Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සින්හලු අනිවා කියවන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුදහමේ චිරස්ථිතිය පතා ධර්මයේ චිරස්ථිතිය පතා කාලීන තත්ව මත භික්ෂූන් වහන්සේලා මීට මැදිහත්විය යුතුමය ..

ඒ කෙසේද?

1) පලමුවෙන් මේ අවධානම පිලිබද ගිහියන්ව ඔබවහන්සේලා විසින් දැනුවත් කල යුතුය . මින් වැරදි ආකල්ප වෙනස්කරගත හැක . වසර 30/40 වී කසාද බැදිමේ ආකල්පය ද තුරන් කල යුතුය .

2) උපත් ආධාර සමිති එක් ග්‍රාමසේවා කොට්ඨාසයකට එකක් බැගින් ඉදිකල යුතුය .මරනාදාර සමිතියක ක්‍රියාවලියම මීට අනුගත කරගත හැක . ලමුන් 4 දෙනෙකු බිහි කිරීම සදහා පමනක් අනුග්‍රහය ලබාදීමට මේ සමිති වලට හැක . සමිතියේ මුල් පුටු ගිහියන්ට ලබා දිය හැක.ග්‍රාම සේවක වැනි රජයේ නිලදාරින් මීට එක්කර ගැනීමේ අපහසුවක් පවති. ප්රජාතන්ත්රවාදී රජයකට එක් ජාතියකට පමණක් විශේෂයෙන් සැලකිය නොහැක .එසේ සලකන්නට ගියොත් අනෙක් ජාතින්ද කුපිත වනු ඇත . ග්‍රාම සේවකද රජයේ නිලධාරියෙකි . ගැබිණි මව්වරුන්ගේ සිට පාසල් අද්යපනය හමාර කල දරුවා දක්වා මූල්‍ය අනුග්‍රහයක් ලැබෙන පරිදි මේ සමිති පන්සල් කේන්ද්‍ර කරගෙන පැවැත්විය හැක .මේ සමිති විසින්ම ගමේ ස්වාමින්වහන්සේලා සමග උපත් බලාපොරොත්තුවෙන් සිටින යුවලවල් වලට අධ්‍යාත්මික මාතෘ සායන පැවැත්විය යුතුය .

අධ්‍යාත්මික මාතෘ සායන යනු මොනවාද ? පින්වත් බලවත් දරු උපතක් සදහා සුදුසු ගන්ධබ්බයෙකු කැදවීමට විවාහවී දරුවන් බලාපොරොත්තුවෙන් සිටින යුවලවල්වලට සිදු කෙරෙන බෝධිපුජාමය පින්කමකි. මේ හරහා එවන් ගන්ධබ්බයෙකුට ආරාධනා කල හැක .( මෙවන් අධ්‍යාත්මික මාතෘ සායනයක් වසර 10කට පමන පෙර එක්තරා හිමිනමක් ආරම්භ කරන ලදී. )

පින්මද පුතුන් සියයක් ලැබුවත් නිසරූ..

ගුණ නැණ බෙලෙන් යුතු පුතුමන් ඉතා ගරු..

එක පුන් සදින් දුරුවෙයි ලොව ගන අදුරු..

නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු

ඔබවහන්සේලා මනාපනම් පමනක් ජෝතිෂයද මීට එක් කරගත හැක .බලවත් කේන්දරයක් පවතින වේලාවක දරුවාව ලබාගැනීමට අදාල සමිතිවලට ක්‍රියා කල හැක . ඇතැම් ජොතිෂ සිද්ධාන්ත මත සෑබෑ කේන්දරය යනු ගන්ධබ්බයා කුසට ඇතුල් වූ මොහොතය . බලවත් ගන්ධබ්බයෙක් කුසට ඇතුල්වන්නේ කොහොමත් බලවත් වේලාවකය . ඇල්බට් අයින්ස්ටයින් පවා ජොතිෂය පිලිගෙන ඇති බව බොහෝ අය නොදන්නා කරුණකි .මෙහි ප්රතිපලයක්ලෙස අනාගත පරපුර බෙදී වෙන්වෙන,තනියෙන් බුදුවෙන්න හදන ආත්මාර්තකාමී කුහක සිහලු පිරිසක් නොවේවි..

3) ලමයි 4 දෙනෙකු සාදන බවට පොරොන්දු පිට එක් ග්‍රාම කොට්ඨාසය එක් පන්සලක රැකියා සහ ව්‍යාපාර සහය ලබා දෙන Manpower ආයතනයක් ඇති කල යුතුය .මෙය පන්සලේ හාමුදුරුවන්ගේ අධීක්ෂණය යටතේ ගිහියන් මූලිකවී කල යුතුය .බලවත් දායකයන් හරහා මෙය ඉටුකරගත හැක .ලමයි 4ක් සාදා අවසන් වන තුරු සේවා ස්තාන වල සේවය ස්තිර නොකරන අතර ව්‍යාපාරික ස්තානයේ හිමිකාරිත්වයද ලබා නොදේ ..කිසිදු සේවා සහතිකයක්ද ලමයි 4ක් හැදීමට පෙර සේවය හැර ගියොත් ලබා නොදේ .අවශ්‍ය වෘත්තික පුහුණුව සදහා මගපෙන්වීම සහ සහය ආයතනය දරනු ලැබේ.සාමාජික ගාස්තුවක්ද අයකරනු ලැබේ .වැටුපෙන් කොටසක්ද ආයතනය ලබාගනි.වැටුප් ඉහල විය යුතුය . රෑකියා ක්ශේත්‍රය තේරීමේදී මනාපයත්,ජාන හැකියාව නිගමනයට මව්පියන් සහ මුත්තනු මිත්තනියන්ගේ රැකියාවත් ,කේන්දර පරික්ෂාවකුත් කල යුතුය

මෙන්න මෙහෙම හිතුවොත් තව හොද හොද අයිඩියා ඒවි..හම්බයන්ට අබසරණ තමයි ඉතින් පන්සල්වල හාමුදුරුවරු කම්මැලි නොවී මේවා කලොත්.

[QUOTE="ranil aiya, post: 24467750, member: 569024"] [COLOR="DarkGreen"][SIZE="3"]බුදුදහමේ චිරස්ථිතිය පතා ධර්මයේ චිරස්ථිතිය පතා කාලීන තත්ව මත භික්ෂූන් වහන්සේලා මීට මැදිහත්විය යුතුමය .. ඒ කෙසේද? 1) පලමුවෙන් මේ අවධානම පිලිබද ගිහියන්ව ඔබවහන්සේලා විසින් දැනුවත් කල යුතුය . මින් වැරදි ආකල්ප වෙනස්කරගත හැක . වසර 30/40 වී කසාද බැදිමේ ආකල්පය ද තුරන් කල යුතුය .:rolleyes: 2) උපත් ආධාර සමිති එක් ග්‍රාමසේවා කොට්ඨාසයකට එකක් බැගින් ඉදිකල යුතුය .මරනාදාර සමිතියක ක්‍රියාවලියම මීට අනුගත කරගත හැක . ලමුන් 4 දෙනෙකු බිහි කිරීම සදහා පමනක් අනුග්‍රහය ලබාදීමට මේ සමිති වලට හැක . සමිතියේ මුල් පුටු ගිහියන්ට ලබා දිය හැක.ග්‍රාම සේවක වැනි රජයේ නිලදාරින් මීට එක්කර ගැනීමේ අපහසුවක් පවති. ප්රජාතන්ත්රවාදී රජයකට එක් ජාතියකට පමණක් විශේෂයෙන් සැලකිය නොහැක .එසේ සලකන්නට ගියොත් අනෙක් ජාතින්ද කුපිත වනු ඇත . ග්‍රාම සේවකද රජයේ නිලධාරියෙකි . ගැබිණි මව්වරුන්ගේ සිට පාසල් අද්යපනය හමාර කල දරුවා දක්වා මූල්‍ය අනුග්‍රහයක් ලැබෙන පරිදි මේ සමිති පන්සල් කේන්ද්‍ර කරගෙන පැවැත්විය හැක .මේ සමිති විසින්ම ගමේ ස්වාමින්වහන්සේලා සමග උපත් බලාපොරොත්තුවෙන් සිටින යුවලවල් වලට අධ්‍යාත්මික මාතෘ සායන පැවැත්විය යුතුය . අධ්‍යාත්මික මාතෘ සායන යනු මොනවාද ? පින්වත් බලවත් දරු උපතක් සදහා සුදුසු ගන්ධබ්බයෙකු කැදවීමට විවාහවී දරුවන් බලාපොරොත්තුවෙන් සිටින යුවලවල්වලට සිදු කෙරෙන බෝධිපුජාමය පින්කමකි. මේ හරහා එවන් ගන්ධබ්බයෙකුට ආරාධනා කල හැක .( මෙවන් අධ්‍යාත්මික මාතෘ සායනයක් වසර 10කට පමන පෙර එක්තරා හිමිනමක් ආරම්භ කරන ලදී. ) පින්මද පුතුන් සියයක් ලැබුවත් නිසරූ.. ගුණ නැණ බෙලෙන් යුතු පුතුමන් ඉතා ගරු.. එක පුන් සදින් දුරුවෙයි ලොව ගන අදුරු.. නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු ඔබවහන්සේලා මනාපනම් පමනක් ජෝතිෂයද මීට එක් කරගත හැක .බලවත් කේන්දරයක් පවතින වේලාවක දරුවාව ලබාගැනීමට අදාල සමිතිවලට ක්‍රියා කල හැක . ඇතැම් ජොතිෂ සිද්ධාන්ත මත සෑබෑ කේන්දරය යනු ගන්ධබ්බයා කුසට ඇතුල් වූ මොහොතය . බලවත් ගන්ධබ්බයෙක් කුසට ඇතුල්වන්නේ කොහොමත් බලවත් වේලාවකය . ඇල්බට් අයින්ස්ටයින් පවා ජොතිෂය පිලිගෙන ඇති බව බොහෝ අය නොදන්නා කරුණකි .මෙහි ප්රතිපලයක්ලෙස අනාගත පරපුර බෙදී වෙන්වෙන,තනියෙන් බුදුවෙන්න හදන ආත්මාර්තකාමී කුහක සිහලු පිරිසක් නොවේවි..:rolleyes: 3) ලමයි 4 දෙනෙකු සාදන බවට පොරොන්දු පිට එක් ග්‍රාම කොට්ඨාසය එක් පන්සලක රැකියා සහ ව්‍යාපාර සහය ලබා දෙන Manpower ආයතනයක් ඇති කල යුතුය .මෙය පන්සලේ හාමුදුරුවන්ගේ අධීක්ෂණය යටතේ ගිහියන් මූලිකවී කල යුතුය .බලවත් දායකයන් හරහා මෙය ඉටුකරගත හැක .ලමයි 4ක් සාදා අවසන් වන තුරු සේවා ස්තාන වල සේවය ස්තිර නොකරන අතර ව්‍යාපාරික ස්තානයේ හිමිකාරිත්වයද ලබා නොදේ ..:rolleyes:කිසිදු සේවා සහතිකයක්ද ලමයි 4ක් හැදීමට පෙර සේවය හැර ගියොත් ලබා නොදේ .අවශ්‍ය වෘත්තික පුහුණුව සදහා මගපෙන්වීම සහ සහය ආයතනය දරනු ලැබේ.සාමාජික ගාස්තුවක්ද අයකරනු ලැබේ .වැටුපෙන් කොටසක්ද ආයතනය ලබාගනි.වැටුප් ඉහල විය යුතුය . :rolleyes:රෑකියා ක්ශේත්‍රය තේරීමේදී මනාපයත්,ජාන හැකියාව නිගමනයට මව්පියන් සහ මුත්තනු මිත්තනියන්ගේ රැකියාවත් ,කේන්දර පරික්ෂාවකුත් කල යුතුය මෙන්න මෙහෙම හිතුවොත් තව හොද හොද අයිඩියා ඒවි..හම්බයන්ට අබසරණ තමයි ඉතින් පන්සල්වල හාමුදුරුවරු කම්මැලි නොවී මේවා කලොත්.:):):) [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom