Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිනහව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිනහව

ඇත්තටම මෙය කුමක්ද ? සිනහවන්නේ කෙසේද ?

සමහරු මුවින් සිනාවේ. ඇතැමුන් හිතින් හිනාවේ. තවත් අය මුවින් සිනහ වන නමුත් එය කට කොනකට පමණක් සීමා කිරීමට උත්සුක වෙයි..

"මචන් .. අන්න අරුන් උඹට හිනා වෙනවා පිස්සෙක් කියල..."

හ්ම්ම්.. එය හැබැවටම සිනහවක්ද..? එසේනම් ඔවුන් මට "පිස්සෙක්" කියලා හිනාවෙන්නේ මන්ද..? බොහෝවිට අප සිනහවන්නේ සතුටක දීමද.?? ඒත් සතුටකදි අප සිනහ වනවාට වඩා කරන්නේ අඩන එකය. එහෙනම් මම පිස්සෙක් වීම අන් අයට හුදෙක් සතුටක් වේද..?

ඒත් එහෙනම් උන් අඩන්න ඔනනේ.

අනේමන්දා මටනම් ඇති පිස්සුවක් නැත. නමුත්, ඔවුන්ට මා පිස්සෙකි. එයට හේතුව මම මාවම විශ්වාස කිරීමද..? එහෙමත් නැතිනම් මා සම්ප්රදායට පිටින් ක්රියා කිරීමද.?

පිස්සෙකුට වුවත් හිනා වන්නේ තවත් පිස්සෙකුම නොවේද..?

මා පෙරට එන උන් මා දෙස බලා කට කොනකින් හිනාවේ.. "උන්ගේ කටට මොනවා වෙලාද" මට සිතේ. ඇයි උන් මට එහෙම හිනාවෙන්නේ ..??

අනේමන්දා.. මගෙන් උන්ට වැඩකුත් නැත. උන්ගෙන් මටත් වැඩක් නැත.

[QUOTE="haarshlife, post: 4987683, member: 40807"] [SIZE="4"][SIZE="3"][B][SIZE="4"][SIZE="5"]සිනහව ඇත්තටම මෙය කුමක්ද ? සිනහවන්නේ කෙසේද ? සමහරු මුවින් සිනාවේ. ඇතැමුන් හිතින් හිනාවේ. තවත් අය මුවින් සිනහ වන නමුත් එය කට කොනකට පමණක් සීමා කිරීමට උත්සුක වෙයි.. "මචන් .. අන්න අරුන් උඹට හිනා වෙනවා පිස්සෙක් කියල..." හ්ම්ම්.. එය හැබැවටම සිනහවක්ද..? එසේනම් ඔවුන් මට "පිස්සෙක්" කියලා හිනාවෙන්නේ මන්ද..? බොහෝවිට අප සිනහවන්නේ සතුටක දීමද.?? ඒත් සතුටකදි අප සිනහ වනවාට වඩා කරන්නේ අඩන එකය. එහෙනම් මම පිස්සෙක් වීම අන් අයට හුදෙක් සතුටක් වේද..? ඒත් එහෙනම් උන් අඩන්න ඔනනේ. අනේමන්දා මටනම් ඇති පිස්සුවක් නැත. නමුත්, ඔවුන්ට මා පිස්සෙකි. එයට හේතුව මම මාවම විශ්වාස කිරීමද..? එහෙමත් නැතිනම් මා සම්ප්රදායට පිටින් ක්රියා කිරීමද.? පිස්සෙකුට වුවත් හිනා වන්නේ තවත් පිස්සෙකුම නොවේද..? මා පෙරට එන උන් මා දෙස බලා කට කොනකින් හිනාවේ.. "උන්ගේ කටට මොනවා වෙලාද" මට සිතේ. ඇයි උන් මට එහෙම හිනාවෙන්නේ ..?? අනේමන්දා.. මගෙන් උන්ට වැඩකුත් නැත. උන්ගෙන් මටත් වැඩක් නැත.[/SIZE][/SIZE][/B]:P[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom