Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිත තාම සුවදයි - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන් අනතුරුව ගෙවී ගිය කාල වකවානුව මගේ ජීවිතයේ සුන්දරතම කාල සමයයි. දිනූකා මිසුත්, මමත් දිනෙන් දින හදවතින් ලංවූවා මිසක කිසිවිටකත් ඈත් නොවූයෙමු. සමහර වේලාවන් හීදි ඇයත්, මාත් මේ තරම් ලංව හිදීම ගැන මහා පුදුමයක් දැනේ. මා නිස්කලංකයේ ආට් වර්ක් කරද්දී ඇය ඇසි පිය නොහෙලා මා දෙස බලා සිටියි. අහම්බයකින් හෝ සිතා මතා හෝ ඇය දෙස බැලුවෝතින් ඒ රත් දෙතොල් මත ඉතා පියකරු සිනාවක් ඇදී යයි. දෙවියනේ.. ජීවිතය කියන්නේ මෙයම නොවේද..? හදවත ඇතුලාන්තයෙන්ම ලේ නහර පුපුරා මතුපිටට ගලා එන මේ ආත්මීය හැගීමට කියනා වෙනත් නමක් මම නොදනිමි. මෙවන් සැනසීමක් ජීවිතය පුරා ලැබෙනවා නම් කිසිවක්ම නොපතා මම දිනූකා මිස් ළගින් හිදිමි.

දවස් එකින් එක ගෙවී යද්දී දිනූකා මිස්ට කියා නිවාඩුවක් ලබාගෙන මම අයියාව හා ජයවර්ධන අංකල්ව බැලීමට ගියෙමි. කලින් සිටියාට වඩා පෘෂ්ටිමත්ව, සිනාමුසු මුහුණින් සිටි මා දැක ඔවුන් දෙදෙනා බෙහෙවින්ම සතුටට පත්වූවාය. අයියගේ මුළු මුහුණ පුරාම රැදී තිබුණේ නිරන්තරවම මගේ දියුණුව අපේක්ෂා කරන ආකාරයේ හැගීමකි. මා ගෙන ගිය තෑගි ද මුදල් ද අයියාටත්, ජයවර්ධන අංකල්ටත් ලබාදී තෘප්තිමත් සිතින් යුතුව මම ආපසු ආවෙමි.

"කාංචන දැන් හුගක් වෙනස් වෙලා.."

අයියා බැලීමට ගොස් ආපසු කාමරයට එද්දී, පුබුදු වැඩ අහවර වී පැමිණ සිටියේය.

"මම..?"

"ඔව්... අර කලින් හැමදේකටම හඩන වැළපෙන මනුස්සයා, දැන් ඒ හැමදේම අතෑරල දාලා හිනාවෙලා ඉන්නවා.. ඉතිං ඒක වෙනස්කමක් නෙමේද..?"

එසේ නම් පුබුදු මාව හොදින් අධ්‍යනය කර ඇත. ඔහු කියන්නේ ඇත්තය. මා මේ සිටින්නේ, මගේ ජීවිතයේ උපරිම සතුටින් ගත කරනා කාලය මැදය. ඒ සතුට මට ලබා දුන් සද කුමරිය දිනූකා මැණික්දිවෙලය.

"දැන් දිනූකා මිස් ඉස්සර වගේ සැර නෑ පුබුදු. මං ඔහේ නිස්කලංකෙ වැඩ කරගෙන යනවා.."

දිනූකා මිසුත්, මාත් අතර සිදුවූ සිදුවීම ගැන පුබුදු හා කියන්නට නොගියෙමි. එසේ කීවා නම් නිසැකවම පුබුදු, දිනූකා මිස් ගැන වරදවා සිතනු ඇත. ඇය ගැන කිසිවෙකුත් අහිතක් සිතනවාට මම කැමති නැත. පුබුදු කොතරම් හොද යාලුවෙකු වුවත්, මේ කාරණයේදී ඔහු දිනූකා මිස්ව අවිශ්වාස කරනු ඇතැයි මම සිතුවෙමි. ඇත්තටම එය එසේ වුවහොත් මට වාවාගත නොහැකි වනු ඇත. මා හිස් මුදුනේ තබා පිළිගන්නා දේව රූපයකට කවුරුන් හෝ ගල් මුල් වලින් පහර දෙනු මට බලා සිටිය නොහැක. එය එසේ වන්නේ මගේ කටින් සිදුවූ දෑ පිළිබද වදනයක් හෝ එළියට ගියෝතින්ය. එම නිසාම මම කට පරිස්සම් කරගතිමි.

"අහන්නත් සංතෝසයි.. ඒක නෙමෙයි.. මං කාංචනට වැඩක් කියන්නයි හිටියේ.. පසුගිය දවස්වල විවේකයක් තිබුණෙ නැති හන්ද මේ කතාව මග ඇරුණා.."

"මොකක්ද පුබුදු..?"

"මට පූර්ණිමාව හම්බවුණා.."

මහා ලොකු සතුටක් දෑසේ තවරාගෙන පුබුදු කීවේය. කවදාවත් නැති තරම් මොකක්දෝ නොතේරෙන හැගීම් ගොන්නක් ඒ දෑස මත ලියැවී තිබිණි.

"කවදද..?"

"දැන් ටික දවසක් වෙනවා.. කෙල්ල දැන් වෙනින් රස්සාවක් කරනවා ඇඩ්වටයිසින් ෆර්ම් එකක. කෙල්ලට ටිකක් විතර සරු පාටයි. අතේ, කරේ, පයේ හැම තැනම රත්තරන් බඩු පොරවගෙනයි හිටියේ. මට මුලින්ම අදුනගන්නත් බැරි වුණා. කෙල්ලම තමයි මුලින්ම මගෙත් එක්ක කතා කරේ.. පිටට ගහලා කතා කරාම මං උඩ ගිහින් බිම වැටුනා. ඇයි කාංචන.. අපි පණ දාගෙන හෙව්වා මතකද ඒ දවස්වල පූර්ණීමාව.."

"ඉ.. ති... ං..."

"ඇ.. ඇයි කාංචන උඹට සංතෝස නැද්ද මාස ගානකින් හරි පූර්ණිමා ගැන ආරංචියක් ලැබුණට..?"

මගේ මුහුණේ වූ සියලුම හැගීම් නිරීක්ෂනය කරමින් පුබුදු ඇසුවේය.

"වෙනද නම් ඔය ආරංචිය ඇහුවාම මට ලොකු සතුටක් දැනෙන්න තිබුණා. ඒත් දැන් මට එහෙම දැනෙන් නෑ. පුබුදු ඔය කිව්ව දේ නිකං හරියට, අසුභ දවසක ආපු සුභ පැතුමක් වගේ.."

"ඒ කියන්නෙ උඹ දැන් පූර්ණිමාව සදහටම හිතින් අයින් කරලද..? එහෙමත් නැත්නම් අයින් කරන්න හිතාගෙන ඉන්නවද..?"

"ඔය දෙකින් එකක්වත් නෙමෙයි පුබුදු. මං පූර්ණීමා ගැන කොයි තරම් හෙව්වද කියලා කියන්න මං විතරයි දන්නේ.. එයා ගැන හිත හිතා මොන තරම් දුක් වුණාද කියලා දන්නෙ මම විතරයි. පහුගිය කාලෙ ආපු ප්‍රශ්නත් එක්ක අපි හැමෝම තම තමන්ගෙ රස්සාවල් බේරගත්තු එකනේ. එතනින් එහාට දෙයක් ගැන හිතන්න අපිට බැරි වුණා."

දැන් අමුතුම ධෛර්යයකින් කතා කරන්නට ගියත්, ගෙවී ගිය දවස් සිහිපත් වී දෝ පුබුදු නිහඩ විය. ඒ නිහඩ බව වාසියක් කරගෙන මම කාමරයෙන් එළියට ආවෙමි. ඔහු ද මගේ පිටුපසින් ආවේය.

"උඹේ හිතේ තාමත් පූර්ණිමාව ඉන්නවද..?"

"ඇයි පුබුදු උඹ එහෙම අහන්නේ..?"

"නෑ.. පූර්ණිමාගෙ කතාවෙන් මට තේරුණේ උඹ ගැන හැම දෙයක්ම එයා අමතක කරලා වගේ කියලයි.."

හදවතට දරුණු පහරක් වැදුණු කලෙක මෙන් මම තිගැස්සී ගියෙමි. දිනූකා මිස් පසෙකින් සිටියදීම දලුලා වැඩුනු මගේත්, පූර්ණිමාගේත් ලැබැදි සම්බන්ධතාවයේ සොදුරු දවස් එකින් එක මගේ මනසේ ඇදෙන්නට විය. ඒ දවස්වල ඇය කොතරම් අහිංසක තරුණියක්ව සිටියාද..? මා දිනූකා මිස්ට ද වඩා අගය කළේ පූර්ණිමාගේ අහිංසකකමයි. එහෙත් ඒ අහිංසක යුවතිය, අප දෙදෙනාගේම විශ්වාසවන්තයා සමග කතාබහ කර ඇත්තේ මා වැනි එකෙකු මේ ලෝ තලයේ නොමැති ගානටය.

"මට කරන්න පුලුවන් හැමදෙයක්ම මම කරා පුබුදු. වදාපු අම්මවත් අමතක කරලා දාලා, වෙන කෙනෙක්ගෙ නමක් උප්පැන්නෙට දාගන්න අද කාලේ, ඔය වෙච්ච දේ ගැන මට ලොකු දුකක් නෑ. ඒත් පූර්ණිමාට යුතුකමක් තිබුණා එකම එක දවසක් හරි මාව හම්බවෙලා මේ ගැන කතා කරන්න. එයයි මුල ඉදලම අපිව මගෑරියේ.."

"පූර්ණිමා හිතලා තියෙන්නේ, තාමත් හිතන් ඉන්නේ, උඹයි දිනූකා මිසුයි යාලුයි කියලා.. කලුගල්වල ඔලුව ගහන්න බැරි හින්දා එයා වෙන අතක් බලාගත්තා කියලයි මගෙත් එක්ක කිව්වේ.."

"ඉතිං උඹ කිව්වෙ නැද්ද දිනූකා මිසුයි, මගෙයි අතරෙ එහෙම කිසිම සම්බන්ධයක් නෑ කියලා. අනික ඒ දවස්වලත් මං දිනූකා මිස්ගෙන් කොයි තරම් කරදර ගොඩක් වින්දද කියලා.."

"මං කිව්වා කාංචන... ඒත් කෙල්ල පිළිගත්තෙ නෑ කියලා මට හිතුණා.. හිනාවකින් මං කියපු හැම දෙයක්ම කපලා දැම්මා.."

පූර්ණිමා ගැන මගේ හිත පතුලේම නිදන්ගතවී තිබූ මොකක්දෝ ලොකු බැදීම හෙමින් සීරුවේ දියවී යනවා සේ මට දැනුණි. මා හමුවී කතා බහ නොකර, මගේ පැත්තෙන් එකදු වචනයක්වත් නොසිතා, පසුගිය කාල සීමාව ගැන බිංදුවක්වත් සිතේ නොමැතිව කතා කරනා අය වැනි තරුණියක් ළගින් ඇසුරු කලා යැයි, දැනෙනා හැගීමම මට මහා වදයක් විය.

"කමක් නෑ පුබුදු.. කවදම හරි පූර්ණිමා ඇත්ත දේ තේරුම් ගනීවි. ඒත් එයා හරි දේ තේරුම් ගන්නකොට පෙරහැරේ කොයි තරම් ප්‍රමාණයක් ගිහිල්ල ඉවරවෙලා තියෙයිද කියලා මං දන්නෑ.. මොන දේ වුණත්, මොන අඩුපාඩුව මගෙන් සිද්ද වුණත්, පූර්ණීමාට යුතුකමක් වශයෙන් හරි මට ටෙලිෆෝන් කොල් එකක් දෙන්න තිබුණා. ඒත් මාව හම්බවෙන්න මට කතා කරන්න බිංදුවක්වත් උත්සාහ ගන්නෙ නැතුව, පූර්ණිමා හැමදේම තීරණය කරලා.. හරිම අපූරුයි පුබුදු.. වැඩේ කියන්නේ මේ හැමදේම මටම වෙන එකයි.."

"ඔන්න ඕවා ගැන ඒ තරම් හිතන්නෙපා කාංචන.. අපි ඕවා අල්ලලා දාමු."

"තුවාලෙ වේදනාව දන්නෙ තුවාලෙ අයිතිකාරයා විතරයි පුබුදු.. වටේ ඉන්න අයට පේනනේ තුවාලෙ තරම විතරයි.. ඒක හින්දා ඒ අය කියනවා ඕක ගැන ඒ තරම්ම හිතන්නෙපා කියලා.. අපි ඕවා අමතක කරමු කියලා.. ඒත් තමන්ටත් ඒ වගේ දෙයක් උනොත් ඔය කියන කතන්දර ඔක්කොම පුහු දේවල් වෙනවනේ පුබුදු.. ඇයි ඉතිං ඉවසගෙන ඉන්න වෙන්නෙ තමන්ටමනේ.."

පුබුදු පුදුමයෙන් මදෙස බලා සිටියේය. වෙනදා හැම දෙයකටම හොට්ට පෙරාගෙන අඩා වැළපෙන කාංචනගේ මේ හදිසි ග්‍රහ මාරුව කුමක්දැයි ඔහු උඩ බිම බලනවා විය හැකිය. වෙනදා කිසිවෙකුගේ සිතක් නොතැලෙන්නට කතා කරනා තම දුප්පත් අසරණ යාලුවාගේ, සිතේ දැන් ඉදිවී තිබෙනා ශක්තිය ගැන පුබුදු කල්පනා කරනවා වන්නට පුලුවන..

"කාංචන.. මටත් එක්කද ඔය හැමදේම කිව්වේ...?"

මම කිසිවක්ම නොකීවෙමි. පුබුදුට ඕනෑ දෙයක් සිතා ගැනීමට ඉඩදී මම නැවත කාමරයට ආවෙමි.

එදින මුළු රාත්‍රිය පුරාම මට කිසිදු නින්දක් ලැබුණේ නැත. රාත්‍රියම ගෙවී ගියේ මා නිදිවර්ජිතව තබාය. පූර්ණීමාත, මාත්, දිනූකා මිසුත් අතර වූ විවිධාකාර මතකයන් මගේ සිතේ උතුරා දෙගොඩ තලා යමින් තිබිණි. කොතරම් නෑ නෑ කීවත්, අහිමි වීමකදී දැනෙනා දුක ගැන සිතන්නට, වචන ලක්ෂ ගානක් තිබුණත් මදිය. ඒ මතකයන් හිත තුළින් පෙරි පෙරී ඇදෙද්දී ගරාගෙන වැටෙනා ජීවිතයේ දහසකුත් එකක් බලාපොරොත්තු ගැන කාටවත්ම කියන්නට නොසිතෙන්නේත් ඒ නිසාය. බොහෝ දෙනෙකු සුවෙන් සනීපෙන් නිදි දෙව්දුව වැළද ගනිද්දී, මේ අසරණයාට නින්ද අහිමිව ඇත්තේ තවකෙකු ගැන හර්දයාංගමව සිතන්නට වීම නිසාය.

නින්දක් නොලැබුණු ඇස් දෙකත්, දහසකුත් සිතිවිලි පිරී තිබූ සිතත් කර පින්නාගෙන, මම උදෑසනම කාර්යාලය වෙත ගියෙමි. ඊයේ උදයෙන් පසුම මම දිනූකා මිස්ව නොදැක්කෙමි. අයියා හා ජයවර්ධන අංකල්ව බලන්නට යනවා කියන විට ඒ සොදුරු දෑසේ මොකක්දෝ අමුත්තක් මම දැක්කෙමි. සමහර විට ඒ නුහුරු දුකක යම් කිසි හැගීමක් වෙන්නටද පුළුවන. ඒ ගැන හරියටම කියන්නට තරම් ඉඩක් දිනූකා මිස්ගේ දෑසින් මට බලාගන්නට හැකියාවක් ලැබුණේ නැත. ඇය වහ වහා තම හැගීම් මගෙන් සගවා ගත්තාය. දිනූකා මිස් හැමදාම කළේ එයමය.

මොනව වුවත් සවස් වරුවේ හෝ දිනූකා මිස්ට දුරකථන ඇමතුමක් දුන්නා නම් හොද බැව් මට දැන් සිතේ. එහෙත් එසේ ඇමතුමක් දී මා කියන්නේ මොනවාද..? කතා කරනා අදහස කීප විටක්ම ආවත් මා ඇමතුමක් නොදුන්නේද කියන්නට දෙයක් නොමැතිකම නිසාය. ඔය කුමන දේ වුවත්, මම එක දෙයක් නම් හොදාකාරවම දනිමි. ඒ ඇය වෙතින් මා පැයකට හෝ ඈත්ව යනවාට දිනූකා මිස්ගේ සිත කිසිදු කැමැත්තක් දක්වන්නේ නැති බවය. යා යුතුම නිසා ඊයේ මට යන්නට ඉඩ දුන්නද ඇය මුහුණින් තම හැගීම් සගවාගෙන සිටියද ඒ දෙය මම නම් හොදාකාරවම දනිමි.

[QUOTE="crazybuddy, post: 12427177, member: 326070"] [CENTER][SIZE=4][IMG]http://2.bp.blogspot.com/-9zhmLJfg3sI/T231XjEnXpI/AAAAAAAABk0/KHkWX083pwk/s640/Cover-17.jpg[/IMG] [/SIZE] [/CENTER] [SIZE=4] [IMG]http://1.bp.blogspot.com/-vWDXMBrLkHE/T137PXj9CVI/AAAAAAAABf4/TIynJiydzHI/s1600/17.png[/IMG][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉන් අනතුරුව ගෙවී ගිය කාල වකවානුව මගේ ජීවිතයේ සුන්දරතම කාල සමයයි. දිනූකා මිසුත්, මමත් දිනෙන් දින හදවතින් ලංවූවා මිසක කිසිවිටකත් ඈත් නොවූයෙමු. සමහර වේලාවන් හීදි ඇයත්, මාත් මේ තරම් ලංව හිදීම ගැන මහා පුදුමයක් දැනේ. මා නිස්කලංකයේ ආට් වර්ක් කරද්දී ඇය ඇසි පිය නොහෙලා මා දෙස බලා සිටියි. අහම්බයකින් හෝ සිතා මතා හෝ ඇය දෙස බැලුවෝතින් ඒ රත් දෙතොල් මත ඉතා පියකරු සිනාවක් ඇදී යයි. දෙවියනේ.. ජීවිතය කියන්නේ මෙයම නොවේද..? හදවත ඇතුලාන්තයෙන්ම ලේ නහර පුපුරා මතුපිටට ගලා එන මේ ආත්මීය හැගීමට කියනා වෙනත් නමක් මම නොදනිමි. මෙවන් සැනසීමක් ජීවිතය පුරා ලැබෙනවා නම් කිසිවක්ම නොපතා මම දිනූකා මිස් ළගින් හිදිමි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දවස් එකින් එක ගෙවී යද්දී දිනූකා මිස්ට කියා නිවාඩුවක් ලබාගෙන මම අයියාව හා ජයවර්ධන අංකල්ව බැලීමට ගියෙමි. කලින් සිටියාට වඩා පෘෂ්ටිමත්ව, සිනාමුසු මුහුණින් සිටි මා දැක ඔවුන් දෙදෙනා බෙහෙවින්ම සතුටට පත්වූවාය. අයියගේ මුළු මුහුණ පුරාම රැදී තිබුණේ නිරන්තරවම මගේ දියුණුව අපේක්ෂා කරන ආකාරයේ හැගීමකි. මා ගෙන ගිය තෑගි ද මුදල් ද අයියාටත්, ජයවර්ධන අංකල්ටත් ලබාදී තෘප්තිමත් සිතින් යුතුව මම ආපසු ආවෙමි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කාංචන දැන් හුගක් වෙනස් වෙලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අයියා බැලීමට ගොස් ආපසු කාමරයට එද්දී, පුබුදු වැඩ අහවර වී පැමිණ සිටියේය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මම..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්... අර කලින් හැමදේකටම හඩන වැළපෙන මනුස්සයා, දැන් ඒ හැමදේම අතෑරල දාලා හිනාවෙලා ඉන්නවා.. ඉතිං ඒක වෙනස්කමක් නෙමේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එසේ නම් පුබුදු මාව හොදින් අධ්‍යනය කර ඇත. ඔහු කියන්නේ ඇත්තය. මා මේ සිටින්නේ, මගේ ජීවිතයේ උපරිම සතුටින් ගත කරනා කාලය මැදය. ඒ සතුට මට ලබා දුන් සද කුමරිය දිනූකා මැණික්දිවෙලය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් දිනූකා මිස් ඉස්සර වගේ සැර නෑ පුබුදු. මං ඔහේ නිස්කලංකෙ වැඩ කරගෙන යනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දිනූකා මිසුත්, මාත් අතර සිදුවූ සිදුවීම ගැන පුබුදු හා කියන්නට නොගියෙමි. එසේ කීවා නම් නිසැකවම පුබුදු, දිනූකා මිස් ගැන වරදවා සිතනු ඇත. ඇය ගැන කිසිවෙකුත් අහිතක් සිතනවාට මම කැමති නැත. පුබුදු කොතරම් හොද යාලුවෙකු වුවත්, මේ කාරණයේදී ඔහු දිනූකා මිස්ව අවිශ්වාස කරනු ඇතැයි මම සිතුවෙමි. ඇත්තටම එය එසේ වුවහොත් මට වාවාගත නොහැකි වනු ඇත. මා හිස් මුදුනේ තබා පිළිගන්නා දේව රූපයකට කවුරුන් හෝ ගල් මුල් වලින් පහර දෙනු මට බලා සිටිය නොහැක. එය එසේ වන්නේ මගේ කටින් සිදුවූ දෑ පිළිබද වදනයක් හෝ එළියට ගියෝතින්ය. එම නිසාම මම කට පරිස්සම් කරගතිමි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අහන්නත් සංතෝසයි.. ඒක නෙමෙයි.. මං කාංචනට වැඩක් කියන්නයි හිටියේ.. පසුගිය දවස්වල විවේකයක් තිබුණෙ නැති හන්ද මේ කතාව මග ඇරුණා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්ද පුබුදු..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට පූර්ණිමාව හම්බවුණා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මහා ලොකු සතුටක් දෑසේ තවරාගෙන පුබුදු කීවේය. කවදාවත් නැති තරම් මොකක්දෝ නොතේරෙන හැගීම් ගොන්නක් ඒ දෑස මත ලියැවී තිබිණි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවදද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් ටික දවසක් වෙනවා.. කෙල්ල දැන් වෙනින් රස්සාවක් කරනවා ඇඩ්වටයිසින් ෆර්ම් එකක. කෙල්ලට ටිකක් විතර සරු පාටයි. අතේ, කරේ, පයේ හැම තැනම රත්තරන් බඩු පොරවගෙනයි හිටියේ. මට මුලින්ම අදුනගන්නත් බැරි වුණා. කෙල්ලම තමයි මුලින්ම මගෙත් එක්ක කතා කරේ.. පිටට ගහලා කතා කරාම මං උඩ ගිහින් බිම වැටුනා. ඇයි කාංචන.. අපි පණ දාගෙන හෙව්වා මතකද ඒ දවස්වල පූර්ණීමාව.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉ.. ති... ං..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ.. ඇයි කාංචන උඹට සංතෝස නැද්ද මාස ගානකින් හරි පූර්ණිමා ගැන ආරංචියක් ලැබුණට..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ මුහුණේ වූ සියලුම හැගීම් නිරීක්ෂනය කරමින් පුබුදු ඇසුවේය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වෙනද නම් ඔය ආරංචිය ඇහුවාම මට ලොකු සතුටක් දැනෙන්න තිබුණා. ඒත් දැන් මට එහෙම දැනෙන් නෑ. පුබුදු ඔය කිව්ව දේ නිකං හරියට, අසුභ දවසක ආපු සුභ පැතුමක් වගේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කියන්නෙ උඹ දැන් පූර්ණිමාව සදහටම හිතින් අයින් කරලද..? එහෙමත් නැත්නම් අයින් කරන්න හිතාගෙන ඉන්නවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය දෙකින් එකක්වත් නෙමෙයි පුබුදු. මං පූර්ණීමා ගැන කොයි තරම් හෙව්වද කියලා කියන්න මං විතරයි දන්නේ.. එයා ගැන හිත හිතා මොන තරම් දුක් වුණාද කියලා දන්නෙ මම විතරයි. පහුගිය කාලෙ ආපු ප්‍රශ්නත් එක්ක අපි හැමෝම තම තමන්ගෙ රස්සාවල් බේරගත්තු එකනේ. එතනින් එහාට දෙයක් ගැන හිතන්න අපිට බැරි වුණා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දැන් අමුතුම ධෛර්යයකින් කතා කරන්නට ගියත්, ගෙවී ගිය දවස් සිහිපත් වී දෝ පුබුදු නිහඩ විය. ඒ නිහඩ බව වාසියක් කරගෙන මම කාමරයෙන් එළියට ආවෙමි. ඔහු ද මගේ පිටුපසින් ආවේය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹේ හිතේ තාමත් පූර්ණිමාව ඉන්නවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි පුබුදු උඹ එහෙම අහන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.. පූර්ණිමාගෙ කතාවෙන් මට තේරුණේ උඹ ගැන හැම දෙයක්ම එයා අමතක කරලා වගේ කියලයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හදවතට දරුණු පහරක් වැදුණු කලෙක මෙන් මම තිගැස්සී ගියෙමි. දිනූකා මිස් පසෙකින් සිටියදීම දලුලා වැඩුනු මගේත්, පූර්ණිමාගේත් ලැබැදි සම්බන්ධතාවයේ සොදුරු දවස් එකින් එක මගේ මනසේ ඇදෙන්නට විය. ඒ දවස්වල ඇය කොතරම් අහිංසක තරුණියක්ව සිටියාද..? මා දිනූකා මිස්ට ද වඩා අගය කළේ පූර්ණිමාගේ අහිංසකකමයි. එහෙත් ඒ අහිංසක යුවතිය, අප දෙදෙනාගේම විශ්වාසවන්තයා සමග කතාබහ කර ඇත්තේ මා වැනි එකෙකු මේ ලෝ තලයේ නොමැති ගානටය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට කරන්න පුලුවන් හැමදෙයක්ම මම කරා පුබුදු. වදාපු අම්මවත් අමතක කරලා දාලා, වෙන කෙනෙක්ගෙ නමක් උප්පැන්නෙට දාගන්න අද කාලේ, ඔය වෙච්ච දේ ගැන මට ලොකු දුකක් නෑ. ඒත් පූර්ණිමාට යුතුකමක් තිබුණා එකම එක දවසක් හරි මාව හම්බවෙලා මේ ගැන කතා කරන්න. එයයි මුල ඉදලම අපිව මගෑරියේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පූර්ණිමා හිතලා තියෙන්නේ, තාමත් හිතන් ඉන්නේ, උඹයි දිනූකා මිසුයි යාලුයි කියලා.. කලුගල්වල ඔලුව ගහන්න බැරි හින්දා එයා වෙන අතක් බලාගත්තා කියලයි මගෙත් එක්ක කිව්වේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං උඹ කිව්වෙ නැද්ද දිනූකා මිසුයි, මගෙයි අතරෙ එහෙම කිසිම සම්බන්ධයක් නෑ කියලා. අනික ඒ දවස්වලත් මං දිනූකා මිස්ගෙන් කොයි තරම් කරදර ගොඩක් වින්දද කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කිව්වා කාංචන... ඒත් කෙල්ල පිළිගත්තෙ නෑ කියලා මට හිතුණා.. හිනාවකින් මං කියපු හැම දෙයක්ම කපලා දැම්මා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පූර්ණිමා ගැන මගේ හිත පතුලේම නිදන්ගතවී තිබූ මොකක්දෝ ලොකු බැදීම හෙමින් සීරුවේ දියවී යනවා සේ මට දැනුණි. මා හමුවී කතා බහ නොකර, මගේ පැත්තෙන් එකදු වචනයක්වත් නොසිතා, පසුගිය කාල සීමාව ගැන බිංදුවක්වත් සිතේ නොමැතිව කතා කරනා අය වැනි තරුණියක් ළගින් ඇසුරු කලා යැයි, දැනෙනා හැගීමම මට මහා වදයක් විය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කමක් නෑ පුබුදු.. කවදම හරි පූර්ණිමා ඇත්ත දේ තේරුම් ගනීවි. ඒත් එයා හරි දේ තේරුම් ගන්නකොට පෙරහැරේ කොයි තරම් ප්‍රමාණයක් ගිහිල්ල ඉවරවෙලා තියෙයිද කියලා මං දන්නෑ.. මොන දේ වුණත්, මොන අඩුපාඩුව මගෙන් සිද්ද වුණත්, පූර්ණීමාට යුතුකමක් වශයෙන් හරි මට ටෙලිෆෝන් කොල් එකක් දෙන්න තිබුණා. ඒත් මාව හම්බවෙන්න මට කතා කරන්න බිංදුවක්වත් උත්සාහ ගන්නෙ නැතුව, පූර්ණිමා හැමදේම තීරණය කරලා.. හරිම අපූරුයි පුබුදු.. වැඩේ කියන්නේ මේ හැමදේම මටම වෙන එකයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔන්න ඕවා ගැන ඒ තරම් හිතන්නෙපා කාංචන.. අපි ඕවා අල්ලලා දාමු."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තුවාලෙ වේදනාව දන්නෙ තුවාලෙ අයිතිකාරයා විතරයි පුබුදු.. වටේ ඉන්න අයට පේනනේ තුවාලෙ තරම විතරයි.. ඒක හින්දා ඒ අය කියනවා ඕක ගැන ඒ තරම්ම හිතන්නෙපා කියලා.. අපි ඕවා අමතක කරමු කියලා.. ඒත් තමන්ටත් ඒ වගේ දෙයක් උනොත් ඔය කියන කතන්දර ඔක්කොම පුහු දේවල් වෙනවනේ පුබුදු.. ඇයි ඉතිං ඉවසගෙන ඉන්න වෙන්නෙ තමන්ටමනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුබුදු පුදුමයෙන් මදෙස බලා සිටියේය. වෙනදා හැම දෙයකටම හොට්ට පෙරාගෙන අඩා වැළපෙන කාංචනගේ මේ හදිසි ග්‍රහ මාරුව කුමක්දැයි ඔහු උඩ බිම බලනවා විය හැකිය. වෙනදා කිසිවෙකුගේ සිතක් නොතැලෙන්නට කතා කරනා තම දුප්පත් අසරණ යාලුවාගේ, සිතේ දැන් ඉදිවී තිබෙනා ශක්තිය ගැන පුබුදු කල්පනා කරනවා වන්නට පුලුවන..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කාංචන.. මටත් එක්කද ඔය හැමදේම කිව්වේ...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම කිසිවක්ම නොකීවෙමි. පුබුදුට ඕනෑ දෙයක් සිතා ගැනීමට ඉඩදී මම නැවත කාමරයට ආවෙමි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එදින මුළු රාත්‍රිය පුරාම මට කිසිදු නින්දක් ලැබුණේ නැත. රාත්‍රියම ගෙවී ගියේ මා නිදිවර්ජිතව තබාය. පූර්ණීමාත, මාත්, දිනූකා මිසුත් අතර වූ විවිධාකාර මතකයන් මගේ සිතේ උතුරා දෙගොඩ තලා යමින් තිබිණි. කොතරම් නෑ නෑ කීවත්, අහිමි වීමකදී දැනෙනා දුක ගැන සිතන්නට, වචන ලක්ෂ ගානක් තිබුණත් මදිය. ඒ මතකයන් හිත තුළින් පෙරි පෙරී ඇදෙද්දී ගරාගෙන වැටෙනා ජීවිතයේ දහසකුත් එකක් බලාපොරොත්තු ගැන කාටවත්ම කියන්නට නොසිතෙන්නේත් ඒ නිසාය. බොහෝ දෙනෙකු සුවෙන් සනීපෙන් නිදි දෙව්දුව වැළද ගනිද්දී, මේ අසරණයාට නින්ද අහිමිව ඇත්තේ තවකෙකු ගැන හර්දයාංගමව සිතන්නට වීම නිසාය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නින්දක් නොලැබුණු ඇස් දෙකත්, දහසකුත් සිතිවිලි පිරී තිබූ සිතත් කර පින්නාගෙන, මම උදෑසනම කාර්යාලය වෙත ගියෙමි. ඊයේ උදයෙන් පසුම මම දිනූකා මිස්ව නොදැක්කෙමි. අයියා හා ජයවර්ධන අංකල්ව බලන්නට යනවා කියන විට ඒ සොදුරු දෑසේ මොකක්දෝ අමුත්තක් මම දැක්කෙමි. සමහර විට ඒ නුහුරු දුකක යම් කිසි හැගීමක් වෙන්නටද පුළුවන. ඒ ගැන හරියටම කියන්නට තරම් ඉඩක් දිනූකා මිස්ගේ දෑසින් මට බලාගන්නට හැකියාවක් ලැබුණේ නැත. ඇය වහ වහා තම හැගීම් මගෙන් සගවා ගත්තාය. දිනූකා මිස් හැමදාම කළේ එයමය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොනව වුවත් සවස් වරුවේ හෝ දිනූකා මිස්ට දුරකථන ඇමතුමක් දුන්නා නම් හොද බැව් මට දැන් සිතේ. එහෙත් එසේ ඇමතුමක් දී මා කියන්නේ මොනවාද..? කතා කරනා අදහස කීප විටක්ම ආවත් මා ඇමතුමක් නොදුන්නේද කියන්නට දෙයක් නොමැතිකම නිසාය. ඔය කුමන දේ වුවත්, මම එක දෙයක් නම් හොදාකාරවම දනිමි. ඒ ඇය වෙතින් මා පැයකට හෝ ඈත්ව යනවාට දිනූකා මිස්ගේ සිත කිසිදු කැමැත්තක් දක්වන්නේ නැති බවය. යා යුතුම නිසා ඊයේ මට යන්නට ඉඩ දුන්නද ඇය මුහුණින් තම හැගීම් සගවාගෙන සිටියද ඒ දෙය මම නම් හොදාකාරවම දනිමි.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom