Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිත තාම සුවදයි - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුදා මා අවදි වූයේ රාත්‍රියේ තිබූ හිසරදය දෙගුණ, තෙගුණ වී දැනෙද්දීය. මුළු ඔලුවම මහ වේදනාවකින් පෙලෙන්නට වූයේ මහ මෙර ඔලුව උඩින් තැබුවාක් මෙනි. මා අවදි වන විටදී පුබුදු කාමරයේ සිටියේ නැත. අද උදෑසනම, දිනූකා එන්ටර්ප්‍රයිසස් අනෙක් ශාඛාවේ ගණන් හිලව් වගයක් නිවැරදි කර ගැනීමට පුබුදු යන බවක්, කී හැටි මට මතක් වූයේ ඒ වෙලාවේදීය. අද වැඩට නොයා උදව වරුවේ හෝ කාමරය තුළට වී සිටිවා නම් හොදය. මාස ගණනකින් මා එකදු නිවාඩුවක් හෝ ලබා ගත්තේ නැත. නිවාඩුවක් ගන්නට හිතේ කැමැත්ත තිබුණත් දිනූකා මිස්ගෙන් ඒ ගැන අහන්නට බැරිකම නිසාවෙන් මම සෑමදේම දරාගෙන උන්නෙමි. සේවයට ආදා සිට, මා අයියා හා ජයවර්ධන අංකල්ව බැලීමට ගොස් ඇත්තේ ද එකවරකි. ඔවුන් මා ගැන මොනවා සිතනවාදැයි සිතන විට හිසේ කැක්කුම තව වැඩිවෙයි.

වැඩට නොයා ඉන්නට සිතුනද, ඊයේ දහවලෙන් පසුව දිනූකා මිස් නොදැකි බව මට මතක්විය. ඇයව එක් වරක් හෝ දුටුවෝතින් මේ හිසරදය සමහර විට අඩුවනු ඇත. එසේ නැතිනම් තිබ්බාටත් වැඩිය තවත් වැඩිවනු ඇත. කෙසේ වුවද අතට අසුවුණු කමීසයක් හා කලිසමක් ඇදගෙන මම කාර්යාලයට ඇතුලු විමි. මගේ දෑස කෙලින්ම යොමු වූයේ යුරෝපීය ඇදුම් කට්ටලයකින් මනා ලෙස සැරසී හුන් දිනූකා මිස් වෙතටය. උදෑසනම නැවුම් පින්නේ පිපුණු රෝස කුසුමක් මෙන් ඇය විකසිතව සිටියාය. පෙනෙනා හැටියට නම් අද දවස සුභ දවසක් වාගයෙ. මගේ හිතේ වූ බර ගතියද කෙමෙක් කෙමෙන් අඩු වී යනු මට දැනෙයි.

"ගුඩ් මෝර්නින් මිස්.."

මම කට පුරා මෙන්ම, හිත පුරාද අහිතකින් තොරව කීවෙමි. දිගු සොදුරු දෑස සැනෙකින් මා වෙතට එල්ල විණි. එහෙත් මා බලාපොරොත්තු වූ සුහද බව එහි තිබුණේ නැත.

"තව ටික වෙලාවක් ගියා නම් ගුඩ් ආෆ්ටර්නූන් කියන්නත් තිබ්බා තමුන්ට ඕන ඕන වෙලාවට එන්න මේක අම්බලමක් කියලා හිතුවද..?"

මම උඩ විසිවී ගොස් බිම වැටිණි. දෙවියනේ.. මා මොහොතකට කලින් සිතුවේ, මගේ අපල කාලය අවසන්ව ඇති බවය. එහෙත් එය මේ කපේ අවසන් නොවනා බැව් මේ ඇසෙන වදන් සාක්ෂි දෙයි.

"ම.. මට ටිකක් සනීප මදි මිස්.. මං වැඩට ආවෙත් අමාරුවෙන්.. නොයා ඉන්න බැරි හින්දා.."

මගේ අසරණ වචන වලට ඇයගේ ඇත් දළ පැහැගත් මුහුණේ දැඩි අමණාපයක් සටහන් විය. ඇයට මේතරම් නොරොක් වන්නට මා කළ එකම වැරැද්ද පමාවී සේවයට වාර්ථා කිරීම දැයි මම දහ අතේ සිතුවෙමි.

"නොයා ඉන්න බැරි නම් ඒකටත් හේතුවක් ඇති නේ.. ඔය කියන තරම් අමාරුකම් තියාගෙන මෙතෙන්ට පරක්කු වෙලා දුවගෙන එන්නේ, ඇයි මෙතන කවුහරි ඉන්නවද දවසක් හරි නොදැක ඉන්න බැරි.."

"එ.. එහෙම දෙයක් නෑ මිස්.."

"නැත්නම් කොහොම දෙයක්ද තියෙන්නේ..?"

"කිසිම දෙයක් නෑ.. මං අමාරුවෙන් උනත් ආවෙ මේ ආයතනයට ආදරේ හින්දා.. මට ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න උදව් දෙන හින්දා.."

"බොරු කියන්නෙපා.. බොරු කියන්නෙපා.. මට ඔය බොරු කියන මිනිස්සු පේන්න බෑ.. හිතේ එකක් තියාගෙන, බඩේ තව එකක් තියාගෙන, කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් එකක්.. ෂිහ්.. මට.. මට තමුන් ගැන ලැජ්ජයි.."

හිදගෙන හුන් තැනින් නැගිට ඇය කෙලින්ම මවෙතට ආවාය. වෙන්නට යන්නේ කුමක්දැයි නොදැන මම සිටගෙන සිටි ඉරියව්වෙන්ම තක්කු මුක්කු වී බලා සිටියෙමි. ඇය මට පහර දෙන්නට මෙන් මේ කඩා බිදගෙන එන්නේ ඇයි..? මම ඇයට කිසිදු වරදක් නොකළෙමි. ඇයට මා ගැන ලැජ්ජා සිතීමට තරම් දෙයක් මම කර නොමැත්තෙමි. සැමදා මා ඇයට විශ්වාසවන්තව, පක්ෂපාතීව සිටියා නොවේද..?

"ම.. මං මිස්ට ලැජ්ජා වෙන්න තරම් දෙයක් කරලා නෑ.. මිස්.. මං මේ ආයතනයට ආදරෙයි කියලා කිව්වෙත් ඇත්තටමයි.."

මගේ මුහුණ ඉදිරියට විත් නැවතුණු, ඒ සොදුරු රූපයට මම අහිතකින් තොරව කීවෙමි..

"මට ලැජ්ජා කරේ නෑ කියලද කියන්නේ..?"

මා වෙතට දබරැගිල්ල දිගු කරමින් ඇය කඩා පැන්නාය. ඊයේ දහවලින් පසුව කුමක් හෝ දෙයක් සිදුවී ඇතැයි දැන් දැන් මට සිතෙයි. ඇය හදන්නේම මා සමග රන්ඩුවකට පැටලීමටය. ඒ නිසාම ඒ ඉඩ අවම කිරීමට මා හැකි තරම් උත්සාහ ගත්තෙමි. මා කාර්යාලයට ප්‍රමාද වී පැමිණීමේත්, මේ දැන් සිදුවීගෙන යන කතා බහෙත් කිසිදු සම්බන්ධයක් නැති බැව් මට වැටහෙයි.

"තමුන්ගෙ මාලුපාන් ගෙඩියෙන් කෑල්ලක් උදුරගෙන කෑවා කියලා, තමුන් පුබුදුත් එක්ක කිව්නෙ නැද්ද..? එහෙම කියලා හක හක ගාලා කැත විදියට මට හිනා වුණේ නැද්ද..? මනුස්සකමට පවු කියලා පුංචි බුරුලක් දුන්නහම හිතන්නෙ ඇද උඩටත් නගින්න පුලුවන් කියලා.. ඉස්සෙල්ලම තමුන්ගෙ තත්වෙ දැනගන්නවා.."

මම තුන් මුනින් දාඩිය දාගෙන, විළි වැදී ගියෙමි. දෙවියනේ.. මේ තරම් අසික්කිත කතාවක් දිනූකා මිස්ගේ මුවින් කෙසේ නම් පිටවුණාද..? ඇයට මේ තරම් කේන්ති ගොස් ඇත්තේ මාලුපාන් කෑල්ලේ කතාන්දරය මා පුබුදුත් සමග කියූ නිසා බැව් පැහැදිලිය. එහෙත් මා පුබුදු සමග කළ කතාබහ ඇය දන්නේ කොහොමද..? අනික ඊයේ දහවලින් පසුව කාර්යාලයට ඇය ආවේද නැත. එක්කො මේ කතාව කියනවා නම් කිය යුත්තෙ පුබුදුය. එහෙත් ලෙංගතු මිත්‍රෙයකු වූ පුබුදු වෙතින් එවැනි පාවාදීමක් කිසි කලෙක සිදුවන්නට බැරිය. එසේ නම් මේ හැමදේම දිනූකා මිස් දැනගත්තේ කොහොමද..? මගේ හිසේ කැක්කුම තව තවත් වැඩිවනු මට දැනෙයි. මේ විදියට පීඪා විදින්නට සිදුවුවහොත් තව ටිකකින් මගේ ඔලුව හත්කඩකටවත් පුපුරා යනු ඇත.

"ඇයි.. මොකද කතා කරගන්න බැරිද..? ඕන උනේ එක එකා ඉස්සරහ මාව පාච්චල් කරලා දාන්නනේ.. දැන්වත් සනීපද..? දැන්වත් නිද්ද යාවිද..?"

ඇය තවත් මොනවදෝ කියවමින් මට පස් පඩංගුවේ බැන වදියි. ඇතත්ටම ඇය මේ කියනා කිසිවක් දැන් දැන් මගේ හිතට වදින්නේ නැත. කලු වලාකුලකින් වැසී ඇති සොදුරු සදවතිගේ නොරිස්සුම් සහගත දෙනෙත් දෙස මම එක එල්ලයේම බලාගෙන සිටියෙමි. රටේ නැති අනේක ජාති කියමින් ඇය මා හට මෙලෙසින් බැණ වදින්නේ ඇයි..?

"ඒ පාර ගල් බමුණා වගේ ගොලු වෙලා ඉන්නවා.. කතා කරනවා.. කතා කරනවා.. ඇයි ඒ වගේ පහත් වැඩක් කලේ.. තමුන්ට කියලා පෞද්ගලිකත්වයක් නැද්ද..? කවද හරි දවසක තමුන් බැදලා හනිමූන් ගියාම, ඒ වෙන දේවලුත් යාලුවොත් එක්ක කියවලා ඒ කෙල්ලගෙ ආත්ම ගරුත්වෙ බල්ලට දානවද..? කතා කරනවා..."

"ම... මගේ අතින් එහෙම දෙයක් උනේ නෑ මිස්.. ප්ලීස්.. ම.. මට ඔය විදියට කතා කරන්නෙපා.. මං.. මං.. මිස්ට වැරැද්දක් කලේ නෑ.. මේ සිද්ධ වෙන දේවල් දරාගන්න බැරි හින්දයි මං පුබුදුත් එක්ක මේ හැමදේම කිව්වේ.. මගෙන් මෙහෙම පළිගන්න මං මිස්ට කරපු වැරැද්ද මොකක්ද...? දෙයියනේ.. මං.. මං මිස්ට මොනවද කරලා තියනේනේ..? අනික මං වගේ අසරණයෙකුට, මිස් වගේ ලොකු කෙනෙකුට මොනවද කරන්න පුළුවන්.. අ.. අනේ මට එහෙම කරන්නෙපා මිස්.."

දෑසට ඉවසිල්ලක් නොමැතිව කදුලු ගලා එද්දී, මම වෙව්ලමින් කියාගෙන ගියාගෙන ගියෙමි. ඇත්දල පැහැ වතෙහි තිබූ නොරිස්සුමට තවත් අලුතින් කෝපයක්ද එක්කහු වනු මට පෙනිණි. ඇය හදන්නේ මා හට තවත් බැණ වදින්නටය.

"ඔව් ඉතිං.. ඕනම දේකට ඇස් දෙකට කදුළු පුරවගත්තහම හැමදේම හරිනේ.. ඇත්තටම තමුන් හිතාගෙන ඉන්නෙ හොටු පෙරාගෙන ඇඩුවාම මේ වෙලා තියෙන දේවල් ආයෙත් තිබ්බ විදියට හැදේවි කියලද..?"

ඒක නම් අසන්නට ඕනැ ඇගෙන්මය. හැමදේම නැති භංගස්තාන වෙන විදියට වැඩ කර, සියල්ලටම වැරදිකරු ලෙසය ඇයට පෙනෙන්නේ මාවමය. තවත් නම් මේ නින්දා, අවලාද ඇසිමේ ශක්තියක් මට නැත. ඇය මගේ මාලුපාන් කෑල්ල කෑවා කියා පුබුදු සමග කී එකට මේ තරම් සවුත්තු ලෙස හැසිරීමට ද ඇයට උවමනා නැත. මා කලින් කීවා සේ ඇය කුමක් හෝ තරහක් මගේ පිටින් දියකර හරින්නට උත්සාහ දරන බවක් මට පෙනේ..

"අර පූර්ණිමත් මෙතනින් අස්වෙලා යන්න ඇත්තෙ තමුන්ගෙ තියෙන නෝන්ජල්කම ඉවසගන්න බැරිව වෙන්නැති. ඇයි ඉතිං ඕනම දේකට හොටු පෙරාගනෙ අඩනවනේ.."

ඇය, මාව දමන්නට ඕනා පහත් තැනටම දැමුවද මගේ හිතට තරහක් ආවේ නැත. ඒත් පූර්ණිමාගේ නික්මයාම පිලිබදව ඇය කීවේ අමුම අමු මුසාවදයකි. කදුළු පෙරාගෙන වුවත් එතැනදී මට කට පියාගෙන හිදිය නොහැකිය. කලින් දවසේ දහවල් මහ මගදී ඇය කරන්නට ඇත්තේ සම්මානයක් සදහා වුවත් නිර්දේශ කළ හැකි තාලේ විශිෂ්ඨ රගපෑමකි. එහෙත් ඒ රගපෑමට මා වැනි අන්ත අසරණ හිගන්නෙකු දිනූකා මිස් තොරා ගත්තේ ඇයි..? මේ ආයතනයේ මට වඩා උගත්, සිත් ඇද බැද තබාගන්නා පිරිමින් කී දෙනෙක් නම් සිටිනවාද..? උන් එකෙක්වත් දුප්පත් කාංචන සේ ඇයට බයිට් එකක් වූයේ නැත්තේ ඇයි...?

"පූර්ණිමා අස්වෙලා ගියේ මිස් හින්දා.."

කදුලු එක දිගට ගලාගෙන ගොස් බොදවුණු දෙනෙතින් මම ඇය දෙස බැලුවෙමි. අපැහැදිලිව වුවත් ඒ කෝමල මුහුණේ සිදුවූ ක්ෂනික වෙනස්කම ගැන මම දුටුවෙමි. සැබැවින්ම දිනූකා මිස් තිගැස්සී ගියාය. මා කියූ දේ අදහා ගැනීමට බැරිව ඇය මොහොතක් මදෙස බලා සිටියාය. අන්ත අසරණ හිගන්නෙකු සේ ඇයගේ දෙපා ලෙවකමින් සිටි දුප්පත් කාංචනගෙන් මෙවැනි ප්‍රති ප්‍රහාරයක් ඇය කීයටවත් බලාපොරොත්තු නොවන්නට ඇත.

"පූ.. පූර්ණිමා අස්වෙලා ගියේ මං හින්දා..?"

"ඔව්.. දිනූකා මිස් මගෙන් පලි අරගෙන ඉවරවෙලා, අන්තිමට ඒ අහිංසක කෙල්ලගෙනුත් පළිගත්තා. හැබැයි ඉතිං මේ අද වෙනතුරුත් මමයි, පූර්ණීමයි මිස්ට කරල තියෙන වැරැද්ද මොකක්ද කියල අපි දන්නෑ.."

"මොනවා.. මං තමුසෙගෙන් පළිගත්තා... මං.. මං මොකටද තමුසෙගෙන් පළිගන්නේ..? අනික මේ කොහේවත් ඉන්න පූර්ණිමෙක් මෙතනින් අස්වෙලා ගියාට ඒකට මං සම්බන්ධ වෙන්නෙ කොහොමද..?"

මේවා නම් බලන්න ඕනෑ පත්තිනි ගම්බාර දෙවියන්මය. නඩුත් හාමුදුරුවන්ගේය.. බඩුත් හාමුදුරුවන්ගේ වූ කල අසරණ කාංචනලාට වෙන දේ උඩ ඉන්නා තිස් තුන් කෝටියක් දේවතා වහන්සේලාවත් දන්නේ නැත. කොටින්ම මට වෙන දේ මමවත් දන්නේ නැත.

"මිස් සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා මං කියන්නම්. එතකොටවත් මිස්ට තේරේවිනේ, මිස් කොයි තරම් ලොකු හපන්කමක්ද කරලා තියෙන්නෙ කියලා.."

"තමුසෙ කාටද ඔය කතා කරන්නේ..?"

"ම.. මං මෙච්චර දවසක් ඉවසුවා මිස්.. දැන් නම් හොදටම ඇති.. මෙතන ඉදලවත් ඔය කැත විදියට කතා කරන එක නවත්තන්න.. මං මිස්ට කතා කරන්නෙ ගරු නම්බු දීලා. ඒක මගෙ හැදියාව.. ඒත් මිස්ගෙ හැදියාව කොහොම උනත් අඩුගානෙ මගේ නම කියලවත් කතා කරන්න.. මොකද සතෙකුට උනත් සලකන විදියක් තියෙනවනේ.."

මම කියාගෙන කියාගෙන ගියෙමි. මෙතුවක් දවස් අන්තිම අහිංසකයෙකු සේ හිද මා ලැබූ දෙයක් නැත. මගේ ඒ අගය කළයුතු අහිංසකකම දිනූකා මිස් දැක්කේ නෝංජල්කමක් ලෙසය. එසේත් නැතිනම් ඩිංග ඇත්නම් ඇස් රතු කරගන්නා හොට්ට බේරෙන හිගන පාංකඩ කොල්ලෙක් හැටියටය. එහෙත් මටද ආත්මයක් ඇති බැව් මේ අහංකාර ස්ත්‍රී රත්නයට පෙන්වා දිය යුතුව ඇත. මේ මා අඩියෙන් අඩිය ඉදිරියට පියවර තබමින් යන්නේ ඒ මහගු කර්තව්‍යය සදහාය.

http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12362081

[QUOTE="crazybuddy, post: 12427154, member: 326070"] [CENTER][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-ixElSdQjVSo/T2ulaHFIZxI/AAAAAAAABkM/zWGd2-jpAcE/s640/Cover-12.jpg[/IMG] [/SIZE][/CENTER] [SIZE=4] [IMG]http://3.bp.blogspot.com/-ehFaYnVztEM/T137MLCOzfI/AAAAAAAABf4/pfd-qb-E0-M/s1600/12.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පසුදා මා අවදි වූයේ රාත්‍රියේ තිබූ හිසරදය දෙගුණ, තෙගුණ වී දැනෙද්දීය. මුළු ඔලුවම මහ වේදනාවකින් පෙලෙන්නට වූයේ මහ මෙර ඔලුව උඩින් තැබුවාක් මෙනි. මා අවදි වන විටදී පුබුදු කාමරයේ සිටියේ නැත. අද උදෑසනම, දිනූකා එන්ටර්ප්‍රයිසස් අනෙක් ශාඛාවේ ගණන් හිලව් වගයක් නිවැරදි කර ගැනීමට පුබුදු යන බවක්, කී හැටි මට මතක් වූයේ ඒ වෙලාවේදීය. අද වැඩට නොයා උදව වරුවේ හෝ කාමරය තුළට වී සිටිවා නම් හොදය. මාස ගණනකින් මා එකදු නිවාඩුවක් හෝ ලබා ගත්තේ නැත. නිවාඩුවක් ගන්නට හිතේ කැමැත්ත තිබුණත් දිනූකා මිස්ගෙන් ඒ ගැන අහන්නට බැරිකම නිසාවෙන් මම සෑමදේම දරාගෙන උන්නෙමි. සේවයට ආදා සිට, මා අයියා හා ජයවර්ධන අංකල්ව බැලීමට ගොස් ඇත්තේ ද එකවරකි. ඔවුන් මා ගැන මොනවා සිතනවාදැයි සිතන විට හිසේ කැක්කුම තව වැඩිවෙයි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වැඩට නොයා ඉන්නට සිතුනද, ඊයේ දහවලෙන් පසුව දිනූකා මිස් නොදැකි බව මට මතක්විය. ඇයව එක් වරක් හෝ දුටුවෝතින් මේ හිසරදය සමහර විට අඩුවනු ඇත. එසේ නැතිනම් තිබ්බාටත් වැඩිය තවත් වැඩිවනු ඇත. කෙසේ වුවද අතට අසුවුණු කමීසයක් හා කලිසමක් ඇදගෙන මම කාර්යාලයට ඇතුලු විමි. මගේ දෑස කෙලින්ම යොමු වූයේ යුරෝපීය ඇදුම් කට්ටලයකින් මනා ලෙස සැරසී හුන් දිනූකා මිස් වෙතටය. උදෑසනම නැවුම් පින්නේ පිපුණු රෝස කුසුමක් මෙන් ඇය විකසිතව සිටියාය. පෙනෙනා හැටියට නම් අද දවස සුභ දවසක් වාගයෙ. මගේ හිතේ වූ බර ගතියද කෙමෙක් කෙමෙන් අඩු වී යනු මට දැනෙයි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ගුඩ් මෝර්නින් මිස්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම කට පුරා මෙන්ම, හිත පුරාද අහිතකින් තොරව කීවෙමි. දිගු සොදුරු දෑස සැනෙකින් මා වෙතට එල්ල විණි. එහෙත් මා බලාපොරොත්තු වූ සුහද බව එහි තිබුණේ නැත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"තව ටික වෙලාවක් ගියා නම් ගුඩ් ආෆ්ටර්නූන් කියන්නත් තිබ්බා තමුන්ට ඕන ඕන වෙලාවට එන්න මේක අම්බලමක් කියලා හිතුවද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම උඩ විසිවී ගොස් බිම වැටිණි. දෙවියනේ.. මා මොහොතකට කලින් සිතුවේ, මගේ අපල කාලය අවසන්ව ඇති බවය. එහෙත් එය මේ කපේ අවසන් නොවනා බැව් මේ ඇසෙන වදන් සාක්ෂි දෙයි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම.. මට ටිකක් සනීප මදි මිස්.. මං වැඩට ආවෙත් අමාරුවෙන්.. නොයා ඉන්න බැරි හින්දා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ අසරණ වචන වලට ඇයගේ ඇත් දළ පැහැගත් මුහුණේ දැඩි අමණාපයක් සටහන් විය. ඇයට මේතරම් නොරොක් වන්නට මා කළ එකම වැරැද්ද පමාවී සේවයට වාර්ථා කිරීම දැයි මම දහ අතේ සිතුවෙමි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නොයා ඉන්න බැරි නම් ඒකටත් හේතුවක් ඇති නේ.. ඔය කියන තරම් අමාරුකම් තියාගෙන මෙතෙන්ට පරක්කු වෙලා දුවගෙන එන්නේ, ඇයි මෙතන කවුහරි ඉන්නවද දවසක් හරි නොදැක ඉන්න බැරි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එ.. එහෙම දෙයක් නෑ මිස්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නැත්නම් කොහොම දෙයක්ද තියෙන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කිසිම දෙයක් නෑ.. මං අමාරුවෙන් උනත් ආවෙ මේ ආයතනයට ආදරේ හින්දා.. මට ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න උදව් දෙන හින්දා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බොරු කියන්නෙපා.. බොරු කියන්නෙපා.. මට ඔය බොරු කියන මිනිස්සු පේන්න බෑ.. හිතේ එකක් තියාගෙන, බඩේ තව එකක් තියාගෙන, කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් එකක්.. ෂිහ්.. මට.. මට තමුන් ගැන ලැජ්ජයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හිදගෙන හුන් තැනින් නැගිට ඇය කෙලින්ම මවෙතට ආවාය. වෙන්නට යන්නේ කුමක්දැයි නොදැන මම සිටගෙන සිටි ඉරියව්වෙන්ම තක්කු මුක්කු වී බලා සිටියෙමි. ඇය මට පහර දෙන්නට මෙන් මේ කඩා බිදගෙන එන්නේ ඇයි..? මම ඇයට කිසිදු වරදක් නොකළෙමි. ඇයට මා ගැන ලැජ්ජා සිතීමට තරම් දෙයක් මම කර නොමැත්තෙමි. සැමදා මා ඇයට විශ්වාසවන්තව, පක්ෂපාතීව සිටියා නොවේද..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම.. මං මිස්ට ලැජ්ජා වෙන්න තරම් දෙයක් කරලා නෑ.. මිස්.. මං මේ ආයතනයට ආදරෙයි කියලා කිව්වෙත් ඇත්තටමයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ මුහුණ ඉදිරියට විත් නැවතුණු, ඒ සොදුරු රූපයට මම අහිතකින් තොරව කීවෙමි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට ලැජ්ජා කරේ නෑ කියලද කියන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මා වෙතට දබරැගිල්ල දිගු කරමින් ඇය කඩා පැන්නාය. ඊයේ දහවලින් පසුව කුමක් හෝ දෙයක් සිදුවී ඇතැයි දැන් දැන් මට සිතෙයි. ඇය හදන්නේම මා සමග රන්ඩුවකට පැටලීමටය. ඒ නිසාම ඒ ඉඩ අවම කිරීමට මා හැකි තරම් උත්සාහ ගත්තෙමි. මා කාර්යාලයට ප්‍රමාද වී පැමිණීමේත්, මේ දැන් සිදුවීගෙන යන කතා බහෙත් කිසිදු සම්බන්ධයක් නැති බැව් මට වැටහෙයි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"තමුන්ගෙ මාලුපාන් ගෙඩියෙන් කෑල්ලක් උදුරගෙන කෑවා කියලා, තමුන් පුබුදුත් එක්ක කිව්නෙ නැද්ද..? එහෙම කියලා හක හක ගාලා කැත විදියට මට හිනා වුණේ නැද්ද..? මනුස්සකමට පවු කියලා පුංචි බුරුලක් දුන්නහම හිතන්නෙ ඇද උඩටත් නගින්න පුලුවන් කියලා.. ඉස්සෙල්ලම තමුන්ගෙ තත්වෙ දැනගන්නවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම තුන් මුනින් දාඩිය දාගෙන, විළි වැදී ගියෙමි. දෙවියනේ.. මේ තරම් අසික්කිත කතාවක් දිනූකා මිස්ගේ මුවින් කෙසේ නම් පිටවුණාද..? ඇයට මේ තරම් කේන්ති ගොස් ඇත්තේ මාලුපාන් කෑල්ලේ කතාන්දරය මා පුබුදුත් සමග කියූ නිසා බැව් පැහැදිලිය. එහෙත් මා පුබුදු සමග කළ කතාබහ ඇය දන්නේ කොහොමද..? අනික ඊයේ දහවලින් පසුව කාර්යාලයට ඇය ආවේද නැත. එක්කො මේ කතාව කියනවා නම් කිය යුත්තෙ පුබුදුය. එහෙත් ලෙංගතු මිත්‍රෙයකු වූ පුබුදු වෙතින් එවැනි පාවාදීමක් කිසි කලෙක සිදුවන්නට බැරිය. එසේ නම් මේ හැමදේම දිනූකා මිස් දැනගත්තේ කොහොමද..? මගේ හිසේ කැක්කුම තව තවත් වැඩිවනු මට දැනෙයි. මේ විදියට පීඪා විදින්නට සිදුවුවහොත් තව ටිකකින් මගේ ඔලුව හත්කඩකටවත් පුපුරා යනු ඇත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි.. මොකද කතා කරගන්න බැරිද..? ඕන උනේ එක එකා ඉස්සරහ මාව පාච්චල් කරලා දාන්නනේ.. දැන්වත් සනීපද..? දැන්වත් නිද්ද යාවිද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇය තවත් මොනවදෝ කියවමින් මට පස් පඩංගුවේ බැන වදියි. ඇතත්ටම ඇය මේ කියනා කිසිවක් දැන් දැන් මගේ හිතට වදින්නේ නැත. කලු වලාකුලකින් වැසී ඇති සොදුරු සදවතිගේ නොරිස්සුම් සහගත දෙනෙත් දෙස මම එක එල්ලයේම බලාගෙන සිටියෙමි. රටේ නැති අනේක ජාති කියමින් ඇය මා හට මෙලෙසින් බැණ වදින්නේ ඇයි..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ පාර ගල් බමුණා වගේ ගොලු වෙලා ඉන්නවා.. කතා කරනවා.. කතා කරනවා.. ඇයි ඒ වගේ පහත් වැඩක් කලේ.. තමුන්ට කියලා පෞද්ගලිකත්වයක් නැද්ද..? කවද හරි දවසක තමුන් බැදලා හනිමූන් ගියාම, ඒ වෙන දේවලුත් යාලුවොත් එක්ක කියවලා ඒ කෙල්ලගෙ ආත්ම ගරුත්වෙ බල්ලට දානවද..? කතා කරනවා..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම... මගේ අතින් එහෙම දෙයක් උනේ නෑ මිස්.. ප්ලීස්.. ම.. මට ඔය විදියට කතා කරන්නෙපා.. මං.. මං.. මිස්ට වැරැද්දක් කලේ නෑ.. මේ සිද්ධ වෙන දේවල් දරාගන්න බැරි හින්දයි මං පුබුදුත් එක්ක මේ හැමදේම කිව්වේ.. මගෙන් මෙහෙම පළිගන්න මං මිස්ට කරපු වැරැද්ද මොකක්ද...? දෙයියනේ.. මං.. මං මිස්ට මොනවද කරලා තියනේනේ..? අනික මං වගේ අසරණයෙකුට, මිස් වගේ ලොකු කෙනෙකුට මොනවද කරන්න පුළුවන්.. අ.. අනේ මට එහෙම කරන්නෙපා මිස්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දෑසට ඉවසිල්ලක් නොමැතිව කදුලු ගලා එද්දී, මම වෙව්ලමින් කියාගෙන ගියාගෙන ගියෙමි. ඇත්දල පැහැ වතෙහි තිබූ නොරිස්සුමට තවත් අලුතින් කෝපයක්ද එක්කහු වනු මට පෙනිණි. ඇය හදන්නේ මා හට තවත් බැණ වදින්නටය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් ඉතිං.. ඕනම දේකට ඇස් දෙකට කදුළු පුරවගත්තහම හැමදේම හරිනේ.. ඇත්තටම තමුන් හිතාගෙන ඉන්නෙ හොටු පෙරාගෙන ඇඩුවාම මේ වෙලා තියෙන දේවල් ආයෙත් තිබ්බ විදියට හැදේවි කියලද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක නම් අසන්නට ඕනැ ඇගෙන්මය. හැමදේම නැති භංගස්තාන වෙන විදියට වැඩ කර, සියල්ලටම වැරදිකරු ලෙසය ඇයට පෙනෙන්නේ මාවමය. තවත් නම් මේ නින්දා, අවලාද ඇසිමේ ශක්තියක් මට නැත. ඇය මගේ මාලුපාන් කෑල්ල කෑවා කියා පුබුදු සමග කී එකට මේ තරම් සවුත්තු ලෙස හැසිරීමට ද ඇයට උවමනා නැත. මා කලින් කීවා සේ ඇය කුමක් හෝ තරහක් මගේ පිටින් දියකර හරින්නට උත්සාහ දරන බවක් මට පෙනේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අර පූර්ණිමත් මෙතනින් අස්වෙලා යන්න ඇත්තෙ තමුන්ගෙ තියෙන නෝන්ජල්කම ඉවසගන්න බැරිව වෙන්නැති. ඇයි ඉතිං ඕනම දේකට හොටු පෙරාගනෙ අඩනවනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇය, මාව දමන්නට ඕනා පහත් තැනටම දැමුවද මගේ හිතට තරහක් ආවේ නැත. ඒත් පූර්ණිමාගේ නික්මයාම පිලිබදව ඇය කීවේ අමුම අමු මුසාවදයකි. කදුළු පෙරාගෙන වුවත් එතැනදී මට කට පියාගෙන හිදිය නොහැකිය. කලින් දවසේ දහවල් මහ මගදී ඇය කරන්නට ඇත්තේ සම්මානයක් සදහා වුවත් නිර්දේශ කළ හැකි තාලේ විශිෂ්ඨ රගපෑමකි. එහෙත් ඒ රගපෑමට මා වැනි අන්ත අසරණ හිගන්නෙකු දිනූකා මිස් තොරා ගත්තේ ඇයි..? මේ ආයතනයේ මට වඩා උගත්, සිත් ඇද බැද තබාගන්නා පිරිමින් කී දෙනෙක් නම් සිටිනවාද..? උන් එකෙක්වත් දුප්පත් කාංචන සේ ඇයට බයිට් එකක් වූයේ නැත්තේ ඇයි...? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පූර්ණිමා අස්වෙලා ගියේ මිස් හින්දා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කදුලු එක දිගට ගලාගෙන ගොස් බොදවුණු දෙනෙතින් මම ඇය දෙස බැලුවෙමි. අපැහැදිලිව වුවත් ඒ කෝමල මුහුණේ සිදුවූ ක්ෂනික වෙනස්කම ගැන මම දුටුවෙමි. සැබැවින්ම දිනූකා මිස් තිගැස්සී ගියාය. මා කියූ දේ අදහා ගැනීමට බැරිව ඇය මොහොතක් මදෙස බලා සිටියාය. අන්ත අසරණ හිගන්නෙකු සේ ඇයගේ දෙපා ලෙවකමින් සිටි දුප්පත් කාංචනගෙන් මෙවැනි ප්‍රති ප්‍රහාරයක් ඇය කීයටවත් බලාපොරොත්තු නොවන්නට ඇත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පූ.. පූර්ණිමා අස්වෙලා ගියේ මං හින්දා..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. දිනූකා මිස් මගෙන් පලි අරගෙන ඉවරවෙලා, අන්තිමට ඒ අහිංසක කෙල්ලගෙනුත් පළිගත්තා. හැබැයි ඉතිං මේ අද වෙනතුරුත් මමයි, පූර්ණීමයි මිස්ට කරල තියෙන වැරැද්ද මොකක්ද කියල අපි දන්නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොනවා.. මං තමුසෙගෙන් පළිගත්තා... මං.. මං මොකටද තමුසෙගෙන් පළිගන්නේ..? අනික මේ කොහේවත් ඉන්න පූර්ණිමෙක් මෙතනින් අස්වෙලා ගියාට ඒකට මං සම්බන්ධ වෙන්නෙ කොහොමද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේවා නම් බලන්න ඕනෑ පත්තිනි ගම්බාර දෙවියන්මය. නඩුත් හාමුදුරුවන්ගේය.. බඩුත් හාමුදුරුවන්ගේ වූ කල අසරණ කාංචනලාට වෙන දේ උඩ ඉන්නා තිස් තුන් කෝටියක් දේවතා වහන්සේලාවත් දන්නේ නැත. කොටින්ම මට වෙන දේ මමවත් දන්නේ නැත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මිස් සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා මං කියන්නම්. එතකොටවත් මිස්ට තේරේවිනේ, මිස් කොයි තරම් ලොකු හපන්කමක්ද කරලා තියෙන්නෙ කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"තමුසෙ කාටද ඔය කතා කරන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම.. මං මෙච්චර දවසක් ඉවසුවා මිස්.. දැන් නම් හොදටම ඇති.. මෙතන ඉදලවත් ඔය කැත විදියට කතා කරන එක නවත්තන්න.. මං මිස්ට කතා කරන්නෙ ගරු නම්බු දීලා. ඒක මගෙ හැදියාව.. ඒත් මිස්ගෙ හැදියාව කොහොම උනත් අඩුගානෙ මගේ නම කියලවත් කතා කරන්න.. මොකද සතෙකුට උනත් සලකන විදියක් තියෙනවනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම කියාගෙන කියාගෙන ගියෙමි. මෙතුවක් දවස් අන්තිම අහිංසකයෙකු සේ හිද මා ලැබූ දෙයක් නැත. මගේ ඒ අගය කළයුතු අහිංසකකම දිනූකා මිස් දැක්කේ නෝංජල්කමක් ලෙසය. එසේත් නැතිනම් ඩිංග ඇත්නම් ඇස් රතු කරගන්නා හොට්ට බේරෙන හිගන පාංකඩ කොල්ලෙක් හැටියටය. එහෙත් මටද ආත්මයක් ඇති බැව් මේ අහංකාර ස්ත්‍රී රත්නයට පෙන්වා දිය යුතුව ඇත. මේ මා අඩියෙන් අඩිය ඉදිරියට පියවර තබමින් යන්නේ ඒ මහගු කර්තව්‍යය සදහාය.[/B][/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12362081"][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom