Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිත පිරිසිදු කර ගනිමු :::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිත පිරිසිදු කර ගනිමු :::

මිණි මුතු ඔවදන් 01 - සිත පිරිසිදු කර ගනිමු

AUDIO එක අහන්න

http://dhammamedicine.info/VenAriyawansaThero/Minimuthu/002)%20Sitha%20pirisidu%20kara%20ganimu.mp3

අපේ හිත අපිරිසිදුව තිබුනොත් ඒ අපිරිසිදු වූ සිතින් මහත් වූ දුක් දොම්නස් විඳින්න සිදු වෙනවා. සිත පිරිසිදු කරගන්න පුළුවන්කම ලැබුනොත් ඒ විධියට පිරිසිදු වූ සිතින් මහත් වූ සැප අත් විඳින්න පුළුවන්කම තිබෙනවා. මේ නිසා අපි සිත අපිරිසිදු භාවයෙන් මුදාගෙන පිරිසිදු සිතක් බවට පත් කරගන්න මහන්සි වෙන්න ඕන.

යම් කෙනෙක් සිත පිරිසිදු කර ගත්තොත් එමගින් ඒ තැනැත්තාට නියත වශයෙන්ම සැප ලැබෙනවා. මේ ආකාරයට සැප කැමති කෙනා ඒ සිතේ පිරිසිදු භාවය ඇති කරගන්න මහන්සි වෙන්න ඕන.

පින්වත්නි අපේ සිත අපිරිසිදු වෙලා යන දෙයක් තමයි රාගය. ඒ වගේම සිත අපිරිසිදු වෙලා යන දෙයක් තමයි ද්වේශය. ඒ වගේම සිත අපිරිසිදු වෙන දෙයක් තමයි මෝහය.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ රාගය කියල කියන්නෙ ගින්නක් වගේ දෙයක් කියල. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ද්වේශය කියන්නෙ ගින්නක් වගේ දෙයක් කියල. ඒ වගේ තමයි මෝහය කියන්නෙත් ගින්නක් වගේ දෙයක්. ගින්නක් ඇතිවුණ තැන දැවිල පිච්චිලා යනවා. ඒ වගේ තමයි රාගය සිතට ඇවිල්ල රාගය හිතේ බලවත් වුණාම ඒ සිත දැවෙනවා. ඒ රාග ගින්නෙන් සිත දැවිලා යනවා. ද්වේශය ඇවිල්ල බලවත් වුණාම ඒ ද්වේශ ගින්නෙන් සිත දැවිල යනවා. ඒ වගේම මෝහය ඇවිදින් බලවත් වුණාම සිත දැවිල යනවා.

පින්වත්නි රාගය, ද්වේශය, මෝහය කියන මේ ගිනි වලින් හිත දැවෙන කොට එයාට කායික වශයෙන් සුවපත් බවක් ඇති වෙන්නෙත් නෑ. සිතේ දැවිල්ල නිසා කායික වශයෙන් පහසුවකුත් ඇති වෙන්නෙ නෑ. කයෙනුත් දුක් පීඩා විඳින්න සිද්ධ වෙනවා. මේ ආකාරයට මේ රාග ද්වේශ මෝහ බලවත් සේ සිතට පීඩා ඇති කරන කොට එයාට සැපයක් උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේම නෑ.

මේ නිසා අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මය ඉගෙන ගෙන රාග, ද්වේශ, මෝහ වලින් ඇතිවන මේ මහත් වූ පීඩා ගැන තේරුම් ගත්තොත්, ඒ රාග ද්වේශ මෝහ ගින්නක් සේ අපේ සිත දවන දෙයක් බව අප තේරුම් ගත්තොත්, ඒ රාග ද්වේශ මෝහ ගින්නෙන් දැවෙන්න අපි කැමති වෙන්නෙ නෑ.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය ඉගෙන ගත්ත කෙනා රාග, ද්වේශ, මෝහ වල ස්වභාවය තේරුම් අරගෙන ඒ රාග, ද්වේශ, මෝහ කියන ගිනි නිවා ගන්න කැමති වෙනව. ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන සැප විඳින්න පුළුවන්, සැප අත්කරදෙන මේ උතුම් ධර්මය ඉගෙන ගනිමු. ඉගෙන ගෙන රාගය දුරුකර ගන්න, ද්වේශය දුරුකර ගන්න, මෝහය දුරුකර ගන්න බලවත් සේ කැමැත්ත උපදවා ගනිමු.

යම් කෙනෙක් රාගය දුරුකර ගන්න කැමති වෙනවා නම්, ද්වේශය දුරුකර ගන්න කැමති වෙනවා නම්, මෝහය දුරුකර ගන්න කැමති වෙනවා නම් එයා කැමති වෙන්නෙ දුකින් නිදහස් වෙලා සැප ලබන්නයි. ඒ විධියට සැප ලබන්න කැමති වෙන කෙනා රාගයට කැමති වෙන්නෙ නෑ. ද්වේශයට කැමති වෙන්නෙ නෑ. මෝහයට කැමති වෙන්නෙ නෑ.

රාග, ද්වේශ, මෝහ වලට අකමැති වෙන කෙනාට ඒ රාග, ද්වේශ, මෝහ ගිනි නිවාගෙන සැපවත් වූ ජීවිතයක් ඇතිකර ගන්න භාග්‍ය උදා වෙනවා. ඒ භාග්‍ය උදා කරගන්න නම් අපි රාග, ද්වේශ, මෝහ ගැන අපට කියා දුන් ඒ උතුම් ධර්මය ඉගෙන ගන්නට ඕන. රාග, ද්වේශ, මෝහ දුරු කරගෙන මහත් වූ සැප, පරිපූර්ණ වූ සැප, අතිශයින්ම සැප පහසුව අත්කර ගැනීම පිණිස අපට ඒ ධර්මය කියාදුන් භාග්‍යවතුන් වහන්සේ ගැන අප දැන ගන්නට ඕන. ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන අප දැන ගත්තොත් ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන අපි පැහැදෙනවා.

ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදෙන කෙනා භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ඒ උතුම් ධර්මය කෙරෙහිත් පැහැදෙනවා. ඒ වගේම තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ඒ උතුම් ධර්මය ඉගෙන ගෙන ඒ රාග, ද්වේශ, මෝහ කියන ගිනි නිවා ගන්නට මහත් සේ වෙර වීරිය දරන, අතිශයින් කැප කිරීමෙන් කටයුතු කරන ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රාවක පිරිස ගැනත් පැහැදෙනවා.

ඉතිං යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන, භාග්‍යවතුන් වහන්සේ රාග, ද්වේශ, මෝහ නිවා ගැනීම පිණිස පෙන්වා දෙන උතුම් ධර්මය කෙරෙහිත් පැහැදෙනවා නම්, රාග, ද්වේශ, මෝහ නිවා ගැනීම පිණිස කටයුතු කරන, මහන්සි වෙන, වෙර වීරිය දරන ඒ ශ්‍රාවක පිරිස කෙරෙහිත් පැහැදෙනවා නම් අන්න එයාට යම් කලෙකදී රාග, ද්වේශ, මෝහ කියන ගිනි නිවාගෙන ඒ රාග, ද්වේශ, මෝහ වලින් දැවෙන ස්වභාවය වලක්වගෙන සම්පූර්ණයෙන් සුවපත් භාවයට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා.

ඒ විධියට තෙරුවන් කෙරෙහි පැහැදීම ඇති කරගෙන තෙරුවන් කෙරෙහි ප්‍රසාදය ඇති කරගෙන තමාගේ සිත පිරිසිදු කරගන්න යම් කෙනෙකුට පුළුවන් නම් එයා සැබවින්ම සැප උදා කර ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. පරිපූර්ණ සැප උදා කර ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. මේ විධියේ පරිපූර්ණ සැපක් අත්කර ගත හැකි වන්නේම තෙරුවන් කෙරෙහි පැහැදීම ඇතිකර ගත්ත කෙනාටම යි. ඒ නිසා අපි සියලු දෙනාටම සෙත් පතනව තෙරුවන් කෙරෙහි මහත් පැහැදීම ඇතිකර ගෙන සැප සහිත ජීවිතයක් ඇතිකර ගන්න භාග්‍ය උදා වේවා කියල.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ විසිනි.

[QUOTE="evertruth, post: 9659576, member: 311324"] [b]සිත පිරිසිදු කර ගනිමු :::[/b] [SIZE="4"][/SIZE][IMG]http://img607.imageshack.us/img607/9214/tosend.jpg[/IMG] [CENTER][COLOR="Blue"][SIZE="6"]මිණි මුතු ඔවදන් 01 - සිත පිරිසිදු කර ගනිමු[/SIZE][/COLOR][/CENTER] [SIZE="4"]AUDIO එක අහන්න[/SIZE] [URL="http://dhammamedicine.info/VenAriyawansaThero/Minimuthu/002)%20Sitha%20pirisidu%20kara%20ganimu.mp3"][SIZE="4"]http://dhammamedicine.info/VenAriyawansaThero/Minimuthu/002)%20Sitha%20pirisidu%20kara%20ganimu.mp3[/SIZE][/URL] [SIZE="4"]අපේ හිත අපිරිසිදුව තිබුනොත් ඒ අපිරිසිදු වූ සිතින් මහත් වූ දුක් දොම්නස් විඳින්න සිදු වෙනවා. සිත පිරිසිදු කරගන්න පුළුවන්කම ලැබුනොත් ඒ විධියට පිරිසිදු වූ සිතින් මහත් වූ සැප අත් විඳින්න පුළුවන්කම තිබෙනවා. මේ නිසා අපි සිත අපිරිසිදු භාවයෙන් මුදාගෙන පිරිසිදු සිතක් බවට පත් කරගන්න මහන්සි වෙන්න ඕන. යම් කෙනෙක් සිත පිරිසිදු කර ගත්තොත් එමගින් ඒ තැනැත්තාට නියත වශයෙන්ම සැප ලැබෙනවා. මේ ආකාරයට සැප කැමති කෙනා ඒ සිතේ පිරිසිදු භාවය ඇති කරගන්න මහන්සි වෙන්න ඕන. පින්වත්නි අපේ සිත අපිරිසිදු වෙලා යන දෙයක් තමයි රාගය. ඒ වගේම සිත අපිරිසිදු වෙලා යන දෙයක් තමයි ද්වේශය. ඒ වගේම සිත අපිරිසිදු වෙන දෙයක් තමයි මෝහය. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ රාගය කියල කියන්නෙ ගින්නක් වගේ දෙයක් කියල. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ද්වේශය කියන්නෙ ගින්නක් වගේ දෙයක් කියල. ඒ වගේ තමයි මෝහය කියන්නෙත් ගින්නක් වගේ දෙයක්. ගින්නක් ඇතිවුණ තැන දැවිල පිච්චිලා යනවා. ඒ වගේ තමයි රාගය සිතට ඇවිල්ල රාගය හිතේ බලවත් වුණාම ඒ සිත දැවෙනවා. ඒ රාග ගින්නෙන් සිත දැවිලා යනවා. ද්වේශය ඇවිල්ල බලවත් වුණාම ඒ ද්වේශ ගින්නෙන් සිත දැවිල යනවා. ඒ වගේම මෝහය ඇවිදින් බලවත් වුණාම සිත දැවිල යනවා. පින්වත්නි රාගය, ද්වේශය, මෝහය කියන මේ ගිනි වලින් හිත දැවෙන කොට එයාට කායික වශයෙන් සුවපත් බවක් ඇති වෙන්නෙත් නෑ. සිතේ දැවිල්ල නිසා කායික වශයෙන් පහසුවකුත් ඇති වෙන්නෙ නෑ. කයෙනුත් දුක් පීඩා විඳින්න සිද්ධ වෙනවා. මේ ආකාරයට මේ රාග ද්වේශ මෝහ බලවත් සේ සිතට පීඩා ඇති කරන කොට එයාට සැපයක් උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේම නෑ. මේ නිසා අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මය ඉගෙන ගෙන රාග, ද්වේශ, මෝහ වලින් ඇතිවන මේ මහත් වූ පීඩා ගැන තේරුම් ගත්තොත්, ඒ රාග ද්වේශ මෝහ ගින්නක් සේ අපේ සිත දවන දෙයක් බව අප තේරුම් ගත්තොත්, ඒ රාග ද්වේශ මෝහ ගින්නෙන් දැවෙන්න අපි කැමති වෙන්නෙ නෑ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය ඉගෙන ගත්ත කෙනා රාග, ද්වේශ, මෝහ වල ස්වභාවය තේරුම් අරගෙන ඒ රාග, ද්වේශ, මෝහ කියන ගිනි නිවා ගන්න කැමති වෙනව. ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන සැප විඳින්න පුළුවන්, සැප අත්කරදෙන මේ උතුම් ධර්මය ඉගෙන ගනිමු. ඉගෙන ගෙන රාගය දුරුකර ගන්න, ද්වේශය දුරුකර ගන්න, මෝහය දුරුකර ගන්න බලවත් සේ කැමැත්ත උපදවා ගනිමු. යම් කෙනෙක් රාගය දුරුකර ගන්න කැමති වෙනවා නම්, ද්වේශය දුරුකර ගන්න කැමති වෙනවා නම්, මෝහය දුරුකර ගන්න කැමති වෙනවා නම් එයා කැමති වෙන්නෙ දුකින් නිදහස් වෙලා සැප ලබන්නයි. ඒ විධියට සැප ලබන්න කැමති වෙන කෙනා රාගයට කැමති වෙන්නෙ නෑ. ද්වේශයට කැමති වෙන්නෙ නෑ. මෝහයට කැමති වෙන්නෙ නෑ. රාග, ද්වේශ, මෝහ වලට අකමැති වෙන කෙනාට ඒ රාග, ද්වේශ, මෝහ ගිනි නිවාගෙන සැපවත් වූ ජීවිතයක් ඇතිකර ගන්න භාග්‍ය උදා වෙනවා. ඒ භාග්‍ය උදා කරගන්න නම් අපි රාග, ද්වේශ, මෝහ ගැන අපට කියා දුන් ඒ උතුම් ධර්මය ඉගෙන ගන්නට ඕන. රාග, ද්වේශ, මෝහ දුරු කරගෙන මහත් වූ සැප, පරිපූර්ණ වූ සැප, අතිශයින්ම සැප පහසුව අත්කර ගැනීම පිණිස අපට ඒ ධර්මය කියාදුන් භාග්‍යවතුන් වහන්සේ ගැන අප දැන ගන්නට ඕන. ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන අප දැන ගත්තොත් ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන අපි පැහැදෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදෙන කෙනා භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ඒ උතුම් ධර්මය කෙරෙහිත් පැහැදෙනවා. ඒ වගේම තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ඒ උතුම් ධර්මය ඉගෙන ගෙන ඒ රාග, ද්වේශ, මෝහ කියන ගිනි නිවා ගන්නට මහත් සේ වෙර වීරිය දරන, අතිශයින් කැප කිරීමෙන් කටයුතු කරන ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රාවක පිරිස ගැනත් පැහැදෙනවා. ඉතිං යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන, භාග්‍යවතුන් වහන්සේ රාග, ද්වේශ, මෝහ නිවා ගැනීම පිණිස පෙන්වා දෙන උතුම් ධර්මය කෙරෙහිත් පැහැදෙනවා නම්, රාග, ද්වේශ, මෝහ නිවා ගැනීම පිණිස කටයුතු කරන, මහන්සි වෙන, වෙර වීරිය දරන ඒ ශ්‍රාවක පිරිස කෙරෙහිත් පැහැදෙනවා නම් අන්න එයාට යම් කලෙකදී රාග, ද්වේශ, මෝහ කියන ගිනි නිවාගෙන ඒ රාග, ද්වේශ, මෝහ වලින් දැවෙන ස්වභාවය වලක්වගෙන සම්පූර්ණයෙන් සුවපත් භාවයට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ විධියට තෙරුවන් කෙරෙහි පැහැදීම ඇති කරගෙන තෙරුවන් කෙරෙහි ප්‍රසාදය ඇති කරගෙන තමාගේ සිත පිරිසිදු කරගන්න යම් කෙනෙකුට පුළුවන් නම් එයා සැබවින්ම සැප උදා කර ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. පරිපූර්ණ සැප උදා කර ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. මේ විධියේ පරිපූර්ණ සැපක් අත්කර ගත හැකි වන්නේම තෙරුවන් කෙරෙහි පැහැදීම ඇතිකර ගත්ත කෙනාටම යි. ඒ නිසා අපි සියලු දෙනාටම සෙත් පතනව තෙරුවන් කෙරෙහි මහත් පැහැදීම ඇතිකර ගෙන සැප සහිත ජීවිතයක් ඇතිකර ගන්න භාග්‍ය උදා වේවා කියල. සියලු දෙනාටම තෙරුවන් සරණයි![/SIZE] [SIZE="4"]පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ විසිනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom