සිද්ධි විද්‍යාධරයන්

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    සිද්ධි විද්‍යාධරයන්

    සිද්ධි විද්‍යාධර ඔන්න මෙහෙම කට්ටියක් ඉන්නවලු හිමාල පර්වතයේ හරි. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුන්ගෙ පොතක තියනවලු ඔව් අවුරුදු 5000 විතර ජීවත් වෙනවලු බහෙත් වල බලේකින්. මේගොල්ලොන්ට මන්තර අහසින් යාම වගේ දේවල් පුලුවංලු:yes:. දැන් ප්‍රස්ණෙ මේකයි? එතකොට ඉන්දියාවෙ අගමැතිට බැරිද මේ සිද්ධි විද්‍යාධරයන්ගෙන් ඒ බෙහෙත් ඉල්ලගෙන අවුරුදු දෙ-තුන්සීයක් ඉන්න. එතකොට එංගල්න්තෙ මහ රැජිනවගේ ලොව බලවත් කට්ටියට මේගොල්ලන්ගෙන් වැඩගන්න බැරිද තමන්ගෙ බලේ වැඩි කරගන්න.. වැඩේ කියන්නෙ මේගොල්ලො බුද්ධාගම පිලිගන්නෙත් නෑ, බුධු හාමුදුරුවන්ටත් විරුද්දයි වගේ. ලංකාවෙ යුද්දෙ නවත්තන්න ඇයි මේගොල්ලොන්ගෙන් උදව්වක් ගන්න බැරි උනේ? මේවා විස්වාස කරන අය ආපේරත් ඉන්නවනේ,:baffled: ඔය කැම්පස් යන්න ලකුණු මදිඋනාම බෝධිපූජා භාරවෙන්නෙ. මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා එයා මෙඩිකල් කොලේජ් යන්න ලකුණුමදිවෙලා බෝධිපූජාවක් තියල භාර උනාම ආයෙකෝල් කරල තිබුනා. ඔය අත්දැකීම් තියන අය කියමු බලන්න.;)
     
    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සිද්ධි විද්‍යාධර ඔන්න මෙහෙම කට්ටියක් ඉන්නවලු හිමාල පර්වතයේ හරි. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුන්ගෙ පොතක තියනවලු ඔව්න් අවුරුදු 5000 විතර ජීවත් වෙනවලු බහෙත් වල බ්වෑඉකින් මන්තර අරවා මේවත් පුලුවංලු. එතකොට ඉන්දියාවෙ අගමැතිට බැරිද මේ සිද්ධි විද්‍ය්හ්ධරන්ගෙන් ඒ බෙහෙත් ඉල්ලගෙන අවුරුදු දේව දෙතුන්සුඊයක් ඉන්න. එතකොට එංගල්න්තෙ මහ රැජිනවගේ ලොව බලවත් ඉන්න පුලුවන් කමක් තියෙන්න ඕනෙ. වැඩේ කියන්නෙ මේගොල්ලො බුද්ධාගම පිලිගන්නෙත් නෑ, ලංකාවෙ යුද්දෙ නවත්තන්න ඇවගේ දේවල් වලට ඇයි මේගොල්ලොන්ගෙන් උදව්වක් ගන්න බැරි , මේවා විස්වාස කරන අය ආපේරත් ඉන්නවනේ, ඔය කැම්පස් ඇයන්න ලකුණු මදිඋනාම බෝධිපූජා භාරවෙන්නෙ. ඔය අත්දැකීම් තියන අය කියමු බලන්න.

    there you have the answer:lol: