි. දිනූකා මිස් කවුරුන් සමග හෝ දුරකථනයෙන් කතාබහ කරනු මට ඇසේ.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"ඉයර්ස් රෝෂි.. මට දැන් ඔෆිස් එකේ ඉන්නෙකත් එපාවෙලා.. තාත්තිගෙ වදෙන් බේරෙන්න බැරි කමට ඔෆිස් එන්නේ.. හරිම ඩල් අනේ.. කරන්න දේකුත් නෑ. අනිත්තෙක මේ ඔෆිස් එකේ හුගක් අය නිදියනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]තත්පරයට දෙකට මම ඔලුව උස්සා ඇය දෙස බැලුවෙමි. ඇය මේ හින්ට් ගසන්නේ මටය. සමහරවිට මැණික්දිවෙල මහතාට වුවත් මා රාජකාරී වේලාවේ නිදියනවයි කියා ඇය කියන්නට බැරි නැත. එහෙත් ඇයට මගේ වගක්වත් නැත. ඇලුමිනියම් පැහැති වටිනා පෑනක් ඇගිලි අතර කරකවමින් දිනූකා මිස් ලෙංගතුව කතාබහ කරන්නීය. ඇය මේවාගේ මටත් කතාබහ කරනවා නම් ඇය කියන ඕනෑම වැඩක් කිරීමට මා සූදානම්ය. වරදක් ඇත්තේ ඇයට මා මෙතරම් පෙනෙන්නට බැරිව ඇත්තේ කුමක් නිසාදැයි කියා මට විහිලුවකටවත් සිතාගන්නට බැරි නිසාය. ඇය මට අද දවසම කතා කරේ තමුසෙ කියාය. ඒ පිළිබදව නම් මගේ හිත හොදටම රිදී තිබිණි. මේ ගැන නම් තීරණයක් ගත යුතුමය. පුටුවෙන් නැගිටට මම දිනූකා මිස් ළගට ගියෙමි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"මි.. මිස්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]දුරකථන ඇමතුම අහවර කර ඇය සිටියේ පුටු ඇන්දට හිස තබාගෙන, දෙනෙත් පියාගෙනය. මගේ කටහඩෙන් ඇය මදක් තිගැස්සී ගියාය. සොදුරු මුහුණේ තිබූ හැඩකාර කෝමල රේකා එකින් එක නැතිවී යන අයුරු මා බාලා සිටියේ සංවේගයෙනි. මගේ මුහුණ දැකීමත්, මගේ කටහඩ ඇසීමත් මේ ලෝකයේ ඇති අප්‍රසන්නම දෙය යැයි කියා ඇය සිතනවාද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"ඒ පාර මොකද..? ආයෙත් ෆයිල් ටික කවුරු හරි ඇදලද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]කටහඩ නම් බොහෝ සන්සුන් වී තිබිණි. එහෙත් ඇයගේ වචනවල වූයේ තරමක රොස් පරොස් බවකි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"ආයෙ අදින්න දෙයක් නෑ මිස්. මුල ඉදලම බිල් ටික හදන්න වෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"එහෙනම් මොකක්ද ප්‍රශ්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"ම.. ම.. මං මිස්ට වැරැද්දක් කෙරුවෙ නෑ. මිස් මට කතා කෙරුවෙම තමුසෙ කියලා. අනේ එහෙම කතා කරන්නෙපා මිස්.. මේ තරම් කාලෙකට මට කවුරුවත් ඔහොම කතා කරලා නෑ. මං මෙතන වැඩ කරන්නෙ මිස් යටතෙ හින්දා, ඒ දේ මට උහුලගන්න අමාරුයි."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]අන්තිම හරිය කියාගෙන යද්දි මගේ වචන පටලැවෙන්නට විය. එහෙත් හිතේ වූ සියල්ලම එළියට දමා හිත නිදහස් කරගත යුතුය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"මං හුගාක් දුප්පත් කොල්ලෙක් මිස්.. මං මේ රස්සාව හොයාගත්තෙ හුගක් අමාරුවෙන්. මං මිස්ට වැදලා හරි කියන්නම්.. අද වෙච්ච දේවල් හින්දා මගේ රස්සාව නම් නැතිකරන්න එපා.. පිං සිද්ධවෙයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]මම අත් දෙකම එකතු කොට, ඇය දෙසට දිගුකර කීවෙමි. සොදුරු දිගු දෑස සැනෙකින් විසල් විනි. ඒ මත අලුතිම්න පිපුණේ මොකක්දෝ පුදුමයක මං ලකුණුය. එහෙත් ඇය වචනයක්වත් කීවේ නැත. ඇගේ දෑස එක එල්ලයේම මදෙසට යොමු වී තිබිණි. මේ සොදුරු මුවින්, මා සැනසෙන්නට ඇය එක වචනයක් හෝ කියනවා නම්.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]"මම ටිකක් එළියට ගිහිල්ලා එන්නම් මිස්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]කොතෙක් බලා සිටියද ඇය කිසිවක් නොකියන තැන, මෙතනින් වහා ඉවත්වීමේ අදහසක් මට ඇතිවිය. මේ පීඩනය සමග තවත් මෙනත රැදීමෙන් පලක් නැත. කැන්ටිමට ගොස් තවත් රෝල්ස් එකක් කා, කේ එකක් බී ආ යුතුය. කැන්ටිමට යන බැව් ඇයට කීවෝතින් ආයෙත් කන බනේ, කන බනේ යැයි ඇය කියනු ඇත. මේ යන විදියට නම් ඇයත් සමග තවදුරටත් වැඩ කිරීම නම් පහසු කටයුත්තක් නොවෙනු ඇත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [URL="http://kathandarapoth.blogspot.com/2012/03/blog-post_20.html#.T2kJONlE2ZQ"][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/SIZE][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom