Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිද්ධිය පිටුපස ඇති සියලු කතා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිද්ධිය පිටුපස ඇති සියලු කතා..

මහබැංකු බැඳුම්කර සිද්ධිය මේවන විට අපේ රටේ ප්‍රධානම ගැටළුව ලෙස සමාජගත කර අවසන්. බැඳුම්කරයට සම්බඳ සත්‍ය කුමක්දැයි කිසිවෙකුත් නිසිලෙස සාක්ෂි සහිතව විග්රහ කර නැත. අප මෙහිදී බලාපොරොත්තු වන්නේ මෙම බැඳුම්කර සිද්ධිය පිටුපස ඇති සියලු කතා එකෙනෙක විග්රහ කිරීමටයි.

කවුද මේ පර්පෙචුවල් ට්‍රේසරීස් (Perpetual Treasuries ?)

මෙකී බැඳුම්කර සිද්ධියට අදාල සමාගම වන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් නම් සමාගමකි. මෙම සමාගමට ශ්‍රී ලංකා මහ බැංකුවට ණය ලබාගන්නා ආයතනයක් ලෙස අවසර ලබන්නේ 2013 වසරේදීය. එමෙන්ම මෙම ආයතනය ව්‍යාපාර කටයුතු ආරම්භ කරනු ලබන්නේ 2014 වසරේදීය. මෙම ආයතනය පර්පචුවල් සමූහ සමාගම් ජාලයේ තවත් එක් සමාගමකි. මෙම පර්පචුවල් ව්‍යාපාර ජාලයේ හිමිකරවා වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ කෝටිපති ව්‍යාපරිකයෙකු වූ කටා ඇලෝසියස්ගේ මුණුඹුරා වන අර්ජුන් ඇලෝසියස් ය.

කවුද අර්ජුන් ඇලෝසියස්?

පෙරකී පරිදි අර්ජුන් ඇලෝසියස් යනු පෙරකී සමාගම් ජාලයේ හිමිකරුවායි. වයස අවු 25දී තම සීයගේ ව්‍යාපාර වලට සම්බන්ධවන අර්ජුන් ඇලෝසියස්ට දේශීය මෙන්ම විදේශීය ඉහල මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් ඇති අයෙකි. එවකට ඔහුගෙ සීය සතු සමාගම් 23ක් පමණ තිබූ අතර පුස්සල්ලාව ප්ලාන්ටේෂන්, මතුරට ප්ලාන්ටේෂන්, ෆ්‍රීලංකා හයිඩ්‍රෝ පවර්, ෆ්‍රීලංකා හෝල්ඩින්ග්ස්, ෆ්‍රීලංකා ඩිස්ට්‍රිබියුෂන්, අපනයන හා ආනයන වලට සම්බන්ධ ප්‍රදාන පෙලේ අයතන මෙනම HDFC බැංකුවේ ප්‍රධාන හිමිකාරුවද විය. දැනට වයස අවු 32ක් වන අර්ජුන් ඇලෝසියස් ලංකාවේ ප්‍රභල ව්‍යාපාරිකයන්ට ප්‍රභල තරඟ කරුවෙකු විය. අදවන විට ඔහුගේ ව්‍යාපාර ජලය තුල සමාගම් 28ක් පමණ ඇති අතර සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 12,000ක් පමණ බිහිකර ඇත.

කවුද අර්ජුන මහේන්ද්‍රන්?

අර්ජුන මහේන්ද්‍රන් යනු ලොව ඉතා ඉහලම මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් ඇති වෘත්තිකයෙක් වන අතර ඔහු ලොව පිලිගත් මූල්‍ය ආයතන රැසකම සේවය කර ඇත. එච් එස් බී සී ආසියනු කලාපය භාර ප්‍රධාන ආර්තික නිලධාරියා(Chief economist HSBC Asia Pacific Region), එමිරේට් ණ්ඹ්ඪ් (Emirates NBD) ඒ අතර වනවා. ඔහු ශ්‍රී ලංකාවේ සිටි ප්‍රභල රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන චාලි මහේන්ද්‍රන්ගේ පුත්‍රයායි.

අර්ජුන් ඇලෝසියස් හා අර්ජුන මහේන්ද්‍රන්ගේ සම්බන්ධය කුමක්ද?

අර්ජුන් ඇලෝසියස් අර්ජුන මහේන්ද්‍රන්ගේ දියණිය සමඟ විවාහ වන්නේ විදේශගතව අධ්‍යාපනය ලබන අතරේ ඇතිවූ ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙසිනි. සාමන්‍ය පරිදි අර්ජුන මහේන්ද්‍රන් සේවයකලේ සිංගපූරුවේ වන අතර අර්ජුන් ඇලෝසියස් ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපර කටයුතු කරගෙන සිටියේ කිසිදු ගැටළුවකින් තොරවයි.

අර්ජුන මහේන්ද්‍රන්ගේ හා රනිල්ගේ සම්බන්ධය කුමක්ද?

රනිල් හා අර්ජුන කුඩාකල සිට මිතුරන් වන අතර රනිල් මෙන්ම අර්ජුන ද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල සමාජික පවුලක දරුවෙකි. කෙසේ වෙතත් අර්ජුන කුඩාකල සිට අධ්‍යාපන කටයුතුවලට ඉහල නිපුනතාවක් දැක්වූ අතර එම නිසාම වැඩිදුර අධ්‍යාපනය සඳහ විදේශගත වෙයි. කල්යත්ම රනිල් වික්‍රමසිංහ වරින් වර බලයට පැමිනෙන විට ආර්තික උපදෙස් ලබාගත්තේ අර්ජුන මහේන්ද්රන්ගෙනි. තවද වරින් වර ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ගෙන්වාගැනීමට අර්ජුනගේ සහය ලබාගත්තේ ඔහුට ජත්‍යන්තර මට්ටමින් ලෝකයේ ප්‍රභල ව්‍යාපර සම්ඟ තීබූ සබඳතා මාර්ගයෙනි.

වැරදුනේ කොතනද?

යහපාලන රජය බලයට පැමිනියේ පසුගිය රජයේ පැවතියේ යැයි කියු විශාල අක්‍රමිකතා මැඩපවත්වා, රට නව සංවර්ධනයේ මාවතකට යොමුකිරීමේ පරම අරමුණ ඇතිව බව ලක්ෂ 62ක් ඉක්මවූ යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන් සැමගේ බලාපොරොත්තුව විය. නව රජය හමුවේ තිබූ ප්‍රභලතම අභියෝගය වූවේ පසුගිය රජය සමයේ ගිලිහී ගිය විදේශ සබඳතා යලි ගොඩනංවා විදේශ ආයෝජන රට තුලට ගෙන ඒමය. එහිදී හිටපු මහ බැංකු අධිපති දූරයෙන් ඉක්මනින් ඉවත් කිරීමේ අවශ්‍යතාව මතුව තිබුනේ රු කොටි 24000ක පමණ අලාභයක් රජයට සිදුකරමින් වරින්වර හිටපු මහ බැංකු අධිපතිවරය සිදුකල ග්‍රීක බැඳුම්කර ගනුදෙනු ඇතුල අක්‍රමිකතා නිසාවෙනි.

මෙහිදී ප්‍රතමයෙන් මහබැංකු අධිපති දූරය සඳහා අගමැති යෝජනා කරනු ලැබුවේ රජයේ විශ්වවිද්‍යාලයක මහාචාර්ය වරයෙකු වන අතර එහිදී අදාල මහාචාර්ය වරයාගේ පලපුරුද්ද පිලිබඳ ගැටලුවක් ඇතිවිය. රජයේ සිටි එජාප මෙන්ම ශ්‍රී ලනිප මන්ත්‍රී ඇමතිවරු කිහිපදෙනෙක්ම මහ බැංකු අදිපති දූරයට නම් යෝජනා කර තිබූ අතර එහි ඇතැම ඇමතිවරුන්ගේ පවුල්වල අයද විය. මේ අතර රනිල්ට තම පැරණි මිතුර යලි සිහිවුනේ ඔහුගේ පලපුරුද්ද මේන්ම ජාත්‍යන්තර සම්බන්ධතාවලින් රටට මෙන්ම යහපාලන රජයටද වාසි රැසක් ලබාගත හැකි යැයි සිතූ නිසාවෙනි.

ප්‍රතමයෙන් අර්ජුන මහෙන්ද්‍රන් ප්‍රතික්ෂේප කලත් පසුව ආරාධනාව භාරගැනීමට කැමැත්ත ඵලකලේ මිතුරාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට නොහැකි නිසා පමණක් නොව සිය මව් රටට නැවත පැමිනීමට හැකියාව ලැබීමත් නිසාවෙනි. කෙසේ හෝ සියල්ල පසෙකලා අර්ජුන ලංකාවට පැමිණියත් , දූරයට පත්වීම ගැටලුවක් වන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනාට මහ බැංකුවට ණය සපයන ආයතනයක් තිබීම නිසාවෙනි. එනම් එහිදී අර්ජුන මහේන්ද්‍රන්ගේ ස්වාධීනතාව ගැටළුවක් වන බැවිනි. එය විසඳාගැනීම වෙනුවෙන් අර්ජුන ඇලෝසියස් අදාල ආයතනය කලමණාකරණය කරණ අධ්‍යක්ෂක මන්ඩලයෙන් ඉවත් වේ. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති දූරයට පත්වේ.

බැඳුමකර යනු කුමක්ද?

බැඳුමකර යනු රජයට අවශ්‍ය දිගුකාලීන ණය ලබාගන්නා ක්රමවේදයකි.උදාහරණය:

මහබැංකුවට රු. 1000ක් ණය ලබාගැනීමට අවශ්‍ය යැයි සිතමු.

මහ බැංකුව එවිට රු100 බැගින් වූ බැඳුම්කර නිකුත් කරන්නේනම්.

සහ 10% පොලිය මත එවා නිකුත් කරයි නම්.

මහ බැංකුව රු 100 බැඳුම්කරයක් දී , රු 90ක් ලබාගනී.(at maturity)

රු 10ක් පොලිය ලෙස රජයට ගෙවීමට සිදුවේ.

ඒ අනූව රජයට රු. 1000ක් ණය ලබාගැනීමේ මුලු පාඩුව රු. 100කි.

එනම් පොලිය රු. 100/1000= 10%කි.

රජය රු 100 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 10කි

රජය රු 1,000 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 100කි

රජය රු 10,000 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 1,000කි

රජය රු 100,000 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 10,000කි

රජය රු 1,000,000 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 100,000කි

රජය රු 10,000,000 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 1,000,000කි

රජය රු 100,000,000 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 10,000,000කි

රජය රු 1,000,000,000 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 100,000,000කි

රජය රු 10,000,000,000 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 1,000,000,000කි

රජය රු 100,000,000,000 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 10,000,000,000කි

ප්‍රාතමික ගැනුම් කරුවෙකු ලාභ ලබන ප්‍රදාන ක්‍රම දෙකක් ඇත.

01. ඉහත පොලී ලාභය

02. බඳුම්කර ද්විතීයික වෙලඳපලේ විකුනා ලබන ලාභය.ආයතනයක ලාභය තීරණය වන්නේ අදාල ආයතනය රජයට ලබාදුන ණය ප්‍රමාණය හා පොලිය මත වේ. වැඩියෙන් දුන් අය වැඩි ලාභයක්ද අඩුවෙන් දුන අය අඩු ලාභයක්ද ලබයි.

කාටද පාඩුව උනේ?

රජය කාගෙන් ණය ලබාගත්තද ඊට අදාල පොලිය ගෙවීමට සිදුවේ.එනම් පාඩුවක් සිදුවේ. කිසිවෙකු නිකම්ම මුඳල් ලබාදෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ රජයට ණය සැපයීමට සුදුසුකම් ඇති ආයතන 16ක් පමණ ඇත. මෙම 16 දෙනාගෙන්ම රජය වරින් වර බැඳුම්කර නිකුත් කර ණය ලබාගනී.මෙකී ආන්දෝලනාතමක ගනුදෙනුව සඳහා උදාහරණයක්;

මහ බැංකුවට රු 10,000ක් අවශ්‍ය යැයි සිතමු.

ඒ අනූව රු 10,000/-ක් වටිනා බැඳුම්කර වෙන්දේසියට දැනුම්දේ.එක් ආයතනයක් (1) රු. 2000ක් 10% පොලියට දීමට කැමැත්ත ඵලකරයි

තවත් ආයතනයක් (2) රු. 5000ක් 12% පොලියට දීමට කැමැත්ත ඵලකරයි

තුන්වන ආයතනය (3) රු. 10,000ක් 13% පොලියට දීමට කැමැත්ත ඵලකරයි

හතරවන ආයතනය(4) රු 200ක් 9% පොලියට දීමට කැමැත්ත ඵලකරයි.

සිද්ධියට අදාල ආයතනය (5) රු 50000ක් 12% පොලියට දීමට කැමැත්ත ඵලකරයි.

ඒ අනූව මහ බැංකුව කැඳවූ රු. 10,000/- වෙනුවෙන් රු. 67,200ක් සඳහා අයදුම් පත් ලැබේ.

මහ බැංකුව රු 20000ක් දක්වා ඉල්ලුම් පිලිගනී.ඒ අනූව

ආයතනය (4) රු 200 පොලිය 9% = 18 පොලී ආදායම

ආයතනය (1) රු 2000 පොලිය 10% =200 පොලී ආදායම

ආයතනය (2) රු 5000 පොලිය 12%=600 පොලී ආදායම<

ආයතනය (5) රු 12,800 පොලිය 12% (සිද්ධියට අදාල ආයතනය )=1536 පොලී ආදායම

සැලකිය යුතු කරුනු;

**එක් ආයතනයක් පමණක් විශාල මුඳලක් සඳහා අයදුම් කර ඇත. එයට නීතිමය බාධාවක් නැති අතර එය එම ආයතනයේ ව්‍යාපරික ක්‍රම උපාය විය හැකියි. තවද අදාල ආයතනය විශාල ප්‍රමාණයකට ලංසු තැබූ එකම අවස්ථාව මෙය නොවේ.

** මහ බැංකුව ඇයි ඉල්ලූ ප්‍රමාණයට වඩා පිලිගත්තේ. ඉතිහාසයේ සිට බැලූවිට පෙර පැවති සියලු ආන්ඩු යටතේ ඉල්ලූ ප්‍රමාණයට වඩා පිලිගත් අවස්ථා ඔනෑ තරම් තිබේ. රජයේ අවශ්‍යතාව අනූව මහ බැංකුව පිලිගන්න ප්‍රමාණය වැඩි වී තිබේ.

**රජයට වැඩිම ණය ප්‍රමාණය සැපයූ ආයතනයට වැඩිම ලභය ලැබී ඇත. තවද ද්විතීයික වෙලඳපල තුල සක්‍රීයතාව මත ලාභය වැඩිකරගත හැක.

** පාඩුවක් වීනම්, එසේ වී ඇත්තේ අනෙකුත් ආයතන වලට පමණි. නමුත් එම ආයතන වලට විශාල ප්‍රමණයක් රජයට ණය සැපයීමට ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් තිබුනේ නැත. ඔවුන් ඉදිරිපත් කල ප්‍රමාණයට ඔවුන්ට අවසථාව ලැබී ඇත.

** සිතමු ඉහත අංක එක නම් ආයතනය රු 100,000/- ලබාදීමට ඉදිරිපත් වූවා යැයි. එවිට එම සමාගමට අසාමාණ්‍ය ලාභයක් ලැබෙනු ඇත. තවද කිසිවෙකු ඒ පිලිබඳ කතා නොකරනු ඇත. ඒ මහ බැංකු අධිපතිවරයාගේ නෑයෙක්වත් එහි නොසිටින නිසා

ජ.වි.පෙ. ට මොකද උනේ?

මහ බැංකු ගනුදෙනුවේ සත්‍ය යථාර්තය ඉහත තිබේ. පසුගිය මැතිවර්ණ සමයේ සහ ඉන්පසුවත් ජවිපේ මහබැංකු ගනුදෙනුව, අර්ජුන මහේන්ද්‍රන් මෙන්ම රනිල්ව පට්ට පතුරු ගැහුවේ ඉහත ගනුදෙනුව මගින් හොරකම් කර ඇතැයි පවසමිනි. එහෙත් සත්‍ය යථාර්තය වන්නේ අදාල ගනුදෙනුවෙන් රජයට පඩුවක් වී නැති බවත් , පාඩුවක් වී නම් ඒ අනෙකුත් තැරැව් කරුවන්ට බවත්ය. ඉතිහාසයේ සිට බැලූ කල ජවිපේ හැසිරීම නොමේරූ ගැටවරයෙකු බඳුය. ඔවුන් හරි වැරැද්ද තීරණය කරයි. දඬුවමද තීරණය කරයි. එය අසූගනන් වල අත්දැකීම ඇත්තෝ දනිති. දැන් මෙය මහා වංචාවක් ලෙස රටටම හඬගා සමාජ මතයක් ගොඩනඟා අවසන්ය. හෙට ජවිපේ කිව්වොත් මෙහි වැරද්දක් සිදුව නැතැයි, සමජය ඉදිරියේ නැවතත් ජවිපේ බොරු කාරයන් බවට පත්වේ. අද වනවිට හඳුන්නේත්ති මහතා ලෝක දෙකක හිරවී ඇත. පක්ෂය ගෙනගිය මතය බොරු කියන්නත් බැරිය ,හරි කියන්නත් බැරිය. කෝප් කමිටුවේ සියලු සාමාජිකයන් එක්ව සියල්ලන්ගේම අදහස් ඇතිව ඉදිරිපත් කලයුතු වාර්ථාව ඔහු ඔහුගේ හා තවත් කිහිපදෙනෙකුගේ මත පමණක් සලකා බලා ඉදිරිපත් කරන්නට සූදානම්වෙන්නේ එබැවිනි. එජාප මන්ත්‍රීවරුන් මේ බැඳුම්කර සිද්ධිය එජාපයට හා රනිල්ට පහර ගැසීමේ අරමුණින්ම පෞද්ගලික මාධ්‍යක අනුදැනුම මත කරණ බව අවබෝධකරගෙන සිටින අතරම , හඳුන්නෙත්ති මහතා කිසිවිටක එජාප මන්ත්‍රීන්ගෙ අදහස් කෝප් වාර්ථාවට එක් කරගැනීමට කැමති නොවේ. එය එසේනම් කෝප් කමිටුවේ හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පමණක් සිටිය ද ප්‍රමාණවත් වේ. මක්නිසාද යත් අදාල වාර්ථාව සාමූහික එකක් නොවන නිසාවෙනි.

මොකක්ද සිරසට තියන සම්බන්ධය?

සිරසට තිබෙන සම්බන්ධය ඉතා පැරණි එකකි. කාලයක් සිරස රෙදි නැතිව එජාපයට කඩේ ගිය බව දැනට වසර දහයක පහලොවක ඉතිහාසය දන්නෝ දනිති. 2002 වසරේ රනිල්ගේ රජය බලයට පැමිණි වහාම කිලී මහාරාජා තම ඉල්ලීම මාලාව රනිල්ට ඉදිරිපත් කලේ , තමා එජාපයට කල උපකාර වලට ප්‍රතිඋපකාර ලෙසටය. කෙසේ වෙතත් රනිල් මහාරාජාගේ ඉල්ලීම ඉවත දැමීම නිසා එජාපය හා රනිල් සමඟ වෛර බැඳගත් මහාරාජා රනිල්ට පලු යන්න ගැහුවේ ඔහුගේ ටීවී සහ රේඩියෝ චැනල් මාධ්‍ය ගණිකා කරණයට ඇද දමමිණි. යුද්ධය පැවති සමයේ මහාරාජා සහ ඔහුගේ නාලිකා හැසිරුනේ ශ්‍රී ලාංකික මාධ්‍ය ආයතන ලෙස නොවන බව රටම දනී.

කෙසේ හෝ යහපාලන රජය බිහිකිරීමේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රී ඉදිරියට එන විට මහාරාජාට තම ව්‍යාපාරික මාෆියාව ගොඩනගා ගැනීමේ ඉල්ලීම් ටික දිනාගැනීමට තවත් පොටක් පෑදුනි. ඒ අනූව පොදු අපේක්ෂකයා වෙනුවෙන් උපරිම සේවය කලේ තම ඉල්ලීම් ටික ඒහි යටි අරමුණ බවට පත්කරමිනි. බහුතර එජාප ඡන්දවලින් ජනපතිවූ මෛත්‍රී, මහින්දට කලදේ රනිල්ට නොකර සිටිනවා යැයි විශවාස කල නොහැක. ජනපති මාධ්‍ය ඒකකයේ බහුතරය ගත්තේ සිරසෙනි. රටේ තම ව්‍යාපාර මාෆියාව දියත්කිරීමට අද මහාරාජට රටේ ප්‍රභල හස්තයක ආරක්ෂාව ඇත. තම තරඟ කාරී ව්‍යාපරයන්ට ඉවක් බවක් නැතිව පහරදෙන අතර පුද්ගලයින්ට තම පුද්ගලික මට්ටමේ දේවල් පවා යොදාගෙන පහරදෙයි. දෙරණට කඩා වැදුනාට අදාල නිවේදිකාවට හොඳම නිවේදිකාවගේ සම්මානය ලැබුණා මතක ඇති. කොලඹ කොටුවේ ඉඩමක් හිටි හැටියේ මහාරාජට අයිති විය.

ඉස්සර පට්ට පතුරුගහපු පෝට්සිටිය,කරේ තියන් ගඩොල් එකතුකරන් රට වටේ ගියේ පෝර්ට් සිටියෙන් මුදල් හා දැන්වීම ලැබුනු නිසාවෙනි. සිරසට අධි මිලට දැනිවීම් නොදෙන සමාගම් වලට පහර දීම සහ දැන්වීම් දෙනසමාගම් වලට රටේ ඔනෑම බලුවැඩක් කල හැක. කොකා කෝලා සමාගමේන් කැලණි ගඟට තෙල් එද්දී මේ අය ගොලුවන් බිහිරන් සේ සිටියේ දැන්වීම් නිසා බව නොරහසකි.

සමාජ ජාලා හා ගොසිප් වෙබ් අඩවි?

රැල්ලට දුවන සමාජ ජාලා හා ගොස්සිප් වෙබ් අඩවි තම වෙබ් අඩවියේ විසිට් වැඩිකරගැනීමට හෝ ෆේස්බුක් පිටුවේ ලයික් වැඩි කරගැනීමට , එදිනෙදා මාධ්‍ය ආයතන වල පුවත් වැඩි දුරට විග්රහ කර, විවිද නිගමණයන් නිර්මාණයකර තමන්ගේ අන්තර්ජාලය තුල ජනප්‍රියතාව වැඩිකරගැනීමට කටයුතු කරණ බව ඉතා පැහැදිලිය. යූ ටියුබ් වීඩියෝ වලට හා වෙබ් අඩවි වල ඇති ඇඩ් වලට ගූගල් ඇඩ් සෙන්ස් වැනි ආයතන මගින් ගෙවීම් කරනු ලබන අතර ඒවා වෙනුවෙන් තම ජනප්‍රියතාව වැඩිකර ගැනීම බොහෝ වෙබ් අඩවි වල අරමුණ වන අතර, මොහෝමයක් වෙබ් අඩවි පක්ෂපාතී බව අමතක නොකල යුතු වෙ. සිරස නිර්මාණය කල රැල්ල අල්ලාගෙන දුවන වෙබ් අඩවි, කිසිඳු හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පුවත් මවන බව කිවයුතුමය. අද රටේ නීතියට ඒහා ගිය මාධ්‍ය මාෆියාවක් තිබෙනවා මෙන්ම පක්ෂ අතර අතරමං වූ දේශපාලකයින් තම දරුවන් දේශපාලනයට ගෙන ඒමට පක්ෂයක් නොමැති කම නිසා සමාජ ජාලාතුල ජන මතයක් ගොඩනගා රටේ ප්‍රභල පක්ෂ වලට පහරදීමට උඩගෙඩි දෙන්නේ කන්න දීපු අත සපා කමිනි.

(From Face Book)

[QUOTE="Al Baik, post: 20874486, member: 326965"] [b]සිද්ධිය පිටුපස ඇති සියලු කතා..[/b] [img]http://i.imgur.com/mQkTp6k.jpg[/img] [SIZE="5"]මහබැංකු බැඳුම්කර සිද්ධිය මේවන විට අපේ රටේ ප්‍රධානම ගැටළුව ලෙස සමාජගත කර අවසන්. බැඳුම්කරයට සම්බඳ සත්‍ය කුමක්දැයි කිසිවෙකුත් නිසිලෙස සාක්ෂි සහිතව විග්රහ කර නැත. අප මෙහිදී බලාපොරොත්තු වන්නේ මෙම බැඳුම්කර සිද්ධිය පිටුපස ඇති සියලු කතා එකෙනෙක විග්රහ කිරීමටයි. .......... [B]කවුද මේ පර්පෙචුවල් ට්‍රේසරීස් (Perpetual Treasuries ?)[/B] .......... මෙකී බැඳුම්කර සිද්ධියට අදාල සමාගම වන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් නම් සමාගමකි. මෙම සමාගමට ශ්‍රී ලංකා මහ බැංකුවට ණය ලබාගන්නා ආයතනයක් ලෙස අවසර ලබන්නේ 2013 වසරේදීය. එමෙන්ම මෙම ආයතනය ව්‍යාපාර කටයුතු ආරම්භ කරනු ලබන්නේ 2014 වසරේදීය. මෙම ආයතනය පර්පචුවල් සමූහ සමාගම් ජාලයේ තවත් එක් සමාගමකි. මෙම පර්පචුවල් ව්‍යාපාර ජාලයේ හිමිකරවා වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ කෝටිපති ව්‍යාපරිකයෙකු වූ කටා ඇලෝසියස්ගේ මුණුඹුරා වන අර්ජුන් ඇලෝසියස් ය. ......... [B]කවුද අර්ජුන් ඇලෝසියස්?[/B] ........ පෙරකී පරිදි අර්ජුන් ඇලෝසියස් යනු පෙරකී සමාගම් ජාලයේ හිමිකරුවායි. වයස අවු 25දී තම සීයගේ ව්‍යාපාර වලට සම්බන්ධවන අර්ජුන් ඇලෝසියස්ට දේශීය මෙන්ම විදේශීය ඉහල මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් ඇති අයෙකි. එවකට ඔහුගෙ සීය සතු සමාගම් 23ක් පමණ තිබූ අතර පුස්සල්ලාව ප්ලාන්ටේෂන්, මතුරට ප්ලාන්ටේෂන්, ෆ්‍රීලංකා හයිඩ්‍රෝ පවර්, ෆ්‍රීලංකා හෝල්ඩින්ග්ස්, ෆ්‍රීලංකා ඩිස්ට්‍රිබියුෂන්, අපනයන හා ආනයන වලට සම්බන්ධ ප්‍රදාන පෙලේ අයතන මෙනම HDFC බැංකුවේ ප්‍රධාන හිමිකාරුවද විය. දැනට වයස අවු 32ක් වන අර්ජුන් ඇලෝසියස් ලංකාවේ ප්‍රභල ව්‍යාපාරිකයන්ට ප්‍රභල තරඟ කරුවෙකු විය. අදවන විට ඔහුගේ ව්‍යාපාර ජලය තුල සමාගම් 28ක් පමණ ඇති අතර සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 12,000ක් පමණ බිහිකර ඇත. ............. [B]කවුද අර්ජුන මහේන්ද්‍රන්?[/B] ........... අර්ජුන මහේන්ද්‍රන් යනු ලොව ඉතා ඉහලම මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් ඇති වෘත්තිකයෙක් වන අතර ඔහු ලොව පිලිගත් මූල්‍ය ආයතන රැසකම සේවය කර ඇත. එච් එස් බී සී ආසියනු කලාපය භාර ප්‍රධාන ආර්තික නිලධාරියා(Chief economist HSBC Asia Pacific Region), එමිරේට් ණ්ඹ්ඪ් (Emirates NBD) ඒ අතර වනවා. ඔහු ශ්‍රී ලංකාවේ සිටි ප්‍රභල රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන චාලි මහේන්ද්‍රන්ගේ පුත්‍රයායි. ........ [B]අර්ජුන් ඇලෝසියස් හා අර්ජුන මහේන්ද්‍රන්ගේ සම්බන්ධය කුමක්ද?[/B] ........ අර්ජුන් ඇලෝසියස් අර්ජුන මහේන්ද්‍රන්ගේ දියණිය සමඟ විවාහ වන්නේ විදේශගතව අධ්‍යාපනය ලබන අතරේ ඇතිවූ ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙසිනි. සාමන්‍ය පරිදි අර්ජුන මහේන්ද්‍රන් සේවයකලේ සිංගපූරුවේ වන අතර අර්ජුන් ඇලෝසියස් ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපර කටයුතු කරගෙන සිටියේ කිසිදු ගැටළුවකින් තොරවයි. ........... [B]අර්ජුන මහේන්ද්‍රන්ගේ හා රනිල්ගේ සම්බන්ධය කුමක්ද?[/B] ........... රනිල් හා අර්ජුන කුඩාකල සිට මිතුරන් වන අතර රනිල් මෙන්ම අර්ජුන ද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල සමාජික පවුලක දරුවෙකි. කෙසේ වෙතත් අර්ජුන කුඩාකල සිට අධ්‍යාපන කටයුතුවලට ඉහල නිපුනතාවක් දැක්වූ අතර එම නිසාම වැඩිදුර අධ්‍යාපනය සඳහ විදේශගත වෙයි. කල්යත්ම රනිල් වික්‍රමසිංහ වරින් වර බලයට පැමිනෙන විට ආර්තික උපදෙස් ලබාගත්තේ අර්ජුන මහේන්ද්රන්ගෙනි. තවද වරින් වර ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ගෙන්වාගැනීමට අර්ජුනගේ සහය ලබාගත්තේ ඔහුට ජත්‍යන්තර මට්ටමින් ලෝකයේ ප්‍රභල ව්‍යාපර සම්ඟ තීබූ සබඳතා මාර්ගයෙනි. ........... [B]වැරදුනේ කොතනද?[/B] ........... යහපාලන රජය බලයට පැමිනියේ පසුගිය රජයේ පැවතියේ යැයි කියු විශාල අක්‍රමිකතා මැඩපවත්වා, රට නව සංවර්ධනයේ මාවතකට යොමුකිරීමේ පරම අරමුණ ඇතිව බව ලක්ෂ 62ක් ඉක්මවූ යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන් සැමගේ බලාපොරොත්තුව විය. නව රජය හමුවේ තිබූ ප්‍රභලතම අභියෝගය වූවේ පසුගිය රජය සමයේ ගිලිහී ගිය විදේශ සබඳතා යලි ගොඩනංවා විදේශ ආයෝජන රට තුලට ගෙන ඒමය. එහිදී හිටපු මහ බැංකු අධිපති දූරයෙන් ඉක්මනින් ඉවත් කිරීමේ අවශ්‍යතාව මතුව තිබුනේ රු කොටි 24000ක පමණ අලාභයක් රජයට සිදුකරමින් වරින්වර හිටපු මහ බැංකු අධිපතිවරය සිදුකල ග්‍රීක බැඳුම්කර ගනුදෙනු ඇතුල අක්‍රමිකතා නිසාවෙනි. ........ මෙහිදී ප්‍රතමයෙන් මහබැංකු අධිපති දූරය සඳහා අගමැති යෝජනා කරනු ලැබුවේ රජයේ විශ්වවිද්‍යාලයක මහාචාර්ය වරයෙකු වන අතර එහිදී අදාල මහාචාර්ය වරයාගේ පලපුරුද්ද පිලිබඳ ගැටලුවක් ඇතිවිය. රජයේ සිටි එජාප මෙන්ම ශ්‍රී ලනිප මන්ත්‍රී ඇමතිවරු කිහිපදෙනෙක්ම මහ බැංකු අදිපති දූරයට නම් යෝජනා කර තිබූ අතර එහි ඇතැම ඇමතිවරුන්ගේ පවුල්වල අයද විය. මේ අතර රනිල්ට තම පැරණි මිතුර යලි සිහිවුනේ ඔහුගේ පලපුරුද්ද මේන්ම ජාත්‍යන්තර සම්බන්ධතාවලින් රටට මෙන්ම යහපාලන රජයටද වාසි රැසක් ලබාගත හැකි යැයි සිතූ නිසාවෙනි. ......... ප්‍රතමයෙන් අර්ජුන මහෙන්ද්‍රන් ප්‍රතික්ෂේප කලත් පසුව ආරාධනාව භාරගැනීමට කැමැත්ත ඵලකලේ මිතුරාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට නොහැකි නිසා පමණක් නොව සිය මව් රටට නැවත පැමිනීමට හැකියාව ලැබීමත් නිසාවෙනි. කෙසේ හෝ සියල්ල පසෙකලා අර්ජුන ලංකාවට පැමිණියත් , දූරයට පත්වීම ගැටලුවක් වන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනාට මහ බැංකුවට ණය සපයන ආයතනයක් තිබීම නිසාවෙනි. එනම් එහිදී අර්ජුන මහේන්ද්‍රන්ගේ ස්වාධීනතාව ගැටළුවක් වන බැවිනි. එය විසඳාගැනීම වෙනුවෙන් අර්ජුන ඇලෝසියස් අදාල ආයතනය කලමණාකරණය කරණ අධ්‍යක්ෂක මන්ඩලයෙන් ඉවත් වේ. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති දූරයට පත්වේ. ...... [B]බැඳුමකර යනු කුමක්ද?[/B] ...... බැඳුමකර යනු රජයට අවශ්‍ය දිගුකාලීන ණය ලබාගන්නා ක්රමවේදයකි.උදාහරණය: මහබැංකුවට රු. 1000ක් ණය ලබාගැනීමට අවශ්‍ය යැයි සිතමු. මහ බැංකුව එවිට රු100 බැගින් වූ බැඳුම්කර නිකුත් කරන්නේනම්. සහ 10% පොලිය මත එවා නිකුත් කරයි නම්. මහ බැංකුව රු 100 බැඳුම්කරයක් දී , රු 90ක් ලබාගනී.(at maturity) රු 10ක් පොලිය ලෙස රජයට ගෙවීමට සිදුවේ. ඒ අනූව රජයට රු. 1000ක් ණය ලබාගැනීමේ මුලු පාඩුව රු. 100කි. එනම් පොලිය රු. 100/1000= 10%කි. රජය රු 100 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 10කි රජය රු 1,000 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 100කි රජය රු 10,000 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 1,000කි රජය රු 100,000 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 10,000කි රජය රු 1,000,000 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 100,000කි රජය රු 10,000,000 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 1,000,000කි රජය රු 100,000,000 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 10,000,000කි රජය රු 1,000,000,000 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 100,000,000කි රජය රු 10,000,000,000 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 1,000,000,000කි රජය රු 100,000,000,000 ණයට ගත්තොත්, පඩුව(පොලිය) රු. 10,000,000,000කි
ප්‍රාතමික ගැනුම් කරුවෙකු ලාභ ලබන ප්‍රදාන ක්‍රම දෙකක් ඇත. 01. ඉහත පොලී ලාභය 02. බඳුම්කර ද්විතීයික වෙලඳපලේ විකුනා ලබන ලාභය.ආයතනයක ලාභය තීරණය වන්නේ අදාල ආයතනය රජයට ලබාදුන ණය ප්‍රමාණය හා පොලිය මත වේ. වැඩියෙන් දුන් අය වැඩි ලාභයක්ද අඩුවෙන් දුන අය අඩු ලාභයක්ද ලබයි. ....... [B]කාටද පාඩුව උනේ?[/B] ...... රජය කාගෙන් ණය ලබාගත්තද ඊට අදාල පොලිය ගෙවීමට සිදුවේ.එනම් පාඩුවක් සිදුවේ. කිසිවෙකු නිකම්ම මුඳල් ලබාදෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ රජයට ණය සැපයීමට සුදුසුකම් ඇති ආයතන 16ක් පමණ ඇත. මෙම 16 දෙනාගෙන්ම රජය වරින් වර බැඳුම්කර නිකුත් කර ණය ලබාගනී.මෙකී ආන්දෝලනාතමක ගනුදෙනුව සඳහා උදාහරණයක්; මහ බැංකුවට රු 10,000ක් අවශ්‍ය යැයි සිතමු. ඒ අනූව රු 10,000/-ක් වටිනා බැඳුම්කර වෙන්දේසියට දැනුම්දේ.එක් ආයතනයක් (1) රු. 2000ක් 10% පොලියට දීමට කැමැත්ත ඵලකරයි තවත් ආයතනයක් (2) රු. 5000ක් 12% පොලියට දීමට කැමැත්ත ඵලකරයි තුන්වන ආයතනය (3) රු. 10,000ක් 13% පොලියට දීමට කැමැත්ත ඵලකරයි හතරවන ආයතනය(4) රු 200ක් 9% පොලියට දීමට කැමැත්ත ඵලකරයි. සිද්ධියට අදාල ආයතනය (5) රු 50000ක් 12% පොලියට දීමට කැමැත්ත ඵලකරයි. ඒ අනූව මහ බැංකුව කැඳවූ රු. 10,000/- වෙනුවෙන් රු. 67,200ක් සඳහා අයදුම් පත් ලැබේ. මහ බැංකුව රු 20000ක් දක්වා ඉල්ලුම් පිලිගනී.ඒ අනූව ආයතනය (4) රු 200 පොලිය 9% = 18 පොලී ආදායම ආයතනය (1) රු 2000 පොලිය 10% =200 පොලී ආදායම ආයතනය (2) රු 5000 පොලිය 12%=600 පොලී ආදායම< ආයතනය (5) රු 12,800 පොලිය 12% (සිද්ධියට අදාල ආයතනය )=1536 පොලී ආදායම ...... [B]සැලකිය යුතු කරුනු;[/B] ........ **එක් ආයතනයක් පමණක් විශාල මුඳලක් සඳහා අයදුම් කර ඇත. එයට නීතිමය බාධාවක් නැති අතර එය එම ආයතනයේ ව්‍යාපරික ක්‍රම උපාය විය හැකියි. තවද අදාල ආයතනය විශාල ප්‍රමාණයකට ලංසු තැබූ එකම අවස්ථාව මෙය නොවේ. ...... ** මහ බැංකුව ඇයි ඉල්ලූ ප්‍රමාණයට වඩා පිලිගත්තේ. ඉතිහාසයේ සිට බැලූවිට පෙර පැවති සියලු ආන්ඩු යටතේ ඉල්ලූ ප්‍රමාණයට වඩා පිලිගත් අවස්ථා ඔනෑ තරම් තිබේ. රජයේ අවශ්‍යතාව අනූව මහ බැංකුව පිලිගන්න ප්‍රමාණය වැඩි වී තිබේ. ..... **රජයට වැඩිම ණය ප්‍රමාණය සැපයූ ආයතනයට වැඩිම ලභය ලැබී ඇත. තවද ද්විතීයික වෙලඳපල තුල සක්‍රීයතාව මත ලාභය වැඩිකරගත හැක. ** පාඩුවක් වීනම්, එසේ වී ඇත්තේ අනෙකුත් ආයතන වලට පමණි. නමුත් එම ආයතන වලට විශාල ප්‍රමණයක් රජයට ණය සැපයීමට ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් තිබුනේ නැත. ඔවුන් ඉදිරිපත් කල ප්‍රමාණයට ඔවුන්ට අවසථාව ලැබී ඇත. .... ** සිතමු ඉහත අංක එක නම් ආයතනය රු 100,000/- ලබාදීමට ඉදිරිපත් වූවා යැයි. එවිට එම සමාගමට අසාමාණ්‍ය ලාභයක් ලැබෙනු ඇත. තවද කිසිවෙකු ඒ පිලිබඳ කතා නොකරනු ඇත. ඒ මහ බැංකු අධිපතිවරයාගේ නෑයෙක්වත් එහි නොසිටින නිසා ........ [B]ජ.වි.පෙ. ට මොකද උනේ?[/B] ........ මහ බැංකු ගනුදෙනුවේ සත්‍ය යථාර්තය ඉහත තිබේ. පසුගිය මැතිවර්ණ සමයේ සහ ඉන්පසුවත් ජවිපේ මහබැංකු ගනුදෙනුව, අර්ජුන මහේන්ද්‍රන් මෙන්ම රනිල්ව පට්ට පතුරු ගැහුවේ ඉහත ගනුදෙනුව මගින් හොරකම් කර ඇතැයි පවසමිනි. එහෙත් සත්‍ය යථාර්තය වන්නේ අදාල ගනුදෙනුවෙන් රජයට පඩුවක් වී නැති බවත් , පාඩුවක් වී නම් ඒ අනෙකුත් තැරැව් කරුවන්ට බවත්ය. ඉතිහාසයේ සිට බැලූ කල ජවිපේ හැසිරීම නොමේරූ ගැටවරයෙකු බඳුය. ඔවුන් හරි වැරැද්ද තීරණය කරයි. දඬුවමද තීරණය කරයි. එය අසූගනන් වල අත්දැකීම ඇත්තෝ දනිති. දැන් මෙය මහා වංචාවක් ලෙස රටටම හඬගා සමාජ මතයක් ගොඩනඟා අවසන්ය. හෙට ජවිපේ කිව්වොත් මෙහි වැරද්දක් සිදුව නැතැයි, සමජය ඉදිරියේ නැවතත් ජවිපේ බොරු කාරයන් බවට පත්වේ. අද වනවිට හඳුන්නේත්ති මහතා ලෝක දෙකක හිරවී ඇත. පක්ෂය ගෙනගිය මතය බොරු කියන්නත් බැරිය ,හරි කියන්නත් බැරිය. කෝප් කමිටුවේ සියලු සාමාජිකයන් එක්ව සියල්ලන්ගේම අදහස් ඇතිව ඉදිරිපත් කලයුතු වාර්ථාව ඔහු ඔහුගේ හා තවත් කිහිපදෙනෙකුගේ මත පමණක් සලකා බලා ඉදිරිපත් කරන්නට සූදානම්වෙන්නේ එබැවිනි. එජාප මන්ත්‍රීවරුන් මේ බැඳුම්කර සිද්ධිය එජාපයට හා රනිල්ට පහර ගැසීමේ අරමුණින්ම පෞද්ගලික මාධ්‍යක අනුදැනුම මත කරණ බව අවබෝධකරගෙන සිටින අතරම , හඳුන්නෙත්ති මහතා කිසිවිටක එජාප මන්ත්‍රීන්ගෙ අදහස් කෝප් වාර්ථාවට එක් කරගැනීමට කැමති නොවේ. එය එසේනම් කෝප් කමිටුවේ හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පමණක් සිටිය ද ප්‍රමාණවත් වේ. මක්නිසාද යත් අදාල වාර්ථාව සාමූහික එකක් නොවන නිසාවෙනි. ........ [B]මොකක්ද සිරසට තියන සම්බන්ධය?[/B] ....... සිරසට තිබෙන සම්බන්ධය ඉතා පැරණි එකකි. කාලයක් සිරස රෙදි නැතිව එජාපයට කඩේ ගිය බව දැනට වසර දහයක පහලොවක ඉතිහාසය දන්නෝ දනිති. 2002 වසරේ රනිල්ගේ රජය බලයට පැමිණි වහාම කිලී මහාරාජා තම ඉල්ලීම මාලාව රනිල්ට ඉදිරිපත් කලේ , තමා එජාපයට කල උපකාර වලට ප්‍රතිඋපකාර ලෙසටය. කෙසේ වෙතත් රනිල් මහාරාජාගේ ඉල්ලීම ඉවත දැමීම නිසා එජාපය හා රනිල් සමඟ වෛර බැඳගත් මහාරාජා රනිල්ට පලු යන්න ගැහුවේ ඔහුගේ ටීවී සහ රේඩියෝ චැනල් මාධ්‍ය ගණිකා කරණයට ඇද දමමිණි. යුද්ධය පැවති සමයේ මහාරාජා සහ ඔහුගේ නාලිකා හැසිරුනේ ශ්‍රී ලාංකික මාධ්‍ය ආයතන ලෙස නොවන බව රටම දනී. ..... කෙසේ හෝ යහපාලන රජය බිහිකිරීමේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රී ඉදිරියට එන විට මහාරාජාට තම ව්‍යාපාරික මාෆියාව ගොඩනගා ගැනීමේ ඉල්ලීම් ටික දිනාගැනීමට තවත් පොටක් පෑදුනි. ඒ අනූව පොදු අපේක්ෂකයා වෙනුවෙන් උපරිම සේවය කලේ තම ඉල්ලීම් ටික ඒහි යටි අරමුණ බවට පත්කරමිනි. බහුතර එජාප ඡන්දවලින් ජනපතිවූ මෛත්‍රී, මහින්දට කලදේ රනිල්ට නොකර සිටිනවා යැයි විශවාස කල නොහැක. ජනපති මාධ්‍ය ඒකකයේ බහුතරය ගත්තේ සිරසෙනි. රටේ තම ව්‍යාපාර මාෆියාව දියත්කිරීමට අද මහාරාජට රටේ ප්‍රභල හස්තයක ආරක්ෂාව ඇත. තම තරඟ කාරී ව්‍යාපරයන්ට ඉවක් බවක් නැතිව පහරදෙන අතර පුද්ගලයින්ට තම පුද්ගලික මට්ටමේ දේවල් පවා යොදාගෙන පහරදෙයි. දෙරණට කඩා වැදුනාට අදාල නිවේදිකාවට හොඳම නිවේදිකාවගේ සම්මානය ලැබුණා මතක ඇති. කොලඹ කොටුවේ ඉඩමක් හිටි හැටියේ මහාරාජට අයිති විය. ඉස්සර පට්ට පතුරුගහපු පෝට්සිටිය,කරේ තියන් ගඩොල් එකතුකරන් රට වටේ ගියේ පෝර්ට් සිටියෙන් මුදල් හා දැන්වීම ලැබුනු නිසාවෙනි. සිරසට අධි මිලට දැනිවීම් නොදෙන සමාගම් වලට පහර දීම සහ දැන්වීම් දෙනසමාගම් වලට රටේ ඔනෑම බලුවැඩක් කල හැක. කොකා කෝලා සමාගමේන් කැලණි ගඟට තෙල් එද්දී මේ අය ගොලුවන් බිහිරන් සේ සිටියේ දැන්වීම් නිසා බව නොරහසකි. ..... [B]සමාජ ජාලා හා ගොසිප් වෙබ් අඩවි?[/B] ..... රැල්ලට දුවන සමාජ ජාලා හා ගොස්සිප් වෙබ් අඩවි තම වෙබ් අඩවියේ විසිට් වැඩිකරගැනීමට හෝ ෆේස්බුක් පිටුවේ ලයික් වැඩි කරගැනීමට , එදිනෙදා මාධ්‍ය ආයතන වල පුවත් වැඩි දුරට විග්රහ කර, විවිද නිගමණයන් නිර්මාණයකර තමන්ගේ අන්තර්ජාලය තුල ජනප්‍රියතාව වැඩිකරගැනීමට කටයුතු කරණ බව ඉතා පැහැදිලිය. යූ ටියුබ් වීඩියෝ වලට හා වෙබ් අඩවි වල ඇති ඇඩ් වලට ගූගල් ඇඩ් සෙන්ස් වැනි ආයතන මගින් ගෙවීම් කරනු ලබන අතර ඒවා වෙනුවෙන් තම ජනප්‍රියතාව වැඩිකර ගැනීම බොහෝ වෙබ් අඩවි වල අරමුණ වන අතර, මොහෝමයක් වෙබ් අඩවි පක්ෂපාතී බව අමතක නොකල යුතු වෙ. සිරස නිර්මාණය කල රැල්ල අල්ලාගෙන දුවන වෙබ් අඩවි, කිසිඳු හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පුවත් මවන බව කිවයුතුමය. අද රටේ නීතියට ඒහා ගිය මාධ්‍ය මාෆියාවක් තිබෙනවා මෙන්ම පක්ෂ අතර අතරමං වූ දේශපාලකයින් තම දරුවන් දේශපාලනයට ගෙන ඒමට පක්ෂයක් නොමැති කම නිසා සමාජ ජාලාතුල ජන මතයක් ගොඩනගා රටේ ප්‍රභල පක්ෂ වලට පහරදීමට උඩගෙඩි දෙන්නේ කන්න දීපු අත සපා කමිනි.[/SIZE] (From Face Book) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom