සිත නිවන ගීත

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,070
    11,492
    113
    සිත නිවන ගීත මහා ජාතියට පූජා කලෙත් තම්බියෙක් තමා, මොහිදීන් බෙග්. හෙළයො දන්නෙ බස් සින්දු නිසා තම්බියා ඉදිරිපත් වෙලා බෞද්ද සින්දු ටිකක් කරලා දුන්නා. තම්බියාගෙ බෞද්ද සින්දු තමයි වෙසක් පොසොන් වල ගෙදරයි පන්සලෙයි රැව් පිළිරැව් දෙන්නෙ