Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිත තාම සුවදයි - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දහසකුත් එකක් කල්පනාවන් හිත පුරවාගෙන මම කාර්යාලීය කාමරය තුලට ආවෙමි. මගේ දෑස කෙලින්ම දිව ගියේ විශාල මේසයේ දාරයට හේත්තුවී දිගහරින ලද විශාල බතික් තිර රෙද්දක හැඩ බලන දිනූකා මිස්වය. ඇය සිටියේ මා හට පිටුපස හරවාගෙනය. කෑම කන්නට ගිය බැව් ඇයට කියන්නට ඕනෑය, නැතිද යන්න ගැන මම කිහිප වතාවක්ම කල්පනා කර අන්තිමේදී නොකියා හිදින්නට තීරණය කළෙමි. ඇය ඇසුවෝතින් කියන එක වඩා ගුනදායකය. මම කෙලින්ම පැමිණ මාගේ බාග කුෂන් පුටුවේ වාඩිවුණෙමි. දිනූකා මිස් මා හට පිටපස හරවාගෙන සිටියද මට ඇයගේ මුහුණේ පැතිකඩක් යාංතමට පෙනෙයි. බතික් තිර රෙද්ද අතේ තිබුණද ඇය හිදින්නේ යම්කිසි කල්පනාවකින් ඔලුව පුරවාගෙන බැව් මට සිතෙයි. ඇය මොනවා කල්පනා කරනවා ඇතිද..? සියලු යස ඉසුරෙන් පිරුණු ඇය වැනි රුවැත්තියකට කල්පනා කිරීමට තරම්වත් දෙයක් ඇති යැයි මම විශ්වාස නොකරමි.

අලුතින් පැමිණි බිල්පත් දෙකක් මගේ මේසය උඩ තිබූ බැවින් ඒවා පංචර් කිරීමට මම ලාච්චුව හැර පංචරය අතට ගත්තෙමි. එහෙත් බාගෙට ඇරුණු ලාච්චුව තුළ කුමක් හෝ අඩුවත් ඇති බැව් එක්වරම මගේ සිතට දැනුණි. අන්තිමේදී විදුලි කොටන්නාක් මෙන් එක්වරම සිතට අඩුවක් දැණිනි. පූර්ණිමාට ගත් උපන්දින තෑග්ග මේස ලාච්චුවේ පෙනෙන්නට නැත. මම ලාච්චුව මුලුමනින්ම එළියට ඇද හොදින් බැලුවද තෑග්ග තිබුණේ නැත. අනතුරුව මේසය උඩද, ලාච්චු සියල්ලේමද හොදින් පරික්ෂා කළද උපන්දින තෑග්ග ඒ කොතනකවත් තිබුණේ නැත. කෑම කන්නට යාමට පෙර මේස ලාච්චුවේ තීබූ පූර්ණිමාට ගත් තෑග්ග මේ විනාඩි දහයට පහළොවට කොහේ හෝ ඇවිද ගියාදැයි සිතන්නට බැරිය. මෙය නම් මොලේ කොලොප්පං කරන තරමේ අවුලකි. හැබෑටම තෑග්ගට වෙච්ච දෙයක් නැත.

"මිස්..."

කරන්නට දෙයක් නොමැති තැන මම දිනූකා මිස්ට කතා කෙරුවෙමි. සමහරවිට ඇය මේ ගැන කුමක් හෝ දැන සිටින්නට පුලුවන. හැඩකාර දෙනුවන් සැනෙකින් මවෙතට යොමුවිණි. ඒ සොදුරු මුහුණේ ඇති ආදරණිය බව, දයාබර බව, අහංකාරය වෙන වෙනම හදුනාගන්නට මට දැන් පුලුවන. මගෙත් සමග හිත හොදින් සිටියා නම් ඔහොම බලන්නෙපා යැයි මට කියන්නට තිබිණි. ඔය තරම් ආදරේ හිතෙන විදියට බලා සිටිමෙන් වන්නේ මට නිදි නොමැති රැයවල් හුගාක් හිමිවන එකය.

"මෙතන තිබ්බ පුංචි පාර්සලේ දැක්කද මිස්..?"

මම පුළුවන් තරම්ම යටහත් පහත්ව ඇසුවෙමි. සමහර විටක කටහඩේ ඇති උස්පහත් බේදයටත් යමක් කරන්නට පුලුවන්බ ව මම දැන සිටියෙමි..

"මම දැකපු පාර්සලයක් නෑ.."

ඇය ඒ ටික කීවේ බෝම්බයක් දමා ගසන්නාක් මෙනි. ඇත්තටම කළ යුත්තේ මෙවැනි වෙලාවක තවත් ප්‍රශ්න නොඅසා පාඩුවත් විදගෙන පැත්තකට වී මුල්ලක් අල්ලාගෙන සිටීමය. එහෙත් මගේ සිත මටත් අකීකරු වී තිබිණි.

"ඒ පාර්සල් එක මිස් දැක්කා. මිස් අර මගෙනුත් ඇහුවෙ මොකක්ද ඔය පාර්සලේ කියලා. මං කිව්වෙ මගේ පොඩි බඩු වගයක් කියලා. අන්න ඒ පාර්සලය ගැනයි මං ඇහුවෙ මිස්.."

ඇය ටික වේලාවක් ඇසිපිය නොහෙලා කෙලින්ම මගේ මූණ දෙස බලා සිටියාය. මොනවදෝ කියන්නට මෙන් රත් පැහැති දෙතොල් වෙව්ලනු මම දැක්කෙමි. ඇය මේ ලෑස්ති වෙන්නේ මට ඇට්ටි හැලෙන්නට බනින්න විය යුතුය. කමක් නැත. ඇයගෙන් බැනුමක් නෑසු දිනට, මට හරියට තුන්වේලම කෑවේ නැතුවාක් මෙන් දැනෙන්නේ එය මගේ සිතට දැන් පුරුදු වී ඇති නිසාය.

"ඔයා හිතන්නේ මං ඒක ගත්තා කියලද...?"

ඒ හඩ ආවේ දිනූකා මිස්ගෙන්මද කියා සිතාගත නොහැකිව මම වික්ෂිප්ත වී ගියෙමි. ඒ හඩෙහි තිබුණේ ඉතා අහිංසක යුවතියකගේ හැගීම්බර වචන පෙලකි. ඒවා නම් දිනූකා මිස්ට අයිතිවිය නොහැක. අනෙක් කාරණය නම් මෙතුවක් කාලයක් තමුසෙ, තමුසෙ යැයි කියා මට ආමන්ත්‍රණය කල ඇය හිටි හැටියේම තමුසෙ, ඔයා ට පරිවර්ථනය වූ හැටිය. මගේ මතකයේ හැටියට ඇය මේ මට ඔයා කියා කියූ පළවැනි වතාවය.

"අනේ මං එහෙම කිව්වෙ නෑ මිස්.. කාමරෙන් යද්දි ඒක මෙතන තිබුණා. දැන් ඒක මෙතන නෑ. ඒකයි මං එහෙම ඇහුවේ.."

"ඒකත් ඇත්ත.. මේ කාමරේ හිටියෙ අපි දෙන්නා විතරනේ.. කමක් නෑ.. මං අලාබෙ ගාන ඔයාට ගෙවන්නම්. එහෙමත් නැත්නම් ඒ පාර්සලේ ඇතුලෙ තිබ්බ දේවල් මට කිව්වොත් මං කොහෙන් හරි ඒ බඩු ටික ගෙනැල්ලා දෙන්නම්.."

දිනූකා මිස් කීවේ මේ ලංකාවේ සිටින අහිංසකම යුවතිය ඇය වන පරිද්දටය. එහෙත් පාර්සලය තුළ තිබූ දේ ඇයට කියන්නට මගේ හිත නොනැමේ. ඒ මක්නිසාද කියා සිගාගැනීමටද මට බැරිය. සමහරවිට ඒ ඇය මා ගැන තවත් වැරදි දේ සිතාගැනීමට පුලුවන් නිසා බැව් සිත තර්ක කරයි. ඇත්තටම පූර්ණිමාට දෙන තෑග්ග පිළිබදව මා ඇයට නිකමට හෝ නොකිව්වේ මගේ හිතේ තිබූ කුමක් හෝ හොරයක් නිසාද..? එසේත් නැතිනම් මා නිසැකයෙන්ම දිනූකා මිස්ට බය නිසාද..? නැත්නම් ඇය මට බැන වදියි කියා සිතාද..?

"ඕන නෑ මිස්.. ඒකෙ තිබුණෙ ඒතරම් වටින බඩු වගයක් නෙමෙයි. මිස් එහෙම මගෙන් අහපු එකට හුගක් ස්තුතියි. සමහරවිට මට ඒවා ආපහු හම්බවෙයි.."

එතැන් සිට හවස වැඩ නිමවෙන තුරුම අප අතර කතාබහක් සිදුවූයේ නැති තරම්ය. නියමිත වේලාවටත් කලින් දිනූකා මිස් කාර්යාලයෙන් පිටව ගියාය. ඇය මටත් කියා යාවි යැයි මා සිතාගෙන සිටියද එවැන්නක් සිදුවූයේ නැත. දවල් මා හා කතාබහ කළ සුහද ආකාරය අනුව එසේ බලාපොරොත්තු තබාගැනීම වරදක් නොවන්නේය. එහෙත් ඇය යන්න ගියේ දැඩි කල්පනාවකින් මූණ පුරවාගෙන මා දෙසවත් නොබලාය. ඇයට මේතරම් කල්පනා කරන්නට ඇත්තේ මොනවාද..? සමහරවිට ඇය ඇගේ පෙම්වතා ගැන කල්පනා කරනවා විය හැකිය. ඇයට ඉන්නවා ඇත්තේ මට සිතාගැනීමටවත් බැරි තරම් කඩවසම් හාදයෙක් විය යුතුය. ඇය මා සමග වැඩි කතාබහක් නැත්තේද, ඇගේ පෙම්වතා හා සසදා බැලීමේදී මා අන්ත හඩ්ඩෙකු බැව් පසක් වී විය යුතුය.

"කාංචන.."

කාර්යාලයෙන් පිටවී පඩිපේලිය බසින අතරතුරේදී පුබුදුගේ කටහඩ මට පිටුපසින් ඇසිණි. එසේ නම් ඉවර කරන්නට තිබූ බතික් ඕඩරය ඉක්මණින් පුබුදු අවසන් කර ඇත. ඔහුත් සමග මට පූර්ණිමාව බැලීමට යා හැකි වනු ඇත. මගේ සිතට දැනුණේ දැඩි ප්‍රීතියකි.

"වැඩ ඉවරද පුබුදු.."

"ඔව්.. හිතුවටත් වැඩිය කලින් ඉවරකරගත්තා. තව ස්ට්‍රොක් එකක් හෙටත් කරන්න තියෙනවා. මැණික්දිවෙල සර් ඒකට මුකුත් කිව්වෙ නෑ. මං ඒත් හිතුවා අරව මේවා කියයි කියලා.."

මට ඔය අරලු බූරලු වැඩක් නැත. මට ඕනෑ කරන්නේ පුලුවන් තරම් ඉක්මනට පූර්ණිමා බැලීමය.

"අපි එහෙනම් පූර්ණිමාලගෙ ගෙදර යමුද පුබුදු..?"

සිතේ වූ නොඉවසිල්ල මැඩගනිමින් මම සීරුවෙන් ඇසූවෙමි. නැත්නම් විහිලුවලින් මට ගැලවීමක් නැතිවනු ඇත.

"ඒකට තමයි මනුස්සයො මම මේ පණ කඩාගෙන දුවන් ආවේ. සිකියුරිටි එකේ ජයන්තට කියලා මං බයික් එක ඉල්ලගත්තා. එතකොට වැඩේ තවත් ලේසිනේ.."

පුබුදු තරම් හොද යාලුවෙක් මේ කල්පයේදී හෙව්වත් මට හොයගත නොහැකි වනු ඇත. තම ළගම හිතවතෙකුගේ සිතැගි තේරුම් ගැනීමට ඔහුට ඇත්තේ සිතා ගැනීමටවත් බැරි අපූර්ව හැකියාවකි.

"එතකොට ජයන්ත කොහොමද අද ගෙදර යන්නේ..?"

"අද විතරනේ කාංචන.. මිනිහා අද බස් එකේ යාවි.."

අනතුරුව මමත්, පුබුදුත් ජයන්තගේ හුටු හුටු යන්තරයෙන් නගරයට ආවෙමු. මා දන්නා පරිද්දට නගරයේ සිට පූර්ණිමාගේ නිවසට ඇත්තේ විනාඩි විස්සක, තිහක පමණ දුරකි.

"ඔය අයිනෙන් නතර කරන්න පුබුදු.."

විරාජ් ජුවෙලරි ළංවෙද්දීම මම කීවෙමි. ඇයි කියන ප්‍රශ්නාර්ථය මුහුණේ ලියාගෙන පුබුදු හුටු හුටු යන්තරය පාර අයිනට ගත්තේය. පූර්ණිමාට ගත් උපන්දින තෑග්ගට සිදුවූ දෙයක් නොමැති බව මම ඔහුට කීවෙමි. බලා සිටියදීම පුබුදුගෙ ඇස් විසල් විණි.

"මේකෙ නම් මොකක් හරි හොරයක් තියෙනවා කාංචන. ඔයාට හොදටම ෂුවර් නේද බර්ත්ඩේ ප්‍රසන්ට් එක මේසෙ ලාච්චුවෙ තිබ්බා කියලා..?"

"ඔව් පුබුදු.. කාමරේ ඇතුලෙ හිටියෙ මායි, මිසුයි විතරයි.."

"හරි.. අපි ඔය ගැන යන ගමන් කතා කරමු.. කාංචන හදන්නෙ ආයෙමත් ඒ ප්‍රසන්ට් එකම ගන්නද..?"

"වෙන කරන්න දෙයක් නෑ නේ පුබුදු. අනිත්තෙක මං එහෙම නොකළොත් මගේ හිතට හරි නෑ. මේක මං හා හා පුරා කියලා ගැනු ළමයෙකුට දෙන්න යන තෑග්ගක් නේ.."

පුබුදුගේ දෙතොලේ හින් හිනාවක ඡායාවක් ඇදී මැකී ගියේය. මමම ජුවෙලරි එකට ගොස් කලින් ගත්තා සේම රිදියෙන් හැඩ වැඩ දැමූ මාලයක්, දෙපා පළදනාවක් හා කරාබු ජෝඩුවක් මිලට ගත්තෙමි. සිත ඩිංගක් හෝ සැහැල්ලු වූයේ එය මිලට ගත් පසුවය.

"මේ වගේ දුප්පත් තෑග්ගක් හොරෙන් ගන්න තරම් දිනූකා මිස් පෙළඹේවි කියලා හිතන්නත් බෑ පුබුදු. අනික එයා ඒ වගේ දෙකේ පංතියෙ වැඩක් කරාවිද..? මේ මුලු ටවුන් එකට උනත් ගන්න තරමෙ සල්ලි තියෙද්දි.."

කලින් තෑග්ග ගන්නට ඇත්තේ දිනූකා මිස් බව හිතට වැටහෙද්දීම මම කීවෙමි. එහෙත් එවැනි දෙයක් කෙසේ නම් ඇදහිය හැකිද..?

"මං ඔය ප්‍රශ්නෙ වෙනිං පැත්තකුයි දකින්නේ.. මොනව නැතත් මට එක දෙයක් ෂුවර්රෙකටම කියන්න පුලුවං කාංචන.. ඒ තමයි දිනූකා මිස් ඔයා ගැන හිතනවා කියන එක.."

"ම.. ම.. ම.. මං ගැන...?"

"ඔව්.. ඒකෙ ආයෙ දෙකක් නෑ.. දිනූකා මිස්ගෙ හිතේ ඔයාව අනිවාර්යයෙන්ම ඉන්නවා. ඒත්.. ඒත් මට තේරෙන් නැත්තේ මේ අතිරිත් පරත සිද්ධවෙන පුංචි පුංචි දේවල්.. ඒකයි මං මුලිනුත් කිව්වේ මේකෙ මොකක් හරි හොරයක් තියෙනවා කියලා.."

"දිනූකා මිස් මං ගැන හිතනවා කියනෙක මට නම් හිතාගනන්වත් බෑ පුබුදු. ඇත්තමයි... එහෙම දෙයක් හිතන්නවත් මං බයයි. එයයි, මමයි අතරෙ තියෙන පරතරේම කොයිතරම් ලොකු එකක්ද කියලා හිතෙනකොට මාව හිරිවැටෙනවා..."

"ආදරේ වත්කම් ගැන මනිද්දි ඕවා එකක්වත් වලංගු වෙන්නෙ නෑ. ඒත් අපි මීට වැඩිය ටිකක් දිනූකා මිස් ගැන හෝදිසියකින් හිටියොත් හොදයි කියල නම් මට හිතෙනවා. මොකද මේ හැමදෙයක්ම, හැම සිදුවීමක්ම අහම්බෙන් සිද්ධවෙනව වගේ පෙනුණට, මේ හැමදෙයක්ම වෙන්නෙ නියම ප්ලෑනක් අනුව. ඒක මට විශ්වාසයි. කෝකත් අපි පරිස්සමි වෙමු. ඔන්න කාංචන මෙතන තමයි තැන..."

කතන්දරය අවසානයේ පුබුදු කීවේ එවැන්නකි. මම වටපිට බැලුවෙමි. කම්බි පට දෙක තුනකින් වටවුනු සාමාන්‍ය පංතියේ නිවසක් ඇස් ඉදිරියේ ඇත. පුබුදු කියූ දේවල් සිත පත්ලේම තබා ගනිමින් මම හුටු හුටු යන්තරයෙන් බැස්සෙමි. ජයන්තගේ බයිසිකලට හුටු හුටු යන්තරය යැයි කියන්නේ එයින් නික්මෙන සද්දය හුටු හුටු වූ බැවිනි.

"අනේ.... මම බැලුවා ඒත් කවුද කියලා..."

අප දෙදෙනාව දුටු විගස පූර්ණිමාට කියැවිණි. ඒ පින්බර මුහුනේ පිපී තිබුනේ නෙලාගන්නට ආස හිතෙන තරමේ නැවුම් සිනාවකි.

"තරහා වෙන්න එපා පූර්ණි, ඊයෙ එන්න බැරිවුණාට.."

කුඩා නිවසේ සාලය මැද්දට වාගෙ වෙන්නට තාබා තිබූ ප්ලාස්ටික් පුටුවක වාඩිවෙන ගමන් මම කීවෙමි. පූර්ණිමාගේ මුහුනේ අර සොදුරු සිනාව තාමත් රැදී තියේ..

"අනේ කමක් නෑ.. ඉතිං ඔයාලට ඊයෙ රෑ වෙනකන් වැඩ තිබුණද කාංචන..?"

ඇය කෙලින්ම ඇසුවේ මගෙන්ය. ඒ දිගැටි දෑස මගෙන් පිලිතුරක් ලැබෙනතුරු බලා සිටියි.

"වැඩ නම් කලින්ම ඉවරවුණා. ඒත් බන්දුලගෙ වෑන් එකේ ත්‍රීවීල් එකක් හැප්පිලා. දිනූකා මිස් ඇවිත් කිව්වා පොලීසියට ගිහින් වෑන් එක බේරලා යවන්න කියලා.."

දිනූකා මිස්ගෙ නම කියවෙද්දී පූර්ණිමා තිගැස්සී ගියාය. ඇයගේ මුවේ පිපී තිබූ සොදුරු නිසා මල තත්පරයට දෙකට වියැකුණි.

"ඉ.. ඉතිං ඔයාලා පොලීසියට ගියාද..?"

දැන් ඒ කටහඩේ මුලින් තිබූ ප්‍රාණවත් බව නැත. හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට මලානික වූ ඒ සොදුරු දෙනෙත කියන්නේ ඇය මොකක්දෝ හිතේ කරදරයකින් ඉන්නා බවය.

"පොලීසියට නම් ගියා. ඒත් වැන් එක රිලීස් කරගන්න බැරිවුණා. පස්සෙ බලනකොට හොදටම රෑත් වෙලා. කරන්න දේකුත් නෑ. මායි, පුබුදුයි ආපහු එන්න ආවා.."

"ඒ එද්දි මට කියපුවා පූර්ණිට කියන්නෙ නැද්ද කාංචන..? අද රෑ නොගියොත් පූර්ණි මොනවා හිතාවිද..? ඒ කෙල්ල පව්.. එනකන් බලන් හිදියි.. මගේ හිතට මාර අප්සට්.. ඔය වගේ දාහක් දේවල් මේ මනුස්සයා මගෙත් එක්ක කියෙව්වා පූර්ණි.."

පුබුදුටත් ඇත්තේ කටක් නොව ඝන්ඨාරයකි. දැන් ඉතිං මා යළිත් පූර්ණිමාගේ මුහුණ දෙස බලන්නේ කෙසේද..? මේ අවස්ථාවෙ පොළව පලාගනෙ යාමට හැකි නම් මම ඒ දේ ද කරමි. මගේ සිත පිරී තිබුණේ එවැනි ලැජ්ජාවකිනි.

"මේ කියන්නෙ ඇත්තද කාංචන..?"

අර මලානික බව එසේම තියෙද්දී පූර්ණිමා යාන්තමට සිනාවුණාය. ඒ සොදුරු සිනහවේ ලස්සන ගැන කීමට මට වචන තිබුණේ නැත. එනිසාම මම කිසිවක්ම නොකියා ඇය වෙතට උපන්දින තෑග්ග දිගු කළෙමි.

"ම.. මං ඔාට බර්ත්ඩේ එකට එන්න කිව්වෙ තෑගි බලාගෙන නෙමෙයි කාංචන.. "

"මං ඒක දන්නවා පූර්ණි. මං මේක හිතේ සතුටින් දෙන දෙයක්. ඒක නිසා නොගෙන ඉන්නෙපා.."

පූර්ණිමාගේ මුහුණේ තිබුණේ උපන්දින තෑග්ග ප්‍රතික්ෂේප කරන ආකාරයේ හැගීමකි. ඒ හැගීමම මගේ හිත අවුලෙන් අවුලකට ඇද දැමුවේය. මදක් වේලා මගේ දෙස බලා සිට, ඇය මදෙසට දෑත දිගු කළාය. හිතේ වූ අවුල පසෙක දමා මම ඇයට උපන්දින තෑග්ග දුන්නෙමි.

"හැපි බර්ත්ඩේ පූර්ණි. හැබැයි ඊයෙට හොදේ..."

පූර්ණිමාගේ සියුමැලි ඇගිලි තුඩු මිරිකන ගමන් මම කීවෙමි. ඇගේ මුහුණ සිහින් සිනාවකින් ආයෙත් හැඩ ගැන්විණි. ඇත්තටම ඇයට ලස්සන ඔන්න ඔහොම මූඩ් ගසා සිටින විටය.

"ඔයාලා දෙන්නා ටිකක් ඔහොම ඉන්න. මම බොන්න මුකුත් හදාගෙන එන්නම්.."

තෑග්ගද රැගෙන ඇය ගෙතුළට ගියාය. මට ඩිංගක් එහායින් තිබූ පුටුවක වාඩිවී සිටි පුබුදු ප්ලාස්ටික් පුටුවද රැගෙන මට ළංවිණි.

"පූර්ණිමා හිතේ කරදරේකින් වගේ නේද..?"

"මටත් ඒක තෙරුණා පුබුදු.. මගෙත් එක්ක කතා කරා වුණත්, එයාගෙ හිත තිබ්බෙ වෙනිං දිහාක. අනික බර්ත්ඩේ ප්‍රසන්ට් එකත් ගත්තෙ බයෙන් බයෙන් වගේ.."

ගෙවී ගිය පුංචි කාලයේදී සිතට දැනුණු දේ මම කියාගෙන ගියෙමි. පුබුදුත් ඔලුව දෙපැත්තට වනමින් මා කියූ දේ හරි බව ඇගෙව්වේය.

"අපිත්තෙක්ක ඔෆිස් එකේ ආශ්‍රය කරපු විදියට මට නම් හිතාගන්නවත් බෑ මේ කෙල්ලට මොකද වෙලා තියෙන්නෙ කියලා.. වෙනදට ප්‍රශ්න කීයක් නම් අහනවද..?"

"කොකටත් අපි ඔය ගැන එයා ආවහම අහමු.. සමහරවිට අපි ඊයෙ ආවෙ නැති එකට අප්සට් වෙලාද දන්නෑ.."

"එහෙම වෙන්න බෑ කාංචන. පූර්ණිමා ඒ වගේ හිතන කෙල්ලෙක් නෙමෙයි. හැම පැත්තක් ගැනම සාධාරණව හිතන කෙල්ලෙක්. සමහරවිට අපි නොදන්නව වුණාට ෆැමිලි ප්‍රොබ්ලම් එකක්ද දන්නෙ නෑ.."

පුබුදු කියූ දේට උත්තරයක් දෙන්න කලින් පූර්ණිමා නැවත අප කරා ආවාය. ඇගේ අතේ වූ බන්දේසියේ බටර් කේක් කෑලි හත අටක් හා ඇඹුල් කෙසෙල් ගෙඩි ඇවරියක් විය.

"පූර්ණි.. ඇයි අද ඔෆිස් ආවෙ නැත්තේ..?"

බටර් කේක් කෑල්ලක් හා අඹුල් කෙසෙල් ගෙඩියක් කඩා අතට ගන්නා ගමන් මම ඇසුවෙමි. මොකක්දෝ කල්පනාවකින් පිරී තිබුණු සුදු මුහුණ වහ වහා වෙනස් විනි. ඇය දෑස විසල් කර මගේ මුහුණට එබුනාය.

[QUOTE="crazybuddy, post: 12427130, member: 326070"] [CENTER][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-jQkqxniGZhA/T2o-LeQzjrI/AAAAAAAABjk/a9B4blAUgGE/s640/Cover-07.jpg[/IMG] [/SIZE] [/CENTER] [SIZE=4] [IMG]http://3.bp.blogspot.com/-mtou-Q10VGk/T137KaR8xfI/AAAAAAAABf4/0wWeoT-0oBk/s1600/07.png[/IMG][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]දහසකුත් එකක් කල්පනාවන් හිත පුරවාගෙන මම කාර්යාලීය කාමරය තුලට ආවෙමි. මගේ දෑස කෙලින්ම දිව ගියේ විශාල මේසයේ දාරයට හේත්තුවී දිගහරින ලද විශාල බතික් තිර රෙද්දක හැඩ බලන දිනූකා මිස්වය. ඇය සිටියේ මා හට පිටුපස හරවාගෙනය. කෑම කන්නට ගිය බැව් ඇයට කියන්නට ඕනෑය, නැතිද යන්න ගැන මම කිහිප වතාවක්ම කල්පනා කර අන්තිමේදී නොකියා හිදින්නට තීරණය කළෙමි. ඇය ඇසුවෝතින් කියන එක වඩා ගුනදායකය. මම කෙලින්ම පැමිණ මාගේ බාග කුෂන් පුටුවේ වාඩිවුණෙමි. දිනූකා මිස් මා හට පිටපස හරවාගෙන සිටියද මට ඇයගේ මුහුණේ පැතිකඩක් යාංතමට පෙනෙයි. බතික් තිර රෙද්ද අතේ තිබුණද ඇය හිදින්නේ යම්කිසි කල්පනාවකින් ඔලුව පුරවාගෙන බැව් මට සිතෙයි. ඇය මොනවා කල්පනා කරනවා ඇතිද..? සියලු යස ඉසුරෙන් පිරුණු ඇය වැනි රුවැත්තියකට කල්පනා කිරීමට තරම්වත් දෙයක් ඇති යැයි මම විශ්වාස නොකරමි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]අලුතින් පැමිණි බිල්පත් දෙකක් මගේ මේසය උඩ තිබූ බැවින් ඒවා පංචර් කිරීමට මම ලාච්චුව හැර පංචරය අතට ගත්තෙමි. එහෙත් බාගෙට ඇරුණු ලාච්චුව තුළ කුමක් හෝ අඩුවත් ඇති බැව් එක්වරම මගේ සිතට දැනුණි. අන්තිමේදී විදුලි කොටන්නාක් මෙන් එක්වරම සිතට අඩුවක් දැණිනි. පූර්ණිමාට ගත් උපන්දින තෑග්ග මේස ලාච්චුවේ පෙනෙන්නට නැත. මම ලාච්චුව මුලුමනින්ම එළියට ඇද හොදින් බැලුවද තෑග්ග තිබුණේ නැත. අනතුරුව මේසය උඩද, ලාච්චු සියල්ලේමද හොදින් පරික්ෂා කළද උපන්දින තෑග්ග ඒ කොතනකවත් තිබුණේ නැත. කෑම කන්නට යාමට පෙර මේස ලාච්චුවේ තීබූ පූර්ණිමාට ගත් තෑග්ග මේ විනාඩි දහයට පහළොවට කොහේ හෝ ඇවිද ගියාදැයි සිතන්නට බැරිය. මෙය නම් මොලේ කොලොප්පං කරන තරමේ අවුලකි. හැබෑටම තෑග්ගට වෙච්ච දෙයක් නැත.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"මිස්..."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]කරන්නට දෙයක් නොමැති තැන මම දිනූකා මිස්ට කතා කෙරුවෙමි. සමහරවිට ඇය මේ ගැන කුමක් හෝ දැන සිටින්නට පුලුවන. හැඩකාර දෙනුවන් සැනෙකින් මවෙතට යොමුවිණි. ඒ සොදුරු මුහුණේ ඇති ආදරණිය බව, දයාබර බව, අහංකාරය වෙන වෙනම හදුනාගන්නට මට දැන් පුලුවන. මගෙත් සමග හිත හොදින් සිටියා නම් ඔහොම බලන්නෙපා යැයි මට කියන්නට තිබිණි. ඔය තරම් ආදරේ හිතෙන විදියට බලා සිටිමෙන් වන්නේ මට නිදි නොමැති රැයවල් හුගාක් හිමිවන එකය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"මෙතන තිබ්බ පුංචි පාර්සලේ දැක්කද මිස්..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]මම පුළුවන් තරම්ම යටහත් පහත්ව ඇසුවෙමි. සමහර විටක කටහඩේ ඇති උස්පහත් බේදයටත් යමක් කරන්නට පුලුවන්බ ව මම දැන සිටියෙමි..[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"මම දැකපු පාර්සලයක් නෑ.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]ඇය ඒ ටික කීවේ බෝම්බයක් දමා ගසන්නාක් මෙනි. ඇත්තටම කළ යුත්තේ මෙවැනි වෙලාවක තවත් ප්‍රශ්න නොඅසා පාඩුවත් විදගෙන පැත්තකට වී මුල්ලක් අල්ලාගෙන සිටීමය. එහෙත් මගේ සිත මටත් අකීකරු වී තිබිණි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඒ පාර්සල් එක මිස් දැක්කා. මිස් අර මගෙනුත් ඇහුවෙ මොකක්ද ඔය පාර්සලේ කියලා. මං කිව්වෙ මගේ පොඩි බඩු වගයක් කියලා. අන්න ඒ පාර්සලය ගැනයි මං ඇහුවෙ මිස්.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]ඇය ටික වේලාවක් ඇසිපිය නොහෙලා කෙලින්ම මගේ මූණ දෙස බලා සිටියාය. මොනවදෝ කියන්නට මෙන් රත් පැහැති දෙතොල් වෙව්ලනු මම දැක්කෙමි. ඇය මේ ලෑස්ති වෙන්නේ මට ඇට්ටි හැලෙන්නට බනින්න විය යුතුය. කමක් නැත. ඇයගෙන් බැනුමක් නෑසු දිනට, මට හරියට තුන්වේලම කෑවේ නැතුවාක් මෙන් දැනෙන්නේ එය මගේ සිතට දැන් පුරුදු වී ඇති නිසාය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඔයා හිතන්නේ මං ඒක ගත්තා කියලද...?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]ඒ හඩ ආවේ දිනූකා මිස්ගෙන්මද කියා සිතාගත නොහැකිව මම වික්ෂිප්ත වී ගියෙමි. ඒ හඩෙහි තිබුණේ ඉතා අහිංසක යුවතියකගේ හැගීම්බර වචන පෙලකි. ඒවා නම් දිනූකා මිස්ට අයිතිවිය නොහැක. අනෙක් කාරණය නම් මෙතුවක් කාලයක් තමුසෙ, තමුසෙ යැයි කියා මට ආමන්ත්‍රණය කල ඇය හිටි හැටියේම තමුසෙ, ඔයා ට පරිවර්ථනය වූ හැටිය. මගේ මතකයේ හැටියට ඇය මේ මට ඔයා කියා කියූ පළවැනි වතාවය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"අනේ මං එහෙම කිව්වෙ නෑ මිස්.. කාමරෙන් යද්දි ඒක මෙතන තිබුණා. දැන් ඒක මෙතන නෑ. ඒකයි මං එහෙම ඇහුවේ.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඒකත් ඇත්ත.. මේ කාමරේ හිටියෙ අපි දෙන්නා විතරනේ.. කමක් නෑ.. මං අලාබෙ ගාන ඔයාට ගෙවන්නම්. එහෙමත් නැත්නම් ඒ පාර්සලේ ඇතුලෙ තිබ්බ දේවල් මට කිව්වොත් මං කොහෙන් හරි ඒ බඩු ටික ගෙනැල්ලා දෙන්නම්.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]දිනූකා මිස් කීවේ මේ ලංකාවේ සිටින අහිංසකම යුවතිය ඇය වන පරිද්දටය. එහෙත් පාර්සලය තුළ තිබූ දේ ඇයට කියන්නට මගේ හිත නොනැමේ. ඒ මක්නිසාද කියා සිගාගැනීමටද මට බැරිය. සමහරවිට ඒ ඇය මා ගැන තවත් වැරදි දේ සිතාගැනීමට පුලුවන් නිසා බැව් සිත තර්ක කරයි. ඇත්තටම පූර්ණිමාට දෙන තෑග්ග පිළිබදව මා ඇයට නිකමට හෝ නොකිව්වේ මගේ හිතේ තිබූ කුමක් හෝ හොරයක් නිසාද..? එසේත් නැතිනම් මා නිසැකයෙන්ම දිනූකා මිස්ට බය නිසාද..? නැත්නම් ඇය මට බැන වදියි කියා සිතාද..? [/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඕන නෑ මිස්.. ඒකෙ තිබුණෙ ඒතරම් වටින බඩු වගයක් නෙමෙයි. මිස් එහෙම මගෙන් අහපු එකට හුගක් ස්තුතියි. සමහරවිට මට ඒවා ආපහු හම්බවෙයි.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]එතැන් සිට හවස වැඩ නිමවෙන තුරුම අප අතර කතාබහක් සිදුවූයේ නැති තරම්ය. නියමිත වේලාවටත් කලින් දිනූකා මිස් කාර්යාලයෙන් පිටව ගියාය. ඇය මටත් කියා යාවි යැයි මා සිතාගෙන සිටියද එවැන්නක් සිදුවූයේ නැත. දවල් මා හා කතාබහ කළ සුහද ආකාරය අනුව එසේ බලාපොරොත්තු තබාගැනීම වරදක් නොවන්නේය. එහෙත් ඇය යන්න ගියේ දැඩි කල්පනාවකින් මූණ පුරවාගෙන මා දෙසවත් නොබලාය. ඇයට මේතරම් කල්පනා කරන්නට ඇත්තේ මොනවාද..? සමහරවිට ඇය ඇගේ පෙම්වතා ගැන කල්පනා කරනවා විය හැකිය. ඇයට ඉන්නවා ඇත්තේ මට සිතාගැනීමටවත් බැරි තරම් කඩවසම් හාදයෙක් විය යුතුය. ඇය මා සමග වැඩි කතාබහක් නැත්තේද, ඇගේ පෙම්වතා හා සසදා බැලීමේදී මා අන්ත හඩ්ඩෙකු බැව් පසක් වී විය යුතුය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"කාංචන.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]කාර්යාලයෙන් පිටවී පඩිපේලිය බසින අතරතුරේදී පුබුදුගේ කටහඩ මට පිටුපසින් ඇසිණි. එසේ නම් ඉවර කරන්නට තිබූ බතික් ඕඩරය ඉක්මණින් පුබුදු අවසන් කර ඇත. ඔහුත් සමග මට පූර්ණිමාව බැලීමට යා හැකි වනු ඇත. මගේ සිතට දැනුණේ දැඩි ප්‍රීතියකි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"වැඩ ඉවරද පුබුදු.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඔව්.. හිතුවටත් වැඩිය කලින් ඉවරකරගත්තා. තව ස්ට්‍රොක් එකක් හෙටත් කරන්න තියෙනවා. මැණික්දිවෙල සර් ඒකට මුකුත් කිව්වෙ නෑ. මං ඒත් හිතුවා අරව මේවා කියයි කියලා.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]මට ඔය අරලු බූරලු වැඩක් නැත. මට ඕනෑ කරන්නේ පුලුවන් තරම් ඉක්මනට පූර්ණිමා බැලීමය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"අපි එහෙනම් පූර්ණිමාලගෙ ගෙදර යමුද පුබුදු..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]සිතේ වූ නොඉවසිල්ල මැඩගනිමින් මම සීරුවෙන් ඇසූවෙමි. නැත්නම් විහිලුවලින් මට ගැලවීමක් නැතිවනු ඇත.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඒකට තමයි මනුස්සයො මම මේ පණ කඩාගෙන දුවන් ආවේ. සිකියුරිටි එකේ ජයන්තට කියලා මං බයික් එක ඉල්ලගත්තා. එතකොට වැඩේ තවත් ලේසිනේ.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පුබුදු තරම් හොද යාලුවෙක් මේ කල්පයේදී හෙව්වත් මට හොයගත නොහැකි වනු ඇත. තම ළගම හිතවතෙකුගේ සිතැගි තේරුම් ගැනීමට ඔහුට ඇත්තේ සිතා ගැනීමටවත් බැරි අපූර්ව හැකියාවකි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"එතකොට ජයන්ත කොහොමද අද ගෙදර යන්නේ..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"අද විතරනේ කාංචන.. මිනිහා අද බස් එකේ යාවි.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]අනතුරුව මමත්, පුබුදුත් ජයන්තගේ හුටු හුටු යන්තරයෙන් නගරයට ආවෙමු. මා දන්නා පරිද්දට නගරයේ සිට පූර්ණිමාගේ නිවසට ඇත්තේ විනාඩි විස්සක, තිහක පමණ දුරකි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඔය අයිනෙන් නතර කරන්න පුබුදු.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]විරාජ් ජුවෙලරි ළංවෙද්දීම මම කීවෙමි. ඇයි කියන ප්‍රශ්නාර්ථය මුහුණේ ලියාගෙන පුබුදු හුටු හුටු යන්තරය පාර අයිනට ගත්තේය. පූර්ණිමාට ගත් උපන්දින තෑග්ගට සිදුවූ දෙයක් නොමැති බව මම ඔහුට කීවෙමි. බලා සිටියදීම පුබුදුගෙ ඇස් විසල් විණි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"මේකෙ නම් මොකක් හරි හොරයක් තියෙනවා කාංචන. ඔයාට හොදටම ෂුවර් නේද බර්ත්ඩේ ප්‍රසන්ට් එක මේසෙ ලාච්චුවෙ තිබ්බා කියලා..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඔව් පුබුදු.. කාමරේ ඇතුලෙ හිටියෙ මායි, මිසුයි විතරයි.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"හරි.. අපි ඔය ගැන යන ගමන් කතා කරමු.. කාංචන හදන්නෙ ආයෙමත් ඒ ප්‍රසන්ට් එකම ගන්නද..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"වෙන කරන්න දෙයක් නෑ නේ පුබුදු. අනිත්තෙක මං එහෙම නොකළොත් මගේ හිතට හරි නෑ. මේක මං හා හා පුරා කියලා ගැනු ළමයෙකුට දෙන්න යන තෑග්ගක් නේ.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පුබුදුගේ දෙතොලේ හින් හිනාවක ඡායාවක් ඇදී මැකී ගියේය. මමම ජුවෙලරි එකට ගොස් කලින් ගත්තා සේම රිදියෙන් හැඩ වැඩ දැමූ මාලයක්, දෙපා පළදනාවක් හා කරාබු ජෝඩුවක් මිලට ගත්තෙමි. සිත ඩිංගක් හෝ සැහැල්ලු වූයේ එය මිලට ගත් පසුවය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"මේ වගේ දුප්පත් තෑග්ගක් හොරෙන් ගන්න තරම් දිනූකා මිස් පෙළඹේවි කියලා හිතන්නත් බෑ පුබුදු. අනික එයා ඒ වගේ දෙකේ පංතියෙ වැඩක් කරාවිද..? මේ මුලු ටවුන් එකට උනත් ගන්න තරමෙ සල්ලි තියෙද්දි.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]කලින් තෑග්ග ගන්නට ඇත්තේ දිනූකා මිස් බව හිතට වැටහෙද්දීම මම කීවෙමි. එහෙත් එවැනි දෙයක් කෙසේ නම් ඇදහිය හැකිද..? [/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"මං ඔය ප්‍රශ්නෙ වෙනිං පැත්තකුයි දකින්නේ.. මොනව නැතත් මට එක දෙයක් ෂුවර්රෙකටම කියන්න පුලුවං කාංචන.. ඒ තමයි දිනූකා මිස් ඔයා ගැන හිතනවා කියන එක.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ම.. ම.. ම.. මං ගැන...?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඔව්.. ඒකෙ ආයෙ දෙකක් නෑ.. දිනූකා මිස්ගෙ හිතේ ඔයාව අනිවාර්යයෙන්ම ඉන්නවා. ඒත්.. ඒත් මට තේරෙන් නැත්තේ මේ අතිරිත් පරත සිද්ධවෙන පුංචි පුංචි දේවල්.. ඒකයි මං මුලිනුත් කිව්වේ මේකෙ මොකක් හරි හොරයක් තියෙනවා කියලා.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"දිනූකා මිස් මං ගැන හිතනවා කියනෙක මට නම් හිතාගනන්වත් බෑ පුබුදු. ඇත්තමයි... එහෙම දෙයක් හිතන්නවත් මං බයයි. එයයි, මමයි අතරෙ තියෙන පරතරේම කොයිතරම් ලොකු එකක්ද කියලා හිතෙනකොට මාව හිරිවැටෙනවා..."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ආදරේ වත්කම් ගැන මනිද්දි ඕවා එකක්වත් වලංගු වෙන්නෙ නෑ. ඒත් අපි මීට වැඩිය ටිකක් දිනූකා මිස් ගැන හෝදිසියකින් හිටියොත් හොදයි කියල නම් මට හිතෙනවා. මොකද මේ හැමදෙයක්ම, හැම සිදුවීමක්ම අහම්බෙන් සිද්ධවෙනව වගේ පෙනුණට, මේ හැමදෙයක්ම වෙන්නෙ නියම ප්ලෑනක් අනුව. ඒක මට විශ්වාසයි. කෝකත් අපි පරිස්සමි වෙමු. ඔන්න කාංචන මෙතන තමයි තැන..."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]කතන්දරය අවසානයේ පුබුදු කීවේ එවැන්නකි. මම වටපිට බැලුවෙමි. කම්බි පට දෙක තුනකින් වටවුනු සාමාන්‍ය පංතියේ නිවසක් ඇස් ඉදිරියේ ඇත. පුබුදු කියූ දේවල් සිත පත්ලේම තබා ගනිමින් මම හුටු හුටු යන්තරයෙන් බැස්සෙමි. ජයන්තගේ බයිසිකලට හුටු හුටු යන්තරය යැයි කියන්නේ එයින් නික්මෙන සද්දය හුටු හුටු වූ බැවිනි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"අනේ.... මම බැලුවා ඒත් කවුද කියලා..."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]අප දෙදෙනාව දුටු විගස පූර්ණිමාට කියැවිණි. ඒ පින්බර මුහුනේ පිපී තිබුනේ නෙලාගන්නට ආස හිතෙන තරමේ නැවුම් සිනාවකි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"තරහා වෙන්න එපා පූර්ණි, ඊයෙ එන්න බැරිවුණාට.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]කුඩා නිවසේ සාලය මැද්දට වාගෙ වෙන්නට තාබා තිබූ ප්ලාස්ටික් පුටුවක වාඩිවෙන ගමන් මම කීවෙමි. පූර්ණිමාගේ මුහුනේ අර සොදුරු සිනාව තාමත් රැදී තියේ..[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"අනේ කමක් නෑ.. ඉතිං ඔයාලට ඊයෙ රෑ වෙනකන් වැඩ තිබුණද කාංචන..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]ඇය කෙලින්ම ඇසුවේ මගෙන්ය. ඒ දිගැටි දෑස මගෙන් පිලිතුරක් ලැබෙනතුරු බලා සිටියි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"වැඩ නම් කලින්ම ඉවරවුණා. ඒත් බන්දුලගෙ වෑන් එකේ ත්‍රීවීල් එකක් හැප්පිලා. දිනූකා මිස් ඇවිත් කිව්වා පොලීසියට ගිහින් වෑන් එක බේරලා යවන්න කියලා.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]දිනූකා මිස්ගෙ නම කියවෙද්දී පූර්ණිමා තිගැස්සී ගියාය. ඇයගේ මුවේ පිපී තිබූ සොදුරු නිසා මල තත්පරයට දෙකට වියැකුණි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඉ.. ඉතිං ඔයාලා පොලීසියට ගියාද..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]දැන් ඒ කටහඩේ මුලින් තිබූ ප්‍රාණවත් බව නැත. හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට මලානික වූ ඒ සොදුරු දෙනෙත කියන්නේ ඇය මොකක්දෝ හිතේ කරදරයකින් ඉන්නා බවය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"පොලීසියට නම් ගියා. ඒත් වැන් එක රිලීස් කරගන්න බැරිවුණා. පස්සෙ බලනකොට හොදටම රෑත් වෙලා. කරන්න දේකුත් නෑ. මායි, පුබුදුයි ආපහු එන්න ආවා.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඒ එද්දි මට කියපුවා පූර්ණිට කියන්නෙ නැද්ද කාංචන..? අද රෑ නොගියොත් පූර්ණි මොනවා හිතාවිද..? ඒ කෙල්ල පව්.. එනකන් බලන් හිදියි.. මගේ හිතට මාර අප්සට්.. ඔය වගේ දාහක් දේවල් මේ මනුස්සයා මගෙත් එක්ක කියෙව්වා පූර්ණි.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පුබුදුටත් ඇත්තේ කටක් නොව ඝන්ඨාරයකි. දැන් ඉතිං මා යළිත් පූර්ණිමාගේ මුහුණ දෙස බලන්නේ කෙසේද..? මේ අවස්ථාවෙ පොළව පලාගනෙ යාමට හැකි නම් මම ඒ දේ ද කරමි. මගේ සිත පිරී තිබුණේ එවැනි ලැජ්ජාවකිනි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"මේ කියන්නෙ ඇත්තද කාංචන..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]අර මලානික බව එසේම තියෙද්දී පූර්ණිමා යාන්තමට සිනාවුණාය. ඒ සොදුරු සිනහවේ ලස්සන ගැන කීමට මට වචන තිබුණේ නැත. එනිසාම මම කිසිවක්ම නොකියා ඇය වෙතට උපන්දින තෑග්ග දිගු කළෙමි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ම.. මං ඔාට බර්ත්ඩේ එකට එන්න කිව්වෙ තෑගි බලාගෙන නෙමෙයි කාංචන.. "[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"මං ඒක දන්නවා පූර්ණි. මං මේක හිතේ සතුටින් දෙන දෙයක්. ඒක නිසා නොගෙන ඉන්නෙපා.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පූර්ණිමාගේ මුහුණේ තිබුණේ උපන්දින තෑග්ග ප්‍රතික්ෂේප කරන ආකාරයේ හැගීමකි. ඒ හැගීමම මගේ හිත අවුලෙන් අවුලකට ඇද දැමුවේය. මදක් වේලා මගේ දෙස බලා සිට, ඇය මදෙසට දෑත දිගු කළාය. හිතේ වූ අවුල පසෙක දමා මම ඇයට උපන්දින තෑග්ග දුන්නෙමි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"හැපි බර්ත්ඩේ පූර්ණි. හැබැයි ඊයෙට හොදේ..."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පූර්ණිමාගේ සියුමැලි ඇගිලි තුඩු මිරිකන ගමන් මම කීවෙමි. ඇගේ මුහුණ සිහින් සිනාවකින් ආයෙත් හැඩ ගැන්විණි. ඇත්තටම ඇයට ලස්සන ඔන්න ඔහොම මූඩ් ගසා සිටින විටය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"ඔයාලා දෙන්නා ටිකක් ඔහොම ඉන්න. මම බොන්න මුකුත් හදාගෙන එන්නම්.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]තෑග්ගද රැගෙන ඇය ගෙතුළට ගියාය. මට ඩිංගක් එහායින් තිබූ පුටුවක වාඩිවී සිටි පුබුදු ප්ලාස්ටික් පුටුවද රැගෙන මට ළංවිණි.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"පූර්ණිමා හිතේ කරදරේකින් වගේ නේද..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"මටත් ඒක තෙරුණා පුබුදු.. මගෙත් එක්ක කතා කරා වුණත්, එයාගෙ හිත තිබ්බෙ වෙනිං දිහාක. අනික බර්ත්ඩේ ප්‍රසන්ට් එකත් ගත්තෙ බයෙන් බයෙන් වගේ.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]ගෙවී ගිය පුංචි කාලයේදී සිතට දැනුණු දේ මම කියාගෙන ගියෙමි. පුබුදුත් ඔලුව දෙපැත්තට වනමින් මා කියූ දේ හරි බව ඇගෙව්වේය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"අපිත්තෙක්ක ඔෆිස් එකේ ආශ්‍රය කරපු විදියට මට නම් හිතාගන්නවත් බෑ මේ කෙල්ලට මොකද වෙලා තියෙන්නෙ කියලා.. වෙනදට ප්‍රශ්න කීයක් නම් අහනවද..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"කොකටත් අපි ඔය ගැන එයා ආවහම අහමු.. සමහරවිට අපි ඊයෙ ආවෙ නැති එකට අප්සට් වෙලාද දන්නෑ.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"එහෙම වෙන්න බෑ කාංචන. පූර්ණිමා ඒ වගේ හිතන කෙල්ලෙක් නෙමෙයි. හැම පැත්තක් ගැනම සාධාරණව හිතන කෙල්ලෙක්. සමහරවිට අපි නොදන්නව වුණාට ෆැමිලි ප්‍රොබ්ලම් එකක්ද දන්නෙ නෑ.."[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]පුබුදු කියූ දේට උත්තරයක් දෙන්න කලින් පූර්ණිමා නැවත අප කරා ආවාය. ඇගේ අතේ වූ බන්දේසියේ බටර් කේක් කෑලි හත අටක් හා ඇඹුල් කෙසෙල් ගෙඩි ඇවරියක් විය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]"පූර්ණි.. ඇයි අද ඔෆිස් ආවෙ නැත්තේ..?"[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][B]බටර් කේක් කෑල්ලක් හා අඹුල් කෙසෙල් ගෙඩියක් කඩා අතට ගන්නා ගමන් මම ඇසුවෙමි. මොකක්දෝ කල්පනාවකින් පිරී තිබුණු සුදු මුහුණ වහ වහා වෙනස් විනි. ඇය දෑස විසල් කර මගේ මුහුණට එබුනාය.[/B][/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom