Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිද්ධාර්ථ කුමාරයගෙ What If එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

From FB

මං හිතන්නෙ අපි සිද්ධාර්ථ කුමාරයගෙ What If එක ගැන කතා කරනවා මදි! හොඳට කල්පනා කරොත් ඒක ඇවිල්ලා සමස්ථ ලෝක ඉතිහාසයම, මේ දැන් තියෙන වර්තමානයම උනත් වෙනස් වෙන්න පුළුවන් What If එකක්.

සිද්ධාර්ථ කුමාරයා, බුදු නොවී සක්විති රජ උනා නං මොකක් වෙන්න තිබුණද?

බමුණො 6 දෙනෙක්ම ඔප්ෂන්ස් 2 ම දෙද්දි, කොණ්ඩඥ්ඥ විතරයි කිව්වෙ සිද්ධාර්ථ කුමාරයා ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා. ඒ කියන්නෙ කොණ්ඩඥ්ඥ වැඩ්ඩා තමා, හැබැයි එතන අනික් 6 දෙනෙක්ම සක්විති රජ කෙනෙක් ගැන 50% ක සම්භාවිතාවක් තිබ්බා.

ආත්ම ගාණක් පෙරුම් පුරාගෙන, බුද්ධත්වය වෙනුවෙන්ම ඇවිත්, එතනින් එහාට යන්නෑ තමා. ඒත් නිකමට හිතලා බැලුවොත්,

අපි සමහරවිට මේ කතා කරන්නෙ, ලෝක ඉතිහාසයේ කවදාවත් නොඉඳපු, ඇයි එච්චර පවර්ෆුල් කෙනෙක් හිටියේ නැත්තෙ කියලා ප්‍රශ්න පවා කෙරෙන, ලෝකයේ ශ්‍රේෂ්ටතම, බලවත්ම, විශාලතම රාජධානිය හිමි රජතුමා ගැන.

ආගම් දහස් ගාණක් තියෙන ඉන්දියාවේ, හින්දු ආගම එක්ක බද්ධ උනු මිනිස්සු ඉඳපු ඉන්දියාවේ, ආගම ජාතිය කුලය වෙනුවෙන් මරාගෙන මැරෙන මිනිස්සු හිටපු ඉන්දියාවේ, ජාති ආගම් කුලවාද ප්‍රතික්ෂේප කරලා, එතෙක් පැවතුණු ආගම්වලට වලට වඩා වෙනස් දර්ශනයක් දේශනා කරලා,

5 දෙනෙක්ගෙන් පටන්ගෙන, අවුරුදු 5 ක් ඇතුලත 60,000 ක් ශ්‍රාවකයෝ රැස් කරගන්න තරම් හැකියාවක් තිබ්බා කියන්නෙ,

සිද්ධාර්ථ කුමාරයා දිගටම යුද්ධ කරමින්, ඒ ආශ්‍රිතව මිනිස්සු රැස් කරා නං හදාගන්න තිබුණු හමුදාවේ විශාලත්වය හිතාගන්නවත් බෑ. මිනිස්සුන්ට යුද්ධ කරනවට වඩා හරිම අමාරු දෙයක් දර්ශනයක් ඒත්තු ගන්වන එක. ඒත් ඒ අමාරු පාරෙ ගිහිල්ලත් මුළු ඉන්දියාවෙම පැතිරුණු දර්ශනයක් හදනවා කියන්නෙ, කොහොම ලෙවල් එකක දක්ෂතාවයක්ද!

සහ සිද්ධාර්ථ කුමාරයගෙ කැපවීම, ඔබ හිතනවද අවුරුදු 5 ක් තිස්සේ තමන් ගාවට වැටෙන දෙයක් විතරක් කකා බිබී, එක අරමුණක් වෙනුවෙන් නොසැලී ඉන්න, ලේසි පාසු පුතයෙක්ට පුළුවන් කියලා?

බැහැ! ඒ අධිෂ්ඨානය, අරමුණක් වෙනුවෙන් කරන කැපකිරීම, සාමාන්‍ය මනුස්සයෙක්ව exceed කරන දේවල්. ඒ ගුණාංග තියෙන රජ කෙනෙක්ව හිතින් මවාගන්න. කොහොම ස්ටෑන්ඩර්ඩ් එකක් ද ඒක!

අනික් අතට ඒ ජීවිත කතාව තුලම කියවෙනවා සිද්ධාර්ථ කුමාරයා කියන්නෙ කොච්චර දක්ෂ සටන්කරුවෙකුද කියලා. සහ ගඟක එහා ඉවුරෙ ඉඳන් මෙහා ඉවුරට අශ්වයෙක්ව පන්නන්න කොච්චර දක්ෂ අශ්වාරෝහකයෙක් වෙන්න ඕනද! ඒ වගේම සාහිත්‍යයේ සිද්ධාර්ථ කුමාරයව විස්තර කෙරෙන ඔක්කොම ලක්ෂණ මහා යුධ විරුවෙක්ගෙ ලක්ෂණ.

සහ මම විශ්වාස කරනවා සිද්ධාර්ථ කුමාරයාට පුදුමාකාර මට්ටමේ සන්නිවේදන හැකියාවක් තියෙන්න ඇති කියලා. ලක්ෂ ගාණක ශ්‍රාවක පිරිසකට, එක් එක් කෙනාට වෙන වෙනම තේරෙ විදියට දර්ශනයක් පැහැදිලි කරනවා කියන්නෙ,

කොහොමත් ලේ රත් වෙන සේනාවකට අණ දෙනවා කියන එක නතිං.

ඒ වගේමයි කුලය ප්‍රතික්ෂේප කරලා, දක්ෂතාවය-ලෝයල්ටිය වගේ දේවල් අනුව තනතුර දීම, තීක්ෂණ බුද්ධිය, දර්ශනය ගැන තිබුණු අවබෝධය වගේ දේවල් එක්ක ඉතාමත් බුද්ධිමත්, ඥාණාන්විත, සංසුන්, දක්ෂ හොඳ රජෙක් වෙන්න තිබ්බා. දක්ෂ රණ ශූරයෙක් + සේනා මෙහෙයවන්නෙක් + අති දක්ෂ පාලකයෙක්.

මං හිතන්නෙ මේ ටික හොඳටම ඇති ඉන්දියාවෙන් පටන් අරං, නැගෙහහිරින් චීනය ජපානය, උතුරින් රුසියාව, බටහිරෙන් යුරෝපය අප්‍රිකාව දක්වාම රාජධානියක් ව්‍යාප්ත කරන්න. එහෙනං මේ මහද්වීප දෙක තුනක තියෙන බිම් ප්‍රමාණය අද එක තනි මහද්වීපයක්. ඇලෙක්සැන්ඩර්, අශෝක අරම නං, සිද්ධාර්ථ කොහොම ඉන්න ඕනද!

මේ අපි කතා කරන්නෙ ලෝකයේ කවදාවත් බිහි නොවුණු, ශ්‍රේෂ්ටතම සක්විති රජතුමා ගැන.

ඒත් කොච්චර ශ්‍රේෂ්ට උනත්, කොච්චර බලයක් භූමියක් තිබ්බත්, කොච්චර විශාල උනත්, කාලය කියන සාධකය ඉස්සරහ, ඕනම රජෙක් ඉතිහාසයට එකතු වෙනවා. ඉතිහාසය ඉගෙනගන්න අය විතරක් අවධානෙන් බලයි. එච්චරයි.

ඒත් ආගමක ශාස්තෲන්වහන්සේ කියන්නෙ, අවුරුදු 2500 ක් ගිහිල්ලත්, අදටත් ලෝභ නැතුව මිලියන 100 කට එහා තමන් ගැන කතා කරන, අදහන, වඳින පුදන බැතිමතුන් ඉන්නවා. තමන් වෙනුවෙන් මැරෙන්න ම රා ගන්න බලං මිනිස්සු ඉන්නවා. තමන් සදහටම අමරණීයයි.

මං හිතන්නෙ සිද්ධාර්ථ කුමාරයා තෝරගත්තෙ හරිම විකල්පය. ආගම් දහස් ක් ගණනක් මැද්දෙ, සත්‍ය හොයාහිය ගවේෂකයන් සිය දහස් ගණනක් මැද්දෙ, රාජ්‍යය අනුග්‍රහයෙන් හරි දර්ශනයක් අවබෝධ කරගෙන දේශනා කරලා, ඒ ආශ්‍රිතව දැන් මිනිස්සු ආගමක් හදාගෙන ඉන්නවා. සදහටම වන්දනා කරනවා.

තව ඉතින් මොනවද, දැනුත් > සක්විති රජ. ඒකයි අපි උන් වහන්සේට

බුදු 'රජා' ණන් වහන්සේ කියන්නෙ

Ruwishan wimukthi

Original link

https://m.facebook.com/story.php?story_fbid=pfbid035bRV4mhnriZcEerYxjYhFcHPyVHuvTPyYyNMQV6nZZzEzDBQYyjaggvPasFvhPMzl&id=100002808567606&mibextid=Nif5oz

[QUOTE="හෙළයෙක්, post: 28956626, member: 503645"] From FB [SIZE=5]මං හිතන්නෙ අපි සිද්ධාර්ථ කුමාරයගෙ What If එක ගැන කතා කරනවා මදි! හොඳට කල්පනා කරොත් ඒක ඇවිල්ලා සමස්ථ ලෝක ඉතිහාසයම, මේ දැන් තියෙන වර්තමානයම උනත් වෙනස් වෙන්න පුළුවන් What If එකක්. සිද්ධාර්ථ කුමාරයා, බුදු නොවී සක්විති රජ උනා නං මොකක් වෙන්න තිබුණද? බමුණො 6 දෙනෙක්ම ඔප්ෂන්ස් 2 ම දෙද්දි, කොණ්ඩඥ්ඥ විතරයි කිව්වෙ සිද්ධාර්ථ කුමාරයා ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා. ඒ කියන්නෙ කොණ්ඩඥ්ඥ වැඩ්ඩා තමා, හැබැයි එතන අනික් 6 දෙනෙක්ම සක්විති රජ කෙනෙක් ගැන 50% ක සම්භාවිතාවක් තිබ්බා. ආත්ම ගාණක් පෙරුම් පුරාගෙන, බුද්ධත්වය වෙනුවෙන්ම ඇවිත්, එතනින් එහාට යන්නෑ තමා. ඒත් නිකමට හිතලා බැලුවොත්, අපි සමහරවිට මේ කතා කරන්නෙ, ලෝක ඉතිහාසයේ කවදාවත් නොඉඳපු, ඇයි එච්චර පවර්ෆුල් කෙනෙක් හිටියේ නැත්තෙ කියලා ප්‍රශ්න පවා කෙරෙන, ලෝකයේ ශ්‍රේෂ්ටතම, බලවත්ම, විශාලතම රාජධානිය හිමි රජතුමා ගැන. ආගම් දහස් ගාණක් තියෙන ඉන්දියාවේ, හින්දු ආගම එක්ක බද්ධ උනු මිනිස්සු ඉඳපු ඉන්දියාවේ, ආගම ජාතිය කුලය වෙනුවෙන් මරාගෙන මැරෙන මිනිස්සු හිටපු ඉන්දියාවේ, ජාති ආගම් කුලවාද ප්‍රතික්ෂේප කරලා, එතෙක් පැවතුණු ආගම්වලට වලට වඩා වෙනස් දර්ශනයක් දේශනා කරලා, 5 දෙනෙක්ගෙන් පටන්ගෙන, අවුරුදු 5 ක් ඇතුලත 60,000 ක් ශ්‍රාවකයෝ රැස් කරගන්න තරම් හැකියාවක් තිබ්බා කියන්නෙ, සිද්ධාර්ථ කුමාරයා දිගටම යුද්ධ කරමින්, ඒ ආශ්‍රිතව මිනිස්සු රැස් කරා නං හදාගන්න තිබුණු හමුදාවේ විශාලත්වය හිතාගන්නවත් බෑ. මිනිස්සුන්ට යුද්ධ කරනවට වඩා හරිම අමාරු දෙයක් දර්ශනයක් ඒත්තු ගන්වන එක. ඒත් ඒ අමාරු පාරෙ ගිහිල්ලත් මුළු ඉන්දියාවෙම පැතිරුණු දර්ශනයක් හදනවා කියන්නෙ, කොහොම ලෙවල් එකක දක්ෂතාවයක්ද! සහ සිද්ධාර්ථ කුමාරයගෙ කැපවීම, ඔබ හිතනවද අවුරුදු 5 ක් තිස්සේ තමන් ගාවට වැටෙන දෙයක් විතරක් කකා බිබී, එක අරමුණක් වෙනුවෙන් නොසැලී ඉන්න, ලේසි පාසු පුතයෙක්ට පුළුවන් කියලා? බැහැ! ඒ අධිෂ්ඨානය, අරමුණක් වෙනුවෙන් කරන කැපකිරීම, සාමාන්‍ය මනුස්සයෙක්ව exceed කරන දේවල්. ඒ ගුණාංග තියෙන රජ කෙනෙක්ව හිතින් මවාගන්න. කොහොම ස්ටෑන්ඩර්ඩ් එකක් ද ඒක! අනික් අතට ඒ ජීවිත කතාව තුලම කියවෙනවා සිද්ධාර්ථ කුමාරයා කියන්නෙ කොච්චර දක්ෂ සටන්කරුවෙකුද කියලා. සහ ගඟක එහා ඉවුරෙ ඉඳන් මෙහා ඉවුරට අශ්වයෙක්ව පන්නන්න කොච්චර දක්ෂ අශ්වාරෝහකයෙක් වෙන්න ඕනද! ඒ වගේම සාහිත්‍යයේ සිද්ධාර්ථ කුමාරයව විස්තර කෙරෙන ඔක්කොම ලක්ෂණ මහා යුධ විරුවෙක්ගෙ ලක්ෂණ. සහ මම විශ්වාස කරනවා සිද්ධාර්ථ කුමාරයාට පුදුමාකාර මට්ටමේ සන්නිවේදන හැකියාවක් තියෙන්න ඇති කියලා. ලක්ෂ ගාණක ශ්‍රාවක පිරිසකට, එක් එක් කෙනාට වෙන වෙනම තේරෙ විදියට දර්ශනයක් පැහැදිලි කරනවා කියන්නෙ, කොහොමත් ලේ රත් වෙන සේනාවකට අණ දෙනවා කියන එක නතිං. ඒ වගේමයි කුලය ප්‍රතික්ෂේප කරලා, දක්ෂතාවය-ලෝයල්ටිය වගේ දේවල් අනුව තනතුර දීම, තීක්ෂණ බුද්ධිය, දර්ශනය ගැන තිබුණු අවබෝධය වගේ දේවල් එක්ක ඉතාමත් බුද්ධිමත්, ඥාණාන්විත, සංසුන්, දක්ෂ හොඳ රජෙක් වෙන්න තිබ්බා. දක්ෂ රණ ශූරයෙක් + සේනා මෙහෙයවන්නෙක් + අති දක්ෂ පාලකයෙක්. මං හිතන්නෙ මේ ටික හොඳටම ඇති ඉන්දියාවෙන් පටන් අරං, නැගෙහහිරින් චීනය ජපානය, උතුරින් රුසියාව, බටහිරෙන් යුරෝපය අප්‍රිකාව දක්වාම රාජධානියක් ව්‍යාප්ත කරන්න. එහෙනං මේ මහද්වීප දෙක තුනක තියෙන බිම් ප්‍රමාණය අද එක තනි මහද්වීපයක්. ඇලෙක්සැන්ඩර්, අශෝක අරම නං, සිද්ධාර්ථ කොහොම ඉන්න ඕනද! මේ අපි කතා කරන්නෙ ලෝකයේ කවදාවත් බිහි නොවුණු, ශ්‍රේෂ්ටතම සක්විති රජතුමා ගැන. ඒත් කොච්චර ශ්‍රේෂ්ට උනත්, කොච්චර බලයක් භූමියක් තිබ්බත්, කොච්චර විශාල උනත්, කාලය කියන සාධකය ඉස්සරහ, ඕනම රජෙක් ඉතිහාසයට එකතු වෙනවා. ඉතිහාසය ඉගෙනගන්න අය විතරක් අවධානෙන් බලයි. එච්චරයි. ඒත් ආගමක ශාස්තෲන්වහන්සේ කියන්නෙ, අවුරුදු 2500 ක් ගිහිල්ලත්, අදටත් ලෝභ නැතුව මිලියන 100 කට එහා තමන් ගැන කතා කරන, අදහන, වඳින පුදන බැතිමතුන් ඉන්නවා. තමන් වෙනුවෙන් මැරෙන්න ම රා ගන්න බලං මිනිස්සු ඉන්නවා. තමන් සදහටම අමරණීයයි. මං හිතන්නෙ සිද්ධාර්ථ කුමාරයා තෝරගත්තෙ හරිම විකල්පය. ආගම් දහස් ක් ගණනක් මැද්දෙ, සත්‍ය හොයාහිය ගවේෂකයන් සිය දහස් ගණනක් මැද්දෙ, රාජ්‍යය අනුග්‍රහයෙන් හරි දර්ශනයක් අවබෝධ කරගෙන දේශනා කරලා, ඒ ආශ්‍රිතව දැන් මිනිස්සු ආගමක් හදාගෙන ඉන්නවා. සදහටම වන්දනා කරනවා. තව ඉතින් මොනවද, දැනුත් > සක්විති රජ. ඒකයි අපි උන් වහන්සේට බුදු 'රජා' ණන් වහන්සේ කියන්නෙ 😌❤️ Ruwishan wimukthi Original link [URL]https://m.facebook.com/story.php?story_fbid=pfbid035bRV4mhnriZcEerYxjYhFcHPyVHuvTPyYyNMQV6nZZzEzDBQYyjaggvPasFvhPMzl&id=100002808567606&mibextid=Nif5oz[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom