Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිත තාම සුවදයි - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඔහොම ගෑණු ළමයෙක් වගේ අඩලා වැලපිලා ප්රශ්න විසදගන්න බෑ කාංචන. අපි මේ ප්රශ්නෙට කෙලින් මූණ දෙන්න බලමු. මට තේරුණ හැටියට දිනූකා මිස් ඔයාට හොදටම බැන්නා, එහෙම නේද..?"

මම කිසියක් කියන්නට නොගියෙමි. කෙනෙකු තවත් කෙනෙකුට බැණ වැදීමේදි යම්කිසි පිළිගත් ක්රමයක් ඇත. එසේ තිබේ යැයි මම සිතමි. එහෙත් දිනූකා මිස් ඒ හැම ක්රමයකටම වඩා පහත් ආකාරයෙන් ක්රියා කර තිබේ.

"බැ.. බැන්නා නම් කමක් නෑ පුබුදු. අපි එයාට බොරු කරලු. අපි පොලීසියට ගියේ නෑලු. වැඩේ කියපු වෙලාවේ ඉදල මං පස්ස ගැහුවලු. මගේ කිසිම උනන්දුවක් නැතිලු. ඔය වගේ නානාප්රකාර දේවල් කියෙව්වා. බැරිම තැන තමයි මං ෆෝන් එක අයින් කලේ.."

"දිනූකා මිස් වෙලාවකට වැඩ කරන්නෙ පොඩි එකෙක් වගේ. ඒත් ඉතිං මට තේරෙන්නෙ නැත්තේ, ඇයි කාංචන පස්සෙන් මෙතරම් එලවන්නෙ කියලා. හරියට තරහාකාරයෙක්ගෙ පස්සෙන් එළවනව වගේ වැඩක්නේ මේක.."

එකේ කියනා ගමන් පුබුදු රිසිවරය, දුරකථනය උඩින් තබන්නට හැදුවේය. මම හනික එය වැළැක්වූයෙමි..

"ඔය නම් කරන්නෙපා පුබුදු. ඕක ඔහොම්ම අයින් කරලා තියන්න. නැත්නම් මට තවත් බැනුම් අහන්න වෙනවා.. ඇත්තමයි. මගේ වෙලාව නම් හොදම නෑ.."

මෙතෙක් වේලා පුබුදුගේ මුහුණේ රැදී තිබූ බරපතල පෙනුම පහව ගොස් මද සිනා රැල්ලක් හීන් සීරුවේ ඔප නැංගී තිබිණි. පුබුදු මේ සිනාසෙන්නේ මටද..? එසේත් නැත්නම් මට සිදුවන කරදර වලටද..?

"කාංචනගෙ වෙලාව හොද නැත්තෙ නෑ.. හුගක් හොදයි.. දිනූකා මිස් වගේ ලස්සන ස්වාමි දුවකගෙන් බැනුම් අහන්නත් ලැබීමක් තියෙන්න ඕන.."

"නිකං බනිනවා නම් ඉවසගෙන ඉන්න පුළුවන්. ඒත් මිස් මට කුණු වෙන්න බනිනවනේ.. අඩුගානෙ අහන් ඉන්න පුලුවන් විදියට බනිනවා නම්.."

"වැඩේ මේකනේ කාංචන.. අපි ඩිංගක් මෙහෙම හිතමු. අපි වුණත් ඔය හුගක් පුස්පාට් දාන්නේ, බනින්නේ, වැඩ පෙන්වන්න හදන්නේ අපිට පල්ලෙහා ඉන්න අයට, අපිට ඇටෑක් එකක් එන්නැති අයට. මොකද, මොන තරම් අපි ෂෝ පෙන්නුවත් එයාලා කරබාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. අපි බනින්නේ, හිත රිද්දන්නේ හුගාක්ම අපේ හිත්වලට ලංවෙච්ච අයට. අපේ හිතත් එක්ක ලොකු බැදීමක් තියෙන හිතකට ඔය වගේ බැනල ඉවරවෙලා ඒකෙ ඵල විපාක එනකන් අපි ඩිංගක් හරි මානසික සහනයක් බලාපොරොත්තු වෙනවා. මං දකින විදියට දිනූකා මිස් ඉන්නෙත් ඔය අන්ත දෙකෙන් එකක."

හුගාක් වෙලා හිතා බලා පුබුදු කියූ කතාවේ තිබුණේ මහා බරපතල තේරුමකි. ඇත්තටම එහි ඇතුළත දවස් ගානක් යනතරු සිතන්නට තරම් දේවල් ඇති බැව් සිතට දැනෙද්දි මගේ සිත පිරුණේ දැඩි නොසන්සුන් කමකිනි.

"කාංචන මොකද ඒ ගැන හිතන්නේ..?"

පුබුදුගේ ඇස්වල අමුතු දීප්තියක් ඇත. හදවත උඩට කුලුගෙඩියකින් පහර දෙන්නා සේ, ඔහු මට මේ අගවන්නට හදන්නේ කුමක්ද..? දිනූකා මිස් මා කෙරෙහි යම්කිසි බැදීමක් ඇති බවද..? නැත.. කිසිසේත්ම නැත.. එවැන්නක් මේ සම්මකපේ සිදුවිය නොහැක. එය පට්ට දවල් දකින සොදුරු හීනයකි.

"මට හිතන්න දෙයක් නෑ. මට හැමදෙයක්ම එපාවෙලයි තියෙන්නෙ.. මෙහෙම බැනුම් අහ අහ රස්සාවල් කරනවට වැඩිය හොදයි ගෙදර යන එක."

සිතේ ඇතුල් පැත්තේම වූ අදහසකින් සිත පීඩාවට පත් කරද්දී මං කීවෙමි. මොන තරම් හොදින් වැඩ කළත්, මෙවැනි කෙනහිලිකම් ඉදිරියේ ජීවත්වීම පවා එපා කරයි.

"මොඩ තීරණ ගන්නෙපා කාංචන.. අපි තව ටිකක් ඉවසමු.."

"මං මේ ඉන්නෙ පුළුවන් තරම් ඉවසගෙන තමයි පුබුදු. ඔයා දන්නෑ, මිස් මට දවසට හින්ට් කීයක් ගහනවද කියලා. අඩුගානේ චූ බර වෙලා බාත්රූම් එකට යන්න ගියත් මට හොදටම බනිනවා."

"ඔය කියන විදියට මෙතන හුගාක් ලොකු ප්රශ්නයක් තියෙනවා කියල මට හොදටම තේරෙනවා. ඒත් මට තේරෙන්නෙ නැත්තේ ඒ ප්රශ්නෙ තියෙන්නෙ කොහේද කියලයි. මොකද ඔයා වගේ අහිංසකයෙක් එක්ක රංඩු වෙන්න තරම් දිනූකා මිස්ට තියෙන උවමනාව මොකක්ද..?"

පුබුදු ඇසූ දෙයට දෙන්නට තරම් හොද උත්තරයක් මා ළග තිබුණේ නැත. මා අහිසංකයකු බව සියලු දෙනාම කියද්දී දිනූකා මිස්ට පමණක් එසේ නොපෙනුණේ මන්දැයි මට සිතාගන්නට පුලුවන් වූයේ නැත. ඇය මා දැක ඇත්තේ තනිකරම සොබනකාරයකු ලෙසය. දැනට විනාඩි දහයකට, පහළොවකට කලින් ඇය එසේ කීවාය. ඇත්තටම මගේ අහිංසකකම ගැන දන්නේ මමය. අඩුම තරමේ මම කුරාකුහුඹුවෙකුටවත් වරදක් කළ අයෙක් නොවෙමි.

[QUOTE="crazybuddy, post: 12427124, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]"ඔහොම ගෑණු ළමයෙක් වගේ අඩලා වැලපිලා ප්රශ්න විසදගන්න බෑ කාංචන. අපි මේ ප්රශ්නෙට කෙලින් මූණ දෙන්න බලමු. මට තේරුණ හැටියට දිනූකා මිස් ඔයාට හොදටම බැන්නා, එහෙම නේද..?"[/COLOR][/B] [B][COLOR=#783f04]මම කිසියක් කියන්නට නොගියෙමි. කෙනෙකු තවත් කෙනෙකුට බැණ වැදීමේදි යම්කිසි පිළිගත් ක්රමයක් ඇත. එසේ තිබේ යැයි මම සිතමි. එහෙත් දිනූකා මිස් ඒ හැම ක්රමයකටම වඩා පහත් ආකාරයෙන් ක්රියා කර තිබේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බැ.. බැන්නා නම් කමක් නෑ පුබුදු. අපි එයාට බොරු කරලු. අපි පොලීසියට ගියේ නෑලු. වැඩේ කියපු වෙලාවේ ඉදල මං පස්ස ගැහුවලු. මගේ කිසිම උනන්දුවක් නැතිලු. ඔය වගේ නානාප්රකාර දේවල් කියෙව්වා. බැරිම තැන තමයි මං ෆෝන් එක අයින් කලේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දිනූකා මිස් වෙලාවකට වැඩ කරන්නෙ පොඩි එකෙක් වගේ. ඒත් ඉතිං මට තේරෙන්නෙ නැත්තේ, ඇයි කාංචන පස්සෙන් මෙතරම් එලවන්නෙ කියලා. හරියට තරහාකාරයෙක්ගෙ පස්සෙන් එළවනව වගේ වැඩක්නේ මේක.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එකේ කියනා ගමන් පුබුදු රිසිවරය, දුරකථනය උඩින් තබන්නට හැදුවේය. මම හනික එය වැළැක්වූයෙමි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය නම් කරන්නෙපා පුබුදු. ඕක ඔහොම්ම අයින් කරලා තියන්න. නැත්නම් මට තවත් බැනුම් අහන්න වෙනවා.. ඇත්තමයි. මගේ වෙලාව නම් හොදම නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙතෙක් වේලා පුබුදුගේ මුහුණේ රැදී තිබූ බරපතල පෙනුම පහව ගොස් මද සිනා රැල්ලක් හීන් සීරුවේ ඔප නැංගී තිබිණි. පුබුදු මේ සිනාසෙන්නේ මටද..? එසේත් නැත්නම් මට සිදුවන කරදර වලටද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කාංචනගෙ වෙලාව හොද නැත්තෙ නෑ.. හුගක් හොදයි.. දිනූකා මිස් වගේ ලස්සන ස්වාමි දුවකගෙන් බැනුම් අහන්නත් ලැබීමක් තියෙන්න ඕන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නිකං බනිනවා නම් ඉවසගෙන ඉන්න පුළුවන්. ඒත් මිස් මට කුණු වෙන්න බනිනවනේ.. අඩුගානෙ අහන් ඉන්න පුලුවන් විදියට බනිනවා නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වැඩේ මේකනේ කාංචන.. අපි ඩිංගක් මෙහෙම හිතමු. අපි වුණත් ඔය හුගක් පුස්පාට් දාන්නේ, බනින්නේ, වැඩ පෙන්වන්න හදන්නේ අපිට පල්ලෙහා ඉන්න අයට, අපිට ඇටෑක් එකක් එන්නැති අයට. මොකද, මොන තරම් අපි ෂෝ පෙන්නුවත් එයාලා කරබාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. අපි බනින්නේ, හිත රිද්දන්නේ හුගාක්ම අපේ හිත්වලට ලංවෙච්ච අයට. අපේ හිතත් එක්ක ලොකු බැදීමක් තියෙන හිතකට ඔය වගේ බැනල ඉවරවෙලා ඒකෙ ඵල විපාක එනකන් අපි ඩිංගක් හරි මානසික සහනයක් බලාපොරොත්තු වෙනවා. මං දකින විදියට දිනූකා මිස් ඉන්නෙත් ඔය අන්ත දෙකෙන් එකක."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හුගාක් වෙලා හිතා බලා පුබුදු කියූ කතාවේ තිබුණේ මහා බරපතල තේරුමකි. ඇත්තටම එහි ඇතුළත දවස් ගානක් යනතරු සිතන්නට තරම් දේවල් ඇති බැව් සිතට දැනෙද්දි මගේ සිත පිරුණේ දැඩි නොසන්සුන් කමකිනි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කාංචන මොකද ඒ ගැන හිතන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුබුදුගේ ඇස්වල අමුතු දීප්තියක් ඇත. හදවත උඩට කුලුගෙඩියකින් පහර දෙන්නා සේ, ඔහු මට මේ අගවන්නට හදන්නේ කුමක්ද..? දිනූකා මිස් මා කෙරෙහි යම්කිසි බැදීමක් ඇති බවද..? නැත.. කිසිසේත්ම නැත.. එවැන්නක් මේ සම්මකපේ සිදුවිය නොහැක. එය පට්ට දවල් දකින සොදුරු හීනයකි.[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මට හිතන්න දෙයක් නෑ. මට හැමදෙයක්ම එපාවෙලයි තියෙන්නෙ.. මෙහෙම බැනුම් අහ අහ රස්සාවල් කරනවට වැඩිය හොදයි ගෙදර යන එක."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සිතේ ඇතුල් පැත්තේම වූ අදහසකින් සිත පීඩාවට පත් කරද්දී මං කීවෙමි. මොන තරම් හොදින් වැඩ කළත්, මෙවැනි කෙනහිලිකම් ඉදිරියේ ජීවත්වීම පවා එපා කරයි.[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මොඩ තීරණ ගන්නෙපා කාංචන.. අපි තව ටිකක් ඉවසමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං මේ ඉන්නෙ පුළුවන් තරම් ඉවසගෙන තමයි පුබුදු. ඔයා දන්නෑ, මිස් මට දවසට හින්ට් කීයක් ගහනවද කියලා. අඩුගානේ චූ බර වෙලා බාත්රූම් එකට යන්න ගියත් මට හොදටම බනිනවා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය කියන විදියට මෙතන හුගාක් ලොකු ප්රශ්නයක් තියෙනවා කියල මට හොදටම තේරෙනවා. ඒත් මට තේරෙන්නෙ නැත්තේ ඒ ප්රශ්නෙ තියෙන්නෙ කොහේද කියලයි. මොකද ඔයා වගේ අහිංසකයෙක් එක්ක රංඩු වෙන්න තරම් දිනූකා මිස්ට තියෙන උවමනාව මොකක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුබුදු ඇසූ දෙයට දෙන්නට තරම් හොද උත්තරයක් මා ළග තිබුණේ නැත. මා අහිසංකයකු බව සියලු දෙනාම කියද්දී දිනූකා මිස්ට පමණක් එසේ නොපෙනුණේ මන්දැයි මට සිතාගන්නට පුලුවන් වූයේ නැත. ඇය මා දැක ඇත්තේ තනිකරම සොබනකාරයකු ලෙසය. දැනට විනාඩි දහයකට, පහළොවකට කලින් ඇය එසේ කීවාය. ඇත්තටම මගේ අහිංසකකම ගැන දන්නේ මමය. අඩුම තරමේ මම කුරාකුහුඹුවෙකුටවත් වරදක් කළ අයෙක් නොවෙමි. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif"][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://kathandarapoth.blogspot.com/2012/03/blog-post_1208.html#.T2kLtNlE2ZQ"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom