Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිනහලයො තොපි ගෑනයි මේ !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ත්රෙඩ් එකේ පලවෙනි පොස්ට් එක විතරයි බැලුවේ. දැන් අන්තිම එකට ආවම තමයි මේක දැක්කේ.

මටනම් හිතෙන්නේ බටහිර රටවල් ගැන ගොඩක් දෙනාගේ තියෙන්නේ හිතෙන හදාගත්ත මවාගත්ත ලෝකයක් කියල. ඔය "රෙස්පෙක්ට්" එක වේටර්/සර්වර් ල කි දෙනෙකුට ලැබෙනවද බං? අනික ඔය කියන යුටෝපියාව ලෝකේ කොහේවත් නෑ. උදා: එංගලන්තේ කළු මිනිහෙක් දිහා තාම බලන්නේ වපර ඇහෙන්. ඇමරිකාවේ තවම කළු/සුදු අවුල තියෙනවා. කළු මිනිහකුට තවමත් හොඳ ජොබක් ගන්න තියෙන අවස්ථා සුද්දෙකුට වඩා අඩුයි. ඔය කියන ඩිග්නිටි එක "සර්" ගෑවට ලැබෙනවා කියල හිතෙනවද? කොටින්ම හෙන දුප්පත් පැත්තක මනුස්සයෙක්ට සුදු උනත්, සමාජයේ තැනකදී උව ගණන් ගන්නේ නෑ. ගෞරවය දෙන්න කියල "හිඟන්නන්ට" "හෝම්ලස් පීපල්" කියන එකේ තේරුම මොකක්ද? අනික සර් කියන එකෙයි, ලංකාවේ මනුස්සයෙක් "අය්ය, මල්ලි, නන්ද" වගේ කියන එකෙයි තියෙන වෙනසකුත් තියෙනවා. එක එක රටවල මිනිස්සුන්ගේ වටිනාකම් (වැලිව්ස්) වෙනස්.

හොඳට හිතල බලපන් අපිට අවුරුදු 2500ක් කබල් ගාන්න දෙයක් නෑ. අපේ මිනිස්සුන්ගේ තාමත් තියෙන වටිනාකම් ගොඩක් තියෙනවා. අපේ මිනිස්සු එකිනෙකාට උදව් කරගන්නවා, තවමත් වතුර තිබහ වෙලාවක පාරේ ගෙදරකින් හරි කඩේකින් හරි වතුර එකක් ඉල්ලුවොත් එක දෙනවා. සල්ලි ගන්නේ නෑ. ගොඩක් දේවල් නාගරීකරණය/ආර්ථිකය එක්ක වෙනස් වෙලා. 90' ගණන් වල ලංකාවේ ඕන පැත්තක ගිහින් වාහනයක් එහෙම කැඩුනොත් ඒක තල්ලු කරන්න හරි වටේ පිටේ හැමෝම එනව. දැන්නම් එහෙම නෑ. එත්, තවමත් දුර පැතිවල මිනිස්සු එහෙමයි. ඔය ගතිය තවමත් ඇමරිකාවේ වගේ උනත් සමහර පැතිවල මිනිස්සුන්ට තියෙනවා. එකෙනෙකට උදව් කරගන්න ගති. එත් බහුතරය තමන්ගේ වැඩක් බලාගෙන අල්ලපු ගෙදර මනුස්සයට හෙන ගැහුවත් බලන්නේ නැති ජාති.

සිංහල මිනිස්සුගේ මේ ගති අපිට එහෙමට නොදැනුනාට අපි වෙන ජාතියක් (උදා. බටහිර දියුණු රටක) මිනිස්සුත් එක්ක වැඩක් කරන්න ගියාම ඒ මිනිස්සුන්ට දැනෙනවා ලංකාවේ මිනිහ පුදුම විදිහට අනිත් අය ගැනත් හිතනවා නේද කියල.

උගත් මිනිස්සු ගොඩක් වෙනරටවලට යන්නේ රෙස්පෙක්ට් එකට වඩා සල්ලි හොයාගෙන. ලංකාවේ ජිවන තත්වය අඩු උනත්, මෙහෙ තරම් ගෞරවයක් වෙන ලෝකේ කොහේ රටකවත් කළු සිංහලයෙකුට ලැබෙන්නේ නෑ. (සමස්තයක් විදිහට)

හොඳ දෙයක් තියෙනවනම් කොහෙන් නමුත් ගන්න ඕනේ. එකේ ජප්පගෙන්ද, සුද්දගෙන්ද, ඉන්දියන් කරගෙනද, නැත්තම් අරාබියාගෙන්ද කියල වැඩක් නෑ.

// උඩ සඳහන් දේවල් මට උන දේවල්, යාලුවන්ගෙන් අහපු දේවල්, කියවල දැනගත්ත දේවල් වල එකතුවක් බව කරුණාවෙන් සලකන්න.

[QUOTE="llrajitha, post: 16069783, member: 71849"] [SIZE=3]මම ත්රෙඩ් එකේ පලවෙනි පොස්ට් එක විතරයි බැලුවේ. දැන් අන්තිම එකට ආවම තමයි මේක දැක්කේ. මටනම් හිතෙන්නේ බටහිර රටවල් ගැන ගොඩක් දෙනාගේ තියෙන්නේ හිතෙන හදාගත්ත මවාගත්ත ලෝකයක් කියල. ඔය "රෙස්පෙක්ට්" එක වේටර්/සර්වර් ල කි දෙනෙකුට ලැබෙනවද බං? අනික ඔය කියන යුටෝපියාව ලෝකේ කොහේවත් නෑ. උදා: එංගලන්තේ කළු මිනිහෙක් දිහා තාම බලන්නේ වපර ඇහෙන්. ඇමරිකාවේ තවම කළු/සුදු අවුල තියෙනවා. කළු මිනිහකුට තවමත් හොඳ ජොබක් ගන්න තියෙන අවස්ථා සුද්දෙකුට වඩා අඩුයි. ඔය කියන ඩිග්නිටි එක "සර්" ගෑවට ලැබෙනවා කියල හිතෙනවද? කොටින්ම හෙන දුප්පත් පැත්තක මනුස්සයෙක්ට සුදු උනත්, සමාජයේ තැනකදී උව ගණන් ගන්නේ නෑ. ගෞරවය දෙන්න කියල "හිඟන්නන්ට" "හෝම්ලස් පීපල්" කියන එකේ තේරුම මොකක්ද? අනික සර් කියන එකෙයි, ලංකාවේ මනුස්සයෙක් "අය්ය, මල්ලි, නන්ද" වගේ කියන එකෙයි තියෙන වෙනසකුත් තියෙනවා. එක එක රටවල මිනිස්සුන්ගේ වටිනාකම් (වැලිව්ස්) වෙනස්. හොඳට හිතල බලපන් අපිට අවුරුදු 2500ක් කබල් ගාන්න දෙයක් නෑ. අපේ මිනිස්සුන්ගේ තාමත් තියෙන වටිනාකම් ගොඩක් තියෙනවා. අපේ මිනිස්සු එකිනෙකාට උදව් කරගන්නවා, තවමත් වතුර තිබහ වෙලාවක පාරේ ගෙදරකින් හරි කඩේකින් හරි වතුර එකක් ඉල්ලුවොත් එක දෙනවා. සල්ලි ගන්නේ නෑ. ගොඩක් දේවල් නාගරීකරණය/ආර්ථිකය එක්ක වෙනස් වෙලා. 90' ගණන් වල ලංකාවේ ඕන පැත්තක ගිහින් වාහනයක් එහෙම කැඩුනොත් ඒක තල්ලු කරන්න හරි වටේ පිටේ හැමෝම එනව. දැන්නම් එහෙම නෑ. එත්, තවමත් දුර පැතිවල මිනිස්සු එහෙමයි. ඔය ගතිය තවමත් ඇමරිකාවේ වගේ උනත් සමහර පැතිවල මිනිස්සුන්ට තියෙනවා. එකෙනෙකට උදව් කරගන්න ගති. එත් බහුතරය තමන්ගේ වැඩක් බලාගෙන අල්ලපු ගෙදර මනුස්සයට හෙන ගැහුවත් බලන්නේ නැති ජාති. සිංහල මිනිස්සුගේ මේ ගති අපිට එහෙමට නොදැනුනාට අපි වෙන ජාතියක් (උදා. බටහිර දියුණු රටක) මිනිස්සුත් එක්ක වැඩක් කරන්න ගියාම ඒ මිනිස්සුන්ට දැනෙනවා ලංකාවේ මිනිහ පුදුම විදිහට අනිත් අය ගැනත් හිතනවා නේද කියල. උගත් මිනිස්සු ගොඩක් වෙනරටවලට යන්නේ රෙස්පෙක්ට් එකට වඩා සල්ලි හොයාගෙන. ලංකාවේ ජිවන තත්වය අඩු උනත්, මෙහෙ තරම් ගෞරවයක් වෙන ලෝකේ කොහේ රටකවත් කළු සිංහලයෙකුට ලැබෙන්නේ නෑ. (සමස්තයක් විදිහට) හොඳ දෙයක් තියෙනවනම් කොහෙන් නමුත් ගන්න ඕනේ. එකේ ජප්පගෙන්ද, සුද්දගෙන්ද, ඉන්දියන් කරගෙනද, නැත්තම් අරාබියාගෙන්ද කියල වැඩක් නෑ. // උඩ සඳහන් දේවල් මට උන දේවල්, යාලුවන්ගෙන් අහපු දේවල්, කියවල දැනගත්ත දේවල් වල එකතුවක් බව කරුණාවෙන් සලකන්න.[/SIZE] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/7.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom