Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"සිද්ධාර්ථ ගෞතම" චිත්රපටය ලඟදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"සිද්ධාර්ථ ගෞතම" චිත්රපටය ලඟදීම

මහාමායා දේවියගේ කුස පිළිසිඳීමේ සිට ගිහිගෙය හැරයාම දක්වා සිදුහත් කුමාරයාගේ කතා පුවත රැගත් "ශ්රී සිද්ධාර්ථ ගෞතම" චිත්රපටය 2013 ජනවාරි මාසයේ සිට තිරගතවීමට නියමිතයි.

රුපියල් කෝටි 15ක් පමණ වියදම් කර නිපදවා ඇති බව පැවසෙන මෙම සිංහල චිත්රපටය දැනටමත් ඉල්ලා ඇති රටවල් 48කට ඉංග්රීසි උපසිරැසි සහිතව විකිණීමට බලාපොරොත්තු වන අතර එමඟින් ඉපයීමට බලාපොරොත්තු වන මුදල රු. කෝටි 25කි.

භාෂා 5ක උපසිරැසි සහිතව ප්රදර්ශනය කිරීමට ඉන්දියාවද බලාපොරොත්තු වේ

දැනටමත් සම්පූර්ණයෙන් රූගත කර දෙබස් කවා අවසන්ව ඇති මෙම චිත්රපටයේ ගීත සියල්ලද අවසන්ය. ඉදිරි දින 20 ඇතුලත ඉන්දියාවට රැගෙනගොස් වර්ණගැන්වීම හා DTS ශබ්ධ යෙදීමට නියමිතය.

මෙහි සිද්ධාර්ථ කුමාරයා, යශෝදරා දේවිය, මහාමායා දේවිය, දේවදත්ත යන චරිත සඳහා පන පොවන්නේ ඉන්දියාවේන් තෝරාගන්නා ලද පුද්ගලයන්ය.

සුද්ධෝදන රජතුමා ගේ චරිතය රන්ජන් රාමනායකත්, සුප්රබුද්ධ රජු ලෙස ඩග්ලස් රණසිංහත්, නන්ද කුමරු ලෙස රොෂාන් රණවනත්, චන්න ඇමැති ලෙස සාරංග දිසාසේකරත්, බිම්බිසාර රජු ලෙස ජීවන් කුමාරතුංගත් රඟපායි.

ගුරු විශ්ව මිත්ර ලෙස බුද්ධදාස විතාන ආරච්චිත්, පසේනදී කුමරු ලෙස දුෂ්යන්ත් වීරමනුත් රඟපාන අතර ප්රජාපතී ගෝතමිය ගේ චරිතයට ඇමෙරිකාවේ ජීවත්වන ශ්රී ලාංකේය තරුණියක් වන අංජනී පෙරේරා ත් දායක වෙයි.

ඉන්දියාවේ උත්තර් ප්රදේශයේ දිල්ලිය ප්රදේශයෙන් ඉන්දියානු නලු නිළියන් තෝරාගන තිබෙන්නේ මස් මාලු නොකන, හොඳ පවුල් පසුබිමක් ඇති තුන් සියයකට අධික තරුණ තරුණියන් පිරිසක් සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී කරගැනීමෙනුයි.

ඒ අනුව සිද්ධාර්ථ කුමාරයා ලෙස ගගන් මලික්, යශෝදරා දේවිය ලෙස අන්චල් සිංග්, මහාමායා දේවිය ලෙස අංශු මලික් හා දේවදත්ත ලෙස ගෞතමි ගුලාම් රඟපායි.

රූගතකිරීම් සඳහා කපිලවස්තු පුරයේ කපිලවස්තු මාලිගය ඉදිවූයේ කැලණිය ප්රදේශයේ මානෙල්වත්ත විහාර භූමියේ ය.

එහි ඇතුළත ස්වරූපය ඉදිවූයේ බත්තරමුල්ල පැලවත්ත ප්රදේශයේ පිහිටි අක්කර එක හමාරක් පමණ වූ භූමි භාගයක ය.

බලංගොඩ ආනන්ද මෛත්රිය හාමුදුරුවන් ලියූ ‘ශ්රී සිද්ධාර්ථ ගෞතම’ පොත ආශ්රය කරගෙන තිරපිටපතක් ලියා ඇති "ශ්රී සිද්ධාර්ථ ගෞතම" චිත්රපටය සමන් වීරමන්ගේ අධ්යක්ෂණයකි. නවීන් ගුණරත්න ගේ නිෂ්පාදනයක් වන අතර ජෙෆ් ගුණවර්ධනගේ සම නිෂ්පාදනයකි.

[YOUTUBE]e1foMa_T-fI[/YOUTUBE]

[YOUTUBE]Tue8n8qQk10[/YOUTUBE]

Source Gossip9

[QUOTE="Hayao, post: 13780659, member: 238183"] [b]"සිද්ධාර්ථ ගෞතම" චිත්රපටය ලඟදීම[/b] [CENTER][IMG]http://1.bp.blogspot.com/-UzAdcLezQDE/UI6puwTV8OI/AAAAAAAAkqs/HJihyDLdr3o/s1600/siddartha2.jpg[/IMG] මහාමායා දේවියගේ කුස පිළිසිඳීමේ සිට ගිහිගෙය හැරයාම දක්වා සිදුහත් කුමාරයාගේ කතා පුවත රැගත් "ශ්රී සිද්ධාර්ථ ගෞතම" චිත්රපටය 2013 ජනවාරි මාසයේ සිට තිරගතවීමට නියමිතයි. රුපියල් කෝටි 15ක් පමණ වියදම් කර නිපදවා ඇති බව පැවසෙන මෙම සිංහල චිත්රපටය දැනටමත් ඉල්ලා ඇති රටවල් 48කට ඉංග්රීසි උපසිරැසි සහිතව විකිණීමට බලාපොරොත්තු වන අතර එමඟින් ඉපයීමට බලාපොරොත්තු වන මුදල රු. කෝටි 25කි. භාෂා 5ක උපසිරැසි සහිතව ප්රදර්ශනය කිරීමට ඉන්දියාවද බලාපොරොත්තු වේ දැනටමත් සම්පූර්ණයෙන් රූගත කර දෙබස් කවා අවසන්ව ඇති මෙම චිත්රපටයේ ගීත සියල්ලද අවසන්ය. ඉදිරි දින 20 ඇතුලත ඉන්දියාවට රැගෙනගොස් වර්ණගැන්වීම හා DTS ශබ්ධ යෙදීමට නියමිතය. මෙහි සිද්ධාර්ථ කුමාරයා, යශෝදරා දේවිය, මහාමායා දේවිය, දේවදත්ත යන චරිත සඳහා පන පොවන්නේ ඉන්දියාවේන් තෝරාගන්නා ලද පුද්ගලයන්ය. සුද්ධෝදන රජතුමා ගේ චරිතය රන්ජන් රාමනායකත්, සුප්රබුද්ධ රජු ලෙස ඩග්ලස් රණසිංහත්, නන්ද කුමරු ලෙස රොෂාන් රණවනත්, චන්න ඇමැති ලෙස සාරංග දිසාසේකරත්, බිම්බිසාර රජු ලෙස ජීවන් කුමාරතුංගත් රඟපායි. [/CENTER] [CENTER][COLOR=#000000][CENTER] ගුරු විශ්ව මිත්ර ලෙස බුද්ධදාස විතාන ආරච්චිත්, පසේනදී කුමරු ලෙස දුෂ්යන්ත් වීරමනුත් රඟපාන අතර ප්රජාපතී ගෝතමිය ගේ චරිතයට ඇමෙරිකාවේ ජීවත්වන ශ්රී ලාංකේය තරුණියක් වන අංජනී පෙරේරා ත් දායක වෙයි. ඉන්දියාවේ උත්තර් ප්රදේශයේ දිල්ලිය ප්රදේශයෙන් ඉන්දියානු නලු නිළියන් තෝරාගන තිබෙන්නේ මස් මාලු නොකන, හොඳ පවුල් පසුබිමක් ඇති තුන් සියයකට අධික තරුණ තරුණියන් පිරිසක් සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී කරගැනීමෙනුයි. ඒ අනුව සිද්ධාර්ථ කුමාරයා ලෙස ගගන් මලික්, යශෝදරා දේවිය ලෙස අන්චල් සිංග්, මහාමායා දේවිය ලෙස අංශු මලික් හා දේවදත්ත ලෙස ගෞතමි ගුලාම් රඟපායි. රූගතකිරීම් සඳහා කපිලවස්තු පුරයේ කපිලවස්තු මාලිගය ඉදිවූයේ කැලණිය ප්රදේශයේ මානෙල්වත්ත විහාර භූමියේ ය. එහි ඇතුළත ස්වරූපය ඉදිවූයේ බත්තරමුල්ල පැලවත්ත ප්රදේශයේ පිහිටි අක්කර එක හමාරක් පමණ වූ භූමි භාගයක ය. බලංගොඩ ආනන්ද මෛත්රිය හාමුදුරුවන් ලියූ ‘ශ්රී සිද්ධාර්ථ ගෞතම’ පොත ආශ්රය කරගෙන තිරපිටපතක් ලියා ඇති "ශ්රී සිද්ධාර්ථ ගෞතම" චිත්රපටය සමන් වීරමන්ගේ අධ්යක්ෂණයකි. නවීන් ගුණරත්න ගේ නිෂ්පාදනයක් වන අතර ජෙෆ් ගුණවර්ධනගේ සම නිෂ්පාදනයකි. [LEFT][COLOR=#000000] [/COLOR][CENTER][COLOR=#000000][IMG]http://buddhisttrends.com/wp-content/uploads/2012/05/photo-3.jpg[/IMG][/COLOR] [/CENTER] [COLOR=#000000] [/COLOR][CENTER][COLOR=#000000][IMG]http://3.bp.blogspot.com/-F0cVj33a-yE/UI6u09BtarI/AAAAAAAAksw/Gcph3UvEOaE/s1600/Siddartha-+Gossip9-++(2).jpg[/IMG][/COLOR] [/CENTER] [COLOR=#000000] [/COLOR][CENTER][COLOR=#000000] [YOUTUBE]e1foMa_T-fI[/YOUTUBE][/COLOR] [COLOR=#000000] [YOUTUBE]Tue8n8qQk10[/YOUTUBE][/COLOR] [COLOR=#000000] Source [URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/10/blog-post_3853.html"]Gossip9[/URL][/COLOR] [/CENTER] [/LEFT] [/CENTER] [/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom