Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිත සේදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූජ්‍ය මිනුවන්ගොඩ බෝධිචිත්තා මෙහෙණින් වහන්සේ විසිනි.

සිත පිරිසිදුව තබාගන්නා කලාව නොදන්නා කෙනාට තම දර්ශන පථයේ ඇති කකුලක් කැඩුණු, කිසිත් නොදන්නා අහිංසක පුටුවක් පවා තම ලේ කෝප කරගැනීමට ප්‍රමාණවත් වේ.

නුවණැත්තා මේ දර්ශනයෙන් නොසැලී, කම්පා නොවී “මේක මෙතැන දැම්මේ කවුද?”, “මේක පිළිසකර කරලවත් නෑනේ”, “මේක මෙතැන තිබීම මහ කරදරයක්” යනාදි මවාගන්නා සිතුවිලි වෙනුවට “අනේ කාටහරි බැරිවීමකින් මෙතැන තියලා ගිහින්”, “අනේ කාට හරි මේක පිළිසකර කරන වැඩේ අමතක වෙලා” යනුවෙන් සිතා, කළ යුත්ත තමන් ම කිරීමෙන් සිතත් පිරිසිදුව තබාගෙන, පුටුවත් පිළිසකර කර, එය අනුන්ට ප්‍රයෝජනයට ගත හැක්කක් බවට පරිවර්තනය කරයි. මෙය දකින අයගේත් හිත පහන් වීමට ඉඩ සැලසීමේ කුසලය ද අත්පත් කර දෙන්නකි.

නිතර නිතර ආවේග සිතට පැමිණෙනවා නම් එය හඳුනාගන්න. මුලින්ම, ඒවා තමන් නොවන බව හඳුනාගන්න; හේතූන් ඇති ව ම හටගන්නා ඒවා බව මතක් කර ගන්න; ඒ ඒ හේතූන් වෙනස් කරගැනීමෙන් ඒ අනවශ්‍ය ඵල වෙනස් කිරීමට තමන්ට බලය ඇති බව සිතන්න. නිදසුනක් ලෙස කේන්ති ගිය විට එය හඳුනාගෙන, කේන්තිය තමන් නොවන බවත්, එය ආ විදියට ම (තමන් එය වර්ධනය නොකළොත්) නැති වී යන බවත් සිහි කරන්න. කිසි දෙයක් සදාකාලිකව රඳා පවතින්නේ නැත. කේන්තිය ඇති වීමට හේතු වූ ඍණාත්මක සිතුවිල්ල මෛත්‍රී සහගත සිතුවිල්ලකට මාරු කළ විට කේන්තිය නිවී යන බව ප්‍රායෝගිකව අත්දකින්න උත්සාහ කරන්න.

බ නිතර කේන්ති ගන්නා, අන් අය නොදැනුවත් ව හෝ දැනුවත් ව ඔබ සිත රිදවීමට කළ දේ මතක තියාගන්නා කෙනකු නම්, වෛර, ක්‍රෝධ හිත තුළ පැලපදියම් ව පැසවන්නට ඉඩ දෙන්නකු නම්, ඔබ ඔබගේ ම විනාශ මුඛය කරා ඔබව රැගෙන යන්නේ ය; ඔබගේ සතුරා පැත්තක සිටියදී (ඔහුට අවශ්‍ය ඔබගේ විනාශය දැකීමයි) ඔබ ඔබට ම එය කරගනී. මෙවැනි කේන්ති, වෛර, ක්‍රෝධ හා ඊර්ෂ්‍යා සිතින් පෙළෙන්නා එම ආවේග සිතට ආ විට ඔවුන්ගේ ලේ ධාතුව විෂ කරගැනීමෙන් මේ පෙළෙන භයානක මානසික රෝගයන්ට අමතරව බොහෝ දුක් විඳින්නට සිදු වන ශාරීරික රෝගවලට පවා ගොදුරු වන්නෙක් වේ.

අද විද්‍යාවෙන් ඉහත සඳහන් කළ චිත්තාවේග හා පිළිකා අතර බොහෝ සමීප සබඳතා ඇති බව ඔප්පු කර ඇත. ඔබ ඔබගේ සතුට, සුවතාව, සැනසීම පතන්නකු නම් ඔබ රඳවාගෙන සිටින විෂ බඳුන අතහැරීමට පුරුදු විය යුතු ය. ඔබට කරදර කළවුන්ට ඔබ කරදරයක් කිරීමටත් පෙර ඔබගේ විනාශය මේ සිතුවිලිත් සමග ම පටන් ගෙන ඇති බව සිහි කරගන්න. ඒ කෙසේ ද යත්, යකඩයක ඇති මලකඩ විසින් යකඩය ම විනාශ කරදමන ලෙසිනි.

නිතර තමන්ටත් අනුන්ටත් අසතුට පීඩනය දුක හා අවැඩ පිණිස පවතින තම සිතුවිලි අතහැරීමට පුරුදුවන්න. අනුන් අපට කළ කී දේ නපුරක් පිණිස පවතී නම් ඒ ජලයේ ඇඳි ඉරක් සේ තමන්ගේ මතකයෙන් මැකී යෑමට ඉඩ දෙන්න. අනුන් අතින් වන සුළු සුළු අතපසුවීම්වලට නිරන්තරයෙන් සමාව දීමට සූදානම් ව සිටින්න. ‘වැරදි කිරීම මිනිස් ගතියක් හා සමාව දීම දේව ගතියක්’ බව මතක් කරගන්න. අන් අය කරන්නා වූ වැරදිවලට එම කර්මය විසින් ම ඔහුට විපාක ගෙන දෙන බැවින් අප කලබල වී අකුසල කර්ම රැස් කරගත යුතු නැත.

ඉවසීමට සීමාවක් නොමැති බව බුදුන් වහන්සේ අපට පෙන්වා දුන් සේක. අනුන්ට සැරවීම, ගර්ජන කිරීම වෙනුවට නිතර අනුන්ට කරුණාවෙන් කථා කිරීමට හා පිහිට වීමට සිතාගත යුතු ය.

අනෙක් අතට අනුන් කළ සුළු උදව්ව පවා ගලේ කෙටූ අකුරක් මෙන් මතකයේ රඳවාගන්න. ඒවා ජලයේ ඇඳි ඉරක් සේ මැකී යෑමට ඉඩ නොදෙන්න.

එසේ ම, විවේචනය කිරීමේ පුරුද්ද ඇත් නම්, තමාගේ අඩු පාඩු හා අගුණ දැකීමටත්, අනෙකාගේ ගුණ පමණක් ලොවට හඬගා පෑමටත් උත්සාහ ගන්න. මේ ක්‍රියාවෙන් තමා වටා සතුරෝ වෙනුවට මිතුරෝ ඇති වේ. නිතර අනුන්ට දෝෂාරෝපණය කරන්නකු නොව, කළ යුතු දේ කර නිහඬව සැනසෙන්නකු බවට පරිවර්තනය වීමට උත්සාහ කරන්න.

අනුන්ගේ කුණු ඇවිස්සීම නතර කළ හොත් අනුන්ට දොස් පැවරීමට මූලික වන හේතු කාරණා තමා වටා රැස් වීම අඩු වේ.

මිය ගිය අතීතයක ඇති දේ ගැන සිතමින්, තමන්ට කරගත නොහැකි වූ දේ ගැන සිතමින් හා වැරදුණ දේ ගැන සිතමින් නිතර ම පශ්චත්තාප වෙමින් කල්ගත කිරීමට වඩා, මේ මොහොතේදී කරගත යුතු ව ඇත්තේ එම අතීතය දෙස බුද්ධියෙන් බලා, එහි ගත යුත්ත තේරුම් ගෙන, එයින් ගත හැකි පාඩම් ලබාගෙන, එවැනි දේ නැවත වර්තමානයේදී නොවීමට වගබලාගනිමින් වැඩ කළ හැක්කේ බුද්ධියට මුල් තැන දී කටයුතු කිරීමෙන් බව තේරුම් ගැනීම යි. අප කොතරම් පසුතැවුණ ද මියැදුණු අතීතයේ සිදු වූ කිසිම දෙයක් වෙනස් කළ නොහැකි ය. කළ හැක්කේ මෙවැනි දේවල් වර්තමානයේදීත් සිදු නොවීමට වගබලාගැනීම යි.

මියැදුණු අතීතය වළදාගැනීමට නොහැකි වුව හොත් මුළු ජීවිතයේ ම පසුතැවීමට හේතුවක් වේ. අතීතය අතීතය බව දැන, අතීතයෙන් මේ එන සිතුවිලි තමන්ගේ පසුතැවීමට හේතු වන බව හැඳින, සිහිය බුද්ධිය මුල් කරගෙන තම සිතේ අවධානය වර්තමානයට යොමු කර, ඒ මොහොතේ සැහැල්ලුවෙන් පවත්වාගැනීමට උත්සාහ කරන්න.

යම් යම් දේ අපෙන් ගිලිහී ගිය විට ‘අනිත්‍යතාව’ යන ධර්මතාව නිතර සිහි කරන්න. අප මැරෙන විට සියලු දේ අත්හැර මැරෙන නිසා කිසිත් තදින් අල්ලා නොගන්න. තද ඇලීම් බැඳීම් ඇති දේ වෙනස් වීමට ලක් වීමේදී හා අත් හැරීමට සිදු වීමේදී දුක වේදනාව ම ගෙන දේ. “පේමතෝ ජායතී ශෝකෝ” අප ආශා කරන සියලු දේ ද අනිත්‍ය ධර්මයට නතු වූවෝ ය. යම් නිත්‍ය දෙයක් ඇත් නම් ඒ නම් සියලු දේ ම අනිත්‍ය ය. රාගයෙන් සිත ගිනි ගනිද්දී ඒ අරමුණු වූ දේවල් ගැන ලස්සනයි, සුභයි, සාරයි හා නිත්‍යයි කියා සිතීමෙන් නො ව, එම අරමුණෙහි සැබෑ ස්වභාවය වන, පිළිකුල් බව දනවන අශුභ ස්වභාවය, අසාර හා අනිත්‍ය භාවය ම මෙනෙහි කිරීමෙන් පමණි එම ගින්න නිවිය හැක්කේ.

තාරුණ්‍යය සදාකල් රැඳෙන්නක් නොවන බව සිහි කරන්න.

අපගේ සියලු බලාපොරොත්තු එක සේ ඉෂ්ට සිද්ධ නො වේ. බලාපොරොත්තු ඉටු නොවූ විට අපට ඉමහත් දුකක් දැනේ. එමනිසා යමකුගේ හිතේ බලාපොරොත්තු වැඩි වූ තරමට දුක ද වැඩි වන බව තේරුම් ගන්න. බලාපොරොත්තු රහිත ව තම යුතුකම් මෙන් ම ඒ මොහොතේ කළ යුත්ත කිරීමෙන් සැනසීමෙන් ඉඳීමේ මග පෑදේ.

දානය, අතහැරීම, නැති නම් කිසිත් බලාපොරොත්තු නැතිව අන් අයට දීම දියුණු කළ යුතු යි. එවිට රැස් කරගැනීමේ ශෝකය, රඳවාගැනීමේ ශෝකය අප කෙරෙන් දුරු වෙයි.

බිය ද චිත්තාවේගයක් පමණි. බිය වීමෙන් තමන් මුහුණ පා සිටින තත්ත්වය ජය ගත නොහැකි ය. බිය වීම පසෙක ලා, ගුණය නුවණ මුල් කරගෙන අභියෝගය ජය ගැනීමට කළ යුත්ත කරන්න. හිතේ බිය පහළ වූ විට තමන් මොනවට ද මේ බිය වන්නේ? යන්න තර්කානුකූලව කල්පනා කරබැලීම බිය තුරන් කරගැනීමට මහෝපකාරයක් වේ.

අප බිය වනවා නම් බිය විය යුත්තේ වැරදි කිරීමට ය.

මරණ බියක් නැගුණ විට කවරදා හෝ නිසැකව අපගේ මරණය සිදු වන බවත් එය වැළකිය හැක්කක් නොවන බවත් සිතා එඩිතරව ශාන්තව එයට මුහුණදීමට හිත සාදාගත යුතු ය.

මෙලෙස සිතෙන් වෛරය, පසුතැවිල්ල, රාගය හා බිය සෝදාහළ කල්හි සිතෙහි නොහොත් ධර්මයෙහි යථා ස්වභාවය නිර්බාධක ව නිරවුල් ව දිය බඳුනක් සේ දිස් වන්නට පටන් ගනී.

[QUOTE="crazybuddy, post: 12570574, member: 326070"] [SIZE=4][COLOR=Sienna][COLOR=Black][I]පූජ්‍ය මිනුවන්ගොඩ බෝධිචිත්තා මෙහෙණින් වහන්සේ විසිනි.[/I][/COLOR] [IMG]http://3.bp.blogspot.com/_OEWNrlUA7Gc/S3MX4uTfyGI/AAAAAAAABtk/NAeQwIMq5LE/s400/heart.jpg[/IMG][/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] සිත පිරිසිදුව තබාගන්නා කලාව නොදන්නා කෙනාට තම දර්ශන පථයේ ඇති කකුලක් කැඩුණු, කිසිත් නොදන්නා අහිංසක පුටුවක් පවා තම ලේ කෝප කරගැනීමට ප්‍රමාණවත් වේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna] නුවණැත්තා මේ දර්ශනයෙන් නොසැලී, කම්පා නොවී “මේක මෙතැන දැම්මේ කවුද?”, “මේක පිළිසකර කරලවත් නෑනේ”, “මේක මෙතැන තිබීම මහ කරදරයක්” යනාදි මවාගන්නා සිතුවිලි වෙනුවට “අනේ කාටහරි බැරිවීමකින් මෙතැන තියලා ගිහින්”, “අනේ කාට හරි මේක පිළිසකර කරන වැඩේ අමතක වෙලා” යනුවෙන් සිතා, කළ යුත්ත තමන් ම කිරීමෙන් සිතත් පිරිසිදුව තබාගෙන, පුටුවත් පිළිසකර කර, එය අනුන්ට ප්‍රයෝජනයට ගත හැක්කක් බවට පරිවර්තනය කරයි. මෙය දකින අයගේත් හිත පහන් වීමට ඉඩ සැලසීමේ කුසලය ද අත්පත් කර දෙන්නකි.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] නිතර නිතර ආවේග සිතට පැමිණෙනවා නම් එය හඳුනාගන්න. මුලින්ම, ඒවා තමන් නොවන බව හඳුනාගන්න; හේතූන් ඇති ව ම හටගන්නා ඒවා බව මතක් කර ගන්න; ඒ ඒ හේතූන් වෙනස් කරගැනීමෙන් ඒ අනවශ්‍ය ඵල වෙනස් කිරීමට තමන්ට බලය ඇති බව සිතන්න. නිදසුනක් ලෙස කේන්ති ගිය විට එය හඳුනාගෙන, කේන්තිය තමන් නොවන බවත්, එය ආ විදියට ම (තමන් එය වර්ධනය නොකළොත්) නැති වී යන බවත් සිහි කරන්න. කිසි දෙයක් සදාකාලිකව රඳා පවතින්නේ නැත. කේන්තිය ඇති වීමට හේතු වූ ඍණාත්මක සිතුවිල්ල මෛත්‍රී සහගත සිතුවිල්ලකට මාරු කළ විට කේන්තිය නිවී යන බව ප්‍රායෝගිකව අත්දකින්න උත්සාහ කරන්න.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] බ නිතර කේන්ති ගන්නා, අන් අය නොදැනුවත් ව හෝ දැනුවත් ව ඔබ සිත රිදවීමට කළ දේ මතක තියාගන්නා කෙනකු නම්, වෛර, ක්‍රෝධ හිත තුළ පැලපදියම් ව පැසවන්නට ඉඩ දෙන්නකු නම්, ඔබ ඔබගේ ම විනාශ මුඛය කරා ඔබව රැගෙන යන්නේ ය; ඔබගේ සතුරා පැත්තක සිටියදී (ඔහුට අවශ්‍ය ඔබගේ විනාශය දැකීමයි) ඔබ ඔබට ම එය කරගනී. මෙවැනි කේන්ති, වෛර, ක්‍රෝධ හා ඊර්ෂ්‍යා සිතින් පෙළෙන්නා එම ආවේග සිතට ආ විට ඔවුන්ගේ ලේ ධාතුව විෂ කරගැනීමෙන් මේ පෙළෙන භයානක මානසික රෝගයන්ට අමතරව බොහෝ දුක් විඳින්නට සිදු වන ශාරීරික රෝගවලට පවා ගොදුරු වන්නෙක් වේ.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] අද විද්‍යාවෙන් ඉහත සඳහන් කළ චිත්තාවේග හා පිළිකා අතර බොහෝ සමීප සබඳතා ඇති බව ඔප්පු කර ඇත. ඔබ ඔබගේ සතුට, සුවතාව, සැනසීම පතන්නකු නම් ඔබ රඳවාගෙන සිටින විෂ බඳුන අතහැරීමට පුරුදු විය යුතු ය. ඔබට කරදර කළවුන්ට ඔබ කරදරයක් කිරීමටත් පෙර ඔබගේ විනාශය මේ සිතුවිලිත් සමග ම පටන් ගෙන ඇති බව සිහි කරගන්න. ඒ කෙසේ ද යත්, යකඩයක ඇති මලකඩ විසින් යකඩය ම විනාශ කරදමන ලෙසිනි.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] නිතර තමන්ටත් අනුන්ටත් අසතුට පීඩනය දුක හා අවැඩ පිණිස පවතින තම සිතුවිලි අතහැරීමට පුරුදුවන්න. අනුන් අපට කළ කී දේ නපුරක් පිණිස පවතී නම් ඒ ජලයේ ඇඳි ඉරක් සේ තමන්ගේ මතකයෙන් මැකී යෑමට ඉඩ දෙන්න. අනුන් අතින් වන සුළු සුළු අතපසුවීම්වලට නිරන්තරයෙන් සමාව දීමට සූදානම් ව සිටින්න. ‘වැරදි කිරීම මිනිස් ගතියක් හා සමාව දීම දේව ගතියක්’ බව මතක් කරගන්න. අන් අය කරන්නා වූ වැරදිවලට එම කර්මය විසින් ම ඔහුට විපාක ගෙන දෙන බැවින් අප කලබල වී අකුසල කර්ම රැස් කරගත යුතු නැත. ඉවසීමට සීමාවක් නොමැති බව බුදුන් වහන්සේ අපට පෙන්වා දුන් සේක. අනුන්ට සැරවීම, ගර්ජන කිරීම වෙනුවට නිතර අනුන්ට කරුණාවෙන් කථා කිරීමට හා පිහිට වීමට සිතාගත යුතු ය. [IMG]http://www.namaskara.lk/2011/11/computer.jpg[/IMG][/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] අනෙක් අතට අනුන් කළ සුළු උදව්ව පවා ගලේ කෙටූ අකුරක් මෙන් මතකයේ රඳවාගන්න. ඒවා ජලයේ ඇඳි ඉරක් සේ මැකී යෑමට ඉඩ නොදෙන්න. එසේ ම, විවේචනය කිරීමේ පුරුද්ද ඇත් නම්, තමාගේ අඩු පාඩු හා අගුණ දැකීමටත්, අනෙකාගේ ගුණ පමණක් ලොවට හඬගා පෑමටත් උත්සාහ ගන්න. මේ ක්‍රියාවෙන් තමා වටා සතුරෝ වෙනුවට මිතුරෝ ඇති වේ. නිතර අනුන්ට දෝෂාරෝපණය කරන්නකු නොව, කළ යුතු දේ කර නිහඬව සැනසෙන්නකු බවට පරිවර්තනය වීමට උත්සාහ කරන්න.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] අනුන්ගේ කුණු ඇවිස්සීම නතර කළ හොත් අනුන්ට දොස් පැවරීමට මූලික වන හේතු කාරණා තමා වටා රැස් වීම අඩු වේ. මිය ගිය අතීතයක ඇති දේ ගැන සිතමින්, තමන්ට කරගත නොහැකි වූ දේ ගැන සිතමින් හා වැරදුණ දේ ගැන සිතමින් නිතර ම පශ්චත්තාප වෙමින් කල්ගත කිරීමට වඩා, මේ මොහොතේදී කරගත යුතු ව ඇත්තේ එම අතීතය දෙස බුද්ධියෙන් බලා, එහි ගත යුත්ත තේරුම් ගෙන, එයින් ගත හැකි පාඩම් ලබාගෙන, එවැනි දේ නැවත වර්තමානයේදී නොවීමට වගබලාගනිමින් වැඩ කළ හැක්කේ බුද්ධියට මුල් තැන දී කටයුතු කිරීමෙන් බව තේරුම් ගැනීම යි. අප කොතරම් පසුතැවුණ ද මියැදුණු අතීතයේ සිදු වූ කිසිම දෙයක් වෙනස් කළ නොහැකි ය. කළ හැක්කේ මෙවැනි දේවල් වර්තමානයේදීත් සිදු නොවීමට වගබලාගැනීම යි. මියැදුණු අතීතය වළදාගැනීමට නොහැකි වුව හොත් මුළු ජීවිතයේ ම පසුතැවීමට හේතුවක් වේ. අතීතය අතීතය බව දැන, අතීතයෙන් මේ එන සිතුවිලි තමන්ගේ පසුතැවීමට හේතු වන බව හැඳින, සිහිය බුද්ධිය මුල් කරගෙන තම සිතේ අවධානය වර්තමානයට යොමු කර, ඒ මොහොතේ සැහැල්ලුවෙන් පවත්වාගැනීමට උත්සාහ කරන්න. යම් යම් දේ අපෙන් ගිලිහී ගිය විට ‘අනිත්‍යතාව’ යන ධර්මතාව නිතර සිහි කරන්න. අප මැරෙන විට සියලු දේ අත්හැර මැරෙන නිසා කිසිත් තදින් අල්ලා නොගන්න. තද ඇලීම් බැඳීම් ඇති දේ වෙනස් වීමට ලක් වීමේදී හා අත් හැරීමට සිදු වීමේදී දුක වේදනාව ම ගෙන දේ. “පේමතෝ ජායතී ශෝකෝ” අප ආශා කරන සියලු දේ ද අනිත්‍ය ධර්මයට නතු වූවෝ ය. යම් නිත්‍ය දෙයක් ඇත් නම් ඒ නම් සියලු දේ ම අනිත්‍ය ය. රාගයෙන් සිත ගිනි ගනිද්දී ඒ අරමුණු වූ දේවල් ගැන ලස්සනයි, සුභයි, සාරයි හා නිත්‍යයි කියා සිතීමෙන් නො ව, එම අරමුණෙහි සැබෑ ස්වභාවය වන, පිළිකුල් බව දනවන අශුභ ස්වභාවය, අසාර හා අනිත්‍ය භාවය ම මෙනෙහි කිරීමෙන් පමණි එම ගින්න නිවිය හැක්කේ. තාරුණ්‍යය සදාකල් රැඳෙන්නක් නොවන බව සිහි කරන්න. අපගේ සියලු බලාපොරොත්තු එක සේ ඉෂ්ට සිද්ධ නො වේ. බලාපොරොත්තු ඉටු නොවූ විට අපට ඉමහත් දුකක් දැනේ. එමනිසා යමකුගේ හිතේ බලාපොරොත්තු වැඩි වූ තරමට දුක ද වැඩි වන බව තේරුම් ගන්න. බලාපොරොත්තු රහිත ව තම යුතුකම් මෙන් ම ඒ මොහොතේ කළ යුත්ත කිරීමෙන් සැනසීමෙන් ඉඳීමේ මග පෑදේ. දානය, අතහැරීම, නැති නම් කිසිත් බලාපොරොත්තු නැතිව අන් අයට දීම දියුණු කළ යුතු යි. එවිට රැස් කරගැනීමේ ශෝකය, රඳවාගැනීමේ ශෝකය අප කෙරෙන් දුරු වෙයි. බිය ද චිත්තාවේගයක් පමණි. බිය වීමෙන් තමන් මුහුණ පා සිටින තත්ත්වය ජය ගත නොහැකි ය. බිය වීම පසෙක ලා, ගුණය නුවණ මුල් කරගෙන අභියෝගය ජය ගැනීමට කළ යුත්ත කරන්න. හිතේ බිය පහළ වූ විට තමන් මොනවට ද මේ බිය වන්නේ? යන්න තර්කානුකූලව කල්පනා කරබැලීම බිය තුරන් කරගැනීමට මහෝපකාරයක් වේ. අප බිය වනවා නම් බිය විය යුත්තේ වැරදි කිරීමට ය. මරණ බියක් නැගුණ විට කවරදා හෝ නිසැකව අපගේ මරණය සිදු වන බවත් එය වැළකිය හැක්කක් නොවන බවත් සිතා එඩිතරව ශාන්තව එයට මුහුණදීමට හිත සාදාගත යුතු ය. මෙලෙස සිතෙන් වෛරය, පසුතැවිල්ල, රාගය හා බිය සෝදාහළ කල්හි සිතෙහි නොහොත් ධර්මයෙහි යථා ස්වභාවය නිර්බාධක ව නිරවුල් ව දිය බඳුනක් සේ දිස් වන්නට පටන් ගනී.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom