Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිත තාම සුවදයි - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාර්යාලය තුලට ඇතුල් වෙද්දීම මට මහා අමුත්තක් දැනුණි. එය හරියට, අපට කිසියම් ආකාරයේ විපතක් හෝ අභාග්‍යයක් සිදුවන්නට පෙර සිතට යාන්තමින් දැනෙනා ශෝකී නොසන්සුන්තාවයයි. මගේ දෑස එක එල්ලයේම යොමු වූයේ දිනූකා මිස්ගේ අසුන වෙතය. එහෙත් ඇය එතැන සිටියේ නැත. ඒ කියන්නේ ඇය අද වැඩට ආවේ නැති වගද..? ඇය එනවා නම් මේ වේලාවට නොවරදවාම පැමිණෙයි. කාර්යාලය ළගම මා නැවතී සිටියද බොහෝ අවස්ථාවන්හීදී, මා පැමිණෙන විට දිනූකා මිස් කාර්යාලයට පැමිණ සිටියි. එහෙත් අද ඇයට කුමක් සිදූවූයේද..? මා උදෑසනම සිට දත කට මැදගෙන පුංචි එකෙකුට, ගමනක් බිමනක් යන්නට ඇති ආසාව සේ බලාගෙන සිටියෙමි. ඇය අද වැඩට එන්නේ නැතුවාක්ද..?

වෙනදා මෙන් දිනූකා මිස් දැන් ඇතුළත රහස් කාමරයට වැඩිපුර නොයන නිසා ඒ තුළට එබී බැලීමට මම කල්පනා නොකළෙමි. දිනූකා මිස් කීයටවත් ඔය කාමරය තුළ සිටින්නට බැරිය. ඉන්නවා නම් මා හට මේ ලෙසින් වද වීමට ඉඩ ලබාදෙන්නේ නැත. කෙසේ වුවත් කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී මම නොසන්සුන් වන්නට විමි. ඇය පරක්කු වෙනවා නම් අඩුම ගණනේ මට දුරකථන ඇමුතුමක්වත් දිය යුතුය. එහෙත් ඇය එසේ කරන්නේද නැත. ඇයට දුරකථන ඇමතුමක් දෙනවා නම්, මා දිය යුත්තේ ඇයගේ නිවසටය. මා කිසිදාක දිනූකා මිස්ගේ නිවසට දුරකථන ඇමතුමක් ගෙන නොමැත. ඇත්තටම ඒ සදහා අවශ්‍යතාවයක් ඇති වූයේද නැත. දුරකථනය වටේ කිහිප වතාවක්ම මෙලෝ සිහියක් නැතිව එහාටත් මෙහාටත් ගමන් කරද්දී හදිසියේම දුරකථනය නාද වන්නට විය. මගේ සිතට දැණුනේ කියාගත නොහැකි ආකාරයේ සතුටකි. ඇයට මගේ සිතැගි තේරුම් යන්නට ඇත. එකිනෙකා ළගින් ඇසුරු කරනා විට, ඔවුන්ගේ සිතිවිලි තරංග ආකාරයෙන් එකිනෙකා වෙතට ගමන් කරනවා කියන්නේ මෙන්න මේවාට විය යුතුය. මම මහත් වූ භක්තියෙන් දුරකථනය අතට ගත්තෙමි.

එහෙත් අනෙක් අන්තයේ සිටියේ දිනූකා මිස් නොවේ.. මට ඇදුනේ මහා අමනුස්ස කටහඩකි. ඇත්ත වශයෙන්ම මම වෙව්ලා ගියෙමි.

"දිනූකා ඉන්නවද..?"

එය ඇසුනු රළු ආකාරයට මම හොදටම නොසන්සුන් විමි. හරියට නිකං ප්‍රේත ලෝකයක සිට කතා කරනවා වැනිය. වචනවල කිසිම ගරු සරුවක් නැත.

"කරුණාකරලා මට කියනවද කවුද කතා කරන්නෙ කියලා.. දිනූකා මිස් නම් තාම ඇවිල්ලා නෑ.."

"මං කවුද කියලා අහන්න, තමුසෙ කවුද ඕයි.. ඔක්කොටම කලින් මට කියනවා තමුසෙ ඔතන මොනවද කරන්නෙ කියලා..?"

මම උඩ විසිවී ගොස් බිම වැටිණි. දෙවියනේ.. මේ කුමන කුන්ඩවාලියක්ද..? මා කතාකළ වචන වල තිබූ අඩුපාඩුව කුමක්දැයි සිතා ගත නොහැකිව මම අන්දමන්ද විමි. කාගේ හෝ හෙණ ගෙඩියක් මේ කඩා පාත්වන්නට යන්නේ මගේ ඔලුව උඩටය.

"ස.. සමාවෙන්න.. ම.. මං දිනූකා මිස් ළග වැඩ කරන කෙනෙක්.."

"තමුසෙගෙ සමාව ගහගන්නවා කකුල් දෙක අස්සේ.. දැන් මට කියනවා ඔතන තමුසෙයි, දිනූකායි විතරද ඉන්නේ..? වෙන කවුරුත් ඔතන නැද්ද..?"

මේ කවුරු විය හැකිද..? කතා කරනා ආකාරයට මේ පුද්ගලයාට මේ ආයතනය ගැන හරි හමන් වැටහීමක් නැත. ඒත් එහෙම කියා උත්තර නොදීද බැරිය. කෙසේ වුවත් මීට වඩා පණ ඇතුව කතා කරන්නට මම සිතා ගත්තෙමි. අප නම්බු දිය යුත්තේ අපට නම්බු දී කතා කරන අයටය. එසේත් නැතුව අපට ගරහනා අයට නම් නොවේ. මේ මිනිහාට කතා කළ යුත්තේ කැති පිහි භාෂාවෙනි.

"මෙතන කවුද ඉන්නෙ කියනෙක මිස්ටර්ට ප්‍රශ්නයක්ද..? එහෙම නම් ඉතිං මිස්ටර්ට මෙතෙන්ට එන්න වෙනවා ඒක බලාගන්න.. අනිත් දේ තමයි ඔක්කොටම කලින් මනුස්සයෙකුට කතා කරන්න ඉගෙනගෙන ඉන්නවා.."

"මොකක්ද යකෝ උඹ කිව්වේ..?"

"ඇයි මිස්ටර් ඇහුණෙ නැද්ද..? මං හිතන්නෙ මිස්ටර්ගෙ මොලේ අඩු වගේම, කන් දෙකෙත් අවුලක් තියෙනවා වගේ.."

මේ වගේ අමනයින්ට කතා කළ යුත්තේ මෙන්න මේ වගේය. අහිංසකව, තැන්පත්ව, ධාර්මිකව කතා කරන්නට යාමෙන් මුං අපේ ඔලුවටම අත සෝදන්න බලනවාය.

"උ.. උඹ කවුද යකෝ..?"

"මං කවුද කියලා බලාගන්න මිස්ටර් මෙතෙන්ට එන්න වෙනවා.. හැබැයි ඊට කලින් යන්න ඩොක්ටර් කෙනෙක් ළගට. ඔය මූලග්ගාය නැති කරගන්න.. තේරුණාද..?"

මම දුරකථනය හනිකට විසන්ධි කර දැමුවෙමි. දැන් මිනිහාට කතා කරන්නට වෙන්නේ බීප් බීප් නාදය සමග පමනකි. ඉන් අනතුරුව කීප වතාවක්ම දුරකථනය දාන වුවද මම ඇහැක් ඇරවත් බලන්නට නොගියෙමි. පසුව දුරකථනයට එපා වී ද කොහේදෝ කිසිදු ශබ්දයක් කාමරය තුළින් ඇසුනේ නැත.

දිවා ආහාරය ලංවන විටත් දිනූකා මිස් කාර්යාලයට ආවේ නැත. උදේ පාන්දරම මා පැනගෙන ආවේ, ඇයගේ පින්වත් වත කමල බලන්නටය. එහෙත් දැන් මධ්‍යහ්නය ලංවී ඇත. ඇය විහිලුවට වත් මේ අසලක නොමැත. ඇත්තටම ඇයට සිදුවූයේ කුමක්දැයි කියා, තත්පරයෙන් තත්පරය සිතාගත නොහැකිව මගේ සිත කඩාගෙන වැටෙයි.

අනෙක් කරුණ නම් මේ දුරකථනයෙන් කතා කළ තැනැත්තා කවුරුන්දැයි මගේ නොදන්නාකමයි. වීරයා සේ දුෂ්ඨයාගේ චරිතය රගපාන කුමාරයෙක් මම සිහිපත් කර ගතිමි. දිනූකා මිස් ආ කළ, මා කළ හපන්කම ගැන මම පුරසාරම් දෙඩීමට පුළුවන. ඒ අමනුස්සයාට මා කතා කළ ආකාරය ගැන පවසනා විට ඇයගේ රෝස කම්මුල් රත් පැහැ ගැන්වෙනු ඇත. හෙමීට පුංචි අත් පොඩියක් ගසා මහත් වූ සතුටකින් කෑගසනු ඇත. එහෙත් මේ සියල්ලම සිදුවන්නේ ඇය ආවොතින් පමණකි. දැන් නම් කාර්යාලයට ඒමට ඇය හොදටම කල් ගත්තා වැඩිය.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී මගේ සිත තව තවත් නොසන්සුන් වන්නට විය. දිනූකා මිස් වැඩට එන්නේ නැත්නම් ඒ ගැන පවසා දුරකථන ඇමතුමක් හෝ දෙන්නට බැරි ඇයි..? කොහේ හරි ගිය විට ඇයට සියලුම දේ කියන්නට ඕනෑ මා විතරද..? සමහර විට දිනූකා මිස් අසනීප වූවාද කියා කියන්නට මම නොදනිමි. මෙසේ අවුල් සහගත ඒවා සිතමින් සිත නාස්ති කර ගැනීම පාපයකි. දිනූකා මිස් ගැන එසේ සිතිය යුතු නැත. ඇය මේ මනුස්ස ලොවට පෑයූ සද දෙව්දුවකි. හිමි කරගන්නට වරම් නොමැති වුවත් දුරින් හිද, එදෙස බලා හිදීම පවා සැනසීමකි.

කාර්යාලයට ඇතුලු වන දොර දෙසින් මහා ශබ්දයක් ඇසුණු අතර, මම වහා හැරී බැලුවෙමි. මගේ ඉමහත් සතුටට හේතුවන පරිද්දෙන් කාමරයට ආවේ දිනූකා මිස්ය..

"මිස් අද හුගක් පරක්කුයි.. මං උදේ ඉදන්ම බලන් හිටියා. ගෙදර ගිහිනුත්, අයියව බලලා මං ඉක්මනට ආවා මිස්.. පරක්කු උන්නෑ.."

පංතිභාර ගුරුතුමියට නානාප්‍රකාර දේ කියවන පුංචි එකෙක් සේ මම ඇය ඉදිරියට විත් කියවාගෙන ගියෙමි. වෙනදාට පිපෙන සොදුරු සිනාව ඒ සිනිදු වත කමලේ පිපුනේ නැත. කුමක් හෝ අවුලක් සිදුවී ඇති බැව් මට ඉවෙන් මෙන් දැනුණි. ඇය සිටියේ පරවුණු කුසුමක් පරිද්දෙනි. ඇස් දෙකද තඩිස්සි වී ඇත. මුහුණේ හිනා පොදක් නැත. දෙවියනේ.. ඊයේ, ලෝකයේ තිබෙනා හැම සතුටක්ම තමන් ළග තියෙනවා සේ සතුටින් සිටි ඇයට මේ සිදුව ඇත්තේ කුමක්ද..? මගේ කුමක් හෝ ක්‍රියාවක් නිසා දිනූකා මිස් හිත රිදවාගෙනද..?

"ඇ... ඇයි.. මිස්..."

ඇය පුටුවේ වාඩි වූවා නොවේ.. පුටුව මතට ඇදගෙන වැටුණාය. සුදු මුහුණ මහා දුකකින් වැසී ගොස් ඇති බැව් පෙනෙද්දී මට දැනුණේ ද ඉවසිය නොහැකි වූ දුකකි.

"ම... මගෙන් මුකුත් වැරැද්දක් උනාද මිස්.. අනේ කතා කරන්නකෝ.. මිස් මාව බය කරනවනේ..."

මදක් වේලා යනතුරු ඇය කිසිවක්ම නොකීවාය. එහෙත් බයවෙන්නට උවමනාවටත් වැඩි කාරණා ඇගේ කතාවේ තිබෙනු දැක මම වෙව්ලා ගියෙමි. දෙවියනේ අපට උරුම දුක පමණද..? එකදු දිනක් හෝ සතුටින් ගෙවා දැමීමට මේ දෛවය අපට ඉඩ දෙන්නේ නැතිද..?

"ඔයාගෙන් මුකුත් වැරැද්දක් උනේ නෑ කාංචන.."

"එහෙනම්...?"

"ප්‍රසාද් ලංකාවට ඇවිත්.."

මගේ සිත ගිනි වැදිනි.. දෙවියනේ.. මේ කුමන ආකාරයේ පාපයක්ද..? අපේ ජීවිතවල සතුටක් කියා දෙයක් ඇත්තේම නැද්ද..? අපිට ලැබෙන්නේ අසුභ ආරංචිම පමණක්ද..?

"හ.. හරි වැඩේනේ ඉතිං අපි මොකද කරන්නේ.."

මා එය ඇයගෙන් ඇසුවා නොවේ, මට ඇසුණි. දිනූකා මිස් මැලවුණ දෙනෙත මා දෙසට පා කළාය. කිසිම ජීවි බලාපොරොත්තුවක් එහි තිබුණේ නැත.

"මට තේරෙන්නෑ කාංචන.. මං මොනවද කරන්න ඕනෙ කියලා.."

ඇයගේ මේ අසරණ විලාසය මගේ සිත ආත්මානුකම්පාවෙන් බර කරවයි. ඇයට වචනයකින් හෝ උදව්වක් කිරීමට ඉන්නා අයවලුන් පිලිබදව මා දන්නේ නැත. ඇයගේ සමීපතමයන් ලෙස මා දන්නේ රෝෂි ගැන පමණි. එහෙත් ඇය ද කෙල්ලෙකි. ඇයටද කළ හැකි දෙයක් තිබෙනවාද කියා සැක සහිතය.

"ඉ.. ඉතිං අ.. අපි බයවෙන්න ඕන නෑනේ මිස්.. ප්‍රසාද් ලංකාවට ආවා කියලා අපිට ප්‍රශ්නයක් නෑනේ.. කලින් සිද්ධ වෙච්ච හැමදේම අතීතයට එක්කහු වෙලා ඉවරනේ.. අනික ප්‍රසාද් කියන පුද්ගලයාව මිස්, මිස්ගෙ ජීවිතෙන් එලියට ඇදලා දාලත් ඉවරනේ. මිස්ට දීපු දුක් කන්දරාවට මිස්ගෙ හිතේ දැන් තියෙන්න ඕන තරහක්නේ.. ඉතිං... ඇ.. ඇයි මිස් මෙහෙම මැලවෙලා ඉන්නේ..?"

ප්රශ්නය වඩාත් හොදින් තේරුම් ගැනීමට මම විවෘතව කතා කෙරුවෙමි. එහෙත් මා සිතූ තරම් හොද උත්තරයක් දිනූකා මිස් වෙතින් ලැබුණේ නැත.

"ප්‍රසාද්ව මගේ ජීවිතයෙන් අයින්කරපු එක ඇත්ත කාංචන.. ඒත් එයා තමයි මගේ ෆස්ට් ලව් එක. ඒක අමතක කරන්න මට බෑ.. මං කොයි තරම් දුක් වින්දත්, මං ඒක අමතක කරන්නෙත් නෑ.."

දිනූකා මිසුත්, මමත් හොද මිතුරන් වී හර්දයාංගමව ඇසුරු කිරීමට පටන් ගත් පුසුව, ප්‍රථම වරය ඇය කෙරෙහි තරහවක් ඇතිවිණි. එය තරහවකට වඩා නොරිස්සුම් සහගත හැගීමකි. ගැහැනු චපල යැයි පුරාණයේ සිට පැවත එන කතාවේ ඇති සත්‍යතාවය ගැන මට මදක් සිහිපත් විය. නැත.. ගැහැණු පමනක් නොවේ.. චපල පිරිමින්ද ඕනෑ තරම් ඇත. එහෙත් අති පිරිසිදු සිතින්, දිනූකා මිස් ගැන සිතා සිටි මගේ සිත ඉදිරියේම ඇය මේ කියන්නේ මොනවාද..? ප්‍රසාද් මේ දැන් ආවත්, ඔහු සමග ඇය යන බවද..? ප්‍රසාද් මොන දේ කළත් තමා ප්‍රසාද්ට සමාව දෙන බවද..?

"දැන් මිස් මොකක්ද කරන්න හදන්නේ..?"

"කරන්න ඕන කිසිම දෙයක් මට තේරෙන්නෑ.. ප්‍රසාද් ඊයෙ මට කතා කලා.."

"මොනවා..?"

හොල්මන් දහයක් එක පෙලට සිටිනවා දැක්කාටත් වැඩිය බියකින් මම ඇලලී ගියෙමි. දෙවියනේ.. මේ සිදුවන්නේ මොනවාද...?

"එයාට මාව හම්බවෙන්න ඕනලු.. මං බෑ කිව්වා කාචංන.. ඔයා හින්ද විදපු දුක් කන්දරාව හොදටම ඇති කියලා මං කිව්වා.. එයා ඒවා පිළිගන්නෙ නෑ.. වෙච්ච දේවල් වලට සමාවෙලා එයාව මුණ ගැහෙන්නලු.."

සිතේ ඉදිවී තිබූ සොදුරු ටජ් මහලේ කුලුණු හෙමින් සීරුවේ දෙදරා යන හැටි මට දැනෙයි.. සිත විශාල වේදනාවකින් ඇලලී යන්නේ ඇයි කියා මට වැටහෙන්නේ නැත. ඇය මට කිසිදාක අයිති කරගන්නට බැරිබව සැබෑය. එහෙත් දුරින් හිද හෝ ඇය දෙස බලා සිටීමට මට ආත්ම ගණනකට සැනසීම් ලබාදෙන දෙයකි. ඇය මේ කියන්නට යන්නේ එයත් මට අහිමිවන බවද..?

"මිස් මොනවද කිව්වේ...?"

"මං මොනවද කියන්නෙ කාංචන.. මං බෑ කිව්වා.. ඒ පාර ප්‍රසාද් කියනවා මං එයා ළගට ආවෙ නැත්නම්, එයා මං ඉන්න තැනට එනවලු.. මාව හම්බවෙන්න.."

මසිත ගිනි වැදී යයි.. හදවත පුපුර පුපුරා නැගෙන දුක් විලාපය දෑස් මතින් පිටව යන්නට මගක් සොයයි..

"හ.. හම්බවෙලා..?"

"එ.. එයා කියනවා මාව බදින්න ඕනලු.. බැදලා මාත් එක්කම රට යනවලු.."

මට කෙලින් සිටගෙන ඉන්නට පවා පණක් නොමැත. මා පත්වූයේ දැඩි අසහනකාරී තත්වයකටය. කුමක් කිව යුතුදැයි මට සිතා ගන්නට බැරිය. ප්‍රසාද් මේ සියල්ලම කියවා ඉවර වෙනතුරු දිනූකා මිස් ඔහේ අසාගෙන සිටියාද..? මේවාට විරුද්ධව ඇයට වචනයක්වත් කියන්නට හිත් නොදුන්නේද..? මම දිනූකා මිස් දෙස අපමණ ශෝකයකින් බලා සිටියෙමි. මගේ දෑසට කදුළු පිරීගෙන එන සැටි මට දැනේ..

"ඇ.. ඇයි කාංචන මේ..? මට මේවා කියන්න පුළුවන් ඔයා එක්ක විතරයි දෙයියනේ... ඔයාට මං නිතරම කියලා තියෙනවනේ ප්‍රසාද් මට හරියට වද දුන්නා කියලා.. තව ඉස්සරහටත් ඒක එහෙම්මම වෙයි. ම.. මට තේරෙන්නෑ, මොනව කරන්නද කියලා.. ම.. මට ලොකු බයක් දැනෙනවා, හුගාක් නපුරු දේවල් තවත් ඉස්සරහට වෙයි කියලා"

දිනූකා මිස් මේසය මත හිස ගසාගෙන සුසුම් ලෑවාය. ඒ මුදු සිතේ ඇති දුක් කන්දරාවම දෝතට ගෙන ඇයව සැනසීමට මට හැකිය. දිනූකා මිස් වෙනුවෙන් කල නොහැකි දෙයක් මට නැත.

"අ.. අපි මේක මැණික්දිවෙල සර්ට කියමුද මිස්..."

දිනූකා මිස් සැනෙකින් හිස උස්සා මදෙස බැලුවාය. ඒ දෑසේ තිබුණේ දැඩි බලාපොරොත්තු සහගත බවකි. එහෙත් ටිකෙන් ටික ඒ බලාපොරොත්තු දියවී යන සැටි මම අපමණ කම්පාවෙන් බලා උන්නෙමි.

"කලින් පාර තාත්ති මේ ප්‍රශ්නෙට පටලැවිලා තව පොඩ්ඩෙන් කරදර ගොඩක් වෙනවා.. ප්‍රසාද්ට ගහපු එකට, පොලීසිය හරියට තාත්ති පස්සෙ පැන්නුවා.. එහෙට මෙහෙට සල්ලි විදි කරලා තමයි තාත්ති බේරුනේ. මොකද ප්‍රසාද්ගෙ ළගම නෑදෑයෙක් ඉන්නවා ඇමති කෙනෙක් වෙන. ඉතිං ප්‍රසාද් මොන දේ කළත් අර ඇමතිගෙ ගාඩ් එක එයාට තියෙනවා.. ඒක හින්දා මේ පාර මට තනියෙම තමයි මේ ප්‍රශ්නෙ විදසගන්න වෙන්නේ.. අනිත් දේ තමයි මගේ ආදරේට මේ මොකද උනේ කියලා, මම හරියටම දැනගන්න ඕන.. එපා වෙනකොට දාලා යන්නයි.. ආයෙ ඕන වෙනකොට ලංවෙන්නයි හදන මිනිහෙක්ව මට ඕනෙ නෑ.. ඔයාට තේරෙනවද කාංචන.. මං මේ අවංකවමයි කියන්නේ.. මං මේ ගැන ලොකු තීරණයක් ගන්නවා.."

ඇයගේ ලොකු තීරණය කුමක්දැයි මම අසන්නට නොගියෙමි.. එහෙත් අද උදෑසන ආ දුරකථන ඇමතුම ගැන මම ඉන්පසුව ඇයට කීවෙමි. එහිදී සිදුවූ කතාබහත්, අකුරක් නෑරම මම වැමෑරුවෙමි. බලා ඉද්දීම මිස්ගේ දෑස් නළලට ගියාය. දියෙන් මේ දැන් ගොඩ දැමූ මාළුවෙකු මෙන් ඇය දැන් හැගෙයි.

"ඇ... ඇයි.. මි.. මිස්..?"

"ඇයි කාංචන එහෙම කතා කලේ..?"

"ඉතිං මිස්, ඒ මනුස්සයා කතා කරපු තාලෙට මං වෙන කොහොමද කතා කරන්නේ..? ජීවිතේට ඉස්කෝලෙ ගියපු නැති මනුස්සයෙක් වගේ කතා කලේ.. අනික මිස්ට වත් කිසිම ගරු නම්බුවක් දීලා කතා කලේ නෑ.. මට වැඩියෙන්ම තරහා ගියේ ඒකට.."

"සමහරවිට.."

එසේ කියා දිනූකා මිස් ඉතිරි වචන ටික ගිල ගත්තාය. මගේ නොසන්සුන් සිතේ පැන නැගී ආවේ දැඩි කුකුසකි. ඇය ඉතිරි ටික නොකියන්නේ ඇයි..?

"සමහර විට මොකක්ද මිස්..?"

"ඒ කතා කෙරුවෙ ප්‍රසාද් වෙන්න පුළුවන්.."

අධික මීදුම් සහිත මාර්ගයක, මීදුම ඉවත්වී පාර පැහැදිලි වනවා සේ මට සියල්ල පැහැදිලි වන්නට විය. දිනූකා මිස් කියනා ලෙසටම, උදෑසනම ආ ඇමතුම ප්‍රසාද්ගෙන් විය යුතුය. දැන් දැන් මගේ සිතේ වූ නොසන්සුන්කමට අමතරව ආවේ බියකට සමාන වූ හැගීම් ගොන්නකි. එසේ නම් මා වීරයකු සේ පඩි ටෝක් දමා ඇත්තේ දිනූකා මිස්ගේ ප්‍රථම ආදරය සමගය..

"මට සමාවෙන්න මිස්.. මං මේ වෙච්ච කිසි දෙයක් දන්නෙ නැතුවයි කතා කරේ..."

"නෑ කාංචන.. ඒක ඔයාගෙ වැරැද්දක් නෙමෙයි.. ඔයා එහෙම කතා කරපු එක හොදයි. එතකොට ප්‍රසාද් දැනගනියි, මගේ ගාඩ් එකට මගේ ළග කවුරු හරි ඉන්නවා කියලා.. ඒක මට ලොකු ශක්තියක්.."

"ම.. මට පුළුවන් උදව්වක් මං කරන්නම් මිස්.. මට මේ ලෝකෙ මගේ කියලා ඉන්නේ මිසුයි, අයියයි විතරයි.. මට නැතිවෙන්න දෙයක් නෑ මිස්.. කිව්වා වගේම මං මිස්ගෙ ගාඩ් එකට ඉන්නවා. මිස්ට පුංචි කරදරයක්වත් වෙන්න මං ඉඩ තියන්නෑ.. ඒක පොරොන්දුවක්.."

"තෑන්ක්ස් කාංචන.. ඔයා ඔහොම කියන එකත් මට මහ ලොකු හයියක්.. ඔයා මේ කරන උදව් මං කවදාවත් අමතක කරන්නෑ.."

දිනූකා මිස් තවත් මොනවදෝ, මහ හුගක් කියවාගෙන ගියාය. ඇත්තෙන්ම ඒ කිසිවක් මසිතේ රැදුණේ නැත. මගේ සිතේ තිබුණේ ඇය වෙනුවෙන් ඉපදී තිබූ මොකක්දෝ කියාගත නොහැකි ආදරණිය හැගීම්, බැදීම් රාශියකි. එහෙත් ඒවායින් එක අංශු මාත්‍රයක් හෝ ඇයට කිව නොහැකි බැව් මම හොදාකාරවම දැන සිටියෙමි. එවිට දිනූකා මිස්ට, ප්‍රසාද්ට වඩා මාව එපාවනු ඇත. හොදම දෙය නම් මේ ඉවසුවා සේ තව කල්ප කාලයක් හෝ ඉවසා හිදීමය. එහෙත් මා ඉවසුවාට ප්‍රසාද් ඉවසා සිටීවිදැයි මගේ සිතේ වූයේ දැඩි සැකයකි.

[QUOTE="crazybuddy, post: 12427178, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]කාර්යාලය තුලට ඇතුල් වෙද්දීම මට මහා අමුත්තක් දැනුණි. එය හරියට, අපට කිසියම් ආකාරයේ විපතක් හෝ අභාග්‍යයක් සිදුවන්නට පෙර සිතට යාන්තමින් දැනෙනා ශෝකී නොසන්සුන්තාවයයි. මගේ දෑස එක එල්ලයේම යොමු වූයේ දිනූකා මිස්ගේ අසුන වෙතය. එහෙත් ඇය එතැන සිටියේ නැත. ඒ කියන්නේ ඇය අද වැඩට ආවේ නැති වගද..? ඇය එනවා නම් මේ වේලාවට නොවරදවාම පැමිණෙයි. කාර්යාලය ළගම මා නැවතී සිටියද බොහෝ අවස්ථාවන්හීදී, මා පැමිණෙන විට දිනූකා මිස් කාර්යාලයට පැමිණ සිටියි. එහෙත් අද ඇයට කුමක් සිදූවූයේද..? මා උදෑසනම සිට දත කට මැදගෙන පුංචි එකෙකුට, ගමනක් බිමනක් යන්නට ඇති ආසාව සේ බලාගෙන සිටියෙමි. ඇය අද වැඩට එන්නේ නැතුවාක්ද..? [/COLOR][/B] [B][COLOR=#783f04]වෙනදා මෙන් දිනූකා මිස් දැන් ඇතුළත රහස් කාමරයට වැඩිපුර නොයන නිසා ඒ තුළට එබී බැලීමට මම කල්පනා නොකළෙමි. දිනූකා මිස් කීයටවත් ඔය කාමරය තුළ සිටින්නට බැරිය. ඉන්නවා නම් මා හට මේ ලෙසින් වද වීමට ඉඩ ලබාදෙන්නේ නැත. කෙසේ වුවත් කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී මම නොසන්සුන් වන්නට විමි. ඇය පරක්කු වෙනවා නම් අඩුම ගණනේ මට දුරකථන ඇමුතුමක්වත් දිය යුතුය. එහෙත් ඇය එසේ කරන්නේද නැත. ඇයට දුරකථන ඇමතුමක් දෙනවා නම්, මා දිය යුත්තේ ඇයගේ නිවසටය. මා කිසිදාක දිනූකා මිස්ගේ නිවසට දුරකථන ඇමතුමක් ගෙන නොමැත. ඇත්තටම ඒ සදහා අවශ්‍යතාවයක් ඇති වූයේද නැත. දුරකථනය වටේ කිහිප වතාවක්ම මෙලෝ සිහියක් නැතිව එහාටත් මෙහාටත් ගමන් කරද්දී හදිසියේම දුරකථනය නාද වන්නට විය. මගේ සිතට දැණුනේ කියාගත නොහැකි ආකාරයේ සතුටකි. ඇයට මගේ සිතැගි තේරුම් යන්නට ඇත. එකිනෙකා ළගින් ඇසුරු කරනා විට, ඔවුන්ගේ සිතිවිලි තරංග ආකාරයෙන් එකිනෙකා වෙතට ගමන් කරනවා කියන්නේ මෙන්න මේවාට විය යුතුය. මම මහත් වූ භක්තියෙන් දුරකථනය අතට ගත්තෙමි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙත් අනෙක් අන්තයේ සිටියේ දිනූකා මිස් නොවේ.. මට ඇදුනේ මහා අමනුස්ස කටහඩකි. ඇත්ත වශයෙන්ම මම වෙව්ලා ගියෙමි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දිනූකා ඉන්නවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එය ඇසුනු රළු ආකාරයට මම හොදටම නොසන්සුන් විමි. හරියට නිකං ප්‍රේත ලෝකයක සිට කතා කරනවා වැනිය. වචනවල කිසිම ගරු සරුවක් නැත.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කරුණාකරලා මට කියනවද කවුද කතා කරන්නෙ කියලා.. දිනූකා මිස් නම් තාම ඇවිල්ලා නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කවුද කියලා අහන්න, තමුසෙ කවුද ඕයි.. ඔක්කොටම කලින් මට කියනවා තමුසෙ ඔතන මොනවද කරන්නෙ කියලා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම උඩ විසිවී ගොස් බිම වැටිණි. දෙවියනේ.. මේ කුමන කුන්ඩවාලියක්ද..? මා කතාකළ වචන වල තිබූ අඩුපාඩුව කුමක්දැයි සිතා ගත නොහැකිව මම අන්දමන්ද විමි. කාගේ හෝ හෙණ ගෙඩියක් මේ කඩා පාත්වන්නට යන්නේ මගේ ඔලුව උඩටය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ස.. සමාවෙන්න.. ම.. මං දිනූකා මිස් ළග වැඩ කරන කෙනෙක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තමුසෙගෙ සමාව ගහගන්නවා කකුල් දෙක අස්සේ.. දැන් මට කියනවා ඔතන තමුසෙයි, දිනූකායි විතරද ඉන්නේ..? වෙන කවුරුත් ඔතන නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ කවුරු විය හැකිද..? කතා කරනා ආකාරයට මේ පුද්ගලයාට මේ ආයතනය ගැන හරි හමන් වැටහීමක් නැත. ඒත් එහෙම කියා උත්තර නොදීද බැරිය. කෙසේ වුවත් මීට වඩා පණ ඇතුව කතා කරන්නට මම සිතා ගත්තෙමි. අප නම්බු දිය යුත්තේ අපට නම්බු දී කතා කරන අයටය. එසේත් නැතුව අපට ගරහනා අයට නම් නොවේ. මේ මිනිහාට කතා කළ යුත්තේ කැති පිහි භාෂාවෙනි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මෙතන කවුද ඉන්නෙ කියනෙක මිස්ටර්ට ප්‍රශ්නයක්ද..? එහෙම නම් ඉතිං මිස්ටර්ට මෙතෙන්ට එන්න වෙනවා ඒක බලාගන්න.. අනිත් දේ තමයි ඔක්කොටම කලින් මනුස්සයෙකුට කතා කරන්න ඉගෙනගෙන ඉන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්ද යකෝ උඹ කිව්වේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි මිස්ටර් ඇහුණෙ නැද්ද..? මං හිතන්නෙ මිස්ටර්ගෙ මොලේ අඩු වගේම, කන් දෙකෙත් අවුලක් තියෙනවා වගේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ වගේ අමනයින්ට කතා කළ යුත්තේ මෙන්න මේ වගේය. අහිංසකව, තැන්පත්ව, ධාර්මිකව කතා කරන්නට යාමෙන් මුං අපේ ඔලුවටම අත සෝදන්න බලනවාය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උ.. උඹ කවුද යකෝ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කවුද කියලා බලාගන්න මිස්ටර් මෙතෙන්ට එන්න වෙනවා.. හැබැයි ඊට කලින් යන්න ඩොක්ටර් කෙනෙක් ළගට. ඔය මූලග්ගාය නැති කරගන්න.. තේරුණාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම දුරකථනය හනිකට විසන්ධි කර දැමුවෙමි. දැන් මිනිහාට කතා කරන්නට වෙන්නේ බීප් බීප් නාදය සමග පමනකි. ඉන් අනතුරුව කීප වතාවක්ම දුරකථනය දාන වුවද මම ඇහැක් ඇරවත් බලන්නට නොගියෙමි. පසුව දුරකථනයට එපා වී ද කොහේදෝ කිසිදු ශබ්දයක් කාමරය තුළින් ඇසුනේ නැත.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] *****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දිවා ආහාරය ලංවන විටත් දිනූකා මිස් කාර්යාලයට ආවේ නැත. උදේ පාන්දරම මා පැනගෙන ආවේ, ඇයගේ පින්වත් වත කමල බලන්නටය. එහෙත් දැන් මධ්‍යහ්නය ලංවී ඇත. ඇය විහිලුවට වත් මේ අසලක නොමැත. ඇත්තටම ඇයට සිදුවූයේ කුමක්දැයි කියා, තත්පරයෙන් තත්පරය සිතාගත නොහැකිව මගේ සිත කඩාගෙන වැටෙයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනෙක් කරුණ නම් මේ දුරකථනයෙන් කතා කළ තැනැත්තා කවුරුන්දැයි මගේ නොදන්නාකමයි. වීරයා සේ දුෂ්ඨයාගේ චරිතය රගපාන කුමාරයෙක් මම සිහිපත් කර ගතිමි. දිනූකා මිස් ආ කළ, මා කළ හපන්කම ගැන මම පුරසාරම් දෙඩීමට පුළුවන. ඒ අමනුස්සයාට මා කතා කළ ආකාරය ගැන පවසනා විට ඇයගේ රෝස කම්මුල් රත් පැහැ ගැන්වෙනු ඇත. හෙමීට පුංචි අත් පොඩියක් ගසා මහත් වූ සතුටකින් කෑගසනු ඇත. එහෙත් මේ සියල්ලම සිදුවන්නේ ඇය ආවොතින් පමණකි. දැන් නම් කාර්යාලයට ඒමට ඇය හොදටම කල් ගත්තා වැඩිය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී මගේ සිත තව තවත් නොසන්සුන් වන්නට විය. දිනූකා මිස් වැඩට එන්නේ නැත්නම් ඒ ගැන පවසා දුරකථන ඇමතුමක් හෝ දෙන්නට බැරි ඇයි..? කොහේ හරි ගිය විට ඇයට සියලුම දේ කියන්නට ඕනෑ මා විතරද..? සමහර විට දිනූකා මිස් අසනීප වූවාද කියා කියන්නට මම නොදනිමි. මෙසේ අවුල් සහගත ඒවා සිතමින් සිත නාස්ති කර ගැනීම පාපයකි. දිනූකා මිස් ගැන එසේ සිතිය යුතු නැත. ඇය මේ මනුස්ස ලොවට පෑයූ සද දෙව්දුවකි. හිමි කරගන්නට වරම් නොමැති වුවත් දුරින් හිද, එදෙස බලා හිදීම පවා සැනසීමකි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාර්යාලයට ඇතුලු වන දොර දෙසින් මහා ශබ්දයක් ඇසුණු අතර, මම වහා හැරී බැලුවෙමි. මගේ ඉමහත් සතුටට හේතුවන පරිද්දෙන් කාමරයට ආවේ දිනූකා මිස්ය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිස් අද හුගක් පරක්කුයි.. මං උදේ ඉදන්ම බලන් හිටියා. ගෙදර ගිහිනුත්, අයියව බලලා මං ඉක්මනට ආවා මිස්.. පරක්කු උන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පංතිභාර ගුරුතුමියට නානාප්‍රකාර දේ කියවන පුංචි එකෙක් සේ මම ඇය ඉදිරියට විත් කියවාගෙන ගියෙමි. වෙනදාට පිපෙන සොදුරු සිනාව ඒ සිනිදු වත කමලේ පිපුනේ නැත. කුමක් හෝ අවුලක් සිදුවී ඇති බැව් මට ඉවෙන් මෙන් දැනුණි. ඇය සිටියේ පරවුණු කුසුමක් පරිද්දෙනි. ඇස් දෙකද තඩිස්සි වී ඇත. මුහුණේ හිනා පොදක් නැත. දෙවියනේ.. ඊයේ, ලෝකයේ තිබෙනා හැම සතුටක්ම තමන් ළග තියෙනවා සේ සතුටින් සිටි ඇයට මේ සිදුව ඇත්තේ කුමක්ද..? මගේ කුමක් හෝ ක්‍රියාවක් නිසා දිනූකා මිස් හිත රිදවාගෙනද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ... ඇයි.. මිස්..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇය පුටුවේ වාඩි වූවා නොවේ.. පුටුව මතට ඇදගෙන වැටුණාය. සුදු මුහුණ මහා දුකකින් වැසී ගොස් ඇති බැව් පෙනෙද්දී මට දැනුණේ ද ඉවසිය නොහැකි වූ දුකකි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම... මගෙන් මුකුත් වැරැද්දක් උනාද මිස්.. අනේ කතා කරන්නකෝ.. මිස් මාව බය කරනවනේ..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මදක් වේලා යනතුරු ඇය කිසිවක්ම නොකීවාය. එහෙත් බයවෙන්නට උවමනාවටත් වැඩි කාරණා ඇගේ කතාවේ තිබෙනු දැක මම වෙව්ලා ගියෙමි. දෙවියනේ අපට උරුම දුක පමණද..? එකදු දිනක් හෝ සතුටින් ගෙවා දැමීමට මේ දෛවය අපට ඉඩ දෙන්නේ නැතිද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාගෙන් මුකුත් වැරැද්දක් උනේ නෑ කාංචන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම්...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ප්‍රසාද් ලංකාවට ඇවිත්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ සිත ගිනි වැදිනි.. දෙවියනේ.. මේ කුමන ආකාරයේ පාපයක්ද..? අපේ ජීවිතවල සතුටක් කියා දෙයක් ඇත්තේම නැද්ද..? අපිට ලැබෙන්නේ අසුභ ආරංචිම පමණක්ද..? [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හ.. හරි වැඩේනේ ඉතිං අපි මොකද කරන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මා එය ඇයගෙන් ඇසුවා නොවේ, මට ඇසුණි. දිනූකා මිස් මැලවුණ දෙනෙත මා දෙසට පා කළාය. කිසිම ජීවි බලාපොරොත්තුවක් එහි තිබුණේ නැත.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට තේරෙන්නෑ කාංචන.. මං මොනවද කරන්න ඕනෙ කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයගේ මේ අසරණ විලාසය මගේ සිත ආත්මානුකම්පාවෙන් බර කරවයි. ඇයට වචනයකින් හෝ උදව්වක් කිරීමට ඉන්නා අයවලුන් පිලිබදව මා දන්නේ නැත. ඇයගේ සමීපතමයන් ලෙස මා දන්නේ රෝෂි ගැන පමණි. එහෙත් ඇය ද කෙල්ලෙකි. ඇයටද කළ හැකි දෙයක් තිබෙනවාද කියා සැක සහිතය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉ.. ඉතිං අ.. අපි බයවෙන්න ඕන නෑනේ මිස්.. ප්‍රසාද් ලංකාවට ආවා කියලා අපිට ප්‍රශ්නයක් නෑනේ.. කලින් සිද්ධ වෙච්ච හැමදේම අතීතයට එක්කහු වෙලා ඉවරනේ.. අනික ප්‍රසාද් කියන පුද්ගලයාව මිස්, මිස්ගෙ ජීවිතෙන් එලියට ඇදලා දාලත් ඉවරනේ. මිස්ට දීපු දුක් කන්දරාවට මිස්ගෙ හිතේ දැන් තියෙන්න ඕන තරහක්නේ.. ඉතිං... ඇ.. ඇයි මිස් මෙහෙම මැලවෙලා ඉන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ප්රශ්නය වඩාත් හොදින් තේරුම් ගැනීමට මම විවෘතව කතා කෙරුවෙමි. එහෙත් මා සිතූ තරම් හොද උත්තරයක් දිනූකා මිස් වෙතින් ලැබුණේ නැත.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ප්‍රසාද්ව මගේ ජීවිතයෙන් අයින්කරපු එක ඇත්ත කාංචන.. ඒත් එයා තමයි මගේ ෆස්ට් ලව් එක. ඒක අමතක කරන්න මට බෑ.. මං කොයි තරම් දුක් වින්දත්, මං ඒක අමතක කරන්නෙත් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දිනූකා මිසුත්, මමත් හොද මිතුරන් වී හර්දයාංගමව ඇසුරු කිරීමට පටන් ගත් පුසුව, ප්‍රථම වරය ඇය කෙරෙහි තරහවක් ඇතිවිණි. එය තරහවකට වඩා නොරිස්සුම් සහගත හැගීමකි. ගැහැනු චපල යැයි පුරාණයේ සිට පැවත එන කතාවේ ඇති සත්‍යතාවය ගැන මට මදක් සිහිපත් විය. නැත.. ගැහැණු පමනක් නොවේ.. චපල පිරිමින්ද ඕනෑ තරම් ඇත. එහෙත් අති පිරිසිදු සිතින්, දිනූකා මිස් ගැන සිතා සිටි මගේ සිත ඉදිරියේම ඇය මේ කියන්නේ මොනවාද..? ප්‍රසාද් මේ දැන් ආවත්, ඔහු සමග ඇය යන බවද..? ප්‍රසාද් මොන දේ කළත් තමා ප්‍රසාද්ට සමාව දෙන බවද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් මිස් මොකක්ද කරන්න හදන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කරන්න ඕන කිසිම දෙයක් මට තේරෙන්නෑ.. ප්‍රසාද් ඊයෙ මට කතා කලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හොල්මන් දහයක් එක පෙලට සිටිනවා දැක්කාටත් වැඩිය බියකින් මම ඇලලී ගියෙමි. දෙවියනේ.. මේ සිදුවන්නේ මොනවාද...?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයාට මාව හම්බවෙන්න ඕනලු.. මං බෑ කිව්වා කාචංන.. ඔයා හින්ද විදපු දුක් කන්දරාව හොදටම ඇති කියලා මං කිව්වා.. එයා ඒවා පිළිගන්නෙ නෑ.. වෙච්ච දේවල් වලට සමාවෙලා එයාව මුණ ගැහෙන්නලු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සිතේ ඉදිවී තිබූ සොදුරු ටජ් මහලේ කුලුණු හෙමින් සීරුවේ දෙදරා යන හැටි මට දැනෙයි.. සිත විශාල වේදනාවකින් ඇලලී යන්නේ ඇයි කියා මට වැටහෙන්නේ නැත. ඇය මට කිසිදාක අයිති කරගන්නට බැරිබව සැබෑය. එහෙත් දුරින් හිද හෝ ඇය දෙස බලා සිටීමට මට ආත්ම ගණනකට සැනසීම් ලබාදෙන දෙයකි. ඇය මේ කියන්නට යන්නේ එයත් මට අහිමිවන බවද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිස් මොනවද කිව්වේ...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං මොනවද කියන්නෙ කාංචන.. මං බෑ කිව්වා.. ඒ පාර ප්‍රසාද් කියනවා මං එයා ළගට ආවෙ නැත්නම්, එයා මං ඉන්න තැනට එනවලු.. මාව හම්බවෙන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මසිත ගිනි වැදී යයි.. හදවත පුපුර පුපුරා නැගෙන දුක් විලාපය දෑස් මතින් පිටව යන්නට මගක් සොයයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හ.. හම්බවෙලා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එ.. එයා කියනවා මාව බදින්න ඕනලු.. බැදලා මාත් එක්කම රට යනවලු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට කෙලින් සිටගෙන ඉන්නට පවා පණක් නොමැත. මා පත්වූයේ දැඩි අසහනකාරී තත්වයකටය. කුමක් කිව යුතුදැයි මට සිතා ගන්නට බැරිය. ප්‍රසාද් මේ සියල්ලම කියවා ඉවර වෙනතුරු දිනූකා මිස් ඔහේ අසාගෙන සිටියාද..? මේවාට විරුද්ධව ඇයට වචනයක්වත් කියන්නට හිත් නොදුන්නේද..? මම දිනූකා මිස් දෙස අපමණ ශෝකයකින් බලා සිටියෙමි. මගේ දෑසට කදුළු පිරීගෙන එන සැටි මට දැනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ.. ඇයි කාංචන මේ..? මට මේවා කියන්න පුළුවන් ඔයා එක්ක විතරයි දෙයියනේ... ඔයාට මං නිතරම කියලා තියෙනවනේ ප්‍රසාද් මට හරියට වද දුන්නා කියලා.. තව ඉස්සරහටත් ඒක එහෙම්මම වෙයි. ම.. මට තේරෙන්නෑ, මොනව කරන්නද කියලා.. ම.. මට ලොකු බයක් දැනෙනවා, හුගාක් නපුරු දේවල් තවත් ඉස්සරහට වෙයි කියලා"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දිනූකා මිස් මේසය මත හිස ගසාගෙන සුසුම් ලෑවාය. ඒ මුදු සිතේ ඇති දුක් කන්දරාවම දෝතට ගෙන ඇයව සැනසීමට මට හැකිය. දිනූකා මිස් වෙනුවෙන් කල නොහැකි දෙයක් මට නැත.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අ.. අපි මේක මැණික්දිවෙල සර්ට කියමුද මිස්..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දිනූකා මිස් සැනෙකින් හිස උස්සා මදෙස බැලුවාය. ඒ දෑසේ තිබුණේ දැඩි බලාපොරොත්තු සහගත බවකි. එහෙත් ටිකෙන් ටික ඒ බලාපොරොත්තු දියවී යන සැටි මම අපමණ කම්පාවෙන් බලා උන්නෙමි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කලින් පාර තාත්ති මේ ප්‍රශ්නෙට පටලැවිලා තව පොඩ්ඩෙන් කරදර ගොඩක් වෙනවා.. ප්‍රසාද්ට ගහපු එකට, පොලීසිය හරියට තාත්ති පස්සෙ පැන්නුවා.. එහෙට මෙහෙට සල්ලි විදි කරලා තමයි තාත්ති බේරුනේ. මොකද ප්‍රසාද්ගෙ ළගම නෑදෑයෙක් ඉන්නවා ඇමති කෙනෙක් වෙන. ඉතිං ප්‍රසාද් මොන දේ කළත් අර ඇමතිගෙ ගාඩ් එක එයාට තියෙනවා.. ඒක හින්දා මේ පාර මට තනියෙම තමයි මේ ප්‍රශ්නෙ විදසගන්න වෙන්නේ.. අනිත් දේ තමයි මගේ ආදරේට මේ මොකද උනේ කියලා, මම හරියටම දැනගන්න ඕන.. එපා වෙනකොට දාලා යන්නයි.. ආයෙ ඕන වෙනකොට ලංවෙන්නයි හදන මිනිහෙක්ව මට ඕනෙ නෑ.. ඔයාට තේරෙනවද කාංචන.. මං මේ අවංකවමයි කියන්නේ.. මං මේ ගැන ලොකු තීරණයක් ගන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයගේ ලොකු තීරණය කුමක්දැයි මම අසන්නට නොගියෙමි.. එහෙත් අද උදෑසන ආ දුරකථන ඇමතුම ගැන මම ඉන්පසුව ඇයට කීවෙමි. එහිදී සිදුවූ කතාබහත්, අකුරක් නෑරම මම වැමෑරුවෙමි. බලා ඉද්දීම මිස්ගේ දෑස් නළලට ගියාය. දියෙන් මේ දැන් ගොඩ දැමූ මාළුවෙකු මෙන් ඇය දැන් හැගෙයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ... ඇයි.. මි.. මිස්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි කාංචන එහෙම කතා කලේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං මිස්, ඒ මනුස්සයා කතා කරපු තාලෙට මං වෙන කොහොමද කතා කරන්නේ..? ජීවිතේට ඉස්කෝලෙ ගියපු නැති මනුස්සයෙක් වගේ කතා කලේ.. අනික මිස්ට වත් කිසිම ගරු නම්බුවක් දීලා කතා කලේ නෑ.. මට වැඩියෙන්ම තරහා ගියේ ඒකට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සමහරවිට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එසේ කියා දිනූකා මිස් ඉතිරි වචන ටික ගිල ගත්තාය. මගේ නොසන්සුන් සිතේ පැන නැගී ආවේ දැඩි කුකුසකි. ඇය ඉතිරි ටික නොකියන්නේ ඇයි..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සමහර විට මොකක්ද මිස්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කතා කෙරුවෙ ප්‍රසාද් වෙන්න පුළුවන්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අධික මීදුම් සහිත මාර්ගයක, මීදුම ඉවත්වී පාර පැහැදිලි වනවා සේ මට සියල්ල පැහැදිලි වන්නට විය. දිනූකා මිස් කියනා ලෙසටම, උදෑසනම ආ ඇමතුම ප්‍රසාද්ගෙන් විය යුතුය. දැන් දැන් මගේ සිතේ වූ නොසන්සුන්කමට අමතරව ආවේ බියකට සමාන වූ හැගීම් ගොන්නකි. එසේ නම් මා වීරයකු සේ පඩි ටෝක් දමා ඇත්තේ දිනූකා මිස්ගේ ප්‍රථම ආදරය සමගය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට සමාවෙන්න මිස්.. මං මේ වෙච්ච කිසි දෙයක් දන්නෙ නැතුවයි කතා කරේ..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ කාංචන.. ඒක ඔයාගෙ වැරැද්දක් නෙමෙයි.. ඔයා එහෙම කතා කරපු එක හොදයි. එතකොට ප්‍රසාද් දැනගනියි, මගේ ගාඩ් එකට මගේ ළග කවුරු හරි ඉන්නවා කියලා.. ඒක මට ලොකු ශක්තියක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මට පුළුවන් උදව්වක් මං කරන්නම් මිස්.. මට මේ ලෝකෙ මගේ කියලා ඉන්නේ මිසුයි, අයියයි විතරයි.. මට නැතිවෙන්න දෙයක් නෑ මිස්.. කිව්වා වගේම මං මිස්ගෙ ගාඩ් එකට ඉන්නවා. මිස්ට පුංචි කරදරයක්වත් වෙන්න මං ඉඩ තියන්නෑ.. ඒක පොරොන්දුවක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තෑන්ක්ස් කාංචන.. ඔයා ඔහොම කියන එකත් මට මහ ලොකු හයියක්.. ඔයා මේ කරන උදව් මං කවදාවත් අමතක කරන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දිනූකා මිස් තවත් මොනවදෝ, මහ හුගක් කියවාගෙන ගියාය. ඇත්තෙන්ම ඒ කිසිවක් මසිතේ රැදුණේ නැත. මගේ සිතේ තිබුණේ ඇය වෙනුවෙන් ඉපදී තිබූ මොකක්දෝ කියාගත නොහැකි ආදරණිය හැගීම්, බැදීම් රාශියකි. එහෙත් ඒවායින් එක අංශු මාත්‍රයක් හෝ ඇයට කිව නොහැකි බැව් මම හොදාකාරවම දැන සිටියෙමි. එවිට දිනූකා මිස්ට, ප්‍රසාද්ට වඩා මාව එපාවනු ඇත. හොදම දෙය නම් මේ ඉවසුවා සේ තව කල්ප කාලයක් හෝ ඉවසා හිදීමය. එහෙත් මා ඉවසුවාට ප්‍රසාද් ඉවසා සිටීවිදැයි මගේ සිතේ වූයේ දැඩි සැකයකි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?ffsraoxm4bo3e6c"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom