Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සින්හලයාට තවමත් පලදෙන...කූවේණියගේ ශාපය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සින්හලයාට තවමත් පලදෙන...කූවේණියගේ ශාපය..

හරි ඔක්කටම කලින් මටමේක ඊයේ නිකමට වගේ සිරසේ ලක්ෂපති බැලදදි තමයි ඇහුනේ.. තරගයේ යේදි සිටියේ කාන්තාවකි ඇයට ඇයගෙ 9 හො 8 වෙනි ප්‍රශ්ණයට ලැබුනේ මේයයි

ලන්කාවේ කාන්තාවක්ක් හා වෙනත රටක පිරිමියෙකු හා හටගත් ආදරයක් ගැන කියවෙන ගිතය මේයින් කුමක්ද යැයිවේ

එයට පිලිතුරැ හතරක් දි තිබුනි.මට අනිත් පිලිතුරැ 3 මතක් නැත නමුත් එහි තිබු හතර වැනි පිළිතුර දුටු විටම මට මේම ප්රශණයට පිළිතුර එයම යැයි එක එල්ලේම සිතුණි..අනෙකක් නොව එය..රිදම විරවර්ධන හා චන්ද්‍රසේන තලන්ගමයන්ගේ කුවෙණියේ මා ගිතයි...තරගයේ යේදි සිටි කාන්තාවද එම පිළිතුර ලබා දුනි..

මම මේ ගිතය කටපාඩම් වනතෙක් අසා ඇති අතර එහි රෑප රචනයද නරම්බා ඇත..නමුත මට එම ගිතයේ නියම තේරැම පසක් වී නොමැත...තරන්ග කාරිය විසින් පිළිතුර සනාත කර තිබු බැවින් වැඩසටහන් ඉදිරි පත්කරැ ඔහුගේ ව්චාරය පටන් ගතතේය...

ඔහු ----- ඔබ කුවේණිට සිදුවු දේ අනුමත කරනවාද ?

ඇය ------නැත මම එක අනුමත කරන්නේ නැත

ඔහු-----ඔයා කැමතිද ඒ සිද්ද උන වරද නිවරදි කරන්ඩ.

ඇය---ඔව් මම කැමති ඒ වරද නිවරදි කරන්ඩ..

ඔහු----ඔබ පිලිගන්නවා ඒ කියන්නෙ ඒ අතීතයේ සිදුවුන දේ වරදක් බවට

ඇය----ඔව් මම පිලිගන්නවා වරදක් සිදුවේලා තියන බවට..

ඔහු----ඔබ ආඩම්බර වෙනවද සින්හලයකු විම...

ඇය---නැ මම ආඩම්බර වෙන්නෙ නැ..

ඔහු--විජය කුමාරය කියන්නේ සින්හ බාහු හා සිනහ සීවළිගේ පුත කුමාරයා...එකියනේ ඔබ ආඩම්බර වේන්නේ නැ සින්හයකු විම ගැන.

ඇය---නැ මම ආඩම්බර වෙන්නෙ නැ..

ඔහු-----ඒ කියන්නෙ ඔබ කැමති විජය හා කුවේණිය කිසි දිනක හමු නොවේනවට

ඇය----ඔව් මම කැමති..

මින් පසුබිමින් කුවේණියේ මා ගිතය.වාදනය විමට පටන් ගැනිනි.

ඉන් පසු වැඩසටහන් ඉදිරිපත් කරැ පැවසුවේ.මේවැනි දේකි.....චන්ද්‍රසේන තලන්ගම වීසින් රචිතමෙම ගිතය..ඔහු පවස්නේ කුවේණියට විජය කුමරැ හමු නොවන ලෙසය....මේහිදි ගීතයෙ පැවසෙන පරිදි..විජ්ය කුමරැ ඉන්දියාවේ සිට තම ආලය සොයා පැමිනේන බවද කුවේණියට ඔහු පවසන්නේ තමන්ගේ සලුව අරන් ඇයගේ නිවසට යන ලෙසය..මේහි ඇයගෙ සලුව යනු ඇගේ රටෙ සන්ස්කෘතිය,ශිෂ්ඨාචාරයි.. තව දුරටත් ඔහු පවසන්නේ..ඔහුගේ මවු රට වන ලාට රටින් ඇයට දෝශ ඇසිමට වේන බවත්..ඇයගෙ පවිත්රට්තාව කැළැල් වේන බවත්..ඔවුන් ගේ ආදරය නිසා..

ගිතයේ කුවේණිය පවසන්නේ ඔවුන්ගේ ආදරය නිසා ඉස්සරහට ලොකු විනාශ සිදුවන නිසා විජය කුමරැට තම දේශයට නොපැමිනෙ ලෙස පවසන අතර.ඇය මේම ආත්මයේ කාටවත ආදරය නොකරන අතර නැවත ඊලග ආතමයේ දි ඔහු හමුවි ආදරය කරමු ලේසය...

නමුත අප ඉතිහාස්යේ ගිතයේ පවසන දේ සිදු නොවන අතර එය ඉතා කෲර ලෙස සිදූඋන බව අපි හැම දනිමි...විජය කුවෙණි ආදරයටද සතුටු දායක අවසාඅයක් අත් නොවිය..විජය විසින් ඇයව ඔඋන්ගේ දරැ දෙදේනා සමග මාළිගාවේන් පිටුවහ්ල් කරවීය. . මේහිදි කුවේණිය තමන්ට සිදුවු මේම අවනිතිය නිසා ඇය විජය ඇතුලු ඔහුගේ මුලු පරම්පරාවටද...මෙම රටටද ශාප කීරීය මෙම් රට් කැලි කෑලි වලට බේදන ලේසද..කවදාවත සාර්තක නොවන ලේසද..සොභවික විපත වලින් මේ රටට විනාශ වන ලෙසය.. එලෙස කුවේණියගේ ශාපය ඇරභිනි

මෙලෙස කුවේණියගේ ශාපය..ඇත්තටම අප රටට පලිසන්දිම එදා සිට අද වනතෙක් සිදුවුනද???සින්හල ජාතියට කුවේණියගේ ශාපයෙන් කවදා බිදිමට හැකි වේද????

[QUOTE="kalana wasala, post: 24006260, member: 556646"] [b]සින්හලයාට තවමත් පලදෙන...කූවේණියගේ ශාපය..[/b] [CENTER][IMG]https://i.imgur.com/AeDlVWo.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]හරි ඔක්කටම කලින් මටමේක ඊයේ නිකමට වගේ සිරසේ ලක්ෂපති බැලදදි තමයි ඇහුනේ.. තරගයේ යේදි සිටියේ කාන්තාවකි ඇයට ඇයගෙ 9 හො 8 වෙනි ප්‍රශ්ණයට ලැබුනේ මේයයි [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]ලන්කාවේ කාන්තාවක්ක් හා වෙනත රටක පිරිමියෙකු හා හටගත් ආදරයක් ගැන කියවෙන ගිතය මේයින් කුමක්ද යැයිවේ [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Black"]එයට පිලිතුරැ හතරක් දි තිබුනි.මට අනිත් පිලිතුරැ 3 මතක් නැත නමුත් එහි තිබු හතර වැනි පිළිතුර දුටු විටම මට මේම ප්රශණයට පිළිතුර එයම යැයි එක එල්ලේම සිතුණි..අනෙකක් නොව එය..රිදම විරවර්ධන හා චන්ද්‍රසේන තලන්ගමයන්ගේ කුවෙණියේ මා ගිතයි...තරගයේ යේදි සිටි කාන්තාවද එම පිළිතුර ලබා දුනි.. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]මම මේ ගිතය කටපාඩම් වනතෙක් අසා ඇති අතර එහි රෑප රචනයද නරම්බා ඇත..නමුත මට එම ගිතයේ නියම තේරැම පසක් වී නොමැත...තරන්ග කාරිය විසින් පිළිතුර සනාත කර තිබු බැවින් වැඩසටහන් ඉදිරි පත්කරැ ඔහුගේ ව්චාරය පටන් ගතතේය... [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="blue"] ඔහු ----- ඔබ කුවේණිට සිදුවු දේ අනුමත කරනවාද ? ඇය ------නැත මම එක අනුමත කරන්නේ නැත ඔහු-----ඔයා කැමතිද ඒ සිද්ද උන වරද නිවරදි කරන්ඩ. ඇය---ඔව් මම කැමති ඒ වරද නිවරදි කරන්ඩ.. ඔහු----ඔබ පිලිගන්නවා ඒ කියන්නෙ ඒ අතීතයේ සිදුවුන දේ වරදක් බවට ඇය----ඔව් මම පිලිගන්නවා වරදක් සිදුවේලා තියන බවට.. ඔහු----ඔබ ආඩම්බර වෙනවද සින්හලයකු විම... ඇය---නැ මම ආඩම්බර වෙන්නෙ නැ.. ඔහු--විජය කුමාරය කියන්නේ සින්හ බාහු හා සිනහ සීවළිගේ පුත කුමාරයා...එකියනේ ඔබ ආඩම්බර වේන්නේ නැ සින්හයකු විම ගැන. ඇය---නැ මම ආඩම්බර වෙන්නෙ නැ.. ඔහු-----ඒ කියන්නෙ ඔබ කැමති විජය හා කුවේණිය කිසි දිනක හමු නොවේනවට ඇය----ඔව් මම කැමති.. [/COLOR][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/pFuHfZO.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]මින් පසුබිමින් කුවේණියේ මා ගිතය.වාදනය විමට පටන් ගැනිනි. ඉන් පසු වැඩසටහන් ඉදිරිපත් කරැ පැවසුවේ.මේවැනි දේකි.....චන්ද්‍රසේන තලන්ගම වීසින් රචිතමෙම ගිතය..ඔහු පවස්නේ කුවේණියට විජය කුමරැ හමු නොවන ලෙසය....මේහිදි ගීතයෙ පැවසෙන පරිදි..විජ්ය කුමරැ ඉන්දියාවේ සිට තම ආලය සොයා පැමිනේන බවද කුවේණියට ඔහු පවසන්නේ තමන්ගේ සලුව අරන් ඇයගේ නිවසට යන ලෙසය..මේහි ඇයගෙ සලුව යනු ඇගේ රටෙ සන්ස්කෘතිය,ශිෂ්ඨාචාරයි.. තව දුරටත් ඔහු පවසන්නේ..ඔහුගේ මවු රට වන ලාට රටින් ඇයට දෝශ ඇසිමට වේන බවත්..ඇයගෙ පවිත්රට්තාව කැළැල් වේන බවත්..ඔවුන් ගේ ආදරය නිසා.. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="blue"]ගිතයේ කුවේණිය පවසන්නේ ඔවුන්ගේ ආදරය නිසා ඉස්සරහට ලොකු විනාශ සිදුවන නිසා විජය කුමරැට තම දේශයට නොපැමිනෙ ලෙස පවසන අතර.ඇය මේම ආත්මයේ කාටවත ආදරය නොකරන අතර නැවත ඊලග ආතමයේ දි ඔහු හමුවි ආදරය කරමු ලේසය...[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="blue"]නමුත අප ඉතිහාස්යේ ගිතයේ පවසන දේ සිදු නොවන අතර එය ඉතා කෲර ලෙස සිදූඋන බව අපි හැම දනිමි...විජය කුවෙණි ආදරයටද සතුටු දායක අවසාඅයක් අත් නොවිය..විජය විසින් ඇයව ඔඋන්ගේ දරැ දෙදේනා සමග මාළිගාවේන් පිටුවහ්ල් කරවීය. . මේහිදි කුවේණිය තමන්ට සිදුවු මේම අවනිතිය නිසා ඇය විජය ඇතුලු ඔහුගේ මුලු පරම්පරාවටද...මෙම රටටද ශාප කීරීය මෙම් රට් කැලි කෑලි වලට බේදන ලේසද..කවදාවත සාර්තක නොවන ලේසද..සොභවික විපත වලින් මේ රටට විනාශ වන ලෙසය.. එලෙස කුවේණියගේ ශාපය ඇරභිනි[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]මෙලෙස කුවේණියගේ ශාපය..ඇත්තටම අප රටට පලිසන්දිම එදා සිට අද වනතෙක් සිදුවුනද???සින්හල ජාතියට කුවේණියගේ ශාපයෙන් කවදා බිදිමට හැකි වේද????[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom