Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිනමාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මම කියන්න යන්නෙ ලංකාවෙ සිනමා ගැන.

අපේ රටේ සිනමාශාලා 150ක් විතර තියෙනවා. ඒවා බෙදාහරින්නන් 4කට කොටස් කඩලා බෙදලා තියෙනවා. උදා: EAP, CEL වගේ.. ඔය සිනාමහල් 150න් 10ක් විතර තමයි Digital වෙලා තියෙන්.

Digital සිනමාව කියන්නෙ මහ ලොකුදෙයක් නෙවෙයි. අපි ඔෆිස් වල පාවිච්චි කරන Projectors වගේ ටිකක් ලොකු එකක්. ෆිල්ම් එකක් USB එකකින් වුනත් පෙන්නන්න පුළුවන්. ඒ වුනත් වැඩියෙන් පාවිච්චි කරන්නෙ DCP. ඒ කියන්නෙ 3.5 External Hard Disk එකක්. රු 5000ක් වගේ තමයි වෙන්නෙ. නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් මක මකා.

Digital නොවන සිනමාහල් පාවිච්චි කරන්නේ 35mm ෆිල්ම් රොල්. හරියට කියනවානම් අපි ඉස්සර පාවිච්චි කරන කැමරාවන් වගේ. Kodak, Fujitsu වගේ අය තමයි වැඩියෙන් කරන්නෙ. විනාඩියක් පෙන්නන්න රු1500 ක් වියදමක් යනවා. චිත්‍රපටියකට එක සිනමාහලක් සදහා රු 140000ක් යනවා. ඒ කියන්නෙ ලක්ෂ 50ක් විතර යනවා සිනමාහල් 35කට. හැබයි ආයෙත් ඒව පාවිච්චි කරන්න බැහ.

ලංකාවෙ චිත්‍රපට බෙදාහරින්නන්ට උපරිම සිනමාහල් 35කට විතර එයාලගෙ චිත්‍රපට දාන්න පුළුවන්. සිනමාහල් 35ටම copies දෙන්න වෙන්නෙ නිශ්පාදකවරයාට. ඉතින් ලංකාවෙ රු 100ට චිත්‍රපටියක් කලත්, ලක්ෂ 50ක් විතර ඕනෙ චිත්‍රපටිය දාන්න. තව බැනර් පොස්ටර් වලටත් එක්ක ලක්ෂ 60ක් විතර යනවා. සිනමාහල් 35ක් මාසයක් දිව්වොත් ලක්ෂ 400ක් විතර දුවනවා. එයින් 45%ක් විතරයි නිෂ්පාදකයාට ලැබෙන්නෙ. ඒකියන්නෙ ලක්ෂ 400ක් දුව්වොත් 180යි නිශ්පාදකයාට ලැබෙන්නෙ. සාමානයයෙන් චිත්‍රපටියක් හදන්න ලක්ෂ 120ක් වත් ඕනෙ. තවත් ලක්ෂ 60ක් ඕනෙ බෙදා හරින්න.

ඉතින් ආණ්ඩුව මැදිහත් වෙලා සිනමාහල් ටික Digital කරන්න උදව්වුනොත් නිශ්පාදකයාට ලක්ෂ 60ක් ඉතිරි කරගන්න පුළුවන්. අද කරන චිත්‍රපටි සියල්ලම පාඩු විදිනවා. අද හැම සිනමාවකම ඉන්නෙ එක නිශ්පාදකවරයෙක් විතරයි. ඌ අයෙත් එකක් හදන්න යන්නෙ නැහ. අධ්‍යක්ෂකවරු බොරු මවාපෑම් දාල කොහම හරි නිශ්පාදකයෙක් හොයගන්නවා. ලංකාවෙ සිනමාව විනාශයට අධ්‍යක්ෂකවරු වග කියන්න ඕනෙ. උන් දන්නවා ලක්ෂ 100ට වඩා වියදම් කලොත් ආදායමක් ගන්න බැහ කියල. සම්භාව්‍ය සිනමා වලින් කීයටවත් ආදායමක් ගන්න බැහ. මහරජ ගැමුණු, මහින්දාගමනය, වගේ චිත්‍රපටිවල ලක්ෂ 800ක් විතර ගිහිල්ලා. ලක්ෂ 1700ක් දුවන්න වෙනවා ගාන හොයන්න.

ඉතින් මම කියන්න යන්නෙ පුළුවන්නම් ලංකාවෙ චිත්‍රපට විතරක් සිනමාහල් වලට ගිහිල්ලා බලපල්ලා. උන්ට කරන ලොකු උදව්වක්.

[QUOTE="RyanGate, post: 18997102, member: 518107"] [SIZE="4"]අද මම කියන්න යන්නෙ ලංකාවෙ සිනමා ගැන. අපේ රටේ සිනමාශාලා 150ක් විතර තියෙනවා. ඒවා බෙදාහරින්නන් 4කට කොටස් කඩලා බෙදලා තියෙනවා. උදා: EAP, CEL වගේ.. ඔය සිනාමහල් 150න් 10ක් විතර තමයි Digital වෙලා තියෙන්. Digital සිනමාව කියන්නෙ මහ ලොකුදෙයක් නෙවෙයි. අපි ඔෆිස් වල පාවිච්චි කරන Projectors වගේ ටිකක් ලොකු එකක්. ෆිල්ම් එකක් USB එකකින් වුනත් පෙන්නන්න පුළුවන්. ඒ වුනත් වැඩියෙන් පාවිච්චි කරන්නෙ DCP. ඒ කියන්නෙ 3.5 External Hard Disk එකක්. රු 5000ක් වගේ තමයි වෙන්නෙ. නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් මක මකා. [IMG]http://realvision.ae/blog/wp-content/uploads/2010/06/christieCP2000XB_med.jpg[/IMG] Digital නොවන සිනමාහල් පාවිච්චි කරන්නේ 35mm ෆිල්ම් රොල්. හරියට කියනවානම් අපි ඉස්සර පාවිච්චි කරන කැමරාවන් වගේ. Kodak, Fujitsu වගේ අය තමයි වැඩියෙන් කරන්නෙ. විනාඩියක් පෙන්නන්න රු1500 ක් වියදමක් යනවා. චිත්‍රපටියකට එක සිනමාහලක් සදහා රු 140000ක් යනවා. ඒ කියන්නෙ ලක්ෂ 50ක් විතර යනවා සිනමාහල් 35කට. හැබයි ආයෙත් ඒව පාවිච්චි කරන්න බැහ. [IMG]http://static.rogerebert.com/redactor_assets/pictures/rogers-journal/the-sudden-death-of-film/projector-thumb-325x370-41078.jpg[/IMG] ලංකාවෙ චිත්‍රපට බෙදාහරින්නන්ට උපරිම සිනමාහල් 35කට විතර එයාලගෙ චිත්‍රපට දාන්න පුළුවන්. සිනමාහල් 35ටම copies දෙන්න වෙන්නෙ නිශ්පාදකවරයාට. ඉතින් ලංකාවෙ රු 100ට චිත්‍රපටියක් කලත්, ලක්ෂ 50ක් විතර ඕනෙ චිත්‍රපටිය දාන්න. තව බැනර් පොස්ටර් වලටත් එක්ක ලක්ෂ 60ක් විතර යනවා. සිනමාහල් 35ක් මාසයක් දිව්වොත් ලක්ෂ 400ක් විතර දුවනවා. එයින් 45%ක් විතරයි නිෂ්පාදකයාට ලැබෙන්නෙ. ඒකියන්නෙ ලක්ෂ 400ක් දුව්වොත් 180යි නිශ්පාදකයාට ලැබෙන්නෙ. සාමානයයෙන් චිත්‍රපටියක් හදන්න ලක්ෂ 120ක් වත් ඕනෙ. තවත් ලක්ෂ 60ක් ඕනෙ බෙදා හරින්න. ඉතින් ආණ්ඩුව මැදිහත් වෙලා සිනමාහල් ටික Digital කරන්න උදව්වුනොත් නිශ්පාදකයාට ලක්ෂ 60ක් ඉතිරි කරගන්න පුළුවන්. අද කරන චිත්‍රපටි සියල්ලම පාඩු විදිනවා. අද හැම සිනමාවකම ඉන්නෙ එක නිශ්පාදකවරයෙක් විතරයි. ඌ අයෙත් එකක් හදන්න යන්නෙ නැහ. අධ්‍යක්ෂකවරු බොරු මවාපෑම් දාල කොහම හරි නිශ්පාදකයෙක් හොයගන්නවා. ලංකාවෙ සිනමාව විනාශයට අධ්‍යක්ෂකවරු වග කියන්න ඕනෙ. උන් දන්නවා ලක්ෂ 100ට වඩා වියදම් කලොත් ආදායමක් ගන්න බැහ කියල. සම්භාව්‍ය සිනමා වලින් කීයටවත් ආදායමක් ගන්න බැහ. මහරජ ගැමුණු, මහින්දාගමනය, වගේ චිත්‍රපටිවල ලක්ෂ 800ක් විතර ගිහිල්ලා. ලක්ෂ 1700ක් දුවන්න වෙනවා ගාන හොයන්න. [COLOR="Red"]ඉතින් මම කියන්න යන්නෙ පුළුවන්නම් ලංකාවෙ චිත්‍රපට විතරක් සිනමාහල් වලට ගිහිල්ලා බලපල්ලා. උන්ට කරන ලොකු උදව්වක්.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom