Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිනහලයො තොපි ගෑනයි මේ !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රිතාන්‍යයන් විසින් අපට නිදාස ලබාදුන් දිනේ ඉඳන් තමා මේ ප්‍රශ්නේ තියෙන්නේ .මොකද බ්‍රිතාන්‍යන් විසින් අපට ඒකාලේ හඳුන්වා දුන් ලිපිකරු අධ්‍යාපන ක්‍රමවේදය හමුවේ ඉංග්‍රීසි කතාකරන ,සරම වෙනුවට කලිසම අඳින ,ඩිග්‍රී කොළ කෑල්ල තියෙන මනුස්සයාට මහා ඉහළ තැනක් දුන්නා .මේක බ්‍රිතාන්‍යන් විසින් ඇතිකලාට මොකද මේක රැක්කේ කළු ගොඩ සුද්දෝ සහ උන්ගේ ළමයි .මොකද මේ රටේ ගොඩක් පාලන ත්රන්ත වල සිටියේ සහ ඇතැම් අධ්‍යාපනික ප්‍රතිපත්ති හැදුවේ මේ කලු ගොඩ සුද්දෝ .හැබැයි මෙහෙම දෙයක් උනා .මේ කළු ගොඩ සුද්දෝඅ හැදුව අධ්‍යාපන ක්‍රමේ සුද්දගේ මොඩල් එකට උනාට ඒක කවදාවත් අප්ඩේට් උනේ නැහ .ඒක තැනම පල් වුනා .ඒත් ඇත්ත සුද්දා උන්ගේ රටේ උන්ගේ පැරැන්නන්ගේ ක්‍රමේ වෙනස් කරමින් යාවජීව කරමින් අළුත් ලොකෙට ගැළපෙන විදියට ගියා .මොකද සුද්දට මේක කරන්න උනේ බ්‍රිතාන්‍යට තිබ්බ බල පරාක්‍රමය ඇමරිකාවට යොමු උන නිසා .හැබයි අපි තාම එකතැන පල්වෙනවා .ඒකනේ ඔය සමහරු කියන්නේ කැම්පස් වල සිලබස් වත් අප්ඩේට් වෙලා නැහැ කියලා .සිලබල්ස් විතරක් නෙමේ අපේ මුළු චින්තනයම අප්ඩේට් වෙලා නැහැ .වෙලා තියෙන්නේ චින්තනයේ පාට වෙනස් වෙලා විතරයි .ඉතිං අර කළු සුද්දෝ මේ රටේ අධ්‍යාපන ක්‍රමය වසර 60 ගානක් තිස්සේ රැකගෙන ආවේ උන්ට සහ උන්ගේ ළමයින්ට මේ රටේ උන්ව පාලනය කරන්න ලේසි වෙන්න .මොකද ඒ කළු සුද්දගේ ලමයි කවදාවත් මෙහෙ ඉගෙන ගත්තේ නැහැ .උන් ඉගෙන ගත්තේ පිට රටවල සුපිරි විශ්වවිද්‍යාල වල හෝඅ මෙරට ඉහළ පෙළේ ඉංග්‍රීස් ඌරුව යැයි සිතා සිටින පාසල් වල(හැබැයි මේ එකෙක්වත් වර්තමාන සුද්දා තඹේකට ගනන් ගන්නේ නැහැ ) .හැබැයි මෙහෙ ඉන්න දුප්පත් මධ්‍යම පාන්තික එවුන්ට එක එක අධ්‍යාපන ප්රතිසංස්කරන ගෙනල්ලා උන්ට පාලනය ගෙනියන්න ලේසි කරවන කල්ලියක් එහෙමත් නැත්තම් උන්ට නටවන්න පුළුවන් රූකඩ ටිකක් පෙරලා ගන්නවා .එහෙම පෙරලා ගන්න තමා විභාග(පැය දෙක තුනේ කොළ කෑලි ) තියන්නේ .ඒකෙන් පාස් වෙන එවුන්ට අමුතු තැනක් ලබාදෙනවා .ඒ කියන්නේ පාස් වෙන එකා හෙනම වැඩර් කියලා ලේබල් ගහනවා .ඒ මතය සමාජයේ ප්‍රෝග්‍රෑම් කරනවා වරදාන වරප්‍රසාද ලබා දීලා තමන් කවුද කියන එක පවා අමතක වෙන තරමටම අන්ධ කරවනවා .එහෙම අන්ධ වෙන උන්ට තමා අපි උගතුන් කියලා කියන්නේ .එසේ නොවන උන් ,ඒකිව්වේ අර කිව්ව විභාග ෆේල් වෙන උන් ඉන්නේ .අන්න උන්ව මැට්ටෝ කියලා ලේබල් කරනවා. පස්සේ ඒ මැට්ටා ,නිකමා කියන සංකල්පය ඒ මිනිස්සු ගාව ප්‍රොග්‍රෑම් වෙනවා .ea මිනිස්සුන්ට අධ්‍යාපනයෙන් ලැබෙන වරප්‍රසාද දෙන්නේ නැහැ .හැබැයි ඒ විභාග ෆේල් වෙන ,එහෙමත් නැත්තම් ඉස්කොලේ නොයන උන් වරප්‍රසාද ලබාගන්න විදිය සිතමින් දුකෙන් කල් ගෙවනවා .එහෙම කල් ගෙව්ව පිරිසක් තමා අපේ අම්මලා තාත්තලා උනේ .පස්සේ ඒගොල්ලේ බැළුවේ තමන්ට බැරිවෙච්ච දේ ළමයගෙන් කරව ගන්න ඒකෙන් ප්‍රයෝජනය ගන්නේත් අර මම කිව්ව කළු සුද්දොම තමා .මොකද උන්ගේ පරපුර රැකෙන්නේ මේ කිව්ව අධ්‍යාපන ක්‍රමවේදය රැකිලා තියෙනකම් .හැබැයි මෙව්වට දැන් සුද්දා වගකියන්න ඕනේ නැහැ .මොකද සුද්දගේ රටේ ඉස්සර අතීතයේ උන්ගේ මුතුන්මිත්තන්ගේ ගොන් ආකල්ප වලින් බැහැර වෙලා ඉන්නේ .ඉතිං ඔය කියන ගොබ්බ ලොකුකම් අවිචාරවත් හැඟීම් තුරන් කරන්න නම් මේ කළු සුද්දන්ගේ පරපුර පෝෂනය කරන ,සුළුපිරිසක් උන්ගේ රූකඩ කරවලා බහුතරයේ එකී රූකඩ වල වහළුන් කර්වන අප්සට් අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේ .

[QUOTE="BruceWayne92, post: 16068930, member: 491755"] [SIZE=5][COLOR=Blue][B]බ්‍රිතාන්‍යයන් විසින් අපට නිදාස ලබාදුන් දිනේ ඉඳන් තමා මේ ප්‍රශ්නේ තියෙන්නේ .මොකද බ්‍රිතාන්‍යන් විසින් අපට ඒකාලේ හඳුන්වා දුන් ලිපිකරු අධ්‍යාපන ක්‍රමවේදය හමුවේ ඉංග්‍රීසි කතාකරන ,සරම වෙනුවට කලිසම අඳින ,ඩිග්‍රී කොළ කෑල්ල තියෙන මනුස්සයාට මහා ඉහළ තැනක් දුන්නා .මේක බ්‍රිතාන්‍යන් විසින් ඇතිකලාට මොකද මේක රැක්කේ කළු ගොඩ සුද්දෝ සහ උන්ගේ ළමයි .මොකද මේ රටේ ගොඩක් පාලන ත්රන්ත වල සිටියේ සහ ඇතැම් අධ්‍යාපනික ප්‍රතිපත්ති හැදුවේ මේ කලු ගොඩ සුද්දෝ .හැබැයි මෙහෙම දෙයක් උනා .මේ කළු ගොඩ සුද්දෝඅ හැදුව අධ්‍යාපන ක්‍රමේ සුද්දගේ මොඩල් එකට උනාට ඒක කවදාවත් අප්ඩේට් උනේ නැහ .ඒක තැනම පල් වුනා .ඒත් ඇත්ත සුද්දා උන්ගේ රටේ උන්ගේ පැරැන්නන්ගේ ක්‍රමේ වෙනස් කරමින් යාවජීව කරමින් අළුත් ලොකෙට ගැළපෙන විදියට ගියා .මොකද සුද්දට මේක කරන්න උනේ බ්‍රිතාන්‍යට තිබ්බ බල පරාක්‍රමය ඇමරිකාවට යොමු උන නිසා .හැබයි අපි තාම එකතැන පල්වෙනවා .ඒකනේ ඔය සමහරු කියන්නේ කැම්පස් වල සිලබස් වත් අප්ඩේට් වෙලා නැහැ කියලා .සිලබල්ස් විතරක් නෙමේ අපේ මුළු චින්තනයම අප්ඩේට් වෙලා නැහැ .වෙලා තියෙන්නේ චින්තනයේ පාට වෙනස් වෙලා විතරයි .ඉතිං අර කළු සුද්දෝ මේ රටේ අධ්‍යාපන ක්‍රමය වසර 60 ගානක් තිස්සේ රැකගෙන ආවේ උන්ට සහ උන්ගේ ළමයින්ට මේ රටේ උන්ව පාලනය කරන්න ලේසි වෙන්න .මොකද ඒ කළු සුද්දගේ ලමයි කවදාවත් මෙහෙ ඉගෙන ගත්තේ නැහැ .උන් ඉගෙන ගත්තේ පිට රටවල සුපිරි විශ්වවිද්‍යාල වල හෝඅ මෙරට ඉහළ පෙළේ ඉංග්‍රීස් ඌරුව යැයි සිතා සිටින පාසල් වල(හැබැයි මේ එකෙක්වත් වර්තමාන සුද්දා තඹේකට ගනන් ගන්නේ නැහැ ) .හැබැයි මෙහෙ ඉන්න දුප්පත් මධ්‍යම පාන්තික එවුන්ට එක එක අධ්‍යාපන ප්රතිසංස්කරන ගෙනල්ලා උන්ට පාලනය ගෙනියන්න ලේසි කරවන කල්ලියක් එහෙමත් නැත්තම් උන්ට නටවන්න පුළුවන් රූකඩ ටිකක් පෙරලා ගන්නවා .එහෙම පෙරලා ගන්න තමා විභාග(පැය දෙක තුනේ කොළ කෑලි ) තියන්නේ .ඒකෙන් පාස් වෙන එවුන්ට අමුතු තැනක් ලබාදෙනවා .ඒ කියන්නේ පාස් වෙන එකා හෙනම වැඩර් කියලා ලේබල් ගහනවා .ඒ මතය සමාජයේ ප්‍රෝග්‍රෑම් කරනවා වරදාන වරප්‍රසාද ලබා දීලා තමන් කවුද කියන එක පවා අමතක වෙන තරමටම අන්ධ කරවනවා .එහෙම අන්ධ වෙන උන්ට තමා අපි උගතුන් කියලා කියන්නේ .එසේ නොවන උන් ,ඒකිව්වේ අර කිව්ව විභාග ෆේල් වෙන උන් ඉන්නේ .අන්න උන්ව මැට්ටෝ කියලා ලේබල් කරනවා. පස්සේ ඒ මැට්ටා ,නිකමා කියන සංකල්පය ඒ මිනිස්සු ගාව ප්‍රොග්‍රෑම් වෙනවා .ea මිනිස්සුන්ට අධ්‍යාපනයෙන් ලැබෙන වරප්‍රසාද දෙන්නේ නැහැ .හැබැයි ඒ විභාග ෆේල් වෙන ,එහෙමත් නැත්තම් ඉස්කොලේ නොයන උන් වරප්‍රසාද ලබාගන්න විදිය සිතමින් දුකෙන් කල් ගෙවනවා .එහෙම කල් ගෙව්ව පිරිසක් තමා අපේ අම්මලා තාත්තලා උනේ .පස්සේ ඒගොල්ලේ බැළුවේ තමන්ට බැරිවෙච්ච දේ ළමයගෙන් කරව ගන්න ඒකෙන් ප්‍රයෝජනය ගන්නේත් අර මම කිව්ව කළු සුද්දොම තමා .මොකද උන්ගේ පරපුර රැකෙන්නේ මේ කිව්ව අධ්‍යාපන ක්‍රමවේදය රැකිලා තියෙනකම් .හැබැයි මෙව්වට දැන් සුද්දා වගකියන්න ඕනේ නැහැ .මොකද සුද්දගේ රටේ ඉස්සර අතීතයේ උන්ගේ මුතුන්මිත්තන්ගේ ගොන් ආකල්ප වලින් බැහැර වෙලා ඉන්නේ .ඉතිං ඔය කියන ගොබ්බ ලොකුකම් අවිචාරවත් හැඟීම් තුරන් කරන්න නම් මේ කළු සුද්දන්ගේ පරපුර පෝෂනය කරන ,සුළුපිරිසක් උන්ගේ රූකඩ කරවලා බහුතරයේ එකී රූකඩ වල වහළුන් කර්වන අප්සට් අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේ .:yes::yes::yes::yes::yes:[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom